ShowUp Global

ShowUp Global ShowUp Global is an elite artist management firm dedicated to helping musicians, actors, and other artists maximize their potential on the global stage.

01/11/2024

"අහංකාර නගරේ - LIVE IN CONCERT”
The Legendary Reunion 👑
අහංකාර විදියට හිතපු පතපු කාලයක් තිබුන..
ජිවිතේ සුන්දරම දවස්වල..
සමහර මතක සැමරුම් වලට..
වෙන වෙනම වෙන් වෙච්ච ඒ සිංදු ටික..
දුක සතුට ආදරය එක්ක...
අපේ ජිවිතේ ගොඩක් දෙවල්..
ගෙවුනේ මේ සිංදුත් එක්ක...
කාලය මොන තරම් වේගයෙන් ගෙවිලා ගියත්...
එදා අපි ලග තනි රැක්ක..
ඒ අපුරු සිංදුත් එක්ක..
අපි බලාගෙන හිටපු..
"අහංකාර නගරේ" ආයිත් මොනතරම් ලස්සන වෙයිද?
Online Tickets
https://click.daraz.lk/e/_CYxalz
🛑 Tickets තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි.
🛑 Limited Tickets Available
COLOMBO
📆 - 16th Feb 2024
📍- LOTUS TOWER - Colombo
🕠- 6.30PM
📞- 0768323366 - Chamodya
KANDY
📆 - 17th Feb 2024
📍- Bogambara Prison Museum - Kandy
🕠- 6.30PM
📞- 0726210634 - Sapna

“අහංකාර නගරේ” Live in Concert - Colombo 🚨VIP Tickets - Sold Out 🚨The Legendary Reunion 👑අහංකාර විදියට හිතපු පතපු කාලයක් ...
01/10/2024

“අහංකාර නගරේ” Live in Concert - Colombo
🚨VIP Tickets - Sold Out 🚨
The Legendary Reunion 👑
අහංකාර විදියට හිතපු පතපු කාලයක් තිබුන..
ජිවිතේ සුන්දරම දවස්වල..
සමහර මතක සැමරුම් වලට..
වෙන වෙනම වෙන් වෙච්ච ඒ සිංදු ටික..
දුක සතුට ආදරය එක්ක...
අපේ ජිවිතේ ගොඩක් දෙවල්..
ගෙවුනේ මේ සිංදුත් එක්ක...
කාලය මොන තරම් වේගයෙන් ගෙවිලා ගියත්...
එදා අපි ලග තනි රැක්ක..
ඒ අපුරු සිංදුත් එක්ක..
අපි බලාගෙන හිටපු..
"අහංකාර නගරේ" ආයිත් මොනතරම් ලස්සන වෙයිද?
Online Tickets
https://click.daraz.lk/e/_CYxalz

🛑 Limited Tickets Available
COLOMBO
🚨VIP Tickets Sold Out 🚨
📆 - 16th Feb 2024
📍- LOTUS TOWER - Colombo
🕠- 6.30PM
📞- 0768323366 - Chamodya
KANDY
📆 - 17th Feb 2024
📍- Bogambara Prison Museum - Kandy
🕠- 6.30PM
📞- 0726210634 - Sapna

අහංකාර නගරේ" VIP Area එකේ Benefits - Designated Area with an immerse view of the event. - Seating area with an uplifted ...
01/09/2024

අහංකාර නගරේ" VIP Area එකේ Benefits

- Designated Area with an immerse view of the event.

- Seating area with an uplifted platform, and special security.

- Specially reserved private bar with access only for the VIP.

- Separate VIP Entrance

"අහංකාර නගරේ - LIVE IN CONCERT”
The Legendary Reunion 👑
Online Tickets
https://click.daraz.lk/e/_CYxalz
🛑 Limited Tickets Available
COLOMBO
📆 - 16th Feb 2024
📍- LOTUS TOWER - Colombo
🕠- 6.30PM
📞- 0768323366 - Chamodya
KANDY
📆 - 17th Feb 2024
📍- Bogambara Prison Museum - Kandy
🕠- 6.30PM
📞- 0726210634 - Sapna

