LORD Gaming

LORD Gaming Hi Guys LORD is here. I'm here to Stream and Enjoy with you. So kindly Like and Share.. My PC Spec

27/01/2023

Erangal 1vs4 cuddah 🥹🌚

27/01/2023

ඒක වාසි නේ 🙈🙈🥹

02/07/2022

එරන්ගල් භීශනේ 1 vs 4 🙈🖤🇱🇰🔱

30/06/2022

Erangal Kill Montage. 😎🔱

30/06/2022

1 vs 3 in ( 5 SECOND) 🖤🔱😎

29/10/2020

Hey Guys Welcome to My Stream

Please like and share this Stream.. and make sure to SUBSCRICE..

Join to my Discord .... https://discord.gg/qf7MEze

My pc Spec..

RyZen 5 3600
Gigabyte B450m Mother board
corsair 3200 16gb Ram
AMD Sapphire RX 580 8gb Graphic
256 GB NVME
1TB HDD
Fantech KX-302 Keyboard Mouse Combo pack
MSI Optix G24 series 75hz 24'' inches curved monitor

26/10/2020

T-හික් Gaming අපේ හෂානොගේ පියා
නැ තිවීම නිසා Live එක end කරා boys.

R.i.P 😥😥

09/10/2020

Sorry Boys ada Live eka danna wenne na. Mobitel signel awul.. RIP DIALOG AND MOBITEL😕😕😕

26/09/2020
LORD IS BACK BOYS.. ❤️❤️කිසිම හැක් එකක් නොදා සාදාරන විදියට PLAY කරලත් ඊයේ මගේ එකවුන්ට් එක බෑන් උනා. හෙනම අවුලෙන් හිටියෙ....
25/09/2020

LORD IS BACK BOYS.. ❤️❤️

කිසිම හැක් එකක් නොදා සාදාරන විදියට PLAY කරලත් ඊයේ මගේ එකවුන්ට් එක බෑන් උනා. හෙනම අවුලෙන් හිටියෙ. SEASON 8 ඉදන් රෝයල් පාස් buy කරල ගොඩක් මහන්සි උනා. ඊයේ අපේ boogyman අයියගෙ accountඑකත් ගිහින් තිබ්බ. එයාගෙ එක අද උදේ ඇවිල්ල තිබ්බ කියල post එක දැක්ක. නිකමට වගේ මාත් ලොග් උනා මගේ එකට. ලොග් උනා boys.මාරම සතුටක් තියෙන්නෙ. අද 6 to 12pm දානව live එක. සෙට් වෙමු. අදරෙයි. උදව් කරපු හැමෝටම අදරෙයි.. ❤️❤️❤️❤️

18/09/2020

Sorry Friend. මගේ machine එකේ පොඩි බ්‍රේක් ඩවුන් එකක් වෙලා. අදයි හෙටයි live එන්න වෙන්නෙ නෑ. Sunday night සෙට් වෙමු... ❤️❤️

08/09/2020

We are getting Close to 100 members.

Thank u for all Followers ❤️❤️

See u around sharp 10.00 pm
02/09/2020

See u around sharp 10.00 pm

29/08/2020

We are coming live today.. BEHOLD

21/08/2020

Guys New video coming tommorow night

Raising of the LORD Gaming with team ROGUE(PUBG Mobile Game Play Short Clip)
16/08/2020

Raising of the LORD Gaming with team ROGUE(PUBG Mobile Game Play Short Clip)

Hello Guys.. Thank u for watching my video. This is my 1st game play video in PUBG mobile. So make sure to smash subscribe button.. PC Spec- Ryzen 5 3600 16G...

Stay Tuned ... 1st Video Coming Soon
15/08/2020

Stay Tuned ... 1st Video Coming Soon

15/08/2020
15/08/2020

Address

50/9 Center Road
Wadduwa
12560

Website

Alerts

Be the first to know and let us send you an email when LORD Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LORD Gaming:

Videos

Share

Nearby media companies


Other Gaming Video Creators in Wadduwa

Show All