Kolomthota කොළොම්තොට

  • Home
  • Kolomthota කොළොම්තොට

Kolomthota කොළොම්තොට We're here,
To bring a smile
To your face
To everyone's face
And to be a little Inspiration,
To m

30/08/2021

#කොළොම්තොට #කෝවිඩ් #කොරෝනා

කොරෝනා නැත්නම් CoviD-19 තවමත් අපේ ආදරණීයයන්ගේ ජීවිත බිලිගනිමින් මුලු ලංකාව පුරාම පැතිරෙනවා. අද වෙනකොට ලංකාව පුරාම CoviD-19 වලට එරෙහිව සාමාන්‍ය ජනතාව එන්නත්කරණය සිදුවෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ලංකාවේ භාවිතවෙන එන්නත් එකිනෙකේ වෙනස්කම්, වාසි සහ අවාසි ගැනයි.

ලංකාව ඇතුලේ දැනට එන්නත් වර්ග 5 භාවිතා වෙනවා. ඒ තමා pfizer, sputnik V, covishield , sinopharm සහ sinovac කියන එන්නත් වර්ග 5. ඔය අතරිනුත් හුගක්ම කතාබහට ලක්වෙන්නේ pfizer , covishield සහ sinopharm එන්නත් තුන ගැන තමා.

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

කෝවිඩ් වැක්සීන් ගැන හරියටම විස්තරේ. 🦠💉🤔 ලේ කැටි ගැහෙනවද ? https://youtu.be/dG4Y5T7i-Gc      🌱Like our FB page🌱Follow us ...
28/08/2021

කෝවිඩ් වැක්සීන් ගැන හරියටම විස්තරේ. 🦠💉

🤔 ලේ කැටි ගැහෙනවද ?

https://youtu.be/dG4Y5T7i-Gc




🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

#කොළොම්තොට #කෝවිඩ් #කොරෝනා කොරෝනා නැත්නම් CoviD-19 තවමත් ...

මාමයිට්වලට කැමති අකමැති හැමෝටම 🙂  කියවන්න ...1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින...
22/08/2021

මාමයිට්වලට කැමති අකමැති හැමෝටම 🙂 කියවන්න ...

1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින් අහම්බෙන් සොයාගත් ආහාරයක් ලෙස මාමයිට් ලෝකයෙහි උපත ලැබුවා. එදා මේ විද්‍යාඥයා සිතන්නටවත් නැතිව ඇති මෙය මේ තරම් ලෝකයේ ජනප්‍රිය වේවි කියා.

2.ඔය රසකර කර බොන බියර් වල අතුරුඅතුරුපලයක් විදිහට තමයි මාමයිට් හැදිලා තියෙන්නේ. මේ අතුරුපලයට ඊස්ට් සහ ලුණු එකතුකර පදන් කිරීමෙන් තමයි මාමයිට් රසගන්වලා තියෙන්නේ. පුදුමයට කරුණ එක නෙවෙයි.. තවමත් ලෝකයේ මාමයිට් වට්ටෝරුව වසර 118ක් පුරාවට රහසක් බව ඔබ නොදන්නවා ඇති. මේක ව්‍යාපාරික රහසක් ලෙසටයි පවතින්නේ.

3. මාමයිට් කියන එකේ තේරුම තමා “කැසරෝල් භාජනය” කියන එක. (Casserole Disk ) කියන එක.මාමයිට් බෝතලයේ ලේබලය මැද සටහන් කර තිබෙන්නේ එම භාජනයයි.

4. මාමයිට් විටමින් E වලින් සහ ෆෝලික් අම්ලයෙන් ඉතාම පොහොසත්. මේ ගැබිණි මවුවරුන්ට වගේම අපේ පොඩි දරුවන්ටත් යෝග්‍යයි. මේ නිසා මාමයිට් ඖෂධයක් ලෙසත් භාවිත කර තිබුණා.

5.මේ මාමයිට් සම්බන්ධ තවත් රස කතාවක්. පළමු සහ දෙවන ලෝක යුද්ධ වලදී සොල්දාදුවන්ගේ අහාර අතර අනිවාර්ය දෙයක් වුනේ මාමයිට් බෝතලයයි. 1999දී කොසොවෝ හි සටන් වැදුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගෙදරින් බැහැරව සිටින විට දැනෙන දුක හෙවත් Home Sick නැති කිරීමට ඔවුන් වෙත වැඩිපුර මාමයිට් යවා තිබුනා.

6. 1934 දී ශ්‍රී ලංකාව පුරා මැලේරියාව පැතිර ගියේ ඉතා වේගයෙන්. මේ රෝගයට ලක්වුවන් සඳහා පෝෂණ අතිරේකයක් විදිහට මාමයිට් ලබා දුන්නා.එය මොනතරම් සාර්ථක වුනාද කියනවානම්, එම අවස්ථාවේ රටට ලැබී ඇති මාමයිට් අරපිරිමස්සෙන් භාවිත කරන ලෙසට පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් පවා ක්‍රියාත්මක වුනා. 1930 දී බොම්බායේ කර්මාන්ත ශාලාවක රක්ත හීනතාවයෙන් පෙළුණු සේවකයන් කරගැනීමටත් මාමයිට් උපකාරී වූ බවයි සඳහන් වන්නේ.

7.අතීතයේ ලංකාවේ සුඛෝප බෝගී ආහාරයක් විදිහට මාමයිට් ජනප්‍රිය වුනා. පාන් කෑල්ලක මාමයිට් ටිකක් ගාලා කන්න දුන්නේ, මාමයිට් වීදුරුවක් බොන්න දුන්නේ යමක් කමක් තියෙන මිනිස්සු විතරයි. එත් ඉතින් දැන් තත්වය වෙනස්. උණු මාමයිට් පානය ජනප්‍රිය රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින රටක්.

8. මාමයිට් කියන්නේ ඇත්තටම මහා පුදුම ආහාරයක්. සමහරු මාමයිට් වලට පිස්සුවෙන් වගේ ආස කරද්දී, සමහරුන්ට පෙන්න බැහැ. එයාලට ඉතිං මාමයිට් සුවඳ ආවත් මල පනින සීන් එකේ ඉන්නේ. මේ නිසාම මාමයිට් වෙළඳ දැන්වීම් වල “Love it or Hate it ” කියලා සඳහන් වෙන්නේ. ඉතින්! ඔයා මාමයිට් Lover කෙනෙක්ද නැද්ද කියන එක තීරණය කරලද තියෙන්නේ?