"අහංකාර නගරෙට" යන්න ප්‍රවේශපත් නිකුත් කරන්න හරියටම තව පැය 24යි. ලෑස්තිවෙලා ඉන්න..🎫පෙබරවාරි 16 - Lotus Tower Colomboපෙබරව...
01/07/2024

"අහංකාර නගරෙට" යන්න ප්‍රවේශපත් නිකුත් කරන්න හරියටම තව පැය 24යි. ලෑස්තිවෙලා ඉන්න..🎫
පෙබරවාරි 16 - Lotus Tower Colombo
පෙබරවාරි 17 - Bogambara Prison Museum Kandy

"අහංකාර නගරෙට" යන්න ප්‍රවේශපත් නිකුත් කරන්න හරියටම තව පැය 48යි. ලෑස්තිවෙලා ඉන්න...ඉක්මනට අහංකාර නගරෙදි මුණගැහෙමු.       ...
01/06/2024

"අහංකාර නගරෙට" යන්න ප්‍රවේශපත් නිකුත් කරන්න හරියටම තව පැය 48යි. ලෑස්තිවෙලා ඉන්න...ඉක්මනට අහංකාර නගරෙදි මුණගැහෙමු.

12/16/2023

අලුත් කලාවක් Show එකේදි "අහංකාර නගරේ" එනවා කියලා අපි Announcement එක කරද්දි අපි කාටවත් හිතාගන්න බැරි වෙන්න ඔයාලා ඔක්කොම එකතු වෙලා "අහංකාර නගරේ" Sing කරපු හැටි දැකලා පුදුම හිතුනා..ඒක මගේ ජිවිතේ දැකපු හරිම ලස්සන දෙයක්..

දුකා අයියත් ඒ වෙලාවේ Mic එක ඔයාලට දුන්නේ එයාගේ වචන වලට ඔයාලගේ ආදරේ දැනුන නිසා වෙන්න ඇති...

කොහොමහරි කාලයක් ඔයාලා බලන් හිටපු Ranidu and IRAJ අහංකාර නගරෙට ආයිත් පෙබරවාරි 16 | 17 එනවා..

Tickets ලගදිම Release වෙනවා. ලෑස්ති වෙලා ඉන්න

"අහංකාර නගරේ" 🌆මේක නගර තුනක් තියෙන හරි ලස්සන රටක්... මේ රටේ තිබුනා හරි අමුතු නගර තුනක්, මේ එක නගරයක් හරියට අපෙ අම්මලා තා...
12/10/2023

"අහංකාර නගරේ" 🌆

මේක නගර තුනක් තියෙන හරි ලස්සන රටක්... මේ රටේ තිබුනා හරි අමුතු නගර තුනක්,

මේ එක නගරයක් හරියට අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙ වගේ....ඒ නගරෙ ඇතුලෙ තිබුනෙ ඒ කාලෙ කට්ටියට ඇහෙන්න විඳගන්න ලැබුන දේවල්....

තව එක නගරයක් තිබුනා ඒක හරියට අපේ නංගිලා මල්ලිලාගේ කාලේ වගේ...මේ නගරේ ඇතුලෙ දේවල් හරි අලුත් lifestyle, music, විතරක් නෙවෙයි හිතන පතන විදිය පවා අලුත් විදියට තමයි මේ නගරෙ සිද්ධ උනේ. මේ නගර දෙක මොනම විදියකට වත් සමාන නම් උනේ නැහැ....

හැබැයි මෙච්චර එකිනෙකට වෙනස් කාටවත් එකතු කරන්න බැහැ වගේ පෙනුන මේ නගර දෙක එකතු වෙන එකම එක තැනක් තිබුනා. ඒ තමයි තුන්වෙනි නගරෙ.. ඒකේ නම තමයි "අහංකාර නගරේ"..

මේ නගරෙ හරිම වෙනස් මේකෙ හිටිය කට්ටිය හරිම වෙනස්.. මොකද මේ නගරෙ ඇතුලෙ තිබුන දේවල් වලට පුළුවන් උනා අර අනිත් නගර දෙකම එකට එකතු කරන්න. විශේෂයෙන් මේ නගරේ තිබ්බ සිංදු, Music වලට හැම නගරෙකම මිනිස්සු ආදරෙයි.ඒක හින්දම මේ නගරෙ හරිම අහංකාරයි. ඒත් මේ "අහංකාර නගරෙට" හැමෝම ආදරෙයි.

