ලංකාවේ දේශපාලනය සහ ආගමට පස්සේ ලාභදායීම ව්‍යාපාරය චැරිටි කියලා කිව්වොත් වරදක් නෑ....
ලංකාවේ දේශපාලනය සහ ආගමට පස්සේ ලාභදායීම ව්‍යාපාරය චැරිටි කියලා කිව්වොත් වරදක් නෑ....
ඈත පිටිසර ගමක එදාවේල කන්න නැති මනුස්සයෙක් හොයාගෙන ඒ මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා දුක හිතෙන Background music එකක් Video එකට දාලා ඒ දුක මාර්කට් කරගෙන මුන්ගේ බැංකු ගිනුම් වල සල්ලි පුරවගන්න එක තමා මුන්ගේ වැඩේ. ලක්ෂ 10ක් Donation විදිහට හම්බ උනොත් ඒකෙන් ලක්ෂයක විතර වැඩක් කරලා ඒකත් අපි තමා හොඳටම කලේ කියලා පෙන්නන්නත් ලස්සන Video එකක් හදලා දැම්මම Profit එක ලක්ෂ 9 😎. ඒක නිසා මුන් වගේ උන්ට සල්ලි දාන්න කලින් දෙපාරක් හිතන්න, මෑත කාලයේ බිහිඋන චැරිටි හොරු,
01. මෝටිවේෂන් අප්පච්චි
02. ලසා
03. අශාන් ඔන්ලයින්
04. උෂාන් Vlogs
තව තියෙනවා නම් කියන්න. පහල Comment section එක ඔබට බාරයි 😆
පහල වීඩියෝ එක ගැන කියනවනම් Tik tok එකේ උඩට පහලට යද්දී දැක්කේ... මනේජ් සංජයගේ ලොකු රසිකයෙක් නම් නෙවේ ඒත් කරන වැඩෙන් අපිට හිතන්න අලුත් පැතිකඩක් විවෘත කරලා දෙනවා ❤️😎
සම
ජිවිතේ විදින්න ඒත් see more....🫡🙂❤️
ජිවිතේ විදින්න ඒත් see more....🫡🙂❤️
තමන්ගේ තත්වෙට ගැළපෙන්න ජීවත්වෙන්න❤️🫡
තමන්ගේ තත්වෙට ගැළපෙන්න ජීවත්වෙන්න❤️🫡
අහගන්නවා හොදට 😔
අහගන්නවා හොදට 😔
හොදම යාලුවා ඕන කියලා💔😅
හොදම යාලුවා ඕන කියලා💔😅
සූලු සූලු සම්බන්ධකම්🥹😅
සූලු සූලු සම්බන්ධකම්🥹😅
ඇසින් නොදුටු පැත්ත කැමරාවෙන්😲🫢
ඇසින් නොදුටු පැත්ත කැමරාවෙන්😲🫢
අන්තිම එක යකො🫢😲
අන්තිම එක යකො🫢😲
තෙරුවන් සරණයි අත්සන 🫢
තෙරුවන් සරණයි අත්සන 🫢
අප්පච්චි එක්ක බැ නිදාගන්න 😅
අප්පච්චි එක්ක බැ නිදාගන්න 😅
අඩො Why බන් 💔
අඩො Why බන් 💔
කෙටියෙන් සරලව 💔🥲😐
කෙටියෙන් සරලව 💔🥲😐
Hi කොම්ලො..🤭💔
Hi කොම්ලො..🤭💔
මගෙ Job එක🤭( surf pool Instrutor)
මගෙ Job එක🤭( surf pool Instructor)
බේබි සබන් කැටේ 😂😂
බේබි සබන් කැටේ 😂😂
මුහුදු වැලි බෙදා ගැනීමට නොහැකිව වලියක් ගිහින් 😂
මුහුදු වැලි බෙදා ගැනීමට නොහැකිව වලියක් ගිහින් 😂
හැමෝම Job එකට යන ගමන් හොන් එක ගහලා යනවා job නැති අපි රට වෙනුවෙන් කෑගහනවා💔
හැමෝම Job එකට යන ගමන් හොන් එක ගහලා යනවා job නැති අපි රට වෙනුවෙන් කෑගහනවා💔
ගොටා පිත්තෙක්😂😂
ගොටා පිත්තෙක්😂😂