Camerawa

Camerawa නව මානයන් සොයා යන ගමනකට එකතු වන්න
Join a journey to discover new dimensions🌍✈❤

https://www.youtube.com/watch?v=V6svODRbkGE&t=2sඅපි හැමෝටම හීන තියෙවා,ඒවා ඉෂ්ට කරගන්න අපි රෑ නොනිදා මහන්සි වෙනවා.හීන පස්...
21/09/2022

https://www.youtube.com/watch?v=V6svODRbkGE&t=2s
අපි හැමෝටම හීන තියෙවා,ඒවා ඉෂ්ට කරගන්න අපි රෑ නොනිදා මහන්සි වෙනවා.හීන පස්සේ දුවන්න,හීන ජයග්‍රහණය කරන්න,ඉලක්ක අරමුණු කරා ළඟා වෙන්න මේ video එක හොඳ support එකක් වෙයි කියලා හිතෙනවා. 😍😍😍

We all have dreams and we work hard day and night to achieve them. I think this video will be a good support to run after dreams, win dream and reach goals.😍😍

15/07/2022

How to be a successful person? | සාර්ථක පුද්ගලයෙක් වන්නේ කෙසේද?
සම්පූර්ණ වීඩියෝව පහල link එකෙන්
https://www.youtube.com/watch?v=pM__rZ4e25M

How to be a successful person? | සාර්ථක පුද්ගලයෙක් වන්නේ කෙසේද?https://www.youtube.com/watch?v=pM__rZ4e25M&t=2sසාර්ථකත්ව...
14/07/2022

How to be a successful person? | සාර්ථක පුද්ගලයෙක් වන්නේ කෙසේද?
https://www.youtube.com/watch?v=pM__rZ4e25M&t=2s
සාර්ථකත්වය කියන එක එකපාර ලබා ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.එයට ඔබේ කැපවීම් උනන්දුව ආසාව උත්සාහය මේ සියල්ලම තිබිය යුතුයි.මේ වීඩියෝ වේ තිබෙන පියවර 5ත් ඔබේ සාර්ථකත්වයට යම් පමනකින් හෝ දායකත්වයක් වෙයි.

ශ්‍රී ලංකාව අද පවතින තත්වය තුළ තරුණ මහලු බේදයකින් තොරව මිනිසුන්ට බලපාන පොදු මාතෘකාවක් වන ආතතිය ගැන මා දන්නා ආකාරයට පැහැද...
07/07/2022

ශ්‍රී ලංකාව අද පවතින තත්වය තුළ තරුණ මහලු බේදයකින් තොරව මිනිසුන්ට බලපාන පොදු මාතෘකාවක් වන ආතතිය ගැන මා දන්නා ආකාරයට පැහැදිලි කිරීමක් සහ විසඳුම් කිහිපයක් ලාබ දී තිබෙන අතර ඒයින් ඔබේ ආතතියට යම් කිසි සහනයක් ලැබෙ යැයි විශ්වාස කරමි.

https://www.youtube.com/watch?v=UzcxE4mG31w

06/07/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Camerawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share