මේ නගරෙ හිටියා පොඩි කාලේ ඉදන් Music අමාරුව තියෙන දෙන්නෙක්. එක්කෙනෙක් Ranidu අනිත් එක්කෙනා IRAJඒකටම හරියන මේ නගර තුනත් එක්කම හැප්පිලා අමුතු වචන ලියන කෙනෙකුත් හිටියා ඒ තමයි Duka Aiya Wasantha Duggannarala.. Ranindu Iraj හදපු ඒ අහංකාර සිංදු එක්ක, අහංකාර Music එක්ක, "අහංකාර නගරේ" හරිම ලස්සනට තිබ්බා...

ඒත් එක්ක හදිස්සියේම අහංකාර නගරේ තිබ්බ Ranindu Iraj Music දෙපැත්ත්කට වෙනවා. මොන Music ආවත් ඒ අඩුව පුරවන්න බැරි වෙනවා. මේ නගර ඔක්කොම Try කලත් කාලෙකට ඒ Music අහන්න බැරි වෙනවා

අන්තිමට දශක ගානකට පස්සේ එක දවසක් එනවා ආයිත් ඒ "අහංකාර නගරේ" අපිට දකින්න පුලුවන් වෙන...
ඒ Music එක්ක "අහංකාර නගරේ" ඇතුලේ "නින්ද නොයන හැන්දෑවක්" වෙන...
ඒ දවස එනවා... ඒ අපේ ERA එක.. පරම්පරා ගානක් ආදරේ කරන අපි ජීවත් වෙච්ච මතක ටික.. අපේ ඔලුවට වැදුන වචන ටික...

එහෙනම් "අහංකාර නගරේ" ආයිත් ඇරෙනකම් බලන් හිටපු හැමෝටම...
අපි ආයිත් හම්බුවෙමු..
පෙබරවාරි 16 - කොලබ
පෙබරවාරි 17 - මහනුවර

Ranidu Iraj එක්ක තව "අහංකාර නගරේ" ලස්සන කරපු Artist ලාත් එනවා...

ලෑස්ති වෙන්න.. “අහංකාර නගරෙදි” හම්බුවෙමු ♥️

“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පාරවක සෙල්ලක්කාර පෙලගැස්මේ ඩුබායි රාජ්‍යයේ සම්ප්‍රාප්තිය ♥ ✨🗓 - 24 Feb 2024📍 - TBA 🕧 - TBA...
11/09/2023

“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පාරවක සෙල්ලක්කාර පෙලගැස්මේ ඩුබායි රාජ්‍යයේ සම්ප්‍රාප්තිය ♥ ✨
🗓 - 24 Feb 2024
📍 - TBA
🕧 - TBA
For more Information
+971 56 101 0176

මතක...නෙතු මානයේ යළි යළිත් මැවූ උපන් රට අවසන් වූ අලුත් කලාවේ ...කැන්ගරු දේශයේ ආරම්භය රස අතීතයක් යළි වර්තමානයේ මවනනෙතු නො...
09/05/2023

මතක...
නෙතු මානයේ
යළි යළිත් මැවූ
උපන් රට අවසන් වූ
අලුත් කලාවේ ...
කැන්ගරු දේශයේ ආරම්භය
රස අතීතයක්
යළි
වර්තමානයේ මවන
නෙතු නොනිදන දවස්
එක පෙලට
සීත රටට....
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
⚡️OCT 7th - TASMANIA
Tickets - https://tasbooking.au/

09/04/2023

නීල දෑස අරගෙන අලුත් කලාවේ ප්‍රේමාලිංගනයට Romesh Sugathapala Romesh Sugathapala එනවා
ඕස්ට්‍රේලියාවට ♥
Tickets are limited ♨
𝗧𝗼𝘂𝗿 𝗗𝗮𝘁𝗲𝘀
⚡SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak
⚡OCT 6th - MELBOURNE
Tickets - https://tinyurl.com/aluth-kalawak-melbourne
⚡OCT 7th - TASMANIA
⚡OCT 13th - ADELAIDE
Tickets - https://tinyurl.com/aluth-kalawak-adelaide
⚡OCT 14th - BRISBANE
Tickets - https://tinyurl.com/aluth-kalawak-brisbane
⚡OCT 20th - SYDNEY
Tickets 🎫 AusLankaTickets.com

