Meraki

Meraki Hey! We would like to share our beautiful memories with you ❤️✈️🍕🍃🌍🍻

01/01/2024

Hello guys ❤️✨

Wish you very happy new year you gain prosperity, peace, success,strength and happiness in this year.🙏🌸 love you 😘

How we started 2024.01.01

28/04/2023

හලෝ මගෙ ලස්සන ළමයිනේ😘❤️
මේ පාර මගේ birthday එක මට හරිම විශේෂයි. තශ් මාව සප්‍රයිස් කරන්න ගිහින් එයා ඊට වඩා සප්‍රයිස් උනා..😄
මගේ birthday eka 04/19 එයාගෙ 04/23. ඉතින් මන් තශ්ට මන් ගත්තු ගිෆ්ට් එක මගේ birthday party එක දවසෙම එයාට දුන්නා. හැමදාම මට සප්‍රයිස් දෙන ඔයාට අද මන් ගානේ සප්‍රයිස් මන් හිතනවා මේ ගිෆ්ට් එකට ඔයා ගොඩාක් ආසවෙයි කියලා මගෙ මැනික්. ඔයා හැමදාම මගෙ ලග නම් මට ඒ ඇති. බලන්නකෝ එයාගේ reaction එක

Full vlog එක බලන්න කැමති ළමයි පහල ලින්ක් එකට යන්ඩෝ... ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කොලන්නත් අමතක කරන්නෙපා....
👇

https://youtu.be/Pv_4pz75ZSQ

මගෙ දවස ලස්සන කරපු මගේ අයට ගොඩක් ආදරෙයි. මන් ආසම විදියට හැමදේම ඔයාලා arrange කරලා. ආදරෙයි ගොඩක්.ඔයාලා හැමෝම නිසා මගේ දවස ලස්සන උනා. මන් වෙනුවෙන් කරන හැමදේටම thankz මැනික්.
Special Thanks to
Yaya baby Nivashini Seelan
Suggy J Sugan Joseph
Malli Hàsindù Aśanjànà
Nanga Janu H. Abeynayaka
Vitha Akka Kavitha Vijayakumar
Vaani
PRajPraj Joh

මේ place එකේ details දැනගන්න ඕනි ළමයි ඉන්නවනම් comment or inbox messege එකක් එවන්න. ඒ ගැන වෙනම vlog එක්කින් කියන්නම් ..

18/04/2023

හලෝ මගෙ ලස්සන ළමයි....😘
ඔයාලා හොදින් නේද😘
කෝමද අවුරුදු???

ඔන්න අපිටනම් April කියන්නෙ අවුරුදු විතරක් නෙවේ විශේශ මාසයක්. අපි දෙන්නගෙම birthdays තියෙන්නේ මේ මාසේ. මේ පාර අපි පොඩි වෙනසක් කලා 🤧. අපි දෙන්නා birthday එක එන්න කලියෙන්ම last week එකේ shopping ගිහින් gift exchange කරගත්තා.. අද නම් මගේ birthday එක. තශ් ගෙ 23. ඉතින් අපි දෙන්න අද celebrate කරනවා අපේ යාලුවො එක්ක අද අපේ birthdays එක දවසෙම. හැබැයි අද හවසට තව සප්‍රයිස් තියනෝ🙈🔜. තශ් තමා party එක organize කලේ. එයා ගානේ මගෙ birthday party . 🙈

ඔයාලගෙත් ඒම ඉන්නවද එකම මාසෙ birthday තියන අය . ඉන්නවනම් comment කරන් යන්න මගෙ ළමයිනේ😘❤️
ඔයාලත් මේම ට්‍රයි කරලා නැත්නම් කරලා බලන්න gift exchange කරගන්න. ඒකත් මරු හැබැයි. එතකොට අපිට එයා ආසම දේ ගන්න පුලුවන්නේ 🙈. Gift දෙනකොට එයාගෙ මූණේ තියන හිනාව දැක්කම ආදරේ හිතෙනවා..Full birthday video එක අරන් ඉක්මනටම එන්නම්.

