Scorpio Streaming

  • Home
  • Scorpio Streaming

Scorpio Streaming Gaming Content Creator / Streamer

Tv1 නාලිකාව ඔස්සේ ලාංකික ඔබට නැරඹීමට කටාර් වල පැවැත්වෙන FIFA World Cup 2022 කාල සටහනනොවැම්බර් 22 අඟහරුවාදාUSA vs Wales -...
22/11/2022

Tv1 නාලිකාව ඔස්සේ ලාංකික ඔබට නැරඹීමට

කටාර් වල පැවැත්වෙන FIFA World Cup 2022 කාල සටහන

නොවැම්බර් 22 අඟහරුවාදා
USA vs Wales - 12:30 AM
Argentina vs Saudi Arabia - 3:30 PM
Denmark vs Tunisia - 6:30 PM
Mexico vs Poland - 9:30 PM

නොවැම්බර් 23 බදාදා
France vs Australia - 12:30 AM
Morocco vs Croatia - 3:30 PM
Germany vs Japan - 6:30 PM
Spain vs Costa Rica - 9:30 PM

නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා
Belgium vs Canada - 12:30 AM
Switzerland vs Cameroon - 3:30 PM
Uruguay vs South Korea - 6:30 PM
Portugal vs Ghana - 9:30 PM

නොවැම්බර් 25 සිකුරාදා
Brazil vs Serbia - 12:30 AM
Wales vs Iran - 3:30 PM
Qatar vs Senegal - 6:30 PM
Netherlands vs Ecuador - 9:30 PM

නොවැම්බර් 26 සෙනසුරාදා
England vs USA - 12:30 AM
Tunisia vs Australia - 3:30 PM
Poland vs Saudi Arabia - 6:30 PM
France vs Denmark - 9:30 PM

නොවැම්බර් 27 ඉරිදා
Argentina vs Mexico - 12:30 AM
Japan vs Costa Rica - 3:30 PM
Belgium vs Morocco - 6:30 PM
Croatia vs Canada - 9:30 PM

නොවැම්බර් 28 සඳුදා
Spain vs Germany - 12:30 AM
Cameroon vs Serbia - 3:30 PM
South Korea vs Ghana - 6:30 PM
Brazil vs Switzerland - 9:30 PM

නොවැම්බර් 29 අඟහරුවාදා
Portugal vs Uruguay - 12:30 AM
Ecuador vs Senegal - 8:30 PM
Netherlands vs Qatar - 8:30 PM

නොවැම්බර් 30 බදාදා
Iran vs USA - 12:30 AM
Wales vs England - 12:30 AM
Tunisia vs France - 8:30 PM
Australia vs Denmark - 8:30 PM

දෙසැම්බර් 1 බ්‍රහස්පතින්දා
Poland vs Argentina - 12:30 AM
Saudi Arabia vs Mexico - 12:30 AM
Canada vs Morocco - 8:30 PM
Croatia vs Belgium - 8:30 PM

දෙසැම්බර් 2 සිකුරාදා
Costa Rica vs Germany - 12:30 AM
Japan vs Spain - 12:30 AM
Ghana vs Uruguay - 8:30 PM
South Korea vs Portugal - 8:30 PM

දෙසැම්බර් 3 සෙනසුරාදා
Cameroon vs Brazil - 12:30 AM
Serbia vs Switzerland - 12:30 AM

Group stage:නොවැම්බර් 21 - දෙසැම්බර් 02
Round of 16:දෙසැම්බර් 03 - 06
Quarterfinals: දෙසැම්බර් 09 - 10
Semifinals:දෙසැම්බර් 13 - 14
Third-place match:දෙසැම්බර් 17
Final:දෙසැම්බර් 18

ඉස්සර වෙල්මා දැන් හුඟක් වෙනස් !වෙල්මාට ඕන උනේ මහාචාර්‍යවරියක් වෙන්න ! ඒ එක්කම හොඳ රහස් පරීක්ෂකවරියක් වෙන්න ! මතකද ඉස්සරම...
17/11/2022

