Nimma Media

Nimma Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nimma Media, Media/News Company, Akbar Town, Wattala.
(3)

මෙම පින්තුරයේ සිටින පුද්ගලයා අද දින 25/03/2024 කොට්ටාව අදිවේගිමාර්ග අසල මගේ TAlKO RICE COOKER 100 වටිනාකම රු650,000 පමන ...
26/03/2024

මෙම පින්තුරයේ සිටින පුද්ගලයා අද දින 25/03/2024 කොට්ටාව අදිවේගිමාර්ග අසල මගේ TAlKO RICE COOKER 100 වටිනාකම රු650,000 පමන වන අතර එක්ක පාර ලොරිය ස්ටාර්ට් කරලා ගියා මෙම පුද්ගලයාව දන්න කෙනෙක් ඉන්නවා නම් please මෙම පහත සදහන් අංක යට හෝ ළගම පොලිසියට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
0766667720

All Greens Throwball A Team won the Join Championship 🥇🏆in All Island Inter District Throwball Championships 2023. Congr...
17/07/2023

All Greens Throwball A Team won the Join Championship 🥇🏆in All Island Inter District Throwball Championships 2023. Congratulations All greens Throwball Team💚

තමන්ගෙ තාත්තාගෙ මල මිනිය තියෙද්දි  ඉසීපතනය වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ගැන ඉතිහාසයේ ඇහුවට .. අම්මා නැති වෙලා මල මින...
30/06/2023

තමන්ගෙ තාත්තාගෙ මල මිනිය තියෙද්දි ඉසීපතනය වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ගැන ඉතිහාසයේ ඇහුවට ..
අම්මා නැති වෙලා මල මිනිය තියෙද්දිත් ඉසිපතනය වෙනුවෙන් ක්‍රීඩා කරපු එකෙක් ගැන මීට කලින් අහලා තිබ්බෙ නෑ නේද ? ඒ තමයි අද ජෝසප් විදුහලට එරෙහිව ප්‍රථම දිනුම එක්කර ක්‍රීඩකයා .👇

( දේහය 2023 ජූනි 30 වැනි දින පෙරවරු 10.00 සිට බාර්නි රේමන්ඩ්ස් හි තැන්පත් කර ඇති අතර ආදාහනය ජූලි 2 වැනි ඉරිදා සවස 4.00 ට සිදු කෙරේ.)

Vote 🗳️ to Midori TV 1 sms to 7788
06/11/2021

Vote 🗳️ to Midori TV 1 sms to 7788

දැන් කඩවත ගිය කාලේ ඉවරයිලු...සියළුම රාජකාරි කටයුතු සපුරාගත හැකි අංගසම්පූර්ණ..."එඬේරමුල්ල පොලිස්ථානය" ලඟදිම විවෘත වෙනවලු....
30/10/2021

දැන් කඩවත ගිය කාලේ ඉවරයිලු...
සියළුම රාජකාරි කටයුතු සපුරාගත හැකි අංගසම්පූර්ණ...
"එඬේරමුල්ල පොලිස්ථානය" ලඟදිම විවෘත වෙනවලු...
විවෘත කරන දවස එක්ක....
මේ ගැන විස්තර දන්න අය විස්තර කියන්න....
මේ පොලිස්ථානයේ නවීකරණ කටයුතු වලටත් ගමේ අය දායක උනා කියලත් ආරංචියි...
ඒ විස්තරත් දන්න දේවල් දාන්න...
එතකොටනේ කවුරු කවුරුත් දිරිමත් වෙන්නේ...

#එඬේරමුල්ල

Today 8.30pm Watch The Voice Sri Lanka & Vote 🗳 for Midori Karunaratne type TV 4 send to 7788
23/10/2021

Today 8.30pm Watch The Voice Sri Lanka &
Vote 🗳 for Midori Karunaratne type TV 4 send to 7788

03/10/2021

👉මැණිකේ මගේ හිතේ SAF තේමා ගීතය මාලදිවයිනෙන් 👆

03/10/2021

👉Sri Lankan Malay version of the popular Manike Mage Hithe trend

You cant retire from being a champion ❤️   ඒක නම් ගොඩාක් දැනුණා...මාලිංග ගොඩාක් දක්ෂ පන්දු යවන්නෙක්.ඒ වගේ ඇක්ෂන් එකක් කා...
14/09/2021