9. ලෝකයේ ප්‍රසිද්ධම මාමයිට් වර්ග දෙකක් තියෙන බව දන්නවාද? ඒ කහ ඇසුරුමේ බ්‍රිතාන්‍ය මාමයිට් සහ රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට්. අපි ඉතින් කන්නේ බ්‍රිතාන්‍ය මාමයිට් විතරනේ. පුදුමය ඒක නෙවෙයි. මාමයිට් එක්ක තරග කරන්න ලෝකයේ තවමත් ආදේශකයක් නැති එක තමා පුදුමය. වර්ෂ 2000 දී ලෝකයේ දැවැන්ත සමාගමක් වූ යුනිලීවර් සමාගම බ්‍රිතාන්‍ය මාමයිට් වෙළඳ නාමය තමා සතු කරගත්තා.

10. වර්ෂ 2011 දී භුමි කම්පාවක් නිසා නවසීලන්තයේ මාමයිට් නිෂ්පාදනාගාරය හානියට පත්වුනා. නිෂ්පාදන ක්‍රියාවලිය වසරකට වඩා නැවතුනා. තමා සතු මාමයිට් තොග අවසන් බවත්, තවත් බොහෝ කලකට මාමයිට් නිපදවිය නොහැකි බවත් සමාගම පැවසීමත් සමග මිනිසුන් වෙළඳපොලෙන් මාමයිට් තොග පිටින් මිලදී ගත්තා.මාමයිට් කියන්නේ ඇත්තෙන්ම දුර්ලභ භාණ්ඩයක් නිසාම Black Gold කියන අන්වර්ථ නාමය ඊට පටබැඳුණා. ඉතිරි වූ මාමයිට් බෝතල් වෙන්දේසි වූ අතර, එක මාමයිට් බෝතලයක් ඩොලර් 200ට දක්වා ඉහල ගියා. පසුව මාමයිට් අර්බුදය විසඳීමට නවසීලන්ත රජය මැදිහත් වුනා.

11. තවත් සුවිශේෂ කරුණක් තමයි මාමයිට් අනුබව කරන කෙනෙකුගේ දහදිය සමග මාමයිට් සුවඳ මුසුව තිබෙනවා. එය සාමාන්‍ය මිනිසුන්ට නොදැනුනාට, මදුරුවන්ට දැනෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මදුරුවන් මේ සුවඳට ලං වන්න අකමැති නිසාම මාමයිට් කන කට්ටියට මදුරුවන්ගෙන් කරදර අඩු බවයි පැවසෙන්නේ.

12. මේ තරම් රසවත්, ගුණවත් මාමයිට් වල නරක පැත්ත ගැනත් ඔයාට කියන්නම වෙනවා. මාමයිට් වල ලුණු ප්‍රතිශතය ඉතා ඉහල නිසා එය වැඩිපුර අනුභවය නිසා අක්මාවට සහ වකුගඩු සඳහා ඒ තරම්ම හොඳ නැහැ. අනුමත දෛනික ප්‍රමාණය වන්නේ , වැඩිහිටියෙකුටනම් 4g . ලමයින්ටනම් 2g.

උපුටා ගැනීමකි.

Marmite හැදුන හැටි | MARMITE
https://youtu.be/Mxx-PuSCjqg

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

#කොළොම්තොට #2020මාමයිට් ගැන නොදන්න කතන්දර...🔥Channel එක subscribe කරන්න...🔥මේ video එක යාලුවන්ටත් share කරන්න...🌻 ඒ වගේම,අප...

ලැම්ඩා ප්‍රභේදය ලංකාවෙත් තියෙනවද? | කොහෙන්ද පටන්  ගත්තේ? | Covid-19 Lambda https://youtu.be/Uwl72_mBVLA       #කොරෝනා  #...
09/07/2021

ලැම්ඩා ප්‍රභේදය ලංකාවෙත් තියෙනවද? |
කොහෙන්ද පටන් ගත්තේ? |
Covid-19 Lambda

https://youtu.be/Uwl72_mBVLA

#කොරෝනා #ලැම්ඩා

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

#කොළොම්තොට #19 The World Health Organization (WHO) has added another COVID strain to its list of coronavirus v...

ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවද?ඉන්න තැනින් වෙන තැනකට ගියහම කරන්න ආපු වැඩේ අමතක වෙන්නෙ ඇයි? The Doorway Effect in Sinhalaවැඩි...
04/07/2021

ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවද?

ඉන්න තැනින් වෙන තැනකට ගියහම කරන්න ආපු වැඩේ අමතක වෙන්නෙ ඇයි?
The Doorway Effect in Sinhala

වැඩිදුර දැනගන්න මෙතනින් බලන්න
🍿 https://youtu.be/VsHluhTOjMc

Sharing is caring so why don't you?

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

සල්ලි, ඇත්තටම කිව්වොත් අපි හැමෝටම ඕන වෙන දෙයක්. ඒ වගේම රටකටත් ස්ථාවරත්වය රැකගන්නට අත්‍යාවශ්‍යම දෙයක්. ඉතින් වැඩිපුර සල්ල...
24/02/2021

සල්ලි, ඇත්තටම කිව්වොත් අපි හැමෝටම ඕන වෙන දෙයක්. ඒ වගේම රටකටත් ස්ථාවරත්වය රැකගන්නට අත්‍යාවශ්‍යම දෙයක්. ඉතින් වැඩිපුර සල්ලි අච්චු ගහල රටක් පොහොසත් කරන්න පුලුවන්ද?
ඉතින් අපි හිතුවා මේ ගැන වැඩිදුර විස්තර තියෙන video එකක් කරන්න
මේ video එකේදී අපි කතා කරනවා
01. කොහොමද සල්ලි හැදෙන්නේ සහ ඒවාට වටිනාකමක් ලැබෙන්නේ

02. අපිට සල්ලි අච්චු ගහල අපේ රටේ දුප්පත්කම අඩු කරන්න පුළුවන් ද

03. මොනවද මේ උද්ධමනය, අවපාතනය කියන්නේ

04. මේ විදියට සල්ලි අච්චු ගහලා දුප්පත්කම නැති කරන්න හදපු සිම්බාබ්වේ, හංගේරියාව වගේ රටවලට වුන දේ කියන දේවල් ගැන.
දැනගන්න ආසනම් බලන්න
Salli achchu gahanna beri ai ?
https://youtu.be/A4ZD6KQ5qF0

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

22/02/2021

Mars In 360° 😮

(Photo By NASA’s Curiosity Rover)

Credit: NASA - National Aeronautics and Space Administration

Thanks to Ben Smart 360 360 for stitching the images.