ඉස්සර වෙල්මා දැන් හුඟක් වෙනස් !
වෙල්මාට ඕන උනේ මහාචාර්‍යවරියක් වෙන්න ! ඒ එක්කම හොඳ රහස් පරීක්ෂකවරියක් වෙන්න !
මතකද ඉස්සරම ෆ්‍රෙඩියි ඩැෆ්නියි එකපාරෙ යද්දිත් වෙල්මා ගියෙ අරමුණක් හිතේ තියාගෙන ! කතාවෙ චරිතෙ උනෙ කවුරු උනත් අපි හැමෝම දන්නවා වෙල්මා තමයි හැමදේම විසඳුවෙ ..
සමහර මිනිස්සු ඉන්නවා තමන්ගෙ හීන වෙනුවෙන් ඇප කැප වෙන,මහන්සි වෙන ..
ඒත් ස්කුබිඩුත් අසනීප වෙලා ඉඳල නැති උනාට පස්සෙ ශැගී තනි උනා.කන්න විතරක් නෙවෙයි, බොන්නත් පුරුදු උනා. අහම්බෙන් දවසක් වෙල්මා ශැගීගෙ ගෙදරට ආවෙ දුක සැප හොයලා බලන්න.
සමහර මිමිස්සු පිටින් මනින්න බැහැ ! අවසානෙ ශැගීට ඒ ගැන්සියෙන් ඉතුරු උනෙ වෙල්මා විතරයි..
මොකද එ වෙද්දි ෆ්‍රෙඩ්ගෙයි ඩැෆ්නිගෙයි සම්බන්ධයත් නැවතිලා හුඟක් කල්..
හුඟක් මිනිස්සුන්ගෙ කතා වෙනස් වෙන්නෙ දෛවයේ විදිහටත් වඩා අපි අපිම දෙන අවධානය,ආදරය මත 💜️

ඒ නිසාම දැන් කාලෙකට කලින් වෙල්මා මඟුල් මුද්ද දැම්මෙ ශැගීට 🌸
දෙන්නත් එක්ක කැරවෑන් එකක් කරන්නෙ හැමදාම රැ එකොලහ දොලහ වෙනකං !
ඔබ හිතනවද මහාචාර්‍යවරියක් වෙන්න ආසාවෙන් හිටිය වෙල්මා දැන් ටැටූ ගහල,ටිකක් මහත් වෙලා,කෑම හද හද ඉන්නෙ සතුටින් නෙවෙයි කියලා.. නැ ! වෙල්මා සතුටින් ..
මිනිස්සුන්ගෙ ජීවිත කතා කනපිට ගැහෙන්න ඕනතරම් අවස්ථා තියනවා.. අපි සබඳකම් වලට යද්දි එද්දි එ හැමදේම ඉස්සරහට ලියවෙනවා ❤
හිතෙ තිබ්බ හැමදේටම වඩා වෙනස් පාරක යන්න වෙනවා !
සමහර වෙලාවට අපිට අපේම මිනිස්සු නිසා අපෙ විදිහ වෙනස් කරගන්න වෙනවා. ඒත් අපි දැනගන්න ඕනම දේ කොහොම වෙනස් උනත් අරමුණ වෙනස් උනත් සැනසීම තියාගන්න ! අපේ තෘප්තිය නැති නොකර ගන්න ..
ශැගීලට වෙල්මලා ගැලපෙන්නැ කියල දෙයක් නැහැ ! නොගැලපෙන තැන් වල ගැලපෙන එක තැනක් හොයාගෙන දියුණුවෙන්න, ජීවත්වෙන්න කාටත් පුලුවන් ! හරිම තැන තියෙන්නෙ ඔබේ පැත්තෙ හො අනෙකාගෙ පැත්තෙ වෙන්න පුලුවන් ! සැනසීම හොයාගන්න ! වේදනාව නැතිකරගන්න අවශ්‍යම තැන්වල සමහර දේවල් අතහැරලා අලුත් පාරක යන්න !

ජීවිත කතාව ලියවෙන හොඳම විදිහට ලියවේවි ❤

Copied
Nishara Samadhi

#ස්කූබිඩූ

Early christmas 🎅 Cake Mixing Ceremony Hikka Tranz by Cinnamon welcome you to a delicious season of good times and glad ...
03/11/2022

Early christmas 🎅

Cake Mixing Ceremony Hikka Tranz by Cinnamon welcome you to a delicious season of good times and glad tidings on the beach 🌴☀️🌊



📷 credit : Original Owner

Inbox for Paid promotions

පොඩියට පටන් ගන්න ඉන්න ඔබ වෙනුවෙන්ම කෝපි අවහන්වල ආකෘති
31/10/2022

පොඩියට පටන් ගන්න ඉන්න ඔබ වෙනුවෙන්ම
කෝපි අවහන්වල ආකෘති

චබි
30/10/2022

චබි

මනෝ විද්‍යාවට අනුව, මිනිස් සිත 1. කෙනෙක් එකපාරටම කැත වෙලා , මූනෙ වියැකිලා යනවා නම් එයා පමණට වඩා ප්‍රශ්න වලට හිරවෙලා ඉන්න...
26/10/2022

මනෝ විද්‍යාවට අනුව, මිනිස් සිත

1. කෙනෙක් එකපාරටම කැත වෙලා , මූනෙ වියැකිලා යනවා නම් එයා පමණට වඩා ප්‍රශ්න වලට හිරවෙලා ඉන්න කෙනෙක්..එයාට විසඳගන්න දේවල් ගොඩක් ඔලුවෙ හිර කරන් ඔහේ ජීවත් වෙන කෙනෙක්..

