Rayand For every Sri Lankan

12/05/2024
12/05/2024
09/18/2024

වැඩ පටන් ගමු

කව්ද මේ මොහාන් මුණසිංහ?මොහාන් මුණසිංහ මහතා ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන අතර බ...
08/16/2024

කව්ද මේ මොහාන් මුණසිංහ?
මොහාන් මුණසිංහ මහතා ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන අතර බලශක්තිය, ජල සම්පත්, තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයෙක්.

ඔහු 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභියා වූ අතර, එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අල් ගෝර් සමඟ 2007 නොබෙල් සාම ත්‍යාගය බෙදාගත් දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) උප සභාපතිවරයා විය.

 #රටඅනුරට
08/16/2024

#රටඅනුරට

76 වසරක ප්‍රභූ පාලනයේ අවසානය සනිටුහන් කරන්න පෙළගැසෙමු.යුග පෙරළියක ඇරඹුම....සැප්තැම්බර් 21.
08/15/2024

76 වසරක ප්‍රභූ පාලනයේ අවසානය සනිටුහන් කරන්න පෙළගැසෙමු.
යුග පෙරළියක ඇරඹුම....
සැප්තැම්බර් 21.

අනුර කුමාර දිසානායක අද පැලවත්ත පක්ෂ කාර්‍යාලයේදී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් තැබුවා...සැප්තැම්බර් 21,පුනරුදයක ඇරඹු...
08/12/2024

අනුර කුමාර දිසානායක අද පැලවත්ත පක්ෂ කාර්‍යාලයේදී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් තැබුවා...

සැප්තැම්බර් 21,
පුනරුදයක ඇරඹුම!

#රටඅනුරට

Nice picture with 3 🍆
07/17/2024

Nice picture with 3 🍆

05/16/2024

alantha¾ kayi ¾bbuka biyas sha bilfi artifisiol interligent

මැයි 20ට තව දවස් 4යි

04/30/2024

04/12/2024

ඔකපතන Golden Awards (රන් සම්මානය)
ඔකපතන විශ්වවිද්‍යාලය මගින් වාර්ශිකව පවත්වනු ලබන ඔකපතන ගෝල්ඩන් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය මේ මස අවසානයේදී පැවැත්වෙනවා. ඒ පිලිබද දැනුවත් කිරීමේ හමුවක් පන්රයි පුර දී ආචාර්ය පන් රකයා මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුනා.

04/12/2024

අහිමි වූ වෛද්‍ය සිහිනය සැබෑ කරන්නට අපි සූදානම්.
වෛද්‍යවරුන් බිහිකිරීමෙහිලා විශිෂ්ඨ සේවාවක් ඉටු කල දොරිකැස්තර නගරයේ පිහිටි ඔකපතන වෛද්‍ය පීඨය සුවහසක් ජනී ජනයා වෙනුවෙන් සේවය කිරීම උදෙසා නව වෛද්‍ය ශිෂ්‍යයන් බඳවාගැනීම මේ මස ආරම්භ කර ඇත.
මෙහිදී අවම සුදුසුකම ලෙස අට පාස් වීම ප්‍රමානවත් බව විශ්වවිද්‍යාල පරිපාලනය ප්‍රකාශ කරන ලදි.

04/12/2024

🛑zoom ඔස්සේ පමනක් සම්බන්ධ වන්න. Zoom කර බැලීමෙන් වලකින්න...
මෙවර විශේශ ආරාධිත දේශනය ආචාර්ය මියා කලීෆා මහත්මිය විසින් මෙහෙයවනු ලබයි. පින් කැමති ඔබට බැති සිතින් ආරාධනා...

04/11/2024

Convocation ඔකපතන
පසුගිය සතියේ ඔකපතන විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය කුලපති මහාචාර්ය කැරිස් මිරියා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලදි. භාගික ආසවනය පිලිබදව ආචාර්ය උපාධියක් හිමි මහාචාර්ය කැරිස් මිරියා මහතා ඔකපතන කනිෂ්ඨ විද්‍යාලයේ සහ ඔකපතන විශ්වවිද්‍යාලයේ සම්මාන ලාභී ශිෂ්‍යයෙකි.

Address

New York, NY

Alerts

Be the first to know and let us send you an email when Rayand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share