Anyway Happy birthday to me 💝

“ මල් හිනා දාන්න හැමෝටම පුලුවන් උනාටහදවතින්ම මලක් දෙන්න කාටවත්ම බෑමල් කියන්නෙ භාශාවක් වගේ,හරියට කෙනෙක්ගේ හැගීම් ඉස්මතු ක...
21/03/2023

“ මල් හිනා දාන්න හැමෝටම පුලුවන් උනාට
හදවතින්ම මලක් දෙන්න කාටවත්ම බෑ
මල් කියන්නෙ භාශාවක් වගේ,
හරියට කෙනෙක්ගේ හැගීම් ඉස්මතු කරන්න මේ මල් වලින් පුලුවන් ආදරේ මල රතු රෝස වගේ යාලුකමේ මල කහ රෝස වගේ, වියෝවකදි අරලිය මල් වගේ🌹

ලෝකෙ මලක් පිපිලා තියන හැම තැනම සුරංගනා ලෝකයක් වගේ
හරිම සුවදයි ලස්සනයි..💐

මන් නම් හරිම ආසයි මට මල් ලැබෙනවට
ඒ මට වැඩියෙන්ම ආදරේ අයගෙන්
ඒ තරම් මට නම් ඒක වටිනවා
ඒ සුවද මතක අලුත් කරනවා🌸

මේ ඔයා දුන්න මල මට හුගාක් වටිනවා
හිතට හරිම සතුටක් දැනෙනවා🌼
මාව අගේ ඇති කෙනෙක් කියලා හිතෙනවා
මොකද ඒක මට දුන්නේ මට වැඩියෙන්ම ආදරේ කරන ඔයා නිසා

ඔයාලත් ආදරේ කරන ඔයාගෙ මල් කෙල්ලට මල් කොල්ලට මලක් දෙන්න අමතක කරන්නෙපා🌺
පුංචි දෙයක් උනත් මහමෙරක් තරම් සතුටක් හිතකට දෙන්න මේ එක මලකට පුලුවන් 🌷
අනම් මනම් තෑගි අතරේ
මේවගේ සුවද පිරුණු ජීවය තියන ලස්සනම මලක්🌻!!!
කාගෙන් හරි ලැබෙනවනම් අපිහරිම කැමතියි එහෙම නේද??”

මට අදත් අරන් දුන්න මේ ලස්සනම ලස්සන Anniversary gift 🎁 එකට thanks සුදු මනික..again Happy Anniversary My Love

මම රූ..❤️

20/03/2023

හලෝ ලමයි...කෝමද ඔයාලට..❤️❤️

අද අපි දෙන්නට ගොඩාක් special day එකක්. ඒ තමයි අපේ 6th anniversary day එක. හොදම වැඩේ කියන්නේ දෙන්නටම අමතක උනා අද දවස😂..
කෝමහරි බලන්නකෝ අන්තිමට වෙන දේ...

Watch full video 👇

https://youtu.be/BPG7oEdxrUI

හැමදාමත් වගේ ඔයාවම මට ලැබෙන්න මන් ගොඩාක් පින් කරලා
දවස අමතක උනත් අපි දෙන්නගෙ ආදරේ නම් එහෙම්මයි
ඔයා හැමදාම මට treat කලේ හම්බුන මුල් කාලෙ වගේමයි ඒ ආදරේ සෙනෙහස චුට්ටක් වත් අඩු වුනේනෑ වැඩි උනා මිසක
මාව තිස්සෙම සතුටින් තියනවා
මගේ ජීවිතේට ආවට thanks සුදු මැනික
මේ අවුරුදු 6 වගේ තව අවුරුදු ගානක් අපි ආදරෙන් ඉමු හැම ආත්මෙම මගේම වෙන්න මගෙ පන
ආදරෙයි වස්තුව❤️🥺
Finally HAPPY 6th ANNIVERSARY MY HUSBY