සුබ නත්තලක් වේවා!!!
24/12/2020

සුබ නත්තලක් වේවා!!!

කූඹියොත් විවේක ගන්නවද? 🐜 🤔Next: ශක්තිමත්ම මාංශ පේශිය 🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instagram🌱Subsc...
08/12/2020

කූඹියොත් විවේක ගන්නවද? 🐜 🤔
Next: ශක්තිමත්ම මාංශ පේශිය
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

මොනාලිසාට ඇහිබැම නැද්ද... 🤔Next: කූඹියොත් විවේක ගන්නවද? 🐜 🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instagram🌱...
02/12/2020

මොනාලිසාට ඇහිබැම නැද්ද... 🤔
Next: කූඹියොත් විවේක ගන්නවද? 🐜
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

මුත්‍රා රස බලන ජිරාෆ් 🦒 ... 🤔Next: මොනාලිසාට ඇහිබැම නැද්ද? 🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instagram...
29/11/2020

මුත්‍රා රස බලන ජිරාෆ් 🦒 ... 🤔
Next: මොනාලිසාට ඇහිබැම නැද්ද?
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

සැර මිරිස්වලත් සැරම එක ... 🤔Next: මුත්‍රා රස බලන ජිරාෆ් 🦒🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instagram🌱S...
25/11/2020

සැර මිරිස්වලත් සැරම එක ... 🤔
Next: මුත්‍රා රස බලන ජිරාෆ් 🦒
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

දණක් උසට රත්‍තරන්... 🤔Next: සැර මිරිස්වලත් සැරම එක 🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instagram🌱Subscri...
22/11/2020

දණක් උසට රත්‍තරන්... 🤔
Next: සැර මිරිස්වලත් සැරම එක
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

20/11/2020

කාබන් කාල නිර්ණය
Radio-carbon dating

#කොළොම්තොට #කාබන් #කාල #නිර්ණය #2020

Read more on Wiki: https://en.wikipedia.org/wiki/Radiocarbon_dating

🔥Channel එක subscribe කරන්න...
🔥මේ video එක යාලුවන්ටත් share කරන්න...

🌻 අපි හැමදාම fb, twitter, instagram දාන අලුත් දේවල් බලන්න අපිත් එක්ක එකතු වෙන්න...

We're here,
To bring a smile
To your face
To everyone's face
And to be a little Inspiration,
To make this world
A Better place 🤝
♥♥♥

Let's grow together
Join hands with us
Suggest us
what you want to see
Subscribe & support us 💬
♥♥♥

Auto-subscription link is totally for you
‪🍟 bit.ly/KolomthotaY

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥

🍌Fb: fb.me/KolomthotaSL‬
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

සූර්‍යාගේ සිට පෘථිවියට.. 🤫Next: දණක් උසට රත්‍රං... 🤔🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instagram🌱Subscr...
20/11/2020

සූර්‍යාගේ සිට පෘථිවියට.. 🤫
Next: දණක් උසට රත්‍රං... 🤔
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

ජීවිතකාලය පුරාවටම වැවෙන අවයව.. 🤫Next: විනාඩි 8කින් සූර්‍යාගේ සිට පෘථිවියට... 🤔🌱Like our FB page🌱Follow us on Twitter🌱Fol...
19/11/2020

ජීවිතකාලය පුරාවටම වැවෙන අවයව.. 🤫
Next: විනාඩි 8කින් සූර්‍යාගේ සිට පෘථිවියට... 🤔
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

Car key remote එකට ඔලුවෙන් වැඩක්.. 🤫Next: ජීවිතකාලය පුරාවටම වැවෙන අවයව දෙක 🤔🌱Like our FB page🌱Follow us on Twitter🌱Follo...
18/11/2020

Car key remote එකට ඔලුවෙන් වැඩක්.. 🤫
Next: ජීවිතකාලය පුරාවටම වැවෙන අවයව දෙක 🤔
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

වෙඩි නොවදින Armadillo .. 🤫Next: Car key remote  එකට ඔලුවෙන් වැඩක් 😅🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on I...
17/11/2020

වෙඩි නොවදින Armadillo .. 🤫
Next: Car key remote එකට ඔලුවෙන් වැඩක් 😅
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

ලෝක ජනගහනයම ඇපල් ගෙඩියක් ඇතුලට.. 🤫Next: වෙඩි වදින් නැති සතෙක්... Armidillo 😅🌱Like our FB page🌱Follow us on Twitter🌱Follo...
16/11/2020

ලෝක ජනගහනයම ඇපල් ගෙඩියක් ඇතුලට.. 🤫
Next: වෙඩි වදින් නැති සතෙක්... Armidillo 😅
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

Harry Potterට කණ්නාඩි දෙක Allergic 🤫Next: ලෝක ජනගහනයම ඇපල් ගෙඩියක් ඇතුලට.. 😅🌱Like our FB page🌱Follow us on Twitter🌱Follo...
15/11/2020

Harry Potterට කණ්නාඩි දෙක Allergic 🤫
Next: ලෝක ජනගහනයම ඇපල් ගෙඩියක් ඇතුලට.. 😅
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

14/11/2020

The sacred shrine of Temple of Ramesses III at Medinet Habu - luxor - Egypt.

The Temple of Ramses III at Medinet Habu was an important structure of the New Kingdom Temple on the west bank of Luxor in Egypt. Regardless of its size and its architectural and artistic importance, the mortuary temple may be famous for being the source many of inscriptions its bas-relief, which are considered one of the most important sources of hieroglyphs that illustrate many aspects of life, beliefs and rituals from the era of the New Kingdom of ancient Egypt.