You cant retire from being a champion ❤️

ඒක නම් ගොඩාක් දැනුණා...මාලිංග ගොඩාක් දක්ෂ පන්දු යවන්නෙක්.ඒ වගේ ඇක්ෂන් එකක් කාටවත් ගන්න බෑ..මේ ලෝක කුසලානෙට අරගෙන ගියා නම් ගොඩාක් වටිනවා එයාවත්.මාලිංග සමහර වෙලාවට හැසිරෙන විදියට,කතා කරන විලාශයට නම් ඇත්තටම කැමති නෑ පෞද්ගලිකව..ඒ කොහොම වුණත් ලංකාවේ නම ඉහළින්ම තැබීමට ගොඩාක් කැපවී ක්‍රියා කල අති දක්ෂ පන්දු යවන්නෙක්..ජය වේවා.සුභ ගමන් ඔබට.

C H A M P I O N S 👏🇱🇰 clinch the ODI series 2️⃣-1️⃣
07/09/2021

C H A M P I O N S 👏
🇱🇰 clinch the ODI series 2️⃣-1️⃣

Sri Lanka 🇱🇰 v South Africa 🇿🇦 - Fixtures Starting this Thursday
30/08/2021

Sri Lanka 🇱🇰 v South Africa 🇿🇦 - Fixtures

Starting this Thursday

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පලමු රන්පදක්කම දිනේෂ් ප්‍රියන්තගෙන් 🇱🇰🥇ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ එක් අතක් වැලමිටෙන් ප...
30/08/2021

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පලමු රන්පදක්කම දිනේෂ් ප්‍රියන්තගෙන් 🇱🇰🥇

ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ එක් අතක් වැලමිටෙන් පහල අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වූ F 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හිමිකර ගත්තා.

දිනේෂ් එහිදී මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දැක්වූ අතර එය එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් ලෙසද සටහන් වුණා.

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පලමු රන් පදක්කම මෙයයි.

උපුටා ගැනිමක්

30/08/2021

👉Congratulations Dinesh Priyantha 🇱🇰(67.79m) New WORLD RECORD in Men's Javelin - F46 and Won the Gold medal @ Tokyo 2020 Paralympic Games

29/08/2021

👉After Professor Senaka Bibile

" සබ්බං පහාය ගමනීයං "බුදු බණ පදයක් අපිට කියා දීපුඅතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...
25/08/2021

" සබ්බං පහාය ගමනීයං "
බුදු බණ පදයක් අපිට කියා දීපු
අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු යාලුවනේ 🙏🙏

👉 මංජුල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්,  මංජුල පෙරේරා පදනමින් රුපියල් කෝටි දෙකහමාරක මුදල් ප්‍රාදේශීය ජනයා හට  පරිත්‍යාගයක්...
25/08/2021

👉 මංජුල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, මංජුල පෙරේරා පදනමින් රුපියල් කෝටි දෙකහමාරක මුදල් ප්‍රාදේශීය ජනයා හට පරිත්‍යාගයක් කිරීම අද දින කැළණිය නාහේන දී ආරම්භ විය.

24/07/2021

මාළු යාළු... අතින් බත් කවන්නෙ...😍❤️

🔴CONGRATULATIONS...! 🇱🇰Retired SDIG, Commander of STF, Deshabandu M.Ruwaiz Latiff on being selected as a member of the D...
02/07/2021

🔴CONGRATULATIONS...! 🇱🇰
Retired SDIG, Commander of STF, Deshabandu M.Ruwaiz Latiff on being selected as a member of the DISCIPLINARY COMMITTEE OF SRI LANKA CRICKET(SLC) comprising five members.

We wish him the very best in his new assignment and hope discipline gained and introduced by you in your long Police career will be instilled in representatives of the Gentleman's game too.

Good luck and Allah bless you always!!

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ,විනය කමිටුවට පත්වූ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, STF අණදෙන නිලධාරි , දේශබන්දු M.R.ලතීෆ් මහතා ට අපගේ
සුභ පැතුම්.... !