17/03/2023

ඔයාලටත් ඉන්නවද මේම හබියෙක් 🥺❤️
හැමදාම එයාට පුලුවන් හැමවෙලේම මන් ආසම දේවල් අරන්දෙනවා
මට ඒක හරිම සතුටක් පුන්චි දෙයක් උනත් එයා මන් වෙනුවෙන් කරනකොට..
මන් කන්න ආසම ඩෝනට් 🍩 ආසම ෆ්ලේවස් වලින් අරන් ඇවිත්..
සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනි නෑ මේම චූටි දේකින් උනත් මටනම් ගොඩක් සතුටුවෙන්න පුලුවන් මොකද ඒ හැමදේම එයා ආසාවෙන් කරන්නෙ ගේන්නෙ මාව සතුටින් තියන්න නේ...
තැන්කූ මගෙ සුදු බෝලේ..
හැමදාම වගේ ආදරෙයිනෙ ඉටිම් මන්..

17/03/2023

Hi guys!!
We hope you guys are doing well❤️
This post specially for our SG buddies .
There is a big sale City Square Mall, Singapore . Don’t miss out your chance .
All are under 50%- 70% discounted prices. Enjoy & Happy weekend Guys🔥❤️🇸🇬. Due date- until 19th of March.

ඔයාලටත් මේම යාලුවෝ නෙවේ සහෝදරයෝ ඉන්නවනම් පල්ලෙහයින් මෙන්ශන් කරම් යන්න..අපේ යාලුකමට නම් දැන් අවුරුදු 18 k🥺❤️"මන් උඹට පැලෙ...
05/03/2023

ඔයාලටත් මේම යාලුවෝ නෙවේ සහෝදරයෝ ඉන්නවනම් පල්ලෙහයින් මෙන්ශන් කරම් යන්න..

අපේ යාලුකමට නම් දැන් අවුරුදු 18 k🥺❤️

"මන් උඹට පැලෙන්න ආදරෙයි යකූ... ඇයි කියලා අහන්නෙපා මගේ ලෙයින් නූපන්නට උඹ මට කවදාවත් පිට කියලා දැනිලානෑ මගෙම සහෝදරයා.. අම්මි අප්පච්චි හබියා හැරුනම මගේ ජීවිතේ ගොඩක් උඩින් උඹ ඉන්නවා.. උඹව ලැබෙන්න මන් පින් ලොකු පිනක් කරලා.. මන් දුකින් උන්නත් සතුටින් උන්නත් උඹ හැමදාම මගේ ලගින්ම හිටියා.. උඹව මට පට්‍ට හයියක්.. මන් මොකුත් නොකීවත් මාව දැනුනා..මන් ගැන හොයා බැලුවා.. අඩන්න දාහක් හේතු තිබ්බදාට උඹව දැක්කම හිතේ සතුට නිමකරන්න බෑ…උඹව මට වේදනා නාශකයක් වගේ බන්..එහෙම සහෝදරයෝ ඉන්නවද හිතෙනවා එතකොට මට.. ඉතින් මන් උඹ නැතුව කෝම ඉන්නද? මැණික,උඹට කවදාවත් වරදින්නෙපා.. අපි කොහේ හිටියත් හැමදාම එකට ඉදීවි.. උඹට වද දෙන්න ආපහු ඉක්මනින් එන්නම්.."

මන් රූ...❤️

මගේ ආදරනීය යාලුවෝ එක්ක ගතකල ලස්සන vlog ටිකක් තීනෝ..ඉක්මනටම ඒවා upload කලන්නම්.🙉❤️

04/03/2023

අපි කොහොම කොයි විදියට උන්නත් ගොඩක් අය දැක්කෙ ඇදේටමයි..
අපි විතරයි අපිව හොදින්ම දන්නේ..
ඉතින් කතා හැදුවත් එකයි,නැතත් එකයි..
ඔයා ආසම විදියට ජීවිතේ විදින්න හැම තත්පරේම..
මොකද ඒ තරම්ම අපේ ජිවිතේ හුගක් කෙටියි..

