Monaragala TV

  • Home
  • Monaragala TV

Monaragala TV ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රාදේශීය ප්‍රවෘත්ති සන්නාමය

තණමල්විල කුකුල් කටුව වැවේ දියේ ගිලීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට ========================================තණමල්විල පොලිස් බල ...
04/01/2024

තණමල්විල කුකුල් කටුව වැවේ දියේ ගිලීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට
========================================
තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් බෝදාගම කුකුල් කටුව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු එම වැවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් නවයක පුද්ගලයකු වන අතර මල සිරුර ඉදිරි විමර්ශන සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

04/01/2024

ඇපල් ෆෝන් අඩු මිලට දෙන බව පවසා තරුණියන් දූෂණය කල වයස අවුරුදු විස්ස සහ විසිදෙක වයස් වල දෙදෙනකු පොලිස් පරිගනක අපාරධ කොඨ්ඨාශයේ අත්අඩංගුවට.

04/01/2024

ආදරණීය රාත්‍රිය සජීවී විකාශය අද රාත්‍රි 8 ට බලාපොරොත්තු වන්න.

දඹගල්ලේ දී ගිනිඅවි තුනක් සහ ගංජා සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට========================================මොණරාගල දඹගල්ල ...
04/01/2024

දඹගල්ලේ දී ගිනිඅවි තුනක් සහ ගංජා සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට
========================================
මොණරාගල දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් දඹගල්ල කහගොල්ල තලාව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගිනිඅවි තුනක් සහ ගංජා ගස් විසි හතරක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට නිෂ්පාදිත එම ගිනිඅවි සැකකරු විසින් ප්‍රදේශයේ කැලෑවක සගවා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ගංජා ගස් ද එම ඉඩම තුල වගා කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුල ගිනිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

04/01/2024

වාන් දමන සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය නැරඹීමට විශාල පිරිසක් පැමිනෙමින් සිටී.

04/01/2024

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි ඉතාමත්ම අසරණ රෝගී මවකට තනි අත් වාරුවක් ලබා දීමට හැකි පරිත්‍යාගශීලියෙක් වේනම් කතා කරන්න.
0715253998.

මොණරාගල නගරය ආසන්නෙයේ සම්පත් බැංකුව අසල • කාමර - 04 • නාන කාමර - 02  ( ඇතුළත සහ පිටත ) • පර්චස් 35 ඉඩම බදු දීමට       ...
04/01/2024

මොණරාගල නගරය ආසන්නෙයේ
සම්පත් බැංකුව අසල
• කාමර - 04
• නාන කාමර - 02
( ඇතුළත සහ පිටත )
• පර්චස් 35 ඉඩම බදු දීමට
ඇත.

අමතන්න: 077 0633 766
072 4039 691

03/01/2024
03/01/2024

වැල්ලවාය නගරයට කිලෝමීටරයයි,යාලබෝව පාසලට මීටර් 500,සින්නක්කර ඔප්පු සහිත පර්චස් දහයක ඉඩම ඉක්මනින් විකිණීමට
0715253998.

03/01/2024

මනුසුවසරණි ගී මි‍යැසිය සජීව විකාශය

03/01/2024

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සිට

අද සවස හයේ සිට සජීවී විකාශය බලාපොරොත්තු වන්න.
03/01/2024

අද සවස හයේ සිට සජීවී විකාශය බලාපොරොත්තු වන්න.

යුක්තිය මෙහෙයුම යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් වල විදුහල්පතිවරුන්,ගුරුවන් සහ පොලිස් ස්ථානධිපතිවරුන් දැනුවත් කිරීමෙ වි...
03/01/2024

යුක්තිය මෙහෙයුම යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් වල විදුහල්පතිවරුන්,ගුරුවන් සහ පොලිස් ස්ථානධිපතිවරුන් දැනුවත් කිරීමෙ විශේෂ වැඩසටහනක්

මේ දිනවල ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම ට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් වල විදුහල්පතිවරුන්,ගුරුවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් මොණරාගල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
එම වැඩසටහන සදහා මොණරාගල කොඨ්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධ වලින් පාසල් දරුවන් ගලවා ගන්නා ආකාරය ත් එවැනි ජාවරම් නීතිය හමුවට පැමින වීමත් සම්බන්ධයෙන් මෙහිදී දැන්වත් කිරීම් කෙරෙණ.

2024 නව වසර සඳහා..... 6 වන ශ්‍රේණිය නව පංති ආරම්භය ජනවාරි මස  06 වන සෙනසුරාදා පෙ.ව 8.00ටගණිතය - හේමාල් දීප්තවිද්‍යාව - ව...
02/01/2024

2024 නව වසර සඳහා.....
6 වන ශ්‍රේණිය නව පංති ආරම්භය
ජනවාරි මස 06 වන සෙනසුරාදා පෙ.ව 8.00ට

ගණිතය - හේමාල් දීප්ත
විද්‍යාව - විශ්ව හිතේෂි
ඉංග්‍රීසි - අජිත් කුමාර
ඉතිහාසය - කපිල සුරංග

45 වසරක් පුරාවට ඌවේ විශිෂ්ඨයන් බිහිකර එකම ආයතනය❤️

මවකගෙ සෙනෙහස හද රැදි
ගුරුකුල - වැල්ලවාය

විමසීම් : ⁨071 806 2010⁩ | 0710987101


ඊයේ දින පැවති අධික වර්ෂාපතනය සමග සියඹලාණ්ඩුව මොණරාගල මාර්ගය ට ගලබැද්ද ප්‍රදේශයේ න් විශාල ගසක් කඩා වැටීම මාර්ගයේ ගමනාගමනය...
02/01/2024

ඊයේ දින පැවති අධික වර්ෂාපතනය සමග සියඹලාණ්ඩුව මොණරාගල මාර්ගය ට ගලබැද්ද ප්‍රදේශයේ න් විශාල ගසක් කඩා වැටීම මාර්ගයේ ගමනාගමනයට පැය දෙකක කාලයක් සම්පූර්ණයෙන්ම බධා එල්ල වී තිබුනා.
පසුව ප්‍රදේශවාසින් එක්ව ප ගස කපා ඉවත් කර මාර්ගයේ ගමනාගමනය සදහා විවෘත කිරීමට කටයුතු කර තිබේ.

මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ බස් අනතුරක්.========================================මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගලබැද්...
02/01/2024

මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ බස් අනතුරක්.
========================================
මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගලබැද්ද තිස් එක කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී තිබේ.
අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැත.

ජපානