𝙍𝙀𝘿 𝙃𝙀𝘼𝙍𝙏 මායා -MAYA

  • Home
  • 𝙍𝙀𝘿 𝙃𝙀𝘼𝙍𝙏 මායා -MAYA

𝙍𝙀𝘿 𝙃𝙀𝘼𝙍𝙏 මායා -MAYA ❤️
(5)

25/11/2023

මොඩිෆයි කරපු මායා වගේ බස් එකක් ඕනි,තියේනවා නම් කියන්න ඈ,😘price එක නම් අවුලක් නෑ,,2018 උඩ වෙන්න ඕනි

22/11/2023

අතට ගාණක් එන්න විකුණලා
ඇයි බං ඒයත් ගියා ගගා බොරුවට අඩන්නෙ
🙊😉

12/10/2023
___ 🚎SRM වෙනුවට Tempory🔥කමල්යා❤️🚎_______                     🚎ND-0716🌻••• දක්ෂිණ සපරගමුවෙන් මිණිපුරය ඔස්සේ යුධ විරුවන් ද...
05/10/2023

___ 🚎SRM වෙනුවට Tempory🔥කමල්යා❤️🚎_______
🚎ND-0716🌻

••• දක්ෂිණ සපරගමුවෙන් මිණිපුරය ඔස්සේ යුධ විරුවන් දස්කම් පෑ මුල් බිම් වෙත එන ගමන් සඟයා💙❤️

(X) ඇඹිලිපිටිය [69/15-7] වවුනියා (S)
අර්ධ සුඛෝපභෝගී දිවා/රාත්‍රි සේවාව.
සීමිත නැවතුම් මගී ප්‍රවාහනය.

ගමන් මාර්ගය👇
ඇඹිලිපිටිය , උඩවලව , පල්ලේබැද්ද , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , අවිස්සාවේල්ල , දෙහිඕවිට , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , දේවාලේගම , පොල්ගහවෙල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලය , රඹෑව , මැදවච්චිය , පූනෑව , මහකුඹුක්ගොල්ලෑව , ඉරට්ටපෙරියකුලම් , වව්නියාව.

දිනපතා පිටත්වීම්👇
වව්නියාව - පෙ.ව. 09.30
මිහින්තලය - පෙ.ව. 10.20
කුරුණෑගල - ප.ව. 01.00
රත්නපුර - ප.ව. 04.40

ඇඹිලිපිටිය - ප.ව. 08.30
රත්නපුර - ප.ව. 10.30
කුරුණෑගල -පෙ.ව. 01.40
අනුරාධපුර -පෙ.ව. 04.00

සැ.යු - මෙම බස්රථය ඇඹිලිපිටිය දක්වා ධාවනයේ දී කුරුණෑගල මිහින්තලය හරහා වන අතර වවුනියාව දක්වා ධාවනයේ දී අනුරාධපුර දඹුල්ල හරහා ගමන් කරයි.
ආසන වෙන් කිරීම සදහා :- 0701200031
අතිරේක තොරතුරු👇
ආසන්න දුර ප්‍රමාණය - 358Km
අනුමත ධාවන කාළය - පැය 09 විනාඩි 30 යි.

හ්ම්
22/09/2023

හ්ම්

16/09/2023

❤️කොහවත් ගියේ නෑ කියලා නෑ නාලා කියලා ඉන්නේ❤️

28/05/2023
❤️
23/05/2023

❤️

❤️
15/05/2023

❤️

මේ සියල්ලම සතයක්වත්  නොගේන අපේ කේසර සිංහ තරිඳු අයියාට දුන්නා...ආයේ මොකුත් නෑ මැසේජ් කරාට.
25/04/2023

මේ සියල්ලම සතයක්වත් නොගේන අපේ කේසර සිංහ තරිඳු අයියාට දුන්නා...ආයේ මොකුත් නෑ මැසේජ් කරාට.

2023 ද්වාරය අභියස සිට 2022 ට සමු දෙන්න සුදානමින්.....ස්තුතියි 2022 කියා දුන්නාට මිනිසුන් කවුරුන්ද ?? පෙන්වා දුන්නාට අඩුව...
31/12/2022

2023 ද්වාරය අභියස සිට 2022 ට සමු දෙන්න සුදානමින්.....
ස්තුතියි 2022 කියා දුන්නාට මිනිසුන් කවුරුන්ද ?? පෙන්වා දුන්නාට අඩුවැඩිය...කියා දුන්නාට යායුතු මග....
තවත් එක් වසරකින් පරිනතව....
උගත් පාඩම් අතැතිව...
ඉතින් ආයුබෝවන් 2023❤

03/09/2022

❤️මායා..

24/08/2022

😊

වෛවර්ණ නෑ..එකෙන්ම සරලයි..
23/08/2022

වෛවර්ණ නෑ..එකෙන්ම සරලයි..

20/08/2022
07/06/2022
❤️මායා ❤️
06/06/2022

❤️මායා ❤️

Address

ලොන්න

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙍𝙀𝘿 𝙃𝙀𝘼𝙍𝙏 මායා -MAYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share