ඔන්න අද මන් සමනල්ලු යායක් මැද්දේ තනිවෙලා අනේ..ගෙදර යන්න හිතුනෙම නෑ, එයාල එක්ක ඉන්න තිබ්බනම් හිතුනා...🦋

අපි,
තශ්&‍රූ🌸

27/01/2023

Hey guys 👋
Can we find out Sri Lankan cuisine in Singapore ??🇸🇬 | 🇱🇰
Absolutely yes !!!
There we go 👇
Location - Ceylonese Restaurant,61 Dickson Rd, Singapore 209528
Watch full video 👉 https://youtu.be/AGGU2PGG0Cs

දවසක හවසක රසකතා පිරුණු අපේ ආදරේ...🧝🧝‍♀️මට හරි ලෝභයි නුඹ මගෙ වෙනවද මතු හැමවාරේ..
22/01/2023

දවසක හවසක රසකතා පිරුණු අපේ ආදරේ...🧝🧝‍♀️
මට හරි ලෝභයි නුඹ මගෙ වෙනවද මතු හැමවාරේ..

කෙනෙක්ට දිගු කාලයක් එකම පුද්ගලයෙකුට ආදරය කරනකොට හිතෙන්න පුලුවන්ද???🤔එපාවීමක්, ඒකාකාරීබවක්. අන්න එතකොට හුගක් අය කරන්නෙ ඒ ...
16/01/2023

කෙනෙක්ට දිගු කාලයක් එකම පුද්ගලයෙකුට ආදරය කරනකොට හිතෙන්න පුලුවන්ද???🤔
එපාවීමක්, ඒකාකාරීබවක්.

අන්න එතකොට හුගක් අය කරන්නෙ ඒ පුද්ගලයාගෙන් අයින්වෙලා වෙන කෙනෙක් එක්ක replace වෙන එක හෝ ඒ කෙනා මගහරින එක.

අද කාලේ තරුණ පරපුරට තියෙන ලොකු ගැටලුවක් තමා තමන්ගේ relationship එක එකදිගට පවත්වාගන යන්නේ කෝමද කියන එක සහ ඒකාකාරීබව😒

ආදරේ කරනකොට 100% හැමෝම ගැලපෙන්නේ නෑ හැමෝගෙම අදහස් ආකල්ප වෙනස් එහෙම 100% ගැලපෙන අය මේ ලෝකෙ නැහැ.

ඒකාකාරිබවක් නැතුව relationship එක හැමදාම සතුටින් පවත්වාගන යන්න නම්,

හොද තේරුම් ගැනීමක් සහ අවබෝධයක් වගේම කොතරම් කාර්‍ය්බහුල වුනත් special දවසක්ම එනකන් ඉන්නැතිව ඔයා ආසම කෙනා එක්ක අඩුම පැයකටවත් එලියට ගිහින් චුට්ටක් විනෝද වෙන්න.

මාසෙකට සැරයක් හරි lunch out or dinner out එකක් ගිහින් එයාට පොඩි නිදහසක් දෙන්න නැත්නම් එයා එක්ක ගෙදර සමරන්න .
තමන් මොනවැඩක හිටියත් අපි ආදරේ කරන කෙනාට කෝල් කරලා හෝ හොයලා බලන්න අමතක කරන්නෙපා.මොකද අපි කරන පුංචි දේ පවා සමහරුන්ට ගොඩක් වටිනවා.

යාලුවෙලා මුල් කාලෙ එයාට තිබ්බ නිදහස කාලයක් යද්දි සීමා දාල නැතිකරන්නෙපා
අපි ඉන්න ටික කාලෙ ඇතිතරම් නිදහසේ ලස්සනට ඉන්නයි හැමෝම කැමති ඉතින් හැමදේටම සීමා දාන්නෙ නැතුව තැනට සුදුසු එයා ආස දේවල් අදින්න fashion trends ට්‍රයි කරන්න දෙන්න

යාලුවෝ එක්ක කාලෙ ගතකරන්න parties වලට යන්න ඉඩදෙන්න

චූටි චූටි වැරදි වලට සන්ඩුනොවී එකිනෙකාගෙ වරද පෙන්වලා ඒ දේවල් හදාගන්න

මතක තියාගන්න සැබෑ ආදරේ ලැබෙන්නේ එක පාරයි
පොඩි පොඩි දේවල් නිසා එපාවෙලාකියලා ඒක නැතිකරගන්නෙපා

දන්නවද ඒම ජීවත්වෙද්දි ආදරේ හැමදාම අලුත් වෙනවා ලස්සන වෙනවා
ඉතින් හැමෝම ආදරෙන් සතුටින් ඉන්න..