2.නියපොතු කනවා නම් , හැමවෙලේම තමන්ගේ ඉදිරිය ගැන මොනාවෙයිද කියලා කල්පනා කරන කෙනෙක් .. හැමදේම ජීවිතේ පැටලිලා වගේ අවුලෙන් ඉන්න කෙනෙක්.

3.කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.

4. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්."උඹට නම් කා , බෑ නේද පෙරේතකම කියන්න යන්න කලින් හිතලා බලන්න.

5. කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.එහෙම අය එක්ක එල්ලි එල්ලි යන්න කලින් හොඳට අහන්න රංඩුවෙන්නෙ ඇයි කියලා ..

6. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.හිනාවෙන්න හේතුවක් හොයන කෙනෙක්.

7.අනුන්ගේ සම්බන්ධයක් කැඩෙන්න කලින් දාහක් දේවල් කරලා හරි ඒක රැකගන්න කැපවෙනවා නම් එයා එයාගෙ ජීවිතේ ඇතුලෙ සම්බන්ධයක් බිඳීම නිසා අසීමාන්තික ව දුක් වින්ද කෙනෙක්..

ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න.

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.

ටිපර් පාක් available @ කොමෙන්ට් සෙක්ෂන් 😁

Copied - Thilini Sandunika Perera

මාර්ක් අයියාගෙන් පණිවුඩයක්Whatsapp server down 25.10.2022
25/10/2022

මාර්ක් අයියාගෙන් පණිවුඩයක්
Whatsapp server down 25.10.2022

දවල් හීන මේ දිනවල බදු ගැන කරපු වීඩියෝ කීපයක්ම බලල ඒවායින් අහුලගත්තු සමහර දේ මට කොහොමවුනත් ඔබට ප්‍රයෝජනවත්වේයයි කියල හිතු...
23/10/2022

දවල් හීන

මේ දිනවල බදු ගැන කරපු වීඩියෝ කීපයක්ම බලල ඒවායින් අහුලගත්තු සමහර දේ මට කොහොමවුනත් ඔබට ප්‍රයෝජනවත්වේයයි කියල හිතුන .

වසරකට දින 180/182 වගෙ ගානක් ලංකාවෙ හිටියෙ නැතිනම් එයාගෙන් බදු අයවෙන්නෙ නෑලු.

මේ ගැන හොයන්න වටිනව. මට පොඩ්ඩක් පැහැදිලි මදි.

ඒ කිව්වෙ ඔබ රටින් මෙරටට එවන මුදලට සතේකවත් බද්දක් ගැහෙන්නෙ නෑ වගෙයි තේරුනේ.
ආන්න ඒක නම් ලොකුම දෙයක්.

විදේශයකින් මුදල් එවල ඩොලර් විදියට තියේනම් ඒවට හෝ පොළියට බදු නෑ.

ඒ ඩොලර් රුපියල් වලට මාරු කලත් බදු නෑ..

ඒත් ඒ රුපියල් ලංකාවෙ ආයෝජනය කරල එන පොළිය වාගෙ
රුපියල් වලින් ලැබෙන ආදායම් වලට
සීමාවන් අනුව බදු ගැහෙන්න පුලුවන් .

මුල් මුදලකට බදු නෑ.
ඒවට ලැබෙන ආදායම්වලට විතරයි බදු වැටෙන්නෙ.

මාසෙකට
ලක්ෂය ඉක්මවන ආදායම්වලට රඳවාගැනීමේ බදු කැපෙනවලු . ඒ කීවෙ පළමුවැනි ලක්ෂයයේ ආදායම නිදහස් .

පළමුවැනි කොටසට සියේට හයයි.
ඉන්පසු කොටස්වලට සියේට හය බැගින්
6 12 18 24 30 36 දක්වා.

ඒ වුනත් මාසෙකට ලක්ෂ හතරක් ගන්න කෙනෙකුගෙ වුනත් බදු අයවෙන්නෙ ඔක්කොටම සියේට 36 ගානෙ නොවේ.

