15/11/2024
ඔබ ඇමතූ ☎ ආවරණ
කලාපයෙන් බැහැරව ඇත 😌
ඔබ සෙවූ ගෑස් සිලිංඩරය
කල් ඉකුත් වී ඇත....😱
ඔබ පැතූ පොහොට්ටුව🌷
පරවී මිලින වී ඇත....🥀
පලඳිනවා කිවූ පදක්කම🏅
පොතු ගැලවී ඇත....🥵
නමුත්,,,,🎶
ඔබ විසිකෙරූ මාලිමාව 🧭
අද සිට ඔබට නිවැරදි මග කියනු ඇත...❤️