New film

New film Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New film, Media/News Company, .

19/02/2024

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

15/05/2023

Wholesale New Style Neutral Eraser Gel Pen Set 0.5 MM Erasable Pen Water Ink Pen On Sale, You can get more details about from mobile site on m.alibaba.com

20/04/2023
28/02/2023
17/02/2023
10/02/2023
27/12/2022

අපිට භාන්ඩ ගෙගෙනත් දෙනවා අපි ගන්නවා |cargo service in kuwait |cargo service in kuwait and sri lanka © copyright Thattaya SAll Right Reserved Copyright Disc...

07/08/2022
04/06/2022
15/05/2022
15/05/2022

රජයේ ඉඩමක් (ස්වර්ණභූමී/ජයභූමි) පවරා ගැනීමේ කාර්ය පටිපාටිය

ඉඩම් සංවර්ධන ආඥා පනතේ ප්‍රතිපාදන මූලික වශයෙන් වැදගත් වන අතර නොතාරිස් ආඥාපනතේ ,ලේඛන ලියාපදිංචි ආඥා පනතේ ප්‍රතිපාදනද අදාල වේ.

රජයේ ඉඩමක් පවරා ගැනීමේ කාර්‍යපටිපාටිය, සින්නක්කර හෝ තෑගි ඔප්පුවක් මත හිමිකම් කියන ඉඩමක් මිලදී ගැනීමේ කාර්‍යපටිපාටියට වඩා වෙනස් වේ.

රජයේ ඉඩම් සම්බන්ධයෙන් පූර්ණ බලතල ඇත්තේ ප්‍රාදේශිය ලේකම්වරයා සතුව බවට අර්ථ දැක්විය හැකිය.
ඒ අනුව එවැනි ඉඩමක් පැවරීමට නම් ගැනුම්කරු අවශ්‍යතා දෙකකින් එකක් තෘප්ත කල යුතුය.

01 තමන් පැවරුම්කරුගේ ලගම ඥාතියෙකු
බව(ලේ ඥාතියෙකු)

02 තමන් අඩු ආදායම් ලාභියෙකු බව

ඒ අනුව මෙකී අවශ්‍යතා තෘප්ත කල හැකි අයෙක්ට පලමුව පැවරුම්කරු සමග ගොස් ඉඩම පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලදාරීවරයාව මුනගැසී අදාල කැමත්ත දීමේ ලිපිය සමඟ ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සඳහා යොමුකල හැකිය.

එහිදී ප්‍රාදේශිය ලේකම්වරයා ඊට අනුමැතිය දෙන්නේ නම් එකී අනුමැතිය සඳහන් කරමින් ලිපියක් ඔහු විසින් නිකුත් කරන අතර එකී ලිපියේ නොතාරිස් ඔප්පුව සකස්කරන ආකාරය දක්වයි.ප්‍රථමයෙන් සකස් කිරීමට නියමිත නොතාරිස් ඔප්පුවේ කෙටුම්පතක් ප්‍රාදේශිය ලේකම්වරයාට ඉදිරිපත් කල යුතුය.

ඒ අනුව අනුමැතිය දීමේ ලිපියද රැගෙන නොතාරිස් වරයෙකු මුනගැසී ඔහු ලවා කෙටුම්පතක් සකස් කරගත යුතුය.(සාමාන්‍යයෙන් එය පිටපත් දෙකකින් සකස් කරවාගත යුතුය)

එකී කෙටුම්පත රැගෙන නැවතත් ප්‍රාදේශිය ලේකම්වරයා මුන ගැසිය යුතුය. එහිදි එම කෙටුම්පතේ අඩුපාඩු වෙතොත් ඒවාද සකස් කර නැවතත් නොතාරිස්වරයාට බාර දීම පිණිස අනුමත කරන ලද කෙටුම්පත අදාල පුද්ගලයාට බාර දේ.

ඉන් පසු සාමාන්‍ය ඔප්පුවක් සකස් කරන ආකාරයටම ඔප්පුව ලියා සහතික කල හැකි අතර මුල් පිටපත ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට බාර දීමේදි ප්‍රාදේශිය ලේකම්වරයා අනුමැතිය දුන් ලිපියද නොතාරිස් ඔප්පුවට ඇමිණිය යුතුය.

ඉන්පසු ඔප්පුව(පැවරුම්කරය) ලියාපදිංචි වීමෙන් පසු එහි පිටපතක් ගැනුම්කරු විසින් ප්‍රාදේශිය ලේකම්කාර්‍යලයට භාර දිය යුතුය.

මේ ආකාරයට නොවන කිසිදු පැවරීමක් නීත්‍යානුකූල පැවරීමක් නොවන අතර වසර දෙසීයක් උපලේඛනගත රජයේ ඉඩමේ පදිංචිව සිටියද කිසිදු අයිතියක් උද්ගත නොවේ.

06/05/2022
05/05/2022
29/06/2021
05/05/2021
01/05/2021
12/04/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when New film posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share