හඳහන කව්ද බං ඕවා විස්වාස කරන්නේ.
පරණ මිනිස්සු හදන්න බෑ කවමදාවත් හැදෙන්නෙත් නෑ කවමදාවත්. අන්නේකයි නිවැරදි බුද්ධ ධර්මය නොදැනීමේ විපාකය. මම දන්නෑ මම ඕවට මුකුත් කියන්නෙ නෑ. හරියටම ඕවා ගැන දැනගන්න කේන්දර පලවල් පහ හයකට ඔය වයසක අයත් එක්ක යන්න ගිහින් බලවන්න. එකම දේද හැම තැනින්ම කියන්නෙ කියලා. එතකොට ඔහේටත් තේරේවි මොකක්ද ඇත් කියලා.
මට දුන්න දුක් ගින්න ඇවිලේ ඉතින්,ලස්සන ආදර විනාසම කරන අප්පච්චිල අම්මලා ඉන්නවා.
මම දන්න ගැහැණු ළමයෙක් හිටියා.එයා මට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්.හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන කෙනෙක්.එයා යාලුවෙලා හිටියෙත් ඒ වගේම උගත් හරිම ආදරණීය කෙනෙක් එක්ක.හැබැයි මේ දෙන්නට විවාහ වෙන්න අවස්ථාව ලැබුණෙ නෑ..මොකද ඒ ගැහැණු ළමයව කසාද බන්දලා දෙන්න දෙමව්පියන් විසින් තීරණය කරලා තිබුණේ ඒ දෙමව්පියන් ආසම දොස්තර මහත්තයෙක්ට.
කොහොමහරි දෙමාපියන්ගේ හිතේ සැනසීම ගැන විතරක් හිතලා මේ ගෑණු ළමයාගේ අකමැත්තෙන් මේ කසාදෙ කෙරුණා..හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට කිසි ආදරයක් නැති මේ බැඳීමේ අවසානයේ ඒ ගෑණු ළමයට ඉන්න වුණේ ගුටි කාගෙන, වෙනස්කම් වලට ලක්වීගෙන සහ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් සම්බන්ධතාත් ඉවසගෙන..
හැබැයි මේකේ වගකීම ගන්නවත් කසාඳ බන්දලා දීපු දෙමාපියෝ දෙන්න ඉදිරිපත් වුණේ නෑ..ඉවසන්න බැරිම තැ
"යම් දිනක ඔබට සත්‍ය ආදරයක් සොයා ගැනීමට නොහැකි වුවහොත්,
මහන්සි වී වැඩ කරන්න, සල්ලි උපයන්න, ඔබේම නිදහසකින් යුතුව ජීවිතය උපරිම සතුටින් විඳින්න.
තනිකඩව සිටීම නිසා මිනිසුන් මිය යන්නේ නැත.
එහෙත් වැරදි සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීම නිසා බොහෝ මිනිසුන් මිය ගොස් ඇත.
මතක තබා ගන්න,
වැරදි පුද්ගලයන් සමඟ කාලය නාස්ති කිරීමට තරම් ජීවිතය දිගු නැත. "
✨️🖤
Copied
Photo credited to the owner
" එකම මනුස්සයෙක් ගෙන්
අනන්ත වත් ප්‍රතික්ෂේප වෙලා ඇති! "
" ආස කිසිම දෙයක් ලැබෙන්න ඕනි කාලෙට
කවදාකවත් ලැබිලා නැතිව ඇති! "
" හීන කොච්චර තිබ්බත්
දවස ගානෙ දෙපතුලටම කඩන් වැටිලා ඇති! "
" කවිරු වෙනුවෙන් පෙනී හිටියත්
අවසානෙට කාත් කවිරුත් නැතුව අනන්ත තනිවෙලා ඇති! "
" කියාගන්න බැරි තරම් වේදනාවක්
උහුලගෙන තාමත් ජීවත් වෙලා ඉන්න ..........."
" ඇත්තටම අපි හෙන පව් බං! "
Admin ; ත්‍රිශූල ❤
උදේ හිනා වෙලා යන මිනිස්සු හවස ලෙඩ ඇඳේ ඉන්නවා මම දැකලා තියනවා.