පළමුවැනි 100 000
වගෙ එහෙකට බදු නෑ.
ඊලඟ කොටසට 6
අනික් කොටසට 12
වාගෙ
කොටස්වලට බෙදල කොටස්වලට
6 12 18 24 30 දක්වා බදු ගෙවන්න වෙනව.

ඉන් ඉහල සම්පූර්ණ ආදායම් කොටසට පමණක් 36 බදු අනුපාතය වැටෙනව. නැතුව සම්පූර්ණ ආදායමට 36 නොවේ.

ඊට පහල අයටත් ආදායමේ තමුන් වැටෙන කොටසට අනුව 6 12 18 වාගෙ කැබලි බැගින් බදු වැටෙනව මිසක්ක සම්පූර්ණ ආදායමට 18 ගෙවන්න වෙන්නෙ නෑලු.

පළමුවැනි ආදායම් කොටස අතහැර අනික් කොටස්වල ආදායමින් අර කියූ ප්‍රතිශත ගෙවන්න වෙනවලු.

අවුරුදු 18 වැඩි හැමෝටම බදු ගොනුවක් ඇරුනම තමුන්ගෙ හැඳුනුම්පත් අංකයට අනුරූපව වසරකට වරක් ආදායම් පෝරමයක් සම්පූර්ණ කරන්න වෙයි.

හැඳුනුම්පත් අංකය රහිතව සතේකවත් ගණුදෙනුවක් කරන්න අමාරු වෙයි සමහරවිට .
මූල්‍ය ආයතනවලදි නම් කොහොමත්ම බැරිවෙයි

ඉතිං
වැටුප් විතරක් නොවේ සියළුම මූල්‍ය දීමනා වර්ගත් ඒකට එකතු වෙනවලු.

ඒකට
බැංකු පොළී
බදු කුළී අරව මේවා ඔක්කෝම දාල වාර්ෂික ගිනුම් ප්‍රකාශයක් දෙන්න වෙයිලු.

ඒකෙ පළමුවැනි ලක්ෂ දොලහ නිදහස් ..
අනික් ඒවට අනුපාත අනුව බදු අයවෙයිලු .

කාගෙ හෝ ගොනුවේ
වාර්ෂික සියළු දීමනා හා අනෙකුත් ආදායම්වල එකතුව ලක්ෂ දොළහ වෙනකම් නිදහස් .
ඊට ඉහල ඒවට කොටස් කරල මුලික් කීව විදියට බද්ද ගෙවන්න වෙයි.

ඒත් එහෙම ගෙවනකොට
මුලින් කී විදියට ලක්සෙට වඩා ආදායම බැංකුවෙන්ම හෝ අදාල ආයතනයෙන් කපාගත්තු
රඳවාගැනීමේ බද්ද

වාර්ෂික බදු මුදලින් අඩුකරල ගෙවන්න පුලුවන්ලු.

ඒ කීව විදියට කිසියම් මාසෙකදි රුපියල් විසිදාහක බද්දක් කැපිල ඉතිරිය අතට ලැබුන නම්

වාර්ෂික ආදායම් පෝර්මයේ ගෙවන්න තියෙන මුලු බදු එකතුවෙන්
දැනටත් ගෙවා තිබෙන බදු මුදල අඩුකරල ඉතිරි ගාන විතරක් ගෙවන්න පුලුවන් ලු.

ඒත් මෙතැනදි
මනුස්සයකුගෙ වැටුප් හා සියළු මූල්‍ය දීමනා

විශ්‍රාම වැටුප්
ඊපීඑෆ් ඊටීඑෆ් ග්‍රැටිවිට් වාගේ ගෙදර යනකොට ලැබුනු සබ්බ සකලමනාව හා/හෝ

ජීවිතේ අවසාන කාලෙදි පොඩි ඉඩමක් හෝ මෝටර රථයක් වාගෙ අන්‍තීම තුරුම්පු විකුණල ඒව
බැංකු හෝ මූල්‍යායතනවල දාල එන පොළිය

බදු කුළිය වාගෙ හැම මුදලක්ම වාර්ෂික බදු කොළේ දාන්න වෙයි.

ආන්න ඒව ඔක්කෝම එකතු කරල ගාන හැදෙනකොට
ගෙවන්න තියෙන බද්දෙන්
වසර ඇතුලෙදි කැපුනු බදු මුදල් අඩුකරල ඉතිරි මුදලයි ගෙවන්න වෙන්නෙ.