Happy Diwali 🪔  Kolomthota | කොළොම්තොට
14/11/2020

Happy Diwali 🪔


Kolomthota | කොළොම්තොට

සැර කියන්නේ රසක් නෙවේද...? 🤫Next. Harry Potterගේ කණ්නාඩි දෙක 😅🌱Like our FB page🌱Follow us on Twitter🌱Follow us on Instag...
14/11/2020

සැර කියන්නේ රසක් නෙවේද...? 🤫
Next. Harry Potterගේ කණ්නාඩි දෙක 😅
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

එක එක රසට දිවේ විශේෂ ප්‍රදේශ තියනවා කියන්නේ බොරුවක්ද..? 🤫Next: මිරිස් කියන්නේ රසක් නෙවේද? 🤔🌱Like our FB page🌱Follow us o...
13/11/2020

එක එක රසට දිවේ විශේෂ ප්‍රදේශ තියනවා කියන්නේ බොරුවක්ද..? 🤫
Next: මිරිස් කියන්නේ රසක් නෙවේද? 🤔
🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

09/11/2020

අද අපි කතා කරන්නේ ජපනුන්ගේ පුදුම හිතෙන නිර්මාණයක් ගැන.

1872දී ජපානයේ Mainichi Shinbun (毎 日 新聞) පුවත්පත් ආයතනය ජෛව හායනය කළ හැකි මෙන්ම පහසුවෙන් පැල වෙන බීජ ඇතුලත් කරන ලද කඩදාසි සහිත පුවත්පත් පිටපත් මිලියන 5 කට වඩා මුද්‍රණය කර බෙදා හැරියා.

“හරිත පුවත්පත” ලෙස හදුන්වපු මේ ව්‍යාපෘතියට, සොබාදහම සමඟ නැවත සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන නාගරික ජනයා විශාල කැමැත්තක් දැක්වූවා.

ඒ පුවත්පත් බලා අවසන් වූ විට ඔවුන් කල යුත්තේ කඩදාසිය කුඩා කැබලිවලට කඩා, නැවුම් පසෙහි විසුරුවා හැර ජලය එකතු කිරීම පමණයි.

එවිට ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි, බීජ, තණකොළ, ජලය, ඩේසි, පොපි හෝ රෝස මල් සහ එළවළු තීන්ත වැනි මිශ්‍රණයකින් සාදන ලද එම කඩදාසිය පැල වී එළවළු හෝ මල් පැළයක් ලබා දෙනවා.

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

07/11/2020
Shutter Island (2010)https://youtu.be/zMn-nT_FmG4------------------------------------IMDb: 8.1/10Director: Martin Scorse...
06/11/2020

Shutter Island (2010)
https://youtu.be/zMn-nT_FmG4

------------------------------------
IMDb: 8.1/10
Director: Martin Scorsese
Main Character: Leonardo DiCarpio
Released on: Feb 19, 2010
------------------------------------

Film එක බලල තියෙනවනම් ඔයාලා දන්නවා මේ film එකේ තියෙන details ගැන. විනාඩියෙන් විනාඩියට හිතාගන්න බැරි සිද්ධ වෙන්න බැරි අමුතුම අමුතු දේවල්. කුතුහලය රතු කට්ට පනිනකන්ම. හැබැයි හැමදේම තේරුම් ගන්න අන්තිම වෙනකන් බලන්නම වෙනවා.

⚠️Law of 4
⚠️67th patient
මේ මොනවද? කතාවේ අන්තිමට අපිට බලාගන්න පුලුවන් 67th patientගේ law of 4 anagrams.

‼️ හැබැයි මේ Anagram එක දැනගෙන හිටියද?

SHUTTER ISLAND 🔛 TRUTHS AND LIES

එකම අකුරු ටික හරි ගානට... මේ වගේ අපිට meter නොවුන දේවල් මේ කතාවේ අහස උසට. තව ටිකක්,

1️⃣ ගින්දර, ගිනිමැල, ගිනිකූරූ ඒ වගේම වතුර, මුහුද, වැස්ස කතාවේ හරියට. හිතුවේ නිකන් කියලද.. නැහැ මේ සංකේත්වත් කරන්නේ මායාව සහ යතාර්ථය අතර දෝලනය.

2️⃣ Film එකේ සෑහෙන්න ci******es බොනවා වෙන films වලට වඩා. හැබැයි කතාවේ Danniel එයාගේ cigarette එක පත්තු කරගන්නේ නැ. පත්තු කරන්නේ Chuk.

3️⃣ Dannielගේ ඔලුවේ නිතරම තියෙන plaster එක අන්තිම හරියෙදි බලාගන්න බැහැ. එයාගේ තුවාලේ වහගන්න එයා ගහපු පැලැස්තරේ අයින් වෙනවා.

මේ වගේ ගොඩක් දේවල් මේ film එකේ බලාගන්න පුලුවන්. කොච්චර බලල තිබ්බත් ආයේ එකපාරක් බලල බලන්න තව අලුත් දේවල් තේරේවී. ඒ තරමට මේකේ Details හංගල තියෙනවා. ඒ නිසයි shutter island 2010 හොඳම films 10න් එකක් වෙන්නේ. DiCarpioගේ films ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

මේ film එක හැදෙන්නේ Dennis Lehaneගේ shutter island(2003) කියන පොතට අනුව. හැබැයි අලුත් දේවල් එකතු වෙලා තියෙනව. Film එකේ තියෙන්නේ Psychology කතාවක්. සරලව පිස්සු කතාවක්. බලල නැත්තන් පිස්සු හදාගන් නැතුව බලන්න.

බලපු film එකේ නොදැකපු දේවල් අදවත් බලන්න...
: https://youtu.be/zMn-nT_FmG4

❌❌Film එකට link එක video description එකේ තියෙනවා. ඔයාලා තවමත් film එක බලල නැත්තන් අනිවාර්යයෙන් film එක බලල මිසක් review එකනම් බලන්න එපා.❌❌

ලොව මිල අධිකම විස්කෝතුව 🍪ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ ලොව මිල අධිකතම විස්කෝතුවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 23000ක් පම...
26/10/2020

ලොව මිල අධිකම විස්කෝතුව 🍪

ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ ලොව මිල අධිකතම විස්කෝතුවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 23000ක් පමණ වෙතැයි කිවහොත් ඔබ පුදුම වනු ඇති. එසේම මෙය වසර 108ක් පමණ පැරණි ක්‍රැකර් වර්ගයේ සාමාන්‍ය විස්කෝතුවක් බව කිවහොත් ඔබ තවත් පුදුම වනු ඇති. මෙය 1912 දී පමණ එංගලන්තයේ භාවිතා කළ විස්කෝතු වර්ගයකි. වසර 108 ක් පමණ පැරණි වුවද එය දැනටත් ග්‍රීසියේ ධානපතියෙකු සන්තකයේ ඉතා සුරක්ෂිතව ඇත.

