Belta Gaming

Belta Gaming Welcome Belta Gaming Facebook Gaming Page.I'm Belta Gaming.Enjoy to my videos and Live streams Boys

08/02/2025

MineCraft Athal😂😂

ආයෙ live එන්නද යාලුවනේ😜😁
04/07/2023

ආයෙ live එන්නද යාලුවනේ😜😁

විශේෂයෙන් කියන්න ඕනේ කට්ටියටම.Level Up Program  එකෙන් ලන්කාවේ පේජ් 90%ක්ම  වගේ අයින් කරල තියෙනවා.අවුරුදු 2කට වඩා පරන පේජ...
11/11/2022

විශේෂයෙන් කියන්න ඕනේ කට්ටියටම.
Level Up Program එකෙන් ලන්කාවේ පේජ් 90%ක්ම වගේ අයින් කරල තියෙනවා.අවුරුදු 2කට වඩා පරන පේජ් විතරයි තාම ඉතුරු වෙලා තියෙන්නෙ.අලුතෙන් live Stream පටන් ගත්ත අයට මේක ගොඩක් ලොකු අවුලක් වෙයි.මන් දැන් live දුන්නෙ නැති උනාට අනිත් අය අමාරුවෙන් light bill ගෙවල internet වලට ගෙවල live stream කරන්නෙ.ඒ අයට පුලුවන්නම් උබල සෙට් එක සපෝට් එකක් දෙන්න.එතකොට ඒ අයට ඒක ලොකු හයියක් වෙයි මොකද ඒ අය වියදම් කරම් live කරන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒ අයගෙ තියෙන ආසවට සහ තියෙන talent එකට.මගේ පේජ් ඒකෙ තාමත් ඉන්න අය live stremers ලට වචනෙකින් හරු හයියක් වෙමු.මේ ඔක්කොම ඉස්සරහට fix වෙලා ලංකාවට fb support එකත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

03/11/2022

Birthday එකටවත් Wish කරන්නෙ නැත්නම් උබලගෙන් වැඩක් නෑ හරිත😏😅

සුබ වෙසක් මංගල්‍යයක් වේවා
15/05/2022

සුබ වෙසක් මංගල්‍යයක් වේවා

Belta Gaming page එකට  ඕගොල්ලොන්ගෙ යාලුවොන්ටත් invite කරන හැටි මේ post එකේ තියෙන්නෙ.හැමෝම යාලුවොන්ටත් invite කර...
29/04/2022

Belta Gaming page එකට ඕගොල්ලොන්ගෙ යාලුවොන්ටත් invite කරන හැටි මේ post එකේ තියෙන්නෙ.හැමෝම යාලුවොන්ටත් invite කරල සපෝට් එකක් දෙමු

ROUTER එකක් ගෙනාවා පෙන්ස්🙂සුපිරියට Live එක ගේමු ඉස්සරහට
22/04/2022

ROUTER එකක් ගෙනාවා පෙන්ස්🙂සුපිරියට Live එක ගේමු ඉස්සරහට

08/04/2022

🎮♥

කට්ටිය stars send කරපු සල්ලි අද හම්බුනා පෙන්ස්🙂.Thanks මෙච්චර දුර එක්කන් ආපු ඕගොල්ලො හැමෝටම🔥.ඉස්සරහට හොද live එකක් දෙන්න...
25/03/2022

කට්ටිය stars send කරපු සල්ලි අද හම්බුනා පෙන්ස්🙂.Thanks මෙච්චර දුර එක්කන් ආපු ඕගොල්ලො හැමෝටම🔥.ඉස්සරහට හොද live එකක් දෙන්න උපරිමය කරනව මන්.තව ඉස්සරහට ඕගොල්ලො දෙන star වලින් පොඩි කොටසක් වෙනම වැඩකට යොදවන්න මන් හිතන් ඉන්නව.තෑන්ක් දුන්න සපෝට් එකට ඔක්කොටම🔥

21/03/2022

Apex Legends Mobile pre register ඇවිල්ල.ගේම් එක එන්න කලින් LIVE එකක් එන්නද🙂

Facebook New Page Expriance මටත් දිලා🙂.signal හදාගෙන ikmanata live එන්නම් තරහ වෙන්න එපා🙂.කාටද මාව මතක තාමත්🙂
21/03/2022

Facebook New Page Expriance මටත් දිලා🙂.signal හදාගෙන ikmanata live එන්නම් තරහ වෙන්න එපා🙂.කාටද මාව මතක තාමත්🙂

11/01/2022

එච්චර ආදරයක් මන් හීනෙන්වත් හිතුවෙ නෑ☺️.Thank මාත් එක්ක හිටිය හැමෝටම මට උදව් කරපු හැමෝටම.account එකක් ඉල්ලන්නෙවත් නැතුව මට account දුන්න දෙන්න අහපු හැමෝටම ගොඩක් thanks සහ ඒ දෙන්න හිතුන එකම වටිනව මට ගොඩක්.මට account ඕනේ නෑ මට ඕනේ ඕගොල්ලො වගේ බොක්කල සෙට් එකක් විතරයි. ආයෙත් පාරක් ගොඩක් තෑන්ක් mata udaw කරපු උදව් කරන හැමෝටම.ආයිත්සෙට් වෙමු ටික කාලෙකින් good bye.(account නැති වෙනවා ඒත් ආතල් ඉතුරු වෙනවා) Thanks For Everything

Address


Telephone

+94752516081

Website

Alerts

Be the first to know and let us send you an email when Belta Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Belta Gaming:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share