
22/12/2023
Trading වලින් Match එකක් ගහන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවද??😌
ඔව් පුළුවන්….😋ඒත් Trading සූදුවක් විදිහට පාවිච්චි කරලා සිග්නල් චැනල් එකක් පස්සෙ 🏃 දුවලා ඒක කරන්න අමාරුයි…
ඇත්තටම Crypto කියන නම ඉස්සරහට දාගෙන වංචාවල් කරන Scammers ලා ගොඩක් ලංකාවේ ඉන්නවා…
ඇත්තටම මේකෙන් Earn කරන්න නම් Knowledge එක අනිවාර්යයෙන් තියෙන්නම ඕනෙ.මොකද මේ Trading කියන්නෙ නිකම් ඉදගෙන සල්ලි හම්බ කරන්න වත්, කාව හරි Join කරලා හම්බ කරන්නවත් පුළුවන් විදිහෙ දෙයක් නෙවෙයි 😛
ඉතින් මේ සම්බන්ධයෙන් ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් අද දවසේ විශේෂ වැඩසටහනක් නොමිලේ අපි ලෑස්ති කරලා තියෙනවා…
ඉස්සරහට ලෝකේ දුවන්නේ Crypto Currency එක්ක…ඒ නිසා අනිවාර්යයෙන් හැමෝම සම්බන්ද වෙලා බලන්න🤑💸
ඉගෙන ගන්න කැමති අය msg දාන්න
Contact :- 0725503276