විවිධ රියැලටි වැඩසටහන් පසුගිය කාලවකවානුව තුල අපට දක්නට ලැබිනි. ඒවායේ අඩුලුහුඩු කම් වගේම අගය කල හැකි වැඩසටහනද නොතිබුනා නොවේ. වැඩසටහන කෙතරම් හොද වුවත්, දක්ෂ විනිසුරු මඩුල්ලක් සිටියත් අවසානය බාර වන්නේ මේ රටේ ප්‍රේක්ෂකයින්ටය. පසුගිය කාලයේ සෑම වැඩසටහනකම අපට නොසිටියේ දක්ෂයා තෝරන ප්‍රේක්ෂකයින් පිරිසක් නොවේ. හිතවත්කමට, නෑදෑකමට, ජාතියට, තමන්ගේ පළාත අනුව එස්.එම්.එස්. යවා තෝරන පිරිසකි. නමුත් මෙවර සිරස The Voice Teens තරගාවලියේ බොහෝ දුරට (සමහර දක්ෂයින් නොකැපුනා නොවේ) වෙනදාට වඩා සාපේක්ෂව ප්‍රේක්ෂක ජනතාව බුද්ධිමත්ව තම මනාපය පළකලායැයි සිතමි. සිසිටම් වේන්ච් එකක් වනවානම් අප සියළු දෙනාගේම සිතුම් පැතුම් සමග එය වෙනස් විය යුතුය. එයට හොදම උදාහරණය බණ්ඩාරවෙල ජලාශ කන්ද නම් ගම්මානයෙන් මෙවර තරගාවලියට පැමිණි ප්‍රනීශා ත්‍යාගරාජා නම් දමිළ දියණිය අද(3) පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා
Change in future
Politicians need power to win next election. You have to vote to leader who is think about next generation..,