09/02/2023

අලුත් කලාවක් එක්ක කලාව අලුත් කරන්න ඕස්ට්‍රේලියාවට එන්න Midlane එක්ක අපි ලෑස්තිවෙන ගමන් ♥
Randhir Witana Practice Session
Tickets are limited ♨

𝗧𝗼𝘂𝗿 𝗗𝗮𝘁𝗲𝘀
⚡SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak

⚡OCT 6th - MELBOURNE
Tickets - https://tinyurl.com/aluth-kalawak-melbourne

⚡OCT 7th - TASMANIA

⚡OCT 13th - ADELAIDE
Tickets - https://tinyurl.com/aluth-kalawak-adelaide

⚡OCT 14th - BRISBANE
Tickets - https://tinyurl.com/aluth-kalawak-brisbane

⚡OCT 20th - SYDNEY

Tickets 🎫 AusLankaTickets.com

මතක...නෙතු මානයේ යළි යළිත් මැවූ උපන් රට අවසන් වූ අලුත් කලාවේ ...කැන්ගරු දේශයේ ආරම්භය රස අතීතයක් යළි වර්තමානයේ මවනනෙතු නො...
08/29/2023

මතක...
නෙතු මානයේ
යළි යළිත් මැවූ
උපන් රට අවසන් වූ
අලුත් කලාවේ ...
කැන්ගරු දේශයේ ආරම්භය
රස අතීතයක්
යළි
වර්තමානයේ මවන
නෙතු නොනිදන දවස්
එක පෙලට
සීත රටට....
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tickets - https://www.trybooking.com/CKEIQ
⚡️OCT 13th - ADELAIDE

මතක...නෙතු මානයේ යළි යළිත් මැවූ උපන් රට අවසන් වූ අලුත් කලාවේ ...කැන්ගරු දේශයේ ආරම්භය රස අතීතයක් යළි වර්තමානයේ මවනනෙතු නො...
08/23/2023

මතක...
නෙතු මානයේ
යළි යළිත් මැවූ
උපන් රට අවසන් වූ

අලුත් කලාවේ ...
කැන්ගරු දේශයේ ආරම්භය

රස අතීතයක්
යළි
වර්තමානයේ මවන
නෙතු නොනිදන දවස්
එක පෙලට
සීත රටට....
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
⚡️OCT 14th - BRISBANE
https://auslankatickets.com/onlineticket.php?eventid=1085538
🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

Brisbane Show එකේ අන්තිම VIP Tickets 70 ඉතුරුවෙලා තියෙන්නෙ.. සමහර අපි ආසම දේවල්අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑඒ දේවල් ...
08/20/2023

Brisbane Show එකේ අන්තිම VIP Tickets 70 ඉතුරුවෙලා තියෙන්නෙ..
සමහර අපි ආසම දේවල්
අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑ
ඒ දේවල් වලින් අපි ලබපු සතුටත්
මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්
කවදාවත්
ඒ පරණ සතුට අපිට දැනෙන්නෙත් නෑ...
හැබැයි ඒ මතක් අලුත් වෙන කොට අපිට දැනෙන සතුට හිතාගන්න බෑ..
එහෙනම්
ඔක්තෝම්බර් මාසේ අපි එනවා..
අපි ලංකාවට ඉතුරු කරපු ලස්සන මතක ටිකත් අරගෙන ඕස්ට්‍රේලියාවට…♥️
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak
⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS
⚡️OCT 7th - TASMANIA
Tickets - https://tasbooking.au/
⚡️OCT 13th - ADELAIDE
Tickets - https://www.trybooking.com/CKEIQ
⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538
⚡️OCT 20th - SYDNEY
Tickets - https://www.trybooking.com/CJYSI
🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

🛑50% Sold🛑සමහර අපි ආසම දේවල්අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑඒ දේවල් වලින් අපි ලබපු සතුටත්මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්...
08/07/2023