අදකාලෙ ඇතැම් ගුරුමහත්තයෙකුගෙ මාසික වැටුප ලක්සෙ පන්නල තීනකොට
රජයේ අයගෙන් කොටසකට මේ බදු ගෙවන්න වෙයි අවසාන එකතුවට යන්න ඉස්සර වෙලාම.

අපි පොඩිකාලෙ ඇපල් මිදිකන්න පිටරට ඇරපු මුදල්

දේසපාලකයො තමුන්ගෙ චන්ද ගොඩ වැඩිකරන්න අවභාවිත කරපු රාජ්‍ය ආදායම ..

ඒ කීවෙ
නිකම් හාල්
නිකං ශිෂ්‍යාධාර
නිකම් පොත්
නිකං නිල ඇඳුම්
නිකං ගෙවල්
ජනසවි සමුර්දි
අදටත් නිකාං දෙන හා නිකම් බෙදන හා බෙදාපු හැම සතයක්ම
වාගේම

රජයේ හා අනුබද්ධ ආයතන පුරෝපු රැකියා

කුලුණු වාගේ බොරු පූච්චානම් ව්‍යාපෘති වලට වියදම් කොරාපු

ඒවාගෙම නොඑක් කලබලවලදි විනාශ කරාපු
ස්ට්‍රයික් කරල අහිමිකරාපු හා බලෙන් ලබාගත්තු දේවල් වලට

වියදම් කරාපු හැම සතයක්ම
දුරදිග හිතල ආදායම් ලබාගතහැකි දේවලට

අරපිරිමැස්මෙන් හා දූෂණවංචාවලින් නොතොරව වැයකරපු එකේ ජොලිය දැන් අප කෙරෙහි ලඟාවෙමින් පවතිනව.

ලිපගිණි මොලවන තෙක් කකුළුවා වලකජු කෙළියනේ..

මට තේරෙන විදියට අද පවතින සෑම පක්ෂයක්ම වාගෙ මේවට ශක්ති ප්‍රමාණයෙන් උපරීමයෙන්ම සම්මාදං වුන කතාව තමා
තිත්ත වුනත් ඇත්ත.
ඒවට ජනතාව සම්මාදං වුනා.
අපි කවදත් එදාවේල ටුවර්ස් තමා.

මේ බදු වගෙ අටෝරාසියක දේ සම්මත කරන එකගැන විරුද්ධ පක්ෂයේ අද ඉන්න අය හිත යටින් බොහෝම සතුටු වෙනව ඇති.

මොකද මීලඟ සැරේ ඒ අය බලේට ආවමත් කරන්න වෙන්නෙ මේවාගේම හෝ මීටත් අන්ත වැඩනේ.

ඒ හන්ද බොරූවට බැන බැන ඒගොල්ලො මේවට ෆුල් සපෝට් එක දෙනව.

ඒ අය ඉල්ලන විදියට හදිස්සියේම චන්දෙකට ගියොත් ඒ ගොල්ලො උඩිම්ම දිනනව.

ඒත් මේවාගෙ අමිහිරි වැඩ හෙට ඉඳං ඒගොල්ලොන්ටත් කරන්න වුනාම ඒගොල්ලන්ටත් ලේසි වෙන්නෙ නෑ

අද ඉන්න අයත් බලේට කෑදරයිනේ.ඒ හන්ද මේගොල්ලොම තව අවුරුද්දක් දෙකක් ඉන්නවට වැඩියෙම්ම කැමති අය තමා විරුද්ධ පක්ෂවලත් ඉන්නෙ.

මොනවා කරල හරි අපිත් මේව විඳගෙන ඉන්නෙ මේ ගොංකම්වලින් පාඩම් ඉගෙනගෙන
පස්සෙ හෝ හොඳ රටක් හැදේවි කියලයි.

දියුණු රටවල බිලියන පතියො කියන්නෙ ඒ රටේ ආඩම්බරය.
ඒත් ලංකාව වගේ රටවල ඒ අය ධනපතියො.

ඒ හන්ද උන් භංග කරන්න
සමතලා කරන්න ඕනෙ කියලයි අපි පුංචිකාලෙ ඉඳලම මනසට කැවෙව්වෙ.
ඉතිං අපි කොහොමද සංවර්ධිත රටක් වෙන්නෙ.

තමුන්ගෙ මාසික ආදායම් ඉලක්කය මිලියනයක් කියල හිතන අය මිලියන හයක් වුනොත් ලංකාව කොහොමට හිටීද.

මට පැන්සොං ගෙවන්නෙ බදු මුදල්වලින්.