මෙම විස්කෝතුව ලෝක ප්‍රකට ඛේදවාචකය වන ටයිටැනික් නැව හා සම්බන්ධ ඉතා වටිනා කෞතුක වස්තුවක් ලෙස හැඳින්වෙයි. මෙම Pilot වර්ගයේ ක්‍රැකර් විස්කෝතුව ටයිටැනික් නෞකාවේ කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක ජීවිතාරක්ෂක කබායක තිබී සොයා ගන්නා ලදී. එය නිෂ්පාදනය කරන ලද්දේ ලන්ඩනයේ ස්පිලර්ස් ඇන්ඩ් බේකර්ස් නම් එකල බල්ලන් සඳහා වන බිස්කට් නිපදවූ බේකරි සමාගමකි. යුධ සමයේදී මිනිසුන් වෙනුවෙන් ඔවුහු ඉතා සැහැල්ලු ලාභදායී බිස්කට් වර්ග සෑදීමද සිදුකරන ලදී.

ජේම්ස් ෆෙන්වික් සහ මාබල් ෆෙන්වික් නව යුවල ලංඩනයේ සිට වොෂින්ටන් බලා සිය මධුසමය ගතකිරීම සඳහා පිටත්වූයේ RMS Carpathia නෞකාවෙනි. වොෂින්ටන් බලා යන අතරතුර කාපේතියා නෞකාවට ඊට පෙරදින, එනම් 1912 අප්‍රේල් 15 දින අනතුරට පත්වූ ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවා ගත් මගීන් බේරාගැනීම සඳහා අවස්ථාව ලැබුණි. එහි සිටි ෆෙන්වික් යුවල ටයිටැනික් නෞකාවෙන් බේරී පැමිණි අයෙකුගේ ජීවිතාරක්ෂක කබායේ තිබී මෙම විස්කෝතුව සොයාගත් අතර පසුව එය ඉතා සුරක්ෂිත ලෙස කොඩැක් ඡායාරූප ලියුම් කවරයක බහා තබා ගන්නා ලදී. එහි ඉදිරිපස Pilot Biscuit from Titanic Lifeboat April 1912 ලෙස ලියා තැබීමටද ඔහු අමතක නොකළේය.

මෙය 2015 වසරේ ලංඩනයේ හෙන්‍ඩ්‍රි ඕල්‍ඩ්‍රිජ් ඇන්ඩ් සන්ස් වෙන්දේසි සමාගම මෙම විස්කෝතුව වෙන්දේසි කළ අතර එය නම ප්‍රසිද්ධ නොකළ ග්‍රීක ධනකුවේරයකු විසින් ඩොලර් 23000ක් ගෙවා මිලට ගෙන තිබේ.

Kasun Nadeera මහතාගේ සටහනකි!

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

විශ්ව විද්‍යාල / පාසල් ශිශ්‍යයෙක් අනිවාරෙන් දැන ගෙන ඉන්න ඕන වෙබ් අඩවි ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ.ඔයාලගෙ වැඩ ගොඩක් පහ...
23/10/2020

විශ්ව විද්‍යාල / පාසල් ශිශ්‍යයෙක් අනිවාරෙන් දැන ගෙන ඉන්න ඕන වෙබ් අඩවි ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ.ඔයාලගෙ වැඩ ගොඩක් පහසු කරගන්න පුලුවන් වේවි කියල හිතනව ලිපිය අවසානයේදි. 🤓

මම වෙබ් අඩවි එක ගානෙ අරං එකකට අදාලව විස්තරය කියන්නම්.ඒ වගේම මේ හැම වෙබ් අඩවියක්ම නොමිලේ සේවා ලබා ගත හැකි වෙබ් අඩවි.

1️⃣ www.grammarly.com

මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල මොකක් හරි ලියපු දේක grammer චෙක් කරගන්න.Assignment වල එහෙම grammer ටික හරිද බලන්න ඕන නම් කෙලින්ම මේ වෙබ් අඩවියට ගිහින් paste කරා නම් ඔයාගෙ වැරදි ටිකයි, වෙනස් වෙන්න ඕන විදිහයි මේ වෙබ් අඩවියෙන් හොයල දෙනව.කාගෙන් වත් උදව් ඉල්ලන්න ඕන නෑ මේක හරිද බලපං කියල ඔයාටම ඔයාගෙ වැඩ කරගන්න පුලුවන්.😎

2️⃣ www.desmos.com

Maths ,Bio , engineering , medicine වගේ අයට ගොඩක් වැදගත් වේවි.සමීකරනයක් දුන්නම ඒකට ඕන ප්‍රස්තාරෙ ගහගන්න එක ටිකක් වෙලා යන වැඩක්.සමහර ඒවගෙ හැඩය කොයි වගේද කියලවත් අපිට හොයාගන්න බෑනෙ.මේ වෙබ් අඩවියෙන් ඔයා දෙන සමීකරනෙකට අදාලව ප්‍රස්තාරෙ ඇදල දෙනව අපිට.ප්‍රස්තාර ඕන ගානක් එකම තලයේ ඇදගන්න පුලුවන්.max , min ඔය වගේ function ටිකකුත් තියෙනව දන්න අයට පුලුවන් ඒවත් භාවිතා කරන්න.මේ වෙබ් අඩවියට ගියාම දකුනු පැත්තෙ උඩම ඇති graph කියල එතනින් තමයි ඔයාල ප්‍රස්තාර ඇද ගන්න යන්න ඕන.

