Thuru FM

Thuru FM Thuru FM Official Fan Page
(2)

10/02/2024

09/02/2024
76 වන නිදහස් උළෙලට සමගාමීව වෑගන්තලේ ශ්‍රී පියරතන දහම් පාසලේ සිසු දරුවන් සමඟ පසුගිය දිනක පැවැත්වු රුක් රෝපණ වැඩසටහන 🌳
07/02/2024

76 වන නිදහස් උළෙලට සමගාමීව වෑගන්තලේ ශ්‍රී පියරතන දහම් පාසලේ සිසු දරුවන් සමඟ පසුගිය දිනක පැවැත්වු රුක් රෝපණ වැඩසටහන 🌳

04/02/2024

කංචුක පූජාව 2024

අප ආයතනය මඟින් පසුගියදා කෑගල්ල මූලික රෝහල වෙත රු. මිලියන 1.26 ක  වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමක් සිදු...
08/12/2023

අප ආයතනය මඟින් පසුගියදා කෑගල්ල මූලික රෝහල වෙත රු. මිලියන 1.26 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදාදීමක් සිදුවිය. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සහ සේව්‍ය සේවක උපදේශන සභාවේ නිලධාරී මණ්ඩලය විසින් මෙම පරිත්‍යගය කෑගල්ල මුලික රෝහලේ අධ්‍යක්ෂකතුමිය වෙත භාර දෙන ලදී. අප ආයතනයේ බහුතර සේවක පිරිසක් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් සේවය ලබා ගන්නා මෙම රෝහලේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා දායකත්වයක් ලබා දීමට හැකිවීම තුරුලි අප ලද වටිනා අවස්ථාවක් ලෙස සලකමු. #හදවතින්_අත්වැලක්❤

සිහිනයන් බලගන්වමින් මිහිතලය මත ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවෝ වෙමු ❤
07/12/2023

සිහිනයන් බලගන්වමින් මිහිතලය මත ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවෝ වෙමු ❤

හිතවත් තුරුලි සාමාජිකයිනි,  MAS මාලිමා ආයතනය මඟින් පවත්වන Top Tones 2023 ගායනා තරඟයෙන් ඔබේ මනාපයෙන් 4 වන වටය සඳහා තේරී ප...
07/11/2023

හිතවත් තුරුලි සාමාජිකයිනි,

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන Top Tones 2023 ගායනා තරඟයෙන් ඔබේ මනාපයෙන් 4 වන වටය සඳහා තේරී පත් වූ අප Thuruli ආයතනයේ *කුමුදුනී විජේසිංහ* සොහොයුරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න.
~You tube මඟින් ලයික් හා coment ද, https://youtu.be/r9LwoaQEFd8?si=j2978xxs53oIkTnN
~Face book මඟින් ශෙයා කර ඒ හරහා ලයික් හා coment ද,
https://fb.watch/o3zJkcjCu0/?mibextid=Nif5oz
ලබා දී ඔබගේ සහයෝගය දක්වන්න .

මෙම ගීතය MAS Fabric Park මාළිමා FB පිටුව සහ YouTube චැනලය හරහා පලවන...

හිතවත් තුරුලි සාමාජිකයිනි ,    MAS මාලිමා ආයතනය මඟින් පවත්වන top tones 2023 ගායනා තරඟයේ  තරඟ වදින ඔබේ මනාපයෙන් තේරී පත් ...
20/07/2023

හිතවත් තුරුලි සාමාජිකයිනි ,

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන top tones 2023 ගායනා තරඟයේ තරඟ වදින ඔබේ මනාපයෙන් තේරී පත් වූ අප thuruli ආයතනයේ *කුමුදුනී විජේසිංහ* සොහොයුරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න .
You tube මඟින් ලයික්ද,https://youtu.be/lcaRUIO5oMI
Face book මඟින් ශෙයා කර ඒ හරහා ලයික් ලබා දී coment කර ඔබගේ සහයෝගය දක්වන්න. https://fb.watch/lNdXlg6uON/?mibextid=Nif5oz

මෙම ගීතය MAS Fabric Park මාළිමා FB පිටුව සහ YouTube චැනලය හරහා පලවන ...

