22/08/2022
සුද්දා හදපු PLATFORM වල වැඩ්ඩෙක් වගේ බල්ටි ගහන්න..
DigItal Marketing ඉගෙන ගන්න සුදුසුම කෙනාගෙන් හරියටම ඉගෙනගන්න.
ඔබ,
• සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයෙක්ද?
• රැකියා අපේක්ෂකයෙක්ද?
• ONLINE JOB OPPORTUNITIES හොයන කෙනෙක්ද?
• ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත අයෙක්ද?
• සේල්ස් මදි වෙලා ඉන්න කෙනෙක්ද?
🔴 ඔබ කුමන ව්‍යාපාරික ක්ෂේත්රයක වුවත් Business strategy සමගින් Digital marketing ඉගෙනගෙන ඔබටම වටිනාකමක් එකතු කරගන්න.
✨️පාඨමාලාව සඳහා සහභාගී වන ඔබට,
• Fundamentals of Digital Marketing
• Strategic Digital Marketing Planning
• Graphic design
• Animations
• Video editing
• Content marketing
• Social media advertising types
• Facebook business page setup
• Generate target audience
• Campaign analysis
• Online business explanations
✨️මේ සදහා සහභාගි වන ඔබට ඉගැන්වෙන මෘදුකාංග වර්ග,
• Adobe Photoshop
• Adobe Illustrator
• Adobe After Effects
• Adobe Premiere Pro
යන සියලු දේ පිලිබද පැහැදිලිව අත්දැකීම් ඇසුරෙන් ඔබ වෙතට..
• සෑම දවසකම video recordings ලබා දේ.
• සියලුම අන්තර්ගතයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.
• වැඩිම පාඨමාලා අන්තර්ගතයක් සඳහන් හොඳම පාඨමාලාව
• Zoom තාක්ෂණය ඔස්සේ නිවැරදි ඉගැන්වීම් රටාව
• දැනුම සහ අත්දැකීම් බහුල දේශක වරයෙකුගේ මගපෙන්වීම
✅කාලය- සති 4යි
✅මූලික දැනීමක් අවශ්‍ය නැත
✅අමතර සුදුසුකම් අවශ්‍ය නැත
එන්න, නිසි මගපෙන්වීමක් තුලින් ජිවිත අරගලයට අභියෝග කරන්න..
✨️Lecturer's qualifications
BSc (Hons) Computing and Interactive Media offered by Wrexham Glyndwr University, UK.
Pearson BTEC level 5 higher national diploma in interactive media offered by Bucks University, UK.
පාඨමාලාවට ඇතුලත් වීමට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න
0760 860 783/ 0760 860 687