🛑50% Sold🛑
සමහර අපි ආසම දේවල්
අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑ
ඒ දේවල් වලින් අපි ලබපු සතුටත්
මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්
කවදාවත්
ඒ පරණ සතුට අපිට දැනෙන්නෙත් නෑ...
හැබැයි ඒ මතක් අලුත් වෙන කොට අපිට දැනෙන සතුට හිතාගන්න බෑ..
එහෙනම්
ඔක්තෝම්බර් මාසේ අපි එනවා..
අපි ලංකාවට ඉතුරු කරපු ලස්සන මතක ටිකත් අරගෙන ඕස්ට්‍රේලියාවට…♥️
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak
⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS
⚡️OCT 7th - TASMANIA
Tickets - https://tasbooking.au/
⚡️OCT 13th - ADELAIDE
Tickets - https://www.trybooking.com/CKEIQ
⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538
⚡️OCT 20th - SYDNEY
Tickets - https://www.trybooking.com/CJYSI
🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

08/04/2023

සමහර අපි ආසම දේවල්අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑඒ දේවල් වලින් අපි ලබපු සතුටත්මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්කවදාවත්ඒ ප...
08/02/2023

07/28/2023

මතක...
නෙතු මානයේ
යළි යළිත් මැවූ
උපන් රට අවසන් වූ

අලුත් කලාවේ ...
කැන්ගරු දේශයේ ආරම්භය

රස අතීතයක්
යළි
වර්තමානයේ මවන
නෙතු නොනිදන දවස්
එක පෙලට
සීත රටට....
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak
⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS
⚡️OCT 7th - TASMANIA
Tickets - https://tasbooking.au/
⚡️OCT 13th - ADELAIDE
Tickets - https://www.trybooking.com/CKEIQ
⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538
⚡️OCT 20th - SYDNEY
Tickets - https://www.trybooking.com/CJYSI
🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

Supriseeeee!!!!  "අලුත් කලාවක්" - Australia Series එකට ඒ කාලේ මතක එක්ක අපිව ආයිත් අපේ ජිවිතේ ගෙවුන ලස්සනම කාලෙට එක්කන් ය...
07/27/2023

Supriseeeee!!!!
"අලුත් කලාවක්" - Australia Series එකට ඒ කාලේ මතක එක්ක අපිව ආයිත් අපේ ජිවිතේ ගෙවුන ලස්සනම කාලෙට එක්කන් යන්න අපේ කාලේ සිංදු ටිකත් අරගෙන Bathiya and Santhush (BNS) එනවා ♥️
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak

⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS

⚡️OCT 7th - TASMANIA

⚡️OCT 13th - ADELAIDE
Tickets - https://www.trybooking.com/CKEIQ

⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538

⚡️OCT 20th - SYDNEY
Tickets - https://www.trybooking.com/CJYSI

🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

07/24/2023

පරම්පරාවක් හදපු
පරම්පාරවක්ම කියපු
පරම්පාරවක්ම ආදරේ කරපු
වචන වල නියම අයිතිකාරයා
අපේ වසන්ත දුග්ගන්නාරාල ♥️✨
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak

⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS

⚡️OCT 7th - TASMANIA

⚡️OCT 13th - ADELAIDE

⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538

⚡️OCT 20th - SYDNEY
Tickets - https://www.trybooking.com/CJYSI

🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

සමහර අපි ආසම දේවල්අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑඒ දේවල් වලින් අපි ලබපු සතුටත්මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්කවදාවත්ඒ ප...
07/23/2023

සමහර අපි ආසම දේවල්
අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑ
ඒ දේවල් වලින් අපි ලබපු සතුටත්
මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්
කවදාවත්
ඒ පරණ සතුට අපිට දැනෙන්නෙත් නෑ...
හැබැයි ඒ මතක් අලුත් වෙන කොට අපිට දැනෙන සතුට හිතාගන්න බෑ..
එහෙනම්
ඔක්තෝම්බර් මාසේ අපි එනවා..
අපි ලංකාවට ඉතුරු කරපු ලස්සන මතක ටිකත් අරගෙන ඕස්ට්‍රේලියාවට…♥️
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538
🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

සමහර අපි ආසම දේවල්අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑඒ දේවල් වලින් අපි ලබපු සතුටත්මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්කවදාවත්ඒ ප...
07/23/2023

