Tale of europe

  • Home
  • Tale of europe

Tale of europe 🇷🇴යුරෝපා සිහිනය පාර කියන සුන්දර රොමේනියාව 🇷🇴

https://youtu.be/q7oD3_zjJGI?si=o1x0LEYZ2OJbirM1මේක නම් බලන්නම ඕන ජාත්‍යන්තර මට්ටමේ festival එකක් 🇷🇴🙏
14/07/2024

https://youtu.be/q7oD3_zjJGI?si=o1x0LEYZ2OJbirM1

මේක නම් බලන්නම ඕන ජාත්‍යන්තර මට්ටමේ festival එකක් 🇷🇴🙏

රොමේනියාවේ තුල වාර්ශිකව පවත්වනු ලබන ජාත්‍යන්තර මට්ටමේ..SAGA music festival එක පිළිබඳව ඇතුලත් වීඩියෝවක් වේ ...මා හා එක්ව ඉන්න ,TALE...

13/07/2024

අලුත් වීඩියෝ එක ඉරිදා සවස 5.00 ට
TALE OF EUROPE YOUTUBE නාලිකාවෙන් බලාපොරොත්තු වන්න..🫡🇷🇴😘

06/07/2024

රාත්‍රී කාලයේ වඩාත් busy වන රොමේනියාවේ බුකරෙස්ට් හී ඇතී වැව රවුම 🫨🇷🇴

https://youtu.be/C2Faz1fMMTk?si=drevsvv9WA1nuzYQ

Tale of europe

විදේශිකයින් ගේ නෙත බැදුනු රොමේනියාවේ නිර්මාණය කරන ලද අරුම පුදුමය 🇦🇩❤🙉
25/05/2024

විදේශිකයින් ගේ නෙත බැදුනු රොමේනියාවේ නිර්මාණය කරන ලද අරුම පුදුමය 🇦🇩❤🙉

රොමේනියාවේ සුන්දරත්වය ලෝකයට විදහා පෑම සදහා රොමේනියාව තුල බිහි වී ඇති අතීත නිර්මාණ බොහෝයි...🇦🇩ඉතින්..ඒ අතරින් රොම.....

https://www.youtube.com/චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න..🫡🇦🇩
21/05/2024

https://www.youtube.com/

චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න..🫡🇦🇩

https://youtu.be/Yk1_pSuyD4I?si=xeeQaYUbCyoFVP4rරොමේනියාවේ පැවති නොනිමි LIVE IN CONCERT අත් දැකීම පිළිබඳව සිදු කරනු ලැබූ...
18/05/2024

https://youtu.be/Yk1_pSuyD4I?si=xeeQaYUbCyoFVP4r

රොමේනියාවේ පැවති නොනිමි LIVE IN CONCERT අත් දැකීම පිළිබඳව සිදු කරනු ලැබූ වීඩියෝවක් 🫡🌎

රයිණි , රූකාන්ත, රංජන් ,සනුක ,වින්දි ඇතුළු විශාල ගායක ගායිකාවන් පිරිසක් රොමේනියාවට පැමින කල නොනිමි LiVE in concert ප්‍රසංගය....

මචං උබ  YOUTUBE චැනල් එකක් කරනවා..නේද ?මම උබේ වීඩියෝ බලනවා..මෙහෙට එන්න කලින් මම උබේ වීඩියෝත් බැලුවා..වැඩේ නවත්තන්න එපා.....
12/05/2024

මචං උබ YOUTUBE චැනල් එකක් කරනවා..නේද ?

මම උබේ වීඩියෝ බලනවා..

මෙහෙට එන්න කලින් මම උබේ වීඩියෝත් බැලුවා..වැඩේ නවත්තන්න එපා..දිගටම කරන්න...