හෙට ආයෙ හම්බවෙමු කියලා යන මිනිස්සු ආයෙ කවදාවත් දකින්නෙ නැති අවස්තා මම විඳලා තියෙනවා.
ගිහින් කෝල් එකක් දෙන්නම් කියපු සමහරුන්ගෙ ඇමතුම් වෙනුවෙන් තාමත් මඟ බලන් ඉන්න මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.
ජීවිත හරි කෙටියි, මේ හැම දේම අපි හිතනවට වැඩිය හරි අවිනිශ්චිතයි.
ආදරෙයි කියන්න, ආදරේ දෙන්න මීට වැඩිය හොඳ කාලයක් ආයෙ එන්නෙ නෑ.
ආදරණීයන්ව බලාගන්න, ඒ අයව විඳින්න, තදින් වැළඳගන්න, කුඩා දේවල් සමරන්න, ඔවුන්ගෙ මූණට හිනාවක් දෙන්න කවදහරි හොඳ දවසක් එනකන් බලන් ඉන්නෙපා. 🌻🖤💫
✍️ Ishara Somarathna - Upmind
ගැහැණු පිරිමි මොළය..
මේ කතාව කියන්නෙ මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන විවාහය හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්..
ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නෙ පෙට්ටි (box) විදිහට.. ඒ කියන්නෙ එයාලගෙ ඔලුවෙ තමන්ගෙ ජීවිතේට අදාළ හැමදේකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනව.. බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතේට එකක්, විනෝදාංශවලට එකක්.. වගේ එකී නොකී හැම එකකටම එක ගානෙ.. ඔය ඔක්කොම බොහෝම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැන්පත් කරලයි තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ.. මොකක්හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාල පෙට්ටිය බොහෝම පරිස්සමට එලියට අරන් විවෘත කරගන්නවා.. ඒකට අදාල රාජකාරිය කරනවා.. ආයෙත් පරිස්සමට වහල ඇතුලට දානව. කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේනම් නැත.. ඔය නිසා
කෙනෙක් අපේ පෙනුම ගැන වර්ණනා කරනකොට අපිට එක විදිහක සතුටක් නැත්තම් ආඩම්බරයක් දැනෙනවා..
එත් කවුරුහරි අපිව පුද්ගලයෙක් විදිහට, අපේ හිනාව, අපේ පෞර්ෂය, අපි කතා කරන විදිහ, අපි දෙයක් දකින විදිහ, අපේ කාරුණිකබව වගේ දේවල් ගැන වර්ණනා කරද්දීන් එහෙමත් නැත්තම් ප්‍රසංසා කරද්දින් එකේ වෙනම විදිහක සතුටක් තියන්නේ.
සරලවම ඒක හිතට ගොඩක් දැනෙනවා….
Diary of Nim ✍️
Pavithra Umayanganie හැම සතියම සිකුරාදා බබාලාගේ කිලිනික් ඉවර වෙන වෙලාවට උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ානේදී සිදුකරනවා
වැඩියම ඔනී වෙන්නේ ප්‍රීඩියා ශුවර් , ප්‍රීඩියා එන්ශුවර් කියන පෝශන අතිරේක දෙක. එදා ඔයාලා එනකොට අරන් එනවා නම් ඔයාලාගේ අතින්ම බබාලාට දීලා යන්න පුලුවන්. එහෙම නැත්නම් හුස්ම පදනමේ ගිනුමට මුදල් තැම්පත් කරලා පුCIC කම්පැනියේන් කෙලින්ම ගන්නත් පුලුවන් .ඔයාලා ගන්න කොට මිල 4660ක් වෙනවා. අපිට 15%-20% අතර මිල අඩු කිරීමක් යටතේ මිලදී ගන්න පුලුවන්. ඔයාලාට පහසූ විදියක්.
Husma foundation
106914030823
Sampath bank
Homagama
හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න
වැඩි විස්තර 0777348822 / 0774222232