දැන් උදේ 9 . 25 යි..
ඔබට හරියටම වාගෙ ගණනය කිරීමක් අවශ්‍යනම් ඒකට ප්‍රයෝජනවත් වන
ගණනය කිරීම් සහිත කොමෙන්ටුවක් පවා ලියා තිබුන මිත්‍රයෙක් ..

ඒකයි ඒකට මං දාපු කොමෙන්ටුවයි අමුනනව

ස්තූතියි Gamini Ranasinghe අය්යෙ, විස්තරේ පැහැදිලියි හොඳට. කරුම ගෙවන්න තියෙනව නම් ගෙවන්නම එපැයි. ලක්ශෙන් පස්සෙ හම්බවෙනඑක 41667/= කොටස් වලට බෙදිලා මුල් එකට 6%ක්, ඊලඟ එකට 12% ක් වශයෙන් යනවා. ලක්ශ හතරක් දැන් ගන්න කෙනෙක්ගෙ බදු

100000- 0
141667- 6%= 41667*6%=2500
141668-183334- 12% = 41667*12 =5000
183335-225001-18% = 41667*18 =7500
225002- 266668- 24%= 41667*24=10000
266669-308328 - 30%= 41667*36%=15000
308329 -400000- ස්තූතියි Gamini Ranasinghe අය්යෙ, විස්තරේ පැහැදිලියි හොඳට. කරුම ගෙවන්න තියෙනව නම් ගෙවන්නම එපැයි. ලක්ශෙන් පස්සෙ හම්බවෙනඑක 41667/= කොටස් වලට බෙදිලා මුල් එකට 6%ක්, ඊලඟ එකට 12% ක් වශයෙන් යනවා. ලක්ශ හතරක් දැන් ගන්න කෙනෙක්ගෙ බදු

100000- 0
141667- 6%= 41667*6%=2500
141668-183334- 12% = 41667*12 =5000
183335-225001-18% = 41667*18 =7500
225002- 266668- 24%= 41667*24=10000
266669-308328 - 30%= 41667*36%=15000
308329 -400000- 36% = 91672*36=33001
මුලු බදු =73000 එවිට ලක්ශ හතර ගන්න මනුස්සයට අතට හම්බවෙන්නෙ ලක්ශ 327000. ඔය මිනිස්සු මේ රටේ ඉඳියිද? මනුස්සයට අතට හම්බවෙන්නෙ ලක්ශ 327000. ඔය මිනිස්සු මේ රටේ ඉඳියිද?

Kdc Kumara

ඔය 41667 කෑල්ලෙ පදනම මොකද්ද..
වාණිජ් විෂයයේ තියෙන මොනවාහරි සුවිශේෂී අගයක්ද

ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව ..
සයින් හෝ කොස් අගය වාගෙ මොනවා හෝ දෙයක්ද

දාහෙ ගුණාකාරයක් වාගෙවත් තිබ්බ නම් තේරෙනව..

මේක මට නම්
අප්‍රබ්‍රංශ වාගෙ...

බහු තේරුං හරුපයක්...කියාලයි මුලදි හිතුනේ

ඒත් හරීම තර්කානුකූල විදියේ කොටස් කිරීමක් කියල එකපාරටම තේරුනා ..

මෙහෙමයි වැඩේ

ඔය ගාන සීයෙන් බෙදල හයෙන් වැඩිකරාම
උත්තරේ 2500 කියල ගතෑකි සත දෙක නොසලකා හැරල ..

ඉතිං කිසී අවුලක් නැතුව 2500 ගුණාකාරවලින් බදු අයකර ගත්තැකි

කොහොමද ටිකිරි මොළේ..

Copied

22/10/2022
gamini ranasinghe

20/10/2022

😍😍😍😍😍

19/10/2022

කාටද මතක?     #හැරිපොටර්  #මතක  #සිරසටිවි
18/10/2022

කාටද මතක?

#හැරිපොටර්

#මතක #සිරසටිවි

Copied from Madusha Chamikaඅනිවාර්යයෙන්ම කියවපම්..  ප* ට්ට  කුහකයෝ..!!!☹️ මේක නම් ඇත්ත.!!!මම  UK ඇවිත් දැනට මාස දෙකකට ආස...
18/10/2022

Copied from Madusha Chamika

අනිවාර්යයෙන්ම කියවපම්.. ප* ට්ට කුහකයෝ..!!!☹️ මේක නම් ඇත්ත.!!!