එන්න. අපි ලෝක පියවරුන්ගේ දිනය සමරමු 🥰අදම ඔයාගෙ ආදරණී තාත්තත් එක්ක ගත්ත ලස්සන photo එකක් අප්ලෝඩ් කරන්න ❤️
16/06/2023

එන්න. අපි ලෝක පියවරුන්ගේ දිනය සමරමු 🥰
අදම ඔයාගෙ ආදරණී තාත්තත් එක්ක ගත්ත ලස්සන photo එකක් අප්ලෝඩ් කරන්න ❤️

15/06/2023

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන top tones 2023 ගායනා තරඟයේ තරඟ වදින ඔබේ මනාපයෙන් තේරී පත් වූ අප ආයතනයේ කුමුදුනී විජේසිංහ සොහොයුරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න .
Youtube මඟින් ලයික්ද, https://youtu.be/1eQHw-yo5Yg
Facebook මඟින් ශෙයා කර ඒ හරහා ලයික් ලබා දී ඔබගේ සහයෝගය දක්වන්න. https://fb.watch/l724AsjF4W/?mibextid=Nif5oz

12/05/2023

MAS මාලිමා ආයතනය මඟින් පවත්වන ගායනා තරඟයේ තරඟ වදින අප Thurulie ආයතනයේ කුමුදුනී විජේසිංහ සහෝදරියට එම තරඟයෙන් ඉදිරියට යාමට ඔබගේ මනාපය ලබා දෙන්න.
You tube මඟින් ලයික්ද , https://youtu.be/_nvsfoPTTKA
Face book මඟින් ශෙයා කර ඒ හරහා ලයික් ලබාදී ඔබගේ සහයෝගය දක්වන්න .
https://fb.watch/ktKIMbNIle/

තුරැලි සූර්යාභිෂේකය
21/04/2023

තුරැලි සූර්යාභිෂේකය

03/04/2023

මෙවර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර හරිම නැකතට ඉටු කරන්න ඔබත් මේ අවුරුදු ලිත දුරකතනයට Save කරගන්න.

මිහිකත හෝරාව 2023රටවල් 180 කට වැඩි ගණනක මිලියන සංඛ්‍යාත ජනතාවක් මිහිකත හෝරාව සමරණු ලබයි.විදුලි පහන් නිවීමේ මෙම සංකේතාත්ම...
31/03/2023

මිහිකත හෝරාව 2023

රටවල් 180 කට වැඩි ගණනක මිලියන සංඛ්‍යාත ජනතාවක් මිහිකත හෝරාව සමරණු ලබයි.
විදුලි පහන් නිවීමේ මෙම සංකේතාත්මක වැඩපිළිවෙල, සෑම වසරකම මාර්තු මස අවසාන සෙනසුරාදා පැවැත්වේ.

අප්‍රේල් 1 වන සෙනසුරදා දින මිහිකත හෝරාව සැමරීමට ඔබත් අප සමග එක් වන්න.
අනවශ්‍ය විදුලි පහන් නිවාදමන්න
අවශ්‍ය නොවන විදුලි පංකා නිවාදමන්න

පිරිත් මංගල්‍ය.
18/03/2023

පිරිත් මංගල්‍ය.

10/03/2023
ඩෙංගු වලින් ආරක්ෂා වෙමු!
28/02/2023

ඩෙංගු වලින් ආරක්ෂා වෙමු!

Congratulations team Thurulie for winning 5 Gold awards, 2 Silver awards, 2 Bronze awards out of 9 quality circles took ...
21/02/2023

Congratulations team Thurulie for winning 5 Gold awards, 2 Silver awards, 2 Bronze awards out of 9 quality circles took part.

Happy Valentines Day for all ❤️❤️❤️❤️
14/02/2023

Happy Valentines Day for all ❤️❤️❤️❤️

Kapruk Poojawa!!!
04/02/2023

Kapruk Poojawa!!!

තුරැලී වාර්ශික කප්රැක් පූජාව
04/02/2023

තුරැලී වාර්ශික කප්රැක් පූජාව

"සුවපත් මනසක් තුලින් සැපවත් ජීවිතයක්""සතුටින් ජීවත් වීමේ කලාව"2023 වසරේ පළමු වැඩසටහන ආයතනයේ මනෝවිද්‍යා උපදේශිකා හා මනෝ ච...
11/01/2023

"සුවපත් මනසක් තුලින් සැපවත් ජීවිතයක්"
"සතුටින් ජීවත් වීමේ කලාව"

2023 වසරේ පළමු වැඩසටහන ආයතනයේ මනෝවිද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක ලේඛා ගංගානි මහත්මිය සමග 2023/01/04 දින අපි තුරු FM මැදිරියේ ආරම්භ කලා...

