Channel Tring Tring

Channel Tring Tring Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Channel Tring Tring, Video Creator, 214, Veyangoda.

දැක්ම

දේශීය අනන්‍යතාවය සහිත පරිගණක හා ජංගම දුරකථන ආශ‍්‍රිත යෙදවුම් නිර්මාණය කිරීම මඟින් දේශීය පරිගණක යෙදවුම් සංස්කෘතියක් ආරම්භ කිරීම

අරමුණ

දේශීය අනන්‍යතාවය සහිත පරිගණක හා ජංගම දුරකථන ආශ‍්‍රිත යෙදවුම් නිර්මාණය කර ඒවා මෙරට ජනතාව හා විදේශයන්හී සිටින ශ‍්‍රී ලාංකිකයන් අතර ප‍්‍රචලිත කිරීම අපගේ මූලික අරමුණ වේx වෙළෙඳපොල තුළ පවතින කුඩා අවකාශය වෙනුවෙන් සාර්ථක දේශීය පරිගණක යෙදවුම් නිපදවීම ආර්ථික වාසියක් අ

ත් නොවන කාර්යයක් බැවින් ව්‍යාපාරිකයින් ඒ වෙනුවෙන් යොමු නොවීම නිසා පරිගණක ක‍්‍රීඩා හා අධ්‍යාපන යෙදවුම් ක්‍ෂේත‍්‍ර වලදී ඒවා පරිශීලනය කරන්නන් වෙත ඇතිවන මානසික තෙරපුම අවම කිරීම හා දේශීය අනන්‍යතාවය හා සංස්කෘතියට ගැලපෙන පරිගණක යෙදවුම් නිර්මාණය මඟින් අපගේ තරුණ පරපුර වෙත අනන්‍යතාවය හා සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම අතුරු අරමුණු අතර ප‍්‍රධාන වේ.

Maarten's Crazy Clocks  at @ Amsterdam Air Port - English Narrations - with Dutch SubtitlesMaarten Baas (1978) is a   de...
12/11/2023

Maarten's Crazy Clocks at @ Amsterdam Air Port - English Narrations - with Dutch Subtitles

Maarten Baas (1978) is a designer who graduated from the Design Academy Eindhoven in 2002. Among his unique creations is a video creation based on public opinion about the production of "Digital Analog Clock". Originally presented in Sinhala in Sri Lanka, this video has been recreated with English and Dutch subtitles for its uniqueness. The video prominently discusses the human clocks installed at Amsterdam Airport in the Netherlands and Paddington Station in London.

Maarten Baas (1978) is een Nederlandse ontwerper die in 2002 afstudeerde aan de Design Academy Eindhoven. Tot zijn unieke creaties behoort een videocreatie gebaseerd op de publieke opinie over de productie van "Digital Analog Clock". Deze video, oorspronkelijk gepresenteerd in het Singalees in Sri Lanka, is vanwege het unieke karakter opnieuw gemaakt met Engelse en Nederlandse ondertitels. De video bespreekt prominent de menselijke klokken die zijn geïnstalleerd op Amsterdam Airport in Nederland en Paddington Station in London.

Maarten Baas (1978) is a designer who graduated from the Design Academy Eindhoven in 2002. Among his unique creations is a video creation based on pub...

වෙලාව බලන මිනිස්සු අතරමං කරන - අරුම පුදුම ඔරලෝසුදුම්රිය ස්ථානයක, ගුවන් තොටුපොළක තියෙන ඔරලෝසුවක් දිහා බලල, වෙලාව දැනගත්තට...
10/11/2023

වෙලාව බලන මිනිස්සු අතරමං කරන - අරුම පුදුම ඔරලෝසු

දුම්රිය ස්ථානයක, ගුවන් තොටුපොළක තියෙන ඔරලෝසුවක් දිහා බලල, වෙලාව දැනගත්තට, අපි කවුරුවත් ඒ ඔරලෝසුව ළඟ නැවතිලා පැය ගණන් බලාගෙන ඉන්නේ නෑ නේද?

ඒත් එහෙම බලාගෙන ඉන්න හිතෙන ඔරලෝසු තියෙන ගුවන් තොටුපොළක් සහ දුම්රිය ස්ථානයක් ලෝකයේ තියෙනවා කියල ඔබ දන්න වද?

මීටරයක් පමණ පළලැති මහා ඔරලෝසුවක, විනාඩියෙන් විනාඩියට ඔරලෝසු අත් චලනය කරන මිනිසෙක් සිටින අදාළ ඔරලෝසු දිහා බලාගෙන ඉන්න ගිහින් තමන්ට නියමිත කෝච්චියත්, ගුවන්යානයත් මඟහැරගත්තු මිනිස්සු ගැන ඔබ දන්නවාද?

ඕලන්ද ජාතික මාර්ටීන් බාස් Maarteen baass ගේ සුවිශේෂී ඔරලෝසු නිර්මාණ ගැන සහ ඔහුගේ වෙනත් නිර්මාණ ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.




දුම්රිය ස්ථානයක, ගුවන් තොටුපොළක තියෙන ඔරලෝසුවක් දිහා බලල, වෙලාව දැනගත්තට, අපි කවුරුවත් ඒ ඔරලෝසුව ළඟ නැවතිලා පැය ග....

Address

214
Veyangoda
11100

Telephone

+94785855472

Website

Alerts

Be the first to know and let us send you an email when Channel Tring Tring posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Channel Tring Tring:

Share

Category


Other Video Creators in Veyangoda

Show All