සමහර අපි ආසම දේවල්
අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑ
ඒ දේවල් වලින් අපි ලබපු සතුටත්
මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්
කවදාවත්
ඒ පරණ සතුට අපිට දැනෙන්නෙත් නෑ...
හැබැයි ඒ මතක් අලුත් වෙන කොට අපිට දැනෙන සතුට හිතාගන්න බෑ..
එහෙනම්
ඔක්තෝම්බර් මාසේ අපි එනවා..
අපි ලංකාවට ඉතුරු කරපු ලස්සන මතක ටිකත් අරගෙන ඕස්ට්‍රේලියාවට…♥️
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS
.
🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

සමහර අපි ආසම දේවල්අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑඒ දේවල් වලින් අපි ලබපු සතුටත්මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්කවදාවත්ඒ ප...
07/22/2023

සමහර අපි ආසම දේවල්
අපි ඉක්මණින්ම අමතක කරන්න කැමති නෑ
ඒ දේවල් වලින් අපි ලබපු සතුටත්
මොන දේවල් අලුතෙන් අපිට ලැබුණත්
කවදාවත්
ඒ පරණ සතුට අපිට දැනෙන්නෙත් නෑ...
හැබැයි ඒ මතක් අලුත් වෙන කොට අපිට දැනෙන සතුට හිතාගන්න බෑ..
එහෙනම්
ඔක්තෝම්බර් මාසේ අපි එනවා..
අපි ලංකාවට ඉතුරු කරපු ලස්සන මතක ටිකත් අරගෙන ඕස්ට්‍රේලියාවට…♥️
“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය 👑
Legends are Back to Australia 🇦🇺
Tour Dates
⚡️SEP 30th - PERTH
Tickets - https://bit.ly/aluth-kalawak

⚡️OCT 6th - MELBOURNE
Tickets - https://www.trybooking.com/CKCYS

⚡️OCT 7th - TASMANIA

⚡️OCT 13th - ADELAIDE

⚡️OCT 14th - BRISBANE
Tickets - https://auslankatickets.com/onlineticket.php?eventid=1085538

⚡️OCT 20th - SYDNEY
Tickets - https://www.trybooking.com/CJYSI

🛑 Pre Sale Sold Out
🛑 Limited Tickets Available

PERTH | SYDNEY | BRISBANE PRE SALE TICKETS ARE SOLD OUT 🚨ලෝකෙ කොහේ හිටියත් අපි මේ මතක වලට ආදරෙයි..❤️ඔයාලා ඒක් ඔප්පු කලා....
07/21/2023

PERTH | SYDNEY | BRISBANE PRE SALE TICKETS ARE SOLD OUT 🚨
ලෝකෙ කොහේ හිටියත් අපි මේ මතක වලට ආදරෙයි..❤️
ඔයාලා ඒක් ඔප්පු කලා..
ඉක්මනටම හම්බුවෙමු...
මතක ගොඩක් එක්ක අලුත් කලාවෙදි...
“අලුත් කලාවක්” හොයලා දුන්න පරම්පාරවක සෙල්ලක්කාර පෙලගැස්මේ කැන්ගරු දේශයේ ආක්‍රමණය
Performing
- Centigradz
- Surprise Artist
- Romesh Sugathapala
- IRAJ
- 6thLANE ( Fill T & Tharaka )
- Surenie
- Ashanthi de Alwis
- Randhir Witana
- Lahiru Perera
- Wasantha Duggannarala
Music by Midlane

07/21/2023

🚨 PRE SALE TICKETS SOLD OUT Within 18 Hours🚨
පැය 18කින් අපි “අලුත් කලාවක් - Melbourne” ප්‍රසංගයේ නිකුත් කරපු Pre Sale ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන් ♥️
“අලුත් කලාවක්” හොයලා දුන්න පරම්පාරවක සෙල්ලක්කාර පෙලගැස්මේ කැන්ගරු දේශයේ Melbourne ආක්‍රමණය
Performing
- Centigradz
- Surprise Artist
- Romesh Sugathapala
- IRAJ
- 6thLANE ( Fill T & Tharaka )
- Surenie
- Ashanthi de Alwis
- Randhir Witana

Music by Midlane

📆 - 06 October 2023
📍 - TRAK LOUNGE BAR
⏱️ - 6pm Onwards

ShowUp Global is an elite artist management firm dedicated to helping musicians, actors, and other artists maximize their potential on the global stage.