එහෙමම පහල ඇති calculator කියලත්.හදිස්සියෙ ඔයාට කැල් එකක් ඕන නම්( scientific ) මේ කැල් එක භාවිත කරන්න පුලුවන්.😋

3️⃣ www.sleepyti.me

මේකත් හරිම interesting වෙබ් අඩවියක් ඒ වගේම සරලයි.මේකට ගියාම ඔයාට දෙන්න පුලුවන් ඔයාට හෙට නැගිටින්න ඕන කියල හිතෙන වෙලාව.ඊට පස්සෙ මේ වෙබ් අඩවියෙන් ඔයාට වෙලාවන් හතරක් යෝජනා කරයි මේ වෙලාවන් වලදි නින්දට යන්න කියන්න.ජීව විද්‍යාවෙ අපි ගැබුරු නින්දකින් අවදිවෙන අවස්තා සලකල තමයි ඔය වෙලාවන් ගනනය කරන්නෙ.ඇත්තටම ඒ වැඩේ හරි යනව.ගානට පහුවදා ඒ වෙලාවට බෙල් එක වදිද්දි අපහසුවක් , කම්මැලිකමක් නැතුව ඔයාට නැගිටගන්න පුලුවන් වෙයි.😌

4️⃣ www.wolframalpha.com

වෙබ් අඩවි ඔක්කොගෙන්ම අපිට වටිනම වෙබ් අඩවිය තමයි මේක.🤩මේ වෙබ් අඩවියෙ ඔයාට ඕනම විශය සම්බන්ද ගැටලුවක් search කරන්න පුලුවන්.(ගාන පිටින්ම copy & paste කරන්න.) ඊට පස්සෙ ඔයාට ඒ ගාන හදන හැටි පියවරෙන් පියවර තියරිත් එක්ක ලැබේවි.මොකක් හරි ගානකට ප්‍රතිපලයක් ආවෙ නැත්නම් ඒ ගාන සම්බන්ද පාඩමේ නම search කරන්න.එතනින් ඔයාට පහසුවෙන් තේරුම් අරං ගාන හදන්න පුලුවන් වේවි.උදාහරනයක් හැටියට මම "Mathematical induction" කියල search කරොත් ඔයාට ඒකෙ තියරි ටිකයි උදාහරන ටිකකුයි බලාගන්න ලැබෙයි.තනියම ඉගෙනගද්දි ගොඩක් වැදගත් මේ වෙබ් අඩවිය.

5️⃣ www.hackerrank.com

Programming කරන හා ඉගෙන ගන්න කැමති අය මේ වෙබ් අඩවියේ developer account එකක් හදාගන්න.ඔයා මොකුත්ම දන්නෙ නැති උනත් ඔයාට tutorial ගොඩාක් නොමිලේ ගන්න ලැබේවි.තනියම programming ඉගෙන ගන්න සහ දන්න අයට තමන්ගෙ දැනුම වැඩි කරගන්න කියාපු වෙබ් අඩවියක්.ඒ වගේ ඔයාට programming competition එකක් උනත් ඔයාගෙ යාලුවෝ අතරේ තියන්න පුලුවන් මේ වෙබ් අඩවියෙන්.අනිවාරෙන් ගිහින් බලන්න උනන්දුවක් තියෙන අය.

6️⃣ www.smallpdf.com

මේ වෙබ් අඩවියෙන් ඔයාට පුලුවන් ඔයාගෙ පරිගනකයේ තියෙන photos එකතු කරල pdf එකක් හදාගන්න.ගොඩක් වෙලාවට Academic වැඩවලට අපිට ඕනෙ වෙනවනෙ assignment එකක උත්තර ලියපු කොල ටික එක pdf එකකට දාගන්න.ඉතින් මේ වෙබ් අඩවියෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.ඒ වගේම pdf එකේ සයිස් එක වැඩි නම් ඒක අඩු කරගන්නත් මේ වෙබ් අඩවියෙන් පුලුවන්.අනිවාරෙන් අත්‍යවශ්‍යම දෙයක්නෙ ඒක.ඉල්ලන සයිස් එකට අපේ ෆයිල් එක තියාගන්න එක.😣

7️⃣ www.savefrom.net / www.clipconverter.cc

ඔය වෙබ් අඩවි දෙකෙන් ඕනම එකකින් ඔයාට පුලුවන් youtube videos ඩවුන්ලෝඩ් කරගන්න.අදාල video එකේ link එක copy කරලා paste කරාම ඔයාලට කැමති Quality එකකින් ඒ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ගොඩක් වෙලාවට අපිට නොතේරුන දෙයක් අපි හොයන්නෙ youtube එකේනෙ.ඉතින් ආයෙ ආයෙ බලන්න නම් ඩවුන්ලෝඩ් කරගන්න එක වටිනව.😋

ඔය ටික තමා මට දැනුන විදිහට ඕනම කරන වෙබ් අඩවි ටික.මීට අමතරව වැදගත්‍ ය කියල හිතෙන වෙබ් අඩවි ගැන ඔයාල දන්නවා නම් comment එකක් දාන්න.එහෙනම් අදට නවතින්නම්.

#උපුටාගැනීමකි

මේ රූපයේ මිනිසුන් හත් දෙනෙකු හා පුසෙකු සෙවිය හැකිද? 🤔💡
12/10/2020

මේ රූපයේ මිනිසුන් හත් දෙනෙකු හා පුසෙකු සෙවිය හැකිද? 🤔💡

10/10/2020
Emma Martina Luigia Morano (29 නොවැම්බර් 1899 - 2017 අප්‍රේල් 15) කියන්නේ ඇය මිය ගිය කාලයට අනුව ලොව වැඩිම ආයු කාලයක් ජීව...
27/09/2020

Emma Martina Luigia Morano (29 නොවැම්බර් 1899 - 2017 අප්‍රේල් 15) කියන්නේ ඇය මිය ගිය කාලයට අනුව ලොව වැඩිම ආයු කාලයක් ජීවත් වූ පුද්ගලයායි. එසේම ඒ කාලයේදී ජීවත් වූ, 1800 ගණන්වල උපත ලැබූ බවට තහවුරු කරන ලද අවසන් පුද්ගලයා ද ඇයයි.

තවද ඇය මෙතෙක් වාර්තා වූ වයස්ගතම ඉතාලි ජාතිකයා ලෙසත් දෙවන වයස්ගතම යුරෝපීය පුද්ගලයා ලෙසත් සැලකෙනවා.

ඇය 1899 නොවැම්බර් 29 වන දින ඉතාලියේ Piedmont Vercelliහි Civiascoහි උපත ලැබ තිබෙනවා. 1954 වන තෙක් Morano සිය නගරයේම කම්හලක Maioni කර්මාන්තයේ සේවය කර ඇති අතර පසුව ඇය වයස අවුරුදු 75දී විශ්‍රාම යන තෙක් Verbaniaවේ මේරියන්වාදී බෝඩින් පාසලක් වන Collegio Santa Mariaහි මුළුතැන්ගෙයේ සේවය කර තිබෙනවා.