"2023 වසරට පණිවිඩයක්"
යන තේමාව යටතේ අපි කෙසේද 2023 වසර සැලසුම් කරගත යුත්තේ යන්න ඉතා සරලව, පැහැදිලිව අපේ සාමාජික සාමාජිකාවන්ට තේරුම් ගත හැකි ආකාරයට සාකච්ඡා කළා...

එහිදී 2022 වසරට නැවත හැරී බලා අප එහිදී අත්කරගත් ජයග්‍රහණ හා සාර්ථකතා ගැන නැවත ආවර්ජනය කර, ඒවා අපි ජයගත් ආකාරය නැවත මෙනෙහි කළ යුතු බවත් පැහැදිලි කෙරුණා...

දියුණුවේ ඉනිමගෙහි 2022හිදී සිටියේ කොහේද, ඒ වගේම 2023 දී සිටිය යුත්තේ කොහේද යන්න අපි සිතිය යුතුයි...

අපේ දිගුකාලීන ඉලක්කයට යාමට අප ගමන් කළ යුතු මාර්ගය කෙසේද අප සකස් කර ගත්නේ යන්නත් පැහැදිලි කරා...

එහිදී සැලසුම කෙටි කාලයකට සාදා ගැනීමත්, එය විවිධ ක්ෂේත්‍ර යටතේ කුඩා මාතෘකා වලට වෙන් කරගත යුතු බවත් සරලව පැහැදිලි කර දුන්නා...

ඒ විවිධ ක්ෂේත්‍ර යටතේ අපට අවධානය යොමු කරමින්, මාසයෙන් මාසයට ප්‍රගතිය සමාලෝචනය කරමින්, අපිට තවත් අලුතින් එකතු කරගත යුතු දේවල් එකතු කරගනිමින් ඉතා සාර්ථක ගමනක් සැලසුම් කරගත හැකි බව පෙන්වා දුන්නා...

එහිදී විශේෂයෙන් ම සඳහන් කළේ අප කැපවී රැකියාව කරනවා සේම අපේ සතුට, රසවින්දනය, අපේ පවුල වෙනුවෙනුත් අපගේ සැලැස්මේ යම් ක්ෂේත්‍රයක් වෙන්විය යුතු බවයි...

එමෙන්ම විවේචනය කිරීමට වඩා මම ආයතනය වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටුකළාද? ඉටු කරනවාද? මම රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරනවාද? යන්න සිතීම වැදගත් බව පෙන්වා දෙන ලදී...

Fm #තුරු FM FM

"තුරු FM නීරෝගී දිවියකට අත්වැලක් වැඩසටහන"2023 ජනවාරි මස 03 වන දින ආයතනයේ හෙද නිළධාරීතුමිය සමග තුරුFM මැදිරියේදී පැවැත් ව...
04/01/2023

"තුරු FM නීරෝගී දිවියකට අත්වැලක් වැඩසටහන"

2023 ජනවාරි මස 03 වන දින ආයතනයේ හෙද නිළධාරීතුමිය සමග තුරුFM මැදිරියේදී පැවැත් වූ නව වසරේ මුල්ම වැඩසටහන...

තේමාව වූයේ "සමාජ රෝග"

මේ යටතේ ඒඩ්ස්, හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, කැලිමීඩියා යන සමාජ රෝග පිළිබදව සාකච්ඡා කළා...

#තුරු FM

01/01/2023

A new year gives us more opportunities to change the world for good! Let 2023 be a year of love, happiness and positive change!

තුරු FM "සුවපත් මනසක් තුලින් සැපවත් ජීවිතයක්... සතුටින් ජීවත් වීමේ කලාව" වැඩසටහනMAS thurulie ආයතනයේ මනෝවිද්‍යා උපදේශිකා ...
31/12/2022

තුරු FM
"සුවපත් මනසක් තුලින් සැපවත් ජීවිතයක්...
සතුටින් ජීවත් වීමේ කලාව" වැඩසටහන
MAS thurulie ආයතනයේ මනෝවිද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක ලේඛා ගංගානි මහත්මිය සමග...

තුරු FM නීරෝගිමත් දිවියකට අත්වැලක් වැඩසටහන...ආයතනයේ හෙද නිළධාරීතුමිය සමග...
31/12/2022

තුරු FM නීරෝගිමත් දිවියකට අත්වැලක් වැඩසටහන...
ආයතනයේ හෙද නිළධාරීතුමිය සමග...

Thurulie Christmas 🎄
25/12/2022

Thurulie Christmas 🎄

Address

Warakapola

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Thuru FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Warakapola media companies

Show All