M.R.ලතීෆ් මහතා දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා කෙනෙකු ලෙස ප්‍රසිද්ධ නිලධාරියෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කිරීම සඳහා කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ නිලධාරියෙකු ලෙස ලතීෆ් මහතා හඳුන්වාදිය හැකියි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ද පැවතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් යටතේයි.
පොලිස් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්. රගර් මෙන්ම හොකී කී‍්‍රඩාවෙන්ද ඔහු දක්ෂතා දක්වා තිබෙනවා.

❤Happy Father's Day ❤🙏🙏🙏වෙනස්ම වූ විශ්වීය ස්නේහයක උල්පත වූ පියවරුණි! මේ ආදරය, ගෞරවය, සෙනෙහස ඔබටයි. සුබ පියවරුන්ගේ දිනයක්...
21/06/2021

❤Happy Father's Day ❤🙏🙏🙏

වෙනස්ම වූ විශ්වීය ස්නේහයක උල්පත වූ පියවරුණි! මේ ආදරය, ගෞරවය, සෙනෙහස ඔබටයි. සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

වෙනස්ම වූ විශ්වීය ස්නේහයක උල්පත වූ පියවරුණි! මේ ආදරය, ගෞරවය, සෙනෙහස ඔබටයි. සුබ පියවරුන්ගේ දිනයක් වේවා!உலகின் மிகவு...

Lets be safe during this pandemic.  ̇d19
10/06/2021

Lets be safe during this pandemic.
̇d19

05/06/2021

ඔව් මම නට්ටාමි කෙනෙක්
මම ඒ රස්සාව ගෞරවයෙන් භාරගන්නවා

විරසේකර ඇමතිතුමෝ ඔබ ඇමතිධුරයේ රාජකාරි කරන්න නිරුපිකාවන්ගේ ඇදුම් අරින්නේ නැතුව

©දේශය

මාටෙලෝ කුළුන -හම්බන්තොට බ්‍රිතාන්‍ය සහ ඕලන්ද සමයේ ඉදිකරන ලද ඓතිහාසික ස්මාරකයන් රැසක් හම්බන්තොට කච්චේරි භූමියෙහි පිහිටා ඇ...
05/06/2021

මාටෙලෝ කුළුන -හම්බන්තොට

බ්‍රිතාන්‍ය සහ ඕලන්ද සමයේ ඉදිකරන ලද ඓතිහාසික ස්මාරකයන් රැසක් හම්බන්තොට කච්චේරි භූමියෙහි පිහිටා ඇත. (මෙම සමස්ත භූමියම එදා හම්බන්තොට කොටුව ලෙස සැලකුණි.) පැරණි ප්‍රදීපාගාරය, පැරණි කච්චේරිය, දිසාපති බංගලාව, උසාවිය, තානායම, අශ්වගාල, එල්ලුම් ගස හා සොහොන් භූමිය ඉන් කීපයකි.

