ManQ -සිංහල

ManQ -සිංහල ManlyThoughts

Q ගෙ Thoughts😎👽🫠Please hit the "Factory reset " button in your Body..
13/01/2025

Q ගෙ Thoughts😎👽🫠
Please hit the "Factory reset " button in your Body..



Q ගෙ Thoughs 👽😎නාහෙන් අඩන එක නතරකරහන් its  called being a "Woman"....Responsibility  එක ගනින්.Still you are a man, broo....
13/01/2025

Q ගෙ Thoughs 👽😎

නාහෙන් අඩන එක නතරකරහන් its called being a "Woman"....

Responsibility එක ගනින්.

Still you are a man, broo.....
Duck🪿your little depressions..you can be depressed and still get things done..

Its called being a "MAN"

Q ගෙ Thoughts😎👽💁
12/01/2025

Q ගෙ Thoughts😎👽💁



Q ගෙ Thougts😎👽
12/01/2025

Q ගෙ Thougts😎👽

What else????තව කවුද????
12/01/2025

What else????තව කවුද????

11/01/2025

Q ගෙ Thoughts😎👽

කෙල්ලොන්ට Gift දෙන්නෙ නැතුව respect එක වැඩි කරගන්නෙ කොහොමද

Q  ....😎💁👽 ඒ ඒ වැඩේට ඒ ඒ ආයුධ
11/01/2025

Q ....😎💁👽 ඒ ඒ වැඩේට ඒ ඒ ආයුධ

Q ගේ Thoughts 👽😎උඹට උඹේ පවුල protect  කරන්න බැරිනම්, පවුලට provide කරන්න  බැරිනම්,තවදුරටත් උබ considerable  පිරිමියෙක් න...
11/01/2025

Q ගේ Thoughts 👽😎

උඹට උඹේ පවුල protect කරන්න බැරිනම්, පවුලට provide කරන්න බැරිනම්,තවදුරටත් උබ considerable පිරිමියෙක් නෙමෙයි මචන්.

A woman will only stay with you until you can provide and protect her.

Cold hard reality 🫠🫠🫠🫠

බොරුනම් කපුගේගෙ දවසක් පැලනැති හේනෙ සින්දුව අහපන්



Girls,කොල්ලෙක් තෝරද්දී/හොයද්දී මට මේවගේ කෙනෙක් ඕනි කියල හිතනව වගේම,මන් වගේ කෙල්ලෙක් ,ඒ කොල්ලට  ඔනිද ඇත්තටම,මගෙන් කොල්ලට ...
11/01/2025

Girls,

කොල්ලෙක් තෝරද්දී/හොයද්දී මට මේවගේ කෙනෙක් ඕනි කියල හිතනව වගේම,

මන් වගේ කෙල්ලෙක් ,ඒ කොල්ලට ඔනිද ඇත්තටම,
මගෙන් කොල්ලට මොනාද ලැබෙන්නෙ,
මාව ඒ කොල්ලට ගැලපෙනවද,
මට ඒ වගේ කොල්ලෙක් ගාව ඉන්න සුදුසුකම් මොනවද,
මං ගාව, ඒ කොල්ලා මගේ ජීවීතේට අරන් එන දේවල් වෙනුවෙන් අනිත් පැත්තට එයාට දෙන්න තියෙන්න මොනාද කියල

තමන් තමන්ගෙන්ම අහන්න, හිතන්න පුරුදු වෙන්න..

Q ගෙන් මල්ලිලාට උපදෙස්😎👽👽💁කවමදාවත් ඔයාගෙ savings එලියට අදින්න එපා ඔයාගෙ wife නොවන ගෑනු කෙනෙක් 👰 වෙනුවෙන්...එයාගේ තාත්තට ...
10/01/2025

Q ගෙන් මල්ලිලාට උපදෙස්😎👽👽💁

කවමදාවත් ඔයාගෙ savings එලියට අදින්න එපා ඔයාගෙ wife නොවන ගෑනු කෙනෙක් 👰 වෙනුවෙන්...

එයාගේ තාත්තට ඒ responsibility ගන්න ඉඩ දියන්...

Q ගෙ Thoughts.👽😎💁Social media  feminine quote වලට අහුවෙන්න එපා මචන්..මිනිහෙක් වෙයන්..මිනිහෙක්  වගේ වැඩකරපන්,මහන්සි වෙයක්...
10/01/2025

Q ගෙ Thoughts.👽😎💁

Social media feminine quote වලට අහුවෙන්න එපා මචන්..

මිනිහෙක් වෙයන්..මිනිහෙක් වගේ වැඩකරපන්,මහන්සි වෙයක්..හැසිරියන් පිරිමියෙක් වගේ.
Its not okey to become a looser
Its not okay to be weak
Its not okay to cry if you are a man



09/01/2025
09/01/2025

When Chamara Ranawaka said

හම්බත් කලා මම වීසිත් කලා, බැරි කම හොදින් දන්නවා..
සල්ලි අයිස් කැට
කෙල්ලො සබන් පෙනම
දැන දැනම මම හිතනවා..