🎟️ Pre Sale Tickets Released 🎟️“අලුත් කලාවක්” හොයලා දුන්න පරම්පාරවක සෙල්ලක්කාර පෙලගැස්මේ කැන්ගරු දේශයේ Melbourne ආක්‍රමණ...
07/20/2023

🎟️ Pre Sale Tickets Released 🎟️

“අලුත් කලාවක්” හොයලා දුන්න පරම්පාරවක සෙල්ලක්කාර පෙලගැස්මේ කැන්ගරු දේශයේ Melbourne ආක්‍රමණය

Reserve Your Tickets Here
https://docs.google.com/forms/d/16iXEk54KGcEQVf3PWvZgGpytVR-2IPOxwspLYoUgDJM/edit?usp=drivesdk

Performing
- Centigradz
- Surprise Artist
- Romesh Sugathapala
- IRAJ
- 6thLANE ( Fill T & Tharaka )
- Surenie
- Ashanthi de Alwis
- Randhir Witana

Music by Midlane

📆 - 06 October 2023
📍 - TRAK LOUNGE BAR
⏱️ - 6pm Onwards

ඔව් අපි ලංකාවටම ඇහෙන්න කිව්වා ♥️ඒ දවස අපි හැමෝමව ඒ කාලෙට අරන් ගියා...♥️“අලුත් කලාවක්” ජිව්තේ අමතක නොවන දවසක් උනා..♥️ආපු ...
07/10/2023

ඔව් අපි ලංකාවටම ඇහෙන්න කිව්වා ♥️
ඒ දවස අපි හැමෝමව ඒ කාලෙට අරන් ගියා...♥️
“අලුත් කලාවක්” ජිව්තේ අමතක නොවන දවසක් උනා..♥️
ආපු හැමෝටම ගොඩක් ස්තූතියි.. 🙏

මතකයන් එක මිටට ගෙන කොළඹ අහසයට මැවූ චමත්කාරයේ ආශ්චර්‍ය මත් දවස 🌇මතක ගොඩක් පිරුනු ඒ කාලෙට අන්තිම පාරට යන්න,අපි ආසම සිංදු ට...
06/12/2023

මතකයන් එක මිටට ගෙන
කොළඹ අහසයට මැවූ
චමත්කාරයේ
ආශ්චර්‍ය මත් දවස 🌇

මතක ගොඩක් පිරුනු ඒ කාලෙට අන්තිම පාරට යන්න,
අපි ආසම සිංදු ටික අපි ආසම ARTISTS ලා එක්ක, කොළඹටම ඇහෙන්න තව එක සැරයක් කියන්න…

“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ අවසන් රෑ දකින්න කොලොම්පුරේට එන්න… ♥
අපි ලස්සන මතක ගොඩක් ඉතුරු කරමු…

👑 අලුත් කලාවක් - One Last Time 👑

Tickets Priced at
VIP ( Beer Bench ) - 5000
General - 2500

🎫 Online Tickets - https://mytickets.lk/event/aluth-kalawak/1032

Tickets Reservations
- 070 140 1616 - Gayashan
- 074 328 9339 - Danula
- 077 321 6162 - Chamodya
- 0726210634 - Sapna

Performing
- 6thLANE
- D-TAP
- Centigradz
- Samitha Mudunkotuwa
- Sachith Peiris
- Peshala Manoj
- Romesh Sugathapala
- ADK
- IRAJ
- Surenie
- Ashanthi de Alwis
- Gayantha Wijerathne

Music by Midlane

🔴 Tickets තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි.
🔴 Limited Tickets Available

📆 - 08th July 2023
📍 - Lotus Tower Colombo
⏱ - 6.30pm

06/01/2023

Aluth Kalawak - Anuradhapura | අලුත් කලාවක්
මතක හුගාක් තියාගෙන...හුගාක් අයට මතක හිටින්න
අනුරාධපුරට අමතක නොවන " අලුත් කලාවක් ❤️ "
ඉතින් අනුරාධපුර බොහොම ස්තූතියි... ✨
තව එක පාරක් අනිතම පාරට ඉක්මනින් හම්බුවෙමු ♥️

Address

Los Angeles, CA

Telephone

+13236570942

Website

Alerts

Be the first to know and let us send you an email when ShowUp Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category