මාටෙලෝ කුලුනද ඉන් එකකි. මෙය හම්බන්තොට නගරයට ඉතා සමීපව වරාය දෙසට මුහුණලා භූමි මට්‌ටමින් තරමක්‌ උස්‌වූ කුඩා කඳු මුදුනක්‌ මත ස්‌ථාපිත කර ඇති ගොඩනැගිල්ලකි.
මාටෙලෝ කුලුන යනු අතීත කාලයේ එනම් ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද යුධ අට්ටාලයකි. මෙය සිලින්ඩරාකාර ගොඩනැගිල්ලකි. මහල් 3කින් සමන්විතවූ මෙහි ඉහළ මාලයේ දැවැන්ත කාලතුවක්කුවක් සවිකොට තිබී ඇත. (එම කාලතුවක්කුව සවිකර තිබූ වෘත්තාකාර වේදිකාව අදද දක්නට ඇත.)
මෙම කාලතුවක්කුව එකල භාවිතා කොට ඇත්තේ හම්බන්තොට ඈත මුහුදේ දර්ශනය වන සතුරු නෞකාවලට පහරදීම පිණිසය. කාලතුවක්කුව අංශක 360 කින් වෘත්තාකාරව කරකැවීමට හැකි පරිදි යම් යාන්ත්‍රණයක් එහි තිබූ බව කියවේ.
අඩි 25ක් උස්වූද අඩි 40ක විෂ්කම්භය ඇත්තාවූද සිලින්ඩරාකාර තාප්පයකින් හා වෘත්තාකාර පාදමකින් සමන්විතවූ මෙම යුධ කඳවුරේ ඉහළම මහල කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. කලින් සදහන් කළ කාලතුවක්කුව රදවා ඇත්තේ මෙම තට්ටුවේය. එයට ප්‍රවිෂ්ට වීම සඳහා ඉනිමං සකසා ඇත. මැද මහල නිමවා ඇත්තේ ලෑලි තට්ටුවකින්ය. එය යුධ භටයින්ගේ නවාතැන විය. අභ්‍යන්තරයේ ඇති ඉනිමං ආධාරයෙන් තට්ටුවෙන් තට්ටුව ඉහළට ගමන් කළ හැකිය. බිම් මහලට ඇතුළුවීමට මැද මහලේ සිට වෙනම දොරටුවක් ඇත. බිම් මහළේ ගබඩා කර තිබී ඇත්තේ වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍යයයි. නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට හැකි වන අයුරින් බිත්තියේ විවිධ ස්ථානවල කුඩා වා කවුළු ඉදිකර ඇත. එසේම කුලුන අභ්‍යන්තරයට ප්‍රවේශ වීම සඳහා ඉදිරිපසින් තරප්පු පෙලක් සහිත එක්‌ දොරටුවක්‌ පමණක්‌ ඉදිකර තිබේ.
හම්බන්තොට මාටෙලෝ කුළුණ උච්ඡත්වයෙන් ඉහළ කුඩා කඳු මුදුනක්‌ කේන්ද්‍ර කර ගනිමින් හාත්පස නගරය හෝ මහ සයුර පෙනෙන අයුරින් සහ නගරයට ඇතිවන බාහිර උපද්‍රවයන් කල් තබා හඳුනා ගැනීමට හැකිවන අයුරින් ගොඩනගා ඇත. මෙම කුළුණේ ස්‌වරූපය මත එය සතුරු ප්‍රහාරයකින් පහසුවෙන් බිඳහෙළිය නොහැකිය. තවද මුදුන් මහලේ සිට එල්ල කරනු ලබන කාලතුවක්‌කු ප්‍රහාර මගින් සතුරු යාත්‍රා වලට දරුණු ප්‍රහාර එල්ල කිරීමට හැකි වීම ද මෙහි විශේෂ ලක්‍ෂණයකි.

මාටෙලෝ කුලුන ලංකාවට පමණක් අවේනික දෙයක් නොවේ. එය යටත් විජිත පාලන සමයන්හිදී (පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි) වෙනත් යටත් විජිත රටවලද ඉදිකරන ලද හමුදා ආරක්ෂක අට්ටාල වර්ගයකි. ලෝකයේ එවැනි සමහර රටවල ඉදිකර තිබූ මාටෙලෝ කුලුනු අදටත් දක්නට ඇත. නමුත් ඒවා බොහොමයක් නටබුන් බවට පත්ව තිබේ. ඇතැම් කුලුනු තවමත් හොඳින් ආරක්ෂා වී ඇත.

නැඟෙනහිර කෝසිකෝවේ මාටෙලෝ කුලුනෙහි සැලැස්ම අනුගමනය කරමින් ලංකාවේ මාටෙලෝ කුලුන ගොඩනඟන ලද බව සඳහන් වේ. ලංකාවටම ඇති එකම මාටෙලෝ කුලුන මෙයවේ. දකුණු ආසියානු රටවල් ගත්විට හොඳින් ඉතිරිව ඇති එකම කුලුනද මෙය වේ. තවද එය ලෝකයේ මෙතෙක්‌ ශේෂව ඇති එවැනි නිර්මාණ කිහිපය අතුරින් පැරණිතම ස්‌මාරකය‌ ද වන්නේය. ඒ නිසා එය අද අපට ඇති හොඳ කෞතුක වස්තුවකි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඇද ගත හැකි හොඳ ඉල්ලමක් බවට පත්කිරීම වගකිවයුත්තන්ගේ කාර්යයකි.

