Sadun Perera

Sadun Perera ��හැමදේම තේරුම් ගත්ත දවසට
මිනිස්සු හරි නිහඬයි..�

නිදහස දෙන්න❣️උරුම නම් හැමදාම ලග රැදෙයි❤️🌹
26/04/2024

නිදහස දෙන්න❣️
උරුම නම් හැමදාම ලග රැදෙයි❤️🌹

සාමය සතුට පිරි             සුබ අලුත් අවුරුද්දක් වේවා...! 🙏😊
13/04/2024

සාමය සතුට පිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා...! 🙏😊

03/04/2024

"ඇස් දෙකෙන්ම දැක්කා මිනිස්සු වෙනස් වෙනවා...!!🤍

01/03/2024

" ප්‍රතිචාර දැක් වීම අඩු වෙන
තරමටම ඔබේ ජීවිතය
සාමකාමී වේ " 🤍🙂❤️

19/02/2024

ළග තියෙනකොට වටින්නෙ නැති දේවල් ,
නැති උනාම දැනෙනවා වැඩි !

ඒත් ඒ වටිනාකම දැනෙන්න ගන්නකොට
අපි ගොඩක් තැන් වල පරක්කු වැඩියි ! ♥️

කරන්දෙණියේ අපි                                  බැජි සමග 🤪❤️
16/02/2024

කරන්දෙණියේ අපි
බැජි සමග 🤪❤️

16/02/2024
මම මට පුලුවන් හැම විදියටම හැමෝටම උදව් කරනවා හැබයි මට ඉන්නෙ මම විතරයි කියලත් දන්නවා ☺️
15/02/2024

මම මට පුලුවන් හැම විදියටම හැමෝටම උදව් කරනවා
හැබයි මට ඉන්නෙ මම විතරයි කියලත් දන්නවා ☺️

“නිවැරදි මිනිසුන්ට කිසිදාක                 වරදින්නෙ නැත ☺️ඔවුන්ට මහ පොළොව පවා               ආදරය කරති “💖🙌🌍
15/02/2024

“නිවැරදි මිනිසුන්ට කිසිදාක
වරදින්නෙ නැත ☺️
ඔවුන්ට මහ පොළොව පවා
ආදරය කරති “💖🙌🌍

දෝණි කේස් අයියෝ 😉😁
05/02/2024

දෝණි කේස් අයියෝ 😉😁


මම දන්නැ ඔයාගෙ කතාවේ මම කවුද කියලා 🤎🌼හැබැයි මගෙ කතාවේ කාටවත් නොදුන්න තැනක් මම ඔයාට දුන්නා  🥰🤎
01/02/2024

මම දන්නැ ඔයාගෙ කතාවේ
මම කවුද කියලා 🤎🌼
හැබැයි මගෙ කතාවේ
කාටවත් නොදුන්න තැනක්
මම ඔයාට දුන්නා 🥰🤎

🥲කටුකන්න බැරි උන්ට මල් දෙන්න           දෙවියෝ ගංජා ගහලා නෑ මචං 😏🤗...
30/01/2024

🥲කටුකන්න බැරි උන්ට මල් දෙන්න
දෙවියෝ ගංජා ගහලා නෑ මචං 😏🤗...

මම ගොඩක් ලස්සන නෑ.ඒත් මට මගේ රූපය ගැන ආඩම්බරයි.මම මම විදිහටම ඉන්න කැමතියි..මම හැම දෙයකින්ම දක්ෂ නෑ.සියල්ල දන්නෙත් නෑ.ඒත්...
21/01/2024

මම ගොඩක් ලස්සන නෑ.
ඒත් මට මගේ රූපය ගැන ආඩම්බරයි.
මම මම විදිහටම ඉන්න කැමතියි..

මම හැම දෙයකින්ම දක්ෂ නෑ.
සියල්ල දන්නෙත් නෑ.
ඒත් මම කැමතියි මගේ අඩුපාඩු හදාගන්න.
තව දේවල් ඉගෙන ගන්න.

මම සෑම විටම මෘදු නොවන්න පුලුවන්.
ඒත් මම කැමතියි පුලුවන් හැම වෙලාවෙම කාරුණික වන්න.
මම කැමතියි මම විදිහටම ඉන්න

මේ මම.
ලෝකෙටම මම විතරයි.

ඉතින් මට ඕන නෑ වෙන අයෙක් අනුකරණය කරන්න..
මම මමම පමණයි.🌚✍️❤️

20/01/2024

ආතල් ටිකක් 😁😁

ඌරගස්මංහන්දිය අපි #ඌරගස්මංහන්දිය_අපි

17/01/2024

" අවසන් පෙම් කව ඔබට ලියන දා, උනුසුම් කදුලක් දෙනෙත සිබිනවා...!! 🫀"

" ඔය උනුහුම අන් ලදක් පතන දා, නෑ තාමත් මගෙ වගේ දැනෙනවා...!! 🧠"

" ඔබ මා මග හැර යන්න බලන දා, ඔබ අන්සතු විද තාම සොයනවා...!! 🥲

15/01/2024

සීත ඉර්තුව 🌨️❄️☃️

12/01/2024

_රැදී සිටින්න යන්න කිසිවකුට බල නොකරන්,
" ඔබව වටින මිනිසුන් කිසිදා ඔබව අත්නොහරනු ඇත "...🖤🫶🌻💫_

06/01/2024

මං පාට කරේ මාව තනියෙන්
ඒකයි උනේ මං ලස්සන සිත්තමක්🔥🙃

03/01/2024

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරේ, ඇත්තටම හදවතට දැනුන ආදරේට..🙂❤️

01/01/2024

────────🕊️🤍
සෑම හමුවීමක ම අවසානයේ,
වෛරයකින් තොරව සමුගන්න....🕊️✨

31/12/2023

නොකියන දේත් තේරුම්
ගැනීම ප්‍රේමයයි ! ❤️

29/12/2023

*_හැම තිස්සෙම කියවන කටකාර ලමයි ඉන්නවා නේද අන්න එයාලගෙ හිත් හරිම ලස්සනයි_* 🥺♥️

හැබැයි ටිකක් විතර track out ☺

_✵ ⇝✵ __ /🌼❤

28/12/2023

😊❤️

28/12/2023

❤️ "කාලයක් යද්දි,
මම තේරුම් ගත්තා....

වෙන කාට ,
නැතත් මට මාව

මගේ විදියට දැනෙන්න
ඕනේ කියලා..!🖤💫💐

28/12/2023

I'm not bowing down to anyone now, gentlemen, I'm on my way 😏

කෑම හොද නම් හෝටලේ හොයගෙන එන්නේ...🙂❤️අපෙන් කෑවොත් පිට යන්නෑ පිටින් කෑවොත් අපි දන් නෑ...😜❤️
22/12/2023

කෑම හොද නම් හෝටලේ හොයගෙන එන්නේ...🙂❤️

අපෙන් කෑවොත් පිට යන්නෑ පිටින් කෑවොත් අපි දන් නෑ...😜❤️

Address

Uragasmanhandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sadun Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Uragasmanhandiya media companies

Show All