Thuru FM

Thuru FM Thuru FM Official Fan Page

No-one should face breast cancer alone💗
22/10/2024

No-one should face breast cancer alone💗

10/10/2024

Thuru Beatz '24 with LINE ONE🎸🎤🎶

THURU BEATZ 24 🎶
06/10/2024

THURU BEATZ 24 🎶

Earth Hour 2024 🌎 🌳
23/03/2024

Earth Hour 2024 🌎 🌳

10/02/2024

09/02/2024
76 වන නිදහස් උළෙලට සමගාමීව වෑගන්තලේ ශ්‍රී පියරතන දහම් පාසලේ සිසු දරුවන් සමඟ පසුගිය දිනක පැවැත්වු රුක් රෝපණ වැඩසටහන 🌳
07/02/2024

76 වන නිදහස් උළෙලට සමගාමීව වෑගන්තලේ ශ්‍රී පියරතන දහම් පාසලේ සිසු දරුවන් සමඟ පසුගිය දිනක පැවැත්වු රුක් රෝපණ වැඩසටහන 🌳

අප ආයතනය මඟින් පසුගියදා කෑගල්ල මූලික රෝහල වෙත රු. මිලියන 1.26 ක  වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමක් සිදු...
08/12/2023

අප ආයතනය මඟින් පසුගියදා කෑගල්ල මූලික රෝහල වෙත රු. මිලියන 1.26 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමක් සිදුවිය. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සහ සේව්‍ය සේවක උපදේශන සභාවේ නිලධාරී මණ්ඩලය විසින් මෙම පරිත්‍යගය කෑගල්ල මුලික රෝහලේ අධ්‍යක්ෂකතුමිය වෙත භාර දෙන ලදී. අප ආයතනයේ බහුතර සේවක පිරිසක් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් සේවය ලබා ගන්නා මෙම රෝහලේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා දායකත්වයක් ලබා දීමට හැකිවීම තුරුලි අප ලද වටිනා අවස්ථාවක් ලෙස සලකමු. #හදවතින්_අත්වැලක්❤

සිහිනයන් බලගන්වමින් මිහිතලය මත ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවෝ වෙමු ❤
07/12/2023

සිහිනයන් බලගන්වමින් මිහිතලය මත ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවෝ වෙමු ❤

හිතවත් තුරුලි සාමාජිකයිනි,  MAS මාලිමා ආයතනය මඟින් පවත්වන Top Tones 2023 ගායනා තරඟයෙන් ඔබේ මනාපයෙන් 4 වන වටය සඳහා තේරී ප...
07/11/2023

හිතවත් තුරුලි සාමාජිකයිනි,

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන Top Tones 2023 ගායනා තරඟයෙන් ඔබේ මනාපයෙන් 4 වන වටය සඳහා තේරී පත් වූ අප Thuruli ආයතනයේ *කුමුදුනී විජේසිංහ* සොහොයුරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න.
~You tube මඟින් ලයික් හා coment ද, https://youtu.be/r9LwoaQEFd8?si=j2978xxs53oIkTnN
~Face book මඟින් ශෙයා කර ඒ හරහා ලයික් හා coment ද,
https://fb.watch/o3zJkcjCu0/?mibextid=Nif5oz
ලබා දී ඔබගේ සහයෝගය දක්වන්න .

මෙම ගීතය MAS Fabric Park මාළිමා FB පිටුව සහ YouTube චැනලය හරහා පලවන...

හිතවත් තුරුලි සාමාජිකයිනි ,    MAS මාලිමා ආයතනය මඟින් පවත්වන top tones 2023 ගායනා තරඟයේ  තරඟ වදින ඔබේ මනාපයෙන් තේරී පත් ...
20/07/2023

හිතවත් තුරුලි සාමාජිකයිනි ,

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන top tones 2023 ගායනා තරඟයේ තරඟ වදින ඔබේ මනාපයෙන් තේරී පත් වූ අප thuruli ආයතනයේ *කුමුදුනී විජේසිංහ* සොහොයුරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න .
You tube මඟින් ලයික්ද,https://youtu.be/lcaRUIO5oMI
Face book මඟින් ශෙයා කර ඒ හරහා ලයික් ලබා දී coment කර ඔබගේ සහයෝගය දක්වන්න. https://fb.watch/lNdXlg6uON/?mibextid=Nif5oz

මෙම ගීතය MAS Fabric Park මාළිමා FB පිටුව සහ YouTube චැනලය හරහා පලවන ...

එන්න. අපි ලෝක පියවරුන්ගේ දිනය සමරමු 🥰අදම ඔයාගෙ ආදරණී තාත්තත් එක්ක ගත්ත ලස්සන photo එකක් අප්ලෝඩ් කරන්න ❤️
16/06/2023

එන්න. අපි ලෝක පියවරුන්ගේ දිනය සමරමු 🥰
අදම ඔයාගෙ ආදරණී තාත්තත් එක්ක ගත්ත ලස්සන photo එකක් අප්ලෝඩ් කරන්න ❤️

15/06/2023

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන top tones 2023 ගායනා තරඟයේ තරඟ වදින ඔබේ මනාපයෙන් තේරී පත් වූ අප ආයතනයේ කුමුදුනී විජේසිංහ සොහොයුරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න .
Youtube මඟින් ලයික්ද, https://youtu.be/1eQHw-yo5Yg
Facebook මඟින් ශෙයා කර ඒ හරහා ලයික් ලබා දී ඔබගේ සහයෝගය දක්වන්න. https://fb.watch/l724AsjF4W/?mibextid=Nif5oz

තුරැලි සූර්යාභිෂේකය
21/04/2023

තුරැලි සූර්යාභිෂේකය

03/04/2023

මෙවර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර හරිම නැකතට ඉටු කරන්න ඔබත් මේ අවුරුදු ලිත දුරකතනයට Save කරගන්න.

Address

Warakapola

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Thuru FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share