අපි
තශ්‍&රූ💘

14/01/2023

Thankuuu guyssss for watching us (2K views )as we are very new to Youtube

even this is Worth less for some but more for us
👇

https://youtu.be/BN6KW2XfPMI

“අපේ සංවත්සර සැමරුමේ වෙච්චි දෙයක්”New vlog has out 👇https://youtu.be/BN6KW2XfPMISpecial thanks to best crew  Beach Club ...
05/01/2023

“අපේ සංවත්සර සැමරුමේ වෙච්චි දෙයක්”

New vlog has out
👇
https://youtu.be/BN6KW2XfPMI

Special thanks to best crew Beach Club to made our day memorable.

If you wanna experience your special day in a great place,which has nice & cosy environment,romance,relaxing, club vibe with Dj , affordable delicious food here is the right place for you guys.
👇

http://www.rumours.com.sg/
Rumours Beach Club

&Ru

Hey beautiful souls!Today we bring you to such a fascinating place where we celebrated our 1st Engagement Anniversary. Here is the perfect place, we have vis...

03/01/2023

Hey beautiful souls ❤️
How is the new year for you all
Today we have gone the first day out in this year Hope you guys will enjoy this 👇
See you soon in next vlog babes

&Ru
Meraki

31/12/2022

ආදරණීය 2022,
එක දවසක ආදරෙන් මග බලාන හිටියා
ඔයාව පිලිගන්න..
ඉතින් අපි මහ ගොඩක් බලාපොරොත්තු පොදි බැදන්
ඔයා එක්කම ජීවිතේ ගෙවුනා..
හීනෙකින්වත් නොහිතන ගොඩක් දේවල් අපිට ලැබුනා වගේම
අපෙන් ඈතටම ගියා..

"ජීවිතේ කියන්නේ දුක සතුට එක්ක හැලහැප්පෙන,
වැටෙන්න ගිය හැමතැනකම ආපහු හයියට අල්ලන් නැගිටින්නවෙන,
මිනිසුන් අතරේ නොමිනිසුන් හමුවෙන,
ආදරය,කරුණාව,අවෛරය,පරාර්තකාමිත්වය දුලබ,
ඊර්ශ්‍යාව,වෛරය,ක්‍රෝධය, ආත්මාර්ථකාමී,කුහක, නපුර සුලබ,
නින්දා ප්‍රශංසා මැද්දේ ඔව් උබට තව පුලුවන් ඔව් තව පුලුවන් කියලා ආත්මවිශ්වාසය ගොඩනැගෙන
හරිම කටුක සංසාර චාරිකාවක් " යන්න
ඔයා හරි අපූරුවට ගලපා දුන්නා.ගොඩක් ස්‍තූතියි ඒ හැමදේටම

නොදැනීම තත්පර,මිනිත්තු,පැය, දින මාස ගෙවිලා
දවසක් ඇවිදින් වෙන්වන්නට..

එහෙනම් සමුගන්න අපට අවසර...

ආගන්තුක 2023,
ඔබ අප සැමට
සත්පුරුශ ඇසුර ලැබෙන
කියන කරන සියල්ල සාර්ථක වෙන
ආදරේ,සතුට පිරෙන
කිරි ඉතිරෙන
වාසනාවන්ත අවුරුද්දක් වේවා යැයි
විශ්වාස කරමු 🙏❤️

WE WISH YOU A HAPPY NEW YEAR TO THE WHOLE WORLD
අපි
Thash&Ru

28/12/2022

Hey beautiful souls❤️

Christmas vlog has out now
"We Wish you merry christmas"
Sorry for the late guys

Watch full video
👇
https://youtu.be/YnxMInodtfc

27/12/2022

ආදරෙයි ගොඩක් හැමදාටම පන
ඔයා මගේ එච්චරයි 💘

Happy one year engagement anniversary to us ❤️🥺

Hey beautiful souls Xmas wonderland 2022k 🇸🇬🎄⛄️Guys are you ready to watch new vlog ??It will be coming 🔜  &Ru
20/12/2022

