29/08/2022
"හෙර තවමත් නිදැල්ලේ"
නම්බපාන සණස කළමණාකාරිනීයගෙ මූල්‍ය වංචාව.
සාමාජිකයන්ගේ නමින් ව්‍යාජ අත්සන් හා ලේඛණ සකසමින් රුපියල් මිලියන 4 කට ආසන්න මුදලක් වංචා කර ඇති මෙම කළමණාකාරිනී තවමත් නිදැල්ලේ.
නම්බපාන සණස බලධාරින්ගේ අවධානය පිණිසයි.