මම UK ඇවිත් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගිහින්. රටවල් ගණනාවකින් ආව international nursesලා එක්ක අපිට OSCE එකට training තිබුනා, ඒක pass වෙලා මේ දවස්වල hospital එකට හඳුන්වා දීමේ වැඩසටහන් යනවා. මේ මාස දෙකට මම මුහුණ දුන්න අත්දැකීමක් ලියන්න හිතුනා. මගේ කණ්ඩායමේ මාත් එක්ක ලංකාවේ තව nursesලා දෙන්නෙක් විතරයි හිටියෙ ඉතිරි අයගෙන් බහුතරයක් ඉන්දියානු කේරලයෙන් පැමිණි අය සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල අය.
මමත් එක්ක තව කේරලයේ තුන්දෙනෙක් හිටියා practice කරන්න. දවසක් අපි IELTS OET ගැන කතා කර කර ඉද්ද එක ඉන්දියානු මිතුරියක් කියුවා එයාව IELTS pass කලේ දෙයියෝ කියලා. මම ඇහුවා විහිලුවට මොකද දෙයියෝ ඇවිත් ලියුවද කියලා ඒ සැරේ එයා කියලා නෑ මගේ IELTS Score එක මටත් හිතාගන්න බෑ overall 8.5 තිබුනා කියලා. ඒක කියනකොට මටත් හිතාගන්න බෑ මොකද උන්දා කඩ්ඩ කොටන විදිහට අපේ රටේ නම් ජීවිතේට pass වෙන්නේ නෑ. මම ඇහුවාම speaking වලට කීයද කියලා 8.5, මිත්‍රවරුනි මාත් එක්ක IELTS පටන් ගත්ත මගේ මිත්‍රයා තුන්පාරක් IELTS කලා Speaking වලට 6.5 නිසා. (මම දන්නවා උඹ මේක කියවනවා කියලා. උඹ ගැන තමයි අයියා මේ කියුවේ) අනිත් සේරම 7.5 සහ වැඩියි ඒකාගේ කඩ්ඩත් එක්ක බලනකොට මේ උන්දා නිකං නවදැලි හේනක දැවිලා ගියපු වැදිරියක් වගේ. ඒත් මේකිට 8.5. ඔය පලවෙනි එක.

ඊයේ පෙරේදා MSc එක කරන එක ගැන මමත් සිම්බාබ්වේ මිතුරෙකුත් කතා කලා. පොර කියුවා මම Manchester uni එකේ කරන්න ඉන්නේ කියලා. Manchester uniඑක world ranking 38 තියන uni එක. Masters කරන්න second upper එකක්වත් ඕන. මම ඒක මිනිහට කියුවාම පොර කියපි මට first class තියනවා කියලා. මට පුදුම හිතුනා. මොකද මම අපේ uni batch එකේ හෙන මෝ ddඩ ඩෑල් එකක්. මට තියෙන්නේ සාමාන්‍ය degree එකක්. අපේ මුලු batch එකටම class තිබුනේ 5කට වගේ. මෙතෙක් අපේ faculty එකෙන් කිසිම කෙනෙක්ට first class තිබිලා නෑ. දැනට අවුරුදු 15ක් විතර වෙනවා අපේ faculty එකට. මෝ ddඩ මගේ දැනුමත් එක්ක බලනකොට සිම්බාබ්වේ එkකාට එයින් හතරෙන් එකක්වත් නෑ. අපේ මීටරයක් එක්ක සංසන්දනය කරන්න ඕන නෑනේ එතකොට. හැබැයි මිනිහගේ degree එකට first class එකක් තියනවා.

මම හෙමීට කල්පනා කරලා බලනකොට මිත්‍රවරුනි මට තේරෙන්නේ ලංකාවේ අපේ එවුන්ගේ තියනවා හෙන කුහකකමක්. ලේසියට එකෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. Standards ලබ්බක් ඉස්සරහට දාලා පුලුවන් තරම් පාගනවා. බොරු බයිලා standards. අපේ එවුන්ට උන්ගේ මහන්සියට හරියන විදිහට සැලකුවා නම් ලංකාවේ එවුන් මීට වඩා ලෝකේ ඉස්සරහයින් ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ IELTS fail කරනවා, campus වල fail කරනවා. කොයි දේද ලේසියෙන් ගොඩදාගන්න දෙන්නේ. African එවුන්ගේ කඩ්ඩ බල්ලෙක්ට තේරෙන්නේ නෑ උන්ට grammer කියලා නාමයක් නෑ. හැබැයි IELTS 7.5, ඉන්දියන් එවුන්ට Practice එක මෙලොව දෙයක් නෑ. Warfarin දෙන්නේ ාමාකටද දන්නේ නෑ හැබැයි ⁣මෙහේ ඉන්න බහුතරයක් international nurseලා ඉන්දියන්. තව උදාහරණ නොසෑහෙන්න දෙන්න පුලුවන් කතාව දික් වෙනවා විතරයි.

අපේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයොන්ට වඩා කුහක මිනිස්සු වගකියන්න ඕන මිත්‍රවරුනි.

15/10/2022

කාවද මතක් උනේ ?? 🤣🤣🤣🤣🤣
Mention කරන් යන්ඩෝ

#යාලු #බොක්ක

We Miss You   😢😢😢😢😢
15/10/2022

We Miss You 😢😢😢😢😢

14/10/2022

එයා 😍😍😍

13/10/2022

ඒක 🤣🤣🤣🤣🤣🤣🤣

11/10/2022


Representation of Sri Lanka 🇱🇰, Bigg Boss Season 6 TamilCongratulations Dinesh Kanagarathnam & Janani Gunaseelan        ...
10/10/2022

Representation of Sri Lanka 🇱🇰, Bigg Boss Season 6 Tamil

Congratulations Dinesh Kanagarathnam & Janani Gunaseelan

08/10/2022

🤣🤣🤣🤣🤣

මේ  ඉන්නේ අද (ඔක්තෝම්බර් 01 දින) උපන්දිනය සමරණ මොහොමඩ් මහත්තයා... ආදරණීය තාත්තෙක්... ❤❤පිළිකාවට බිලිවුන පුතාගේ ඉල්ලීමක්....
06/10/2022

මේ ඉන්නේ අද (ඔක්තෝම්බර් 01 දින) උපන්දිනය සමරණ මොහොමඩ් මහත්තයා...
ආදරණීය තාත්තෙක්... ❤❤
පිළිකාවට බිලිවුන පුතාගේ ඉල්ලීමක්..
ආදරණීය ශ්‍රී ලාංකීයන් එකතු කරගෙන හැබෑ කරපු හීනය...

ශ්‍රී ලාංකීය අපේ පෙට් ස්කෑනර් යන්ත්‍රය එක්ක... 🇱🇰🇱🇰🇱🇰

ඒ සුභ ආරංචියත් එක්කම...
අද දිනයේ උපන්දිනය සමරන ෆයිට් කැන්සර් කණ්ඩායමේ නිර්මාතෘ...
ආදරණීය MSH මොහොමඩ් මහතාට පිළිකාවට එරෙහි සටනේ අපි හැමෝම නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා... ! ❤️🙏🤲🎂

අද පෞද්ගලික රෝහලක මේ පෙට් ස්කෑන් පරීක්ශාවක් පමණක් රැ. 230,000 ක්... 😔🥺
අඩුපාඩු මැද්දෙත් අපේක්ශා රෝහලේ මේ ස්කෑන් අපේම රටේ මිනිස්සු වෙනුවෙන් නොමිලයේම සිදු කෙරෙනවා...
ඒ 73,512 ක් වූ ශ්‍රී ලාංකීය ඔබට පිං සිදු වෙන්නට...
ඔබලාගේ, පණ දෙන 5️⃣0️⃣ ගානේ...
කෝටි 25 ක මුදලක් පරිත්‍යාග කලා... 🙏🙏🙏

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්... ♥️♥️

ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා...
තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා...
ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්... ! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා...
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි...
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි... 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි...
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා... 😇

Tomo-Therapy 🎁 & Linear Accelerators 🎁

කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්...
ඒත් ඒවා ඉතාම මිල අධිකයි...

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි... 🤞

ඒ ගැන සියලු විස්තර අප ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්නම්... 🙏🙏🙏

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්...
• මේ වන විට ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා; තව ලක්ෂ 9877ක් ඕනෙ... 💰

ලොකු ගානක් නේද... ?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්...
ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්...
එක මනුස්සයෙක් රුපියල් 5️⃣0️⃣ ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්...
මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි... ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා...
දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා...
අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු...
ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා...
ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි... 🙂💝

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්... 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ... 💯

අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට... ! ❤✌️

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

~මේ පෝස්ට් එක ඔබේ වෝල් එකෙත් ශෙයාර් කරන්න... ලොකු පිනක්... 🙏🤝

( copied... )

06/10/2022

30/09/2022

ඔබ වැස්සකි මා සැමදා තෙමෙන්නට රිසි.

16/09/2022

Amazing

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Scorpio Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share