Hey beautiful souls
Xmas wonderland 2022k 🇸🇬🎄⛄️
Guys are you ready to watch new vlog ??
It will be coming 🔜

&Ru

13/12/2022

blush challenge
Hahaha I’m literally out of this challenge . It’s not for me lol 😂🤧
You can try this also 😂

ThashRu❤️

06/12/2022

“පම්ඩිත කමට ඔක්කොම තනියම කරගන්නවා කියලා පැයක් ගියේනෑ,මන් නැතුව මොකුත් කරගන්න බෑ කියලා එයාම පිලිගත්තා.. හූහූහූ ..හොදවැඩේ පන්ඩිතයට 🤧😂"

ඔයාලගෙ හබියත් මේ වගේ පම්ඩිතයි නම් පහලින් mention කරන් යන්න 🤣

&Ru❤️

03/12/2022

හායී ළමයි 👋 කෝමද?

"ඉන්න තැන මොකක් උනත්,
ආසම සින්දුවක් ඇහුන ගමන් ඉබේම නැටවෙන අපි වගේ තවත් අය සිටීද ?? 🥵💃”



අපි
&Ru

29/11/2022

“ජීවිතේට ආසම කෙනා ලැබුනම 🥵💃”

අපි
&Ru

Hey guys what’s up
see you soon in next vlog 👋
Subscribe 👉 https://youtube.com/

Hey guys 👋කට්ටිය එන්න යමු චීනෙට අපි එක්ක New vlog has out now👇❤️
19/11/2022

Hey guys 👋
කට්ටිය එන්න යමු චීනෙට අපි එක්ක
New vlog has out now

👇❤️

Hi beautiful peopleToday we will bring you to explore "china town" city in SG. And we have experienced on chinese cultural environment all around the city ar...

චීනයට යමුද අපි එක්ක 😁👋අළුත් vlog එක අද හවසට එනෝ  🔜❤️එතකම් අපේ channel එක subscribe කරලා තියාගන්න ලමයි👇https://youtube.co...
19/11/2022

චීනයට යමුද අපි එක්ක 😁👋
අළුත් vlog එක අද හවසට එනෝ 🔜❤️
එතකම් අපේ channel එක subscribe කරලා තියාගන්න ලමයි

👇
https://youtube.com/channel/UC1zSv0E-V_aWh6pxlqNNVow

Thank you for being with us 😘

Thash&Ru #

👉 https://youtu.be/yySLAnx1q18 👈Hey beautiful people. Our new vlog has released today. watch it now. pls do share,commen...
10/11/2022

👉 https://youtu.be/yySLAnx1q18 👈
Hey beautiful people. Our new vlog has released today. watch it now. pls do share,comment & like. Thank you so much for being with us. so we hope you guys will enjoy it❤️

Hey buddies! we are sharing our one of day out and trying out some of indian typical food items with our Indian bestie.Thank you for watching us!!

තමන්ට තියෙන හොදම හයිය තමන් වෙන්න.තමන්ට ඉන්න හොදම යාලුවා තමන් වෙන්න.බැහැයි කියලා දෙයක් නෑ උත්සහය අත්නොහරින්න.වස්සානය අත ල...
31/10/2022

තමන්ට තියෙන හොදම හයිය තමන් වෙන්න.
තමන්ට ඉන්න හොදම යාලුවා තමන් වෙන්න.
බැහැයි කියලා දෙයක් නෑ උත්සහය අත්නොහරින්න.
වස්සානය අත ලග එනවා සත්තයි❤️💯

හැමෝගෙම ලස්සන ප්‍රාර්තනා සුබ සිහින ඉටුවෙන සුබ කාලයක් ඔයාලා හැමෝටම ලැබේවා!! තෙරුවන් සරණයි!!!

අපි
තශ් & රූ❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Meraki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meraki:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share