2013දී ඇගේ දීර්ඝායුෂයේ රහස ගැන විමසූ විට ඇය පවසා තිබෙන්නේ දිනකට බිත්තර තුනක් අනුභව කළ බවත්, ගෙදර හැදූ Grappa වීදුරුවක් පානය කළ බවත්, සමහර විට චොකලට් රස විඳින බවත් නමුත් සියල්ලටම වඩා ඇය අනාගතය ගැන ධනාත්මකව සිතීම එයට හේතුව වන්නට ඇති බවයි.

ඇගේ 115 වන උපන්දිනය දාත් ඇය ඇගේ නිවසේ තනිව තමා ජීවත්ව තිබෙන්නේ. ඇගේ 116 වන උපන්දිනය දා ඇයට ෆ්‍රැන්සිස් පාප්තුමාගෙන් පවා සුබ පැතුම් ලැබී තිබෙනවා.

2016 මැයි 13 වන දින, ඇමරිකානු කාන්තාවක් වන Susannah Mushatt Jonesගේ අභාවයත් සමඟ, Morano ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වූ අතර 1900ට පෙර උපත ලැබූ බවට තහවුරු කරන ලද අවසන් ජීවමාන පුද්ගලයා ද වූවා. 2016 ජුලි 29 වන දින ඇය ජීවත්ව සිටින ලොව වයස්ගතම පුද්ගලයා ලෙස Guinness ලෝක වාර්තාවෙන් සහතික කර තිබෙනවා.

2016 නොවැම්බර් 29 වන දින ඇගේ 117 වන උපන්දිනය සමරන උත්සවය ඉතාලියේ සජීවීව විකාශය කර තිබෙනවා.

අවසානයේ මොරානෝ 2017 අප්‍රේල් 15 වන දින වයස අවුරුදු 117දී ඉතාලියේ Verbaniaවේ පිහිටි ඇගේ නිවසේදී මියගොස් තිබෙනවා.

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

වයස අවුරුදු 14දී විදුලි පුටුවට නියම වූ නිර්දෝශි ජෝජ් ස්ටිනි ජූනියර්..!ජෝජ් විදුලි පුටුවට නියම වෙන්නේ වසය අවුරුදු 14ක් ස...
11/09/2020

වයස අවුරුදු 14දී විදුලි පුටුවට නියම වූ නිර්දෝශි ජෝජ් ස්ටිනි ජූනියර්..!

ජෝජ් විදුලි පුටුවට නියම වෙන්නේ වසය අවුරුදු 14ක් සහ 7ක් වයසැති බෙටී සහ මේරි නම් සුදු ජාතික ගැහැණු ළමයින් දෙදෙනාගේ ඝාතනයට වැරදිකරු වශයෙන්.

මේ ගැහැණු ළමයින් දෙන්නගේ මළසිරුරු ජෝජ් ජීවත් වූ නිවස අසලින් හමුවීම තමයි ඔහුට එරෙහිව තිබුණු ප්‍රධානම සාක්ෂිය. එවකට උසාවියේ සිටියේ සුදු ජාතික නීතිඥ වරැන් විතරයි.

පැය දෙකක් පුරාවට පැවති විභාගය අතරතුර බයිබලයක් අතැතිව සිටි ජෝජ් තමන්ගේ නිර්දෝශීභාවය ගැන දිව්රා සහතික වෙනවා. නමුත් සුදු ජාතිකයන්ගේ ඒකාධිකාරියක් පැවතුනු සමයක සුදු ජාතික නිළධාරීන් විසින් කළු ජාතිකයකු උන කුඩා ජෝජ්ව වැරදිකාරයා විදියට නම් කරනවා.

නඩු විභාගයට ජෝජ්ගෙ දෙමව්පියන්ටවත් සම්බන්ධ වෙන්න ඉඩ ලැබෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි තීන්දුවෙන් පස්සෙ ජෝජ්ගෙ දෙමව්පියන්ව නගරයෙන් පිටුවහල් කරලා තියෙනවා.

විදුලි පුටුවෙ ඉන්දවලා මරණයට පත් කරන්න කලින් දින 81ක් තිස්සේ ජෝජ්ව හිර කඳවුරක කිසිඳු බාහිර සම්බන්ධයකින් තොරව හිර කරලා තබාගෙන ඉන්නවා. අවසානයේදී 1944දි ඔහුව විදුලි පුටුවේ වාඩි කරවලා මරණයට පත් කරන්නෙ වෝල්ට් 5380ක විදුලියක් ජෝජ්ගෙ හිසට ඇතුලු කරවලා.

හොඳම කතාව තමයි ඔහුට මරණ දඩුවම ලබා දීලා වසර හැත්තෑවකට පස්සෙ දකුණු කැරොලිනා වල විනිසුරුවරයෙක් ජෝජ් නිර්දෝශී දරුවෙක් කියලා සාක්ෂි සහිතව ඔප්පු කරනවා.

ඡායාරෑපයේ නිර්දෝශී ජෝජ් අඬා වැටෙන විදිහ බලන්න.

මේ තොරතුරු තව කෙනෙකුට කියවන්න Share කරන්න.

උපුටාගැනීමකි

MT New Diamond නෞකා‍‍වේ ඇති වූ ගින්න පාලනය කිරීමේ දී හෙලිකොප්ටරයක සිට කේබලයක ආධාරයෙන් පහළට එල්ලෙන “බැම්බි බකට්“ නම් නම්‍...
06/09/2020

MT New Diamond නෞකා‍‍වේ ඇති වූ ගින්න පාලනය කිරීමේ දී හෙලිකොප්ටරයක සිට කේබලයක ආධාරයෙන් පහළට එල්ලෙන “බැම්බි බකට්“ නම් නම්‍යශීලී ජල බදුනක් යොදාගන්නවා ඔබ දකින්නට ඇත.

බැම්බි බකට් (Bambi bucket) යනු මෙහි වාණිජ නාමය වන අතර Monsoon bucket, Heli bucket වැනි පොදු නම් කිහිපයක් ම මෙය හැදින්වීමට යොදාගැනෙයි. ලීටර 270 සිට 9840 දක්වා විවිධ ධාරිතාවලින් යුතුව නිෂ්පාදනය කෙ‍‍රෙයි. බදුනේ පිටත ඇති තැඹිලි පැහැති තීරු වයිනල් (polyvinyl chloride) නම් ‍ප්ලාස්ටික් ද්‍රව්‍යයෙන් ද ඇතුළත බිත්තිය ෆයිබර්ග්ලාස්වලින් ද තනා ඇත.