මෙම කුලුන ගොඩනැගීම පිළිබඳ මත 2ක් පවතී. එකක් ඕලන්ද හෙවත් ලන්දේසි ජාතිකයන් 1796 දී මෙය ගොඩනගන ලද බවකි. අනික ඉංග්‍රීසි ජාතික හමුදාවේ ඉංජිනේරු බලකායේ කැප්ටන් ගෝපාර් නමැත්තා විසින් 1803දී මෙය ගොඩනගා ඇති බවයි. මෙම මත දෙකම සනාථ කළහැකි ඉතිහාසගත කරුණු සොයාගත හැකිය. මේ නිසා 1796 දී ඕලන්ද පාලන බලය මෙරටින් තුරන් කිරීමට පෙරාතුව ඉදිකරන ලදුව කැප්ටන් ගෝපර් විසින් පසුව සංවර්ධනය කරන ලද්දක්‌ විය හැකි යැයි සිතීම වඩාත් සාධාරණ තර්කයක්‌ ලෙස පෙනීයයි. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත් පසු අත්අඩංගුවට ගත් අවසන් ලන්දේසි සෙබළුන් සිරකරුවන් විදිහට මෙම කුලුන තුළ රඳවාගෙන සිටි බවටද මතයක් ඇත.

ඔබ තවම මෙය දැක නැතිනම් අදම ගිහින් බලන්න. . . විශේෂයෙන්ම හම්බන්තොට අය 🤔🤔😲😁👍👍👍

-උපුටා ගැනීමකි.-

Hi I'm Nimesh Mihraj.this is my you tube channel.please subscribe this channel and give your support..Thank you https://...
28/05/2021

Hi I'm Nimesh Mihraj.this is my you tube channel.please subscribe this channel and give your support..

Thank you https://www.youtube.com/channel/UC5FmjAux1NoBEKDW0Zj6QZA

Mohamed Nimesh Mihraj (Coach & National Player)▪️Throwball Life Started from Isipathana College and played for school (2005-2011) Captained in Several Years....

සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!
26/05/2021

සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!

👉 මේ කාලයේ අපි මේ විදියට පිලිපදිමු වෙෙරස් පැතිරීම හා බෝ වීම වළකමු...
25/05/2021

👉 මේ කාලයේ අපි මේ විදියට පිලිපදිමු වෙෙරස් පැතිරීම හා බෝ වීම වළකමු...

👉 අනිවාර්යෙන්ම 🙏🪔
25/05/2021

👉 අනිවාර්යෙන්ම 🙏🪔

👉 සියළු දෙනාටම🙏🌼💚 නුවණට අධිපති ගණ දෙවිදුන්ගේ පිහිටයි 🙏ආරක්ෂාවයි සියළු දෝෂ දුරු වී ඔබටත් පව්ලේ සියලු දෙනාටත් 🙏💚 නිදුක් නි...
25/05/2021

👉 සියළු දෙනාටම🙏🌼💚 නුවණට අධිපති ගණ දෙවිදුන්ගේ පිහිටයි 🙏ආරක්ෂාවයි සියළු දෝෂ දුරු වී ඔබටත් පව්ලේ සියලු දෙනාටත් 🙏💚 නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා 🙏🌸💚 රෝග දුරු වේවා !!විපත් දුරු වේවා !! පව්ලේ අසමගිය දුරුවෙන ජයෙන් ජය ලැබෙන දවසක් වේවා 🙏

අනුන්ගේ කුණු හෝදන් නැතුව අත හොදට හෝදලා...බෙල්ලෙ තියෙන මුඛ වාඩම මූණට දාගෙන...ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි.නැත්නම් ආයෙම එ...
25/05/2021

අනුන්ගේ කුණු හෝදන් නැතුව අත හොදට හෝදලා...
බෙල්ලෙ තියෙන මුඛ වාඩම මූණට දාගෙන...
ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි.
නැත්නම් ආයෙම එළවලු හිටෝගෙන
ගෙදරට වෙලා ඉන්න වෙයි.
ගාමන්ට් එකක කියන්නේ සෙල්ලන් නෑ 😷🤧

Address

Akbar Town
Wattala

Alerts

Be the first to know and let us send you an email when Nimma Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimma Media:

Videos

Share