08/01/2025

Q ගෙ Thoughts 💁👽

ගොඩක් කොල්ලො දුප්පත් වෙන්න, දියුනු වෙන්න පරක්කු වෙන්න 99% හේතුව තමයි,කෙල්ලෙක් හොයාගෙන එයාව maintain කරන්න එයාට provide කරන්න යන එක marry කරන්නත් කලින්..

මචන් BF ගේ role එකේ ඉදන් Husband ගේ duty කරන්න හීනෙකින්වත් හිතන්න එපා..කෙල්ලගෙ Finances ගැන එයායි එයාගේ දෙමව්පියොයි බලාගනී...

උ ඹ කසාදවත් බැදලනැති කෙල්ලෙක්ට සතයක්වත් වියදම් කරන්න කලින් දෙපාරක් හිතපන්

අන්තිමට කෙල්ලත් නෑ උ ඹ ගෙ සල්ලිත් නෑ..

A lot of young men go broke because they try to play husbands role for a girl who has not even become his wife..stop givin donation to girls...you are not responsible..

08/01/2025

Q ගේ Thoughts 💁👽

කෙල්ලො නෙමෙයි,ඔයාගේ goals තමයි අංක 1 වෙන්න ඕනී හැමවෙලේම

ජීවිතේ අරමුනු,Fitness ,stability first, girls later



07/01/2025

නැන්දම්මා බලන්න යන්න හදිසිද???

Q ගේ Analysis 👽👽1.උබ සමවයසේ කෙල්ලෙක් එක්ක වයස  20 දී යාලුවෙනව...2. ඒකිට සල්ලි වියදම් කරනව කන්න බොන්න අදින්න ඉගෙනගන්න බෙහ...
07/01/2025

Q ගේ Analysis 👽👽

1.උබ සමවයසේ කෙල්ලෙක් එක්ක වයස 20 දී යාලුවෙනව...

2. ඒකිට සල්ලි වියදම් කරනව කන්න බොන්න අදින්න ඉගෙනගන්න බෙහෙත් ගන්න.

3. උ බ හම්බකරන සතේම ඉවර කරන් savings "0".

4.කෙල්ල උ බෙ න් කාල බීල maintain වෙලා,ඒයාගෙ පඩියයි අම්මල තාත්තල දෙන සල්ලි save කරන් එයාගෙ wedding එකට සල්ලි save කරගන්න ගමන්.

4. අවුරුදු 26 27 දී කෙල්ලගෙ biological urges මතුවෙනකොට, යාලුවෝ තරගෙන බදිනකොට, දරුවො වඩන් ඉන්නකොට, ඒ කිටත් බදින්න හිතෙනවා..

5. එතකොට හම්බකරපු හැම සතේම කෙල්ලට වියදම් කරපු උ ඹ ගාව සතපහක් නෑ වෙඩින් එකක් ගන්න...

6..කෙල්ල..ඔයට මොනවද තියෙන්නෙ අනේ..කොහොමද ජීවත් වෙන්නෙ ඔහොම..ඉතුරු කරපුවවත් නැද්ද..වෙඩින් ගන්න වත් සල්ලි නැද්ද...????කියල අහන්නගන්න්ව..ලොකු සීන් දාන්න එනව..කැ" #" කතාකියාගෙන එනව,අපහාස කරනව.

7 ..Boot..උඹ තඩී බූට් එකක් කනව.

8..උ ඹට වඩා ටිකක් සල්ලි තියෙන කොල්ලෙක් එක්ක ඒකි marry කරන්වා..මට බෑ මගේ ජීවිතේ විනාසකරගන්න ඔයා එක්ක ඉදල..අපේ තාත්තල දුක් විදින්න ලමයි හදල නෑ කියනව..
(තාත්තට සල්ලි නැති වුනම උ ඹ ඒකිව මෙච්චර කාලෙකට maintain කරන්න දරපු වියදම්, effort එක මහන්සිය වෙනම කතාවක් එක irrelevant😑😑🙃🙃🫠🫠🫠)

8..උබ මානසිකව වැටෙනව, මුලු ගෑනු සංහතියටම ව යිර කරන්න පටන් ගන්නව..අර ගතකරපු අවුරුදු 6 7 ආයෙ මුල ඉදන් පටන් අරගෙන දේවල් ගොඩනගා ගන්න සිද්ද වෙනව...මොකද stable නැති කොල්ලෙක් කියන්නෙ කාටවත් පෙන්නෙ නැති නිකමෙක් "freaking nobody"

මේ මෝඩ වැඩේ නවත්තහන්..👽👽👽මේ circle එක උබට වෙන්න ඉඩ තියන්න් එපා..



07/01/2025

Q ගේ Thoughts...👽👽💁💁

යාලුවෙනකොට තමන්ට වඩා අවුරුදු 5ක් වත් බාල කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කියන්නෙ ඇයි කියල තව ටිකකින් මම කියන්නම්..

Post pending



Address

Male

Alerts

Be the first to know and let us send you an email when ManQ -සිංහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share