කුඩයක් මෙන් හකුළා තැබිය හැකි මෙය කේබලය ආධාරයෙන් ඉහළට එසවෙන විට ඉබේ ම දිගහැරෙන යාන්ත්‍රණයකින් යුක්ත ය. ඉහළ සිට කේබලය ආධාරයෙන් පහත් කර ජල පෘෂ්ඨයක් මත මෙහි පතුල ස්පර්ශ වීමට සැලැස්වූ විට බදුනේ පැත්තකින් ඇති තුලබරුව (ballast) හේතුවෙන් එහි සමබරතාව ගිලිහී බදුන ජලය තුළ ගිලී යයි. බදුන ගිලෙන්නට තරම් ජල මට්ටමක් නැති ජලාශයක නම් බදුන පතුලේ සිට ජලය ඇතුළට පිරෙන ආකාරයට විශේෂ විවර (කපාට) සහිත හැඩගැස්මකින් යුත් බදුනක් යොදාගනු ලැබේ.

මෙසේ පුරවාගත් ජලය අවශ්‍ය තැන්වල දී අවශ්‍ය ප්‍රමාණවලින් නිදහස් කිරීම නියමුවා අත ඇති පාලකයක් ආධාරයෙන් සිදු කරනු ලැබේ. එවිට සිදු වන්නේ බදුන පත්ලේ ඇති කපාටයක් විවර වී ජලය නිදහස් වීම ය. ජලය නිදහස් කළ යුතු ස්ථාන නියමුවාට සංඥා කිරීමට හෙලිකොප්ටරයේ සහායකයකු සිටිය යුතු ය. කපාට විවරයට පහළින් උපාංගයක් සවි කිරීමෙන් ජලය පුළුල් ප්‍රදේශයක විසිරෙන ලෙස නිදහස් කිරීම හෝ තීරුවක් ලෙස නිදහස් කිරීම හෝ කළ හැකි ය.

බැම්බි බකට් එක 1982 වසරේ දී ලොවට මුලින් ම හදුන්වා දෙන ලද්දේ කැනඩා ජාතික Don Arney විසිනි. (ඡායාරූපය). මේ වන විට රටවල් 110කට අධික සංඛාවක ගිනි නිවීමේ කටයුතු සදහා මෙය පාවිච්චි කරනු ලැබේ. විශේෂයෙන් ලැව් ගිනි පාලනයේ දී මෙය ප්‍රයෝජනවත් වේ. අවශ්‍ය විට ගිනි නිවීමේ රසායන ද්‍රව්‍ය ද මෙහි පුරවා පාවිච්චි කිරීමට පිළිවන.

Copied : Vidusara Newspaper
Engeeringඅපි

අද අපි කතා කරන්නේ ලොවපුරා විදේශිකයන් අතර ප්‍රසිද්ධ  ස්වාභාවික ස්ථානයක් ගැන. මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ කැනඩාවේ British C...
05/09/2020

අද අපි කතා කරන්නේ ලොවපුරා විදේශිකයන් අතර ප්‍රසිද්ධ ස්වාභාවික ස්ථානයක් ගැන. මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ කැනඩාවේ British Colombiaහි Osoyoosට වයඹ දෙසින් Okanagan නිම්නයේයි.

ශීත හා වසන්ත සෘතුවේදී, Khiluk විල වෙනත් ඕනෑම විලක් මෙන් තමා බැලූ බැල්මට දිස්වන්නේ. නමුත් ගිම්හානයේදී බොහෝ ජලය වාෂ්ප වීමට පටන් ගන්නා විට, මෙහි අති විශාල තටාක 300 ගණනක් පමණ ඉතිරි කරමින් කහ, කොළ සහ නිල් ලප සහිත Polka Dotted භූ දර්ශනයක් ඉතිරි වෙනවා.

මෙම විවිධ වර්ණයේ තටාකවලට හේතුව ජලයේ සාන්ද්‍ර වී ඇති කැල්සියම්, සෝඩියම් සල්ෆේට් සහ මැග්නීසියම් සල්ෆේට් ඛනිජවල ඉහළ සාන්ද්‍රණය බවයි සැලකෙන්නේ.

Okanaganහි ආදිවාසීන් විසින් Khiluk විල පූජනීය ස්ථානයක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ සලකනු ලැබ තිබෙනවා. එසේම මෙම ජලය පිරුණු වර්ණවත් කවයන් එකිනෙකට වෙනස් ලෙඩ සුව කිරීමේ හැකියාවෙන් හා ඖෂධීය ගුණවලින් ‍යුක්ත බවද ඔවුන් විශ්වාස කර තිබෙනවා.

පළමුව මේ විල වසර 40ක් තිස්සේ අයිතිව තිබ ඇත්තේ Ernest Smith නම් පවුලකට බව සැලකෙනවා.
පසුව ඉතා ආයාසයකින් අනතුරුව 2001දී ඩොලර් 720,000ක් පමණ ගෙවා හෙක්ටයාර් 22වූ මෙම විල සහිත භූමිය රජය විසින් Smithගෙන් මිලදී ගෙන තිබෙනවා.

පළමුවන ලෝක සංග්‍රාමයේදී උණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා විලෙන් ඛනිජ ලවණ භාවිතා කර තිබෙන බවත් වාර්තා වෙනවා. කම්කරුවන් විසින් ඛනිජ අස්වැන්න නෙළාගනු ලැබ ඇති අතර ඔවුන් දිනකට වැවෙන් ලුණු ටොන් එකක් පමණ හාරා ඇතිබව පැවසෙනවා. එසේම මෙම ඛනිජ කැණීමට පෙර විල ඊටත් වඩා විවිධාකාර වර්ණවලින් හා කලාත්මකව දැකගැනීමට හැකිවී තිබෙනවා.

🌱Like our FB page
🌱Follow us on Twitter
🌱Follow us on Instagram
🌱Subscribe us on Youtube
Heartiest thanks to all of you for being with us!!! ♥️

🍌Fb: fb.me/KolomthotaSL‬
🍟 Youtube: bit.ly/KolomthotaY
‪🍒Twitter: twitter.com/kolomthotaSL‬
🍊Instagram: instagram.com/k.o.l.o.m.t.h.o.t.a

Kolomthota | කොළොම්තොට
~Bunnyboyproductions

Address


Alerts

Be the first to know and let us send you an email when Kolomthota කොළොම්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kolomthota කොළොම්තොට:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share