මාව දැකලා..ඒ අයියා කිවුවේ එහෙම...ඒ වචන ටිකට තෑන්ක්ස්..මේක දකින අයට පොඩි දෙයක් වෙයි ඒත් මට මේක ලොකු දෙයක් 🫡🇷🇴❤

සුන්දර රොමේනියාව  🇷🇴🌎🙏     #රූපකාරයා  #රූපකාරයාphotography
04/05/2024

සුන්දර රොමේනියාව 🇷🇴🌎🙏

#රූපකාරයා #රූපකාරයාphotography

09/04/2024

🫡🙏❤

https://youtu.be/hbQh9mV0oTs?si=u8HpNDeBLOL1mQY2රට ගිය එයාලා ඉස්සරට වඩා වෙනස් වෙලාද....ඔයාලව CARE කරන්නේ..නෑද..🫨🤔
30/03/2024

https://youtu.be/hbQh9mV0oTs?si=u8HpNDeBLOL1mQY2

රට ගිය එයාලා ඉස්සරට වඩා වෙනස් වෙලාද....ඔයාලව CARE කරන්නේ..නෑද..🫨🤔

ඔබේ විදේශ ගත වුන යාලුවො ,නෑදෑයෝ වෙනස් වෙලාද ලොකු සීන් වගේද...සීයට අසූවක්ම එහෙම වෙන්න හේතුව මේක...ඉතුරු 20 ගැන නම් ම්න් ....

🤩🤩Clicked by|  #රූපකාරයාphotography
13/03/2024

🤩🤩

Clicked by| #රූපකාරයාphotography

https://youtu.be/AaIvvlkrJ_I?si=RF_KATw-6Z-3D8w3රොමේනියාව තුල ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන රසම රස ලූකා අවන්හල් ජාලය 🇷🇴🫡
10/03/2024

https://youtu.be/AaIvvlkrJ_I?si=RF_KATw-6Z-3D8w3

රොමේනියාව තුල ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන රසම රස ලූකා අවන්හල් ජාලය 🇷🇴🫡

රොමේනියාවේ බුකරෙස්ට් හි ව්‍යාප්ත වී ඇති ලූකා ට්‍රැඩිශනල් අවන්හල් ජාලය පිළිබඳව තොරතුරු අන්තර්ගත වීඩියෝවක් වේ 🫡TA...

අලුත් වීඩියෝ එක අද හවස 5.30 ට ❤🫡
10/03/2024

අලුත් වීඩියෝ එක අද හවස 5.30 ට ❤🫡

02/03/2024

අනවසර තැන් වල දිය නෑමෙන් වලකින්න..

ෆුල් වීඩියෝ එක අද හවසට Tale of europe youtube චැනල් එකෙන්.. https://www.youtube.com/

අලුත් වීඩියෝ එක අද හවස 5.00 ට....සෙට වෙන්න බලන්න...ශෙයාර් කරන්න ..❤
02/03/2024

අලුත් වීඩියෝ එක අද හවස 5.00 ට....සෙට වෙන්න බලන්න...ශෙයාර් කරන්න ..❤

අද හවස 5.00 ට...ලංකාවේන් විවිධ රටවල් කරා ගිය අපේම ශ්‍රී ලාංකික..තාරුණ්‍යය ජීවිතය වටා ගෙවුනූ..කතිකාව..මේ..ඔයාගෙම කථාව වෙන...
17/02/2024

අද හවස 5.00 ට...ලංකාවේන් විවිධ රටවල් කරා ගිය අපේම ශ්‍රී ලාංකික..තාරුණ්‍යය ජීවිතය වටා ගෙවුනූ..කතිකාව..

මේ..ඔයාගෙම කථාව වෙන්න..පුලුවන් ..😶

ජීවිතේ ස්වර්ණමය යුගයේ අතරමං වූ          " නන්නත්තාර ජීවිත "
11/02/2024

ජීවිතේ ස්වර්ණමය යුගයේ අතරමං වූ

" නන්නත්තාර ජීවිත "

https://youtu.be/H_hmSlzNvME?si=SIQrMoULr0amaRG1ලංකාවට එන්නද යන්නේ 🤫 ලින්ක් එක ☝
03/02/2024

https://youtu.be/H_hmSlzNvME?si=SIQrMoULr0amaRG1

ලංකාවට එන්නද යන්නේ 🤫 ලින්ක් එක ☝

ගුවන් ගමනකට පෙර තමාගේ air ticket චෙක් කරගැනීම පිළිබඳව හා...රොමේනියාවේ තොග වෙළෙඳ සැල් ජාලයක් වන..සෙල්ග්‍රෝස් ශොපින් මාකට්...

Address

Strada Siriului

Alerts

Be the first to know and let us send you an email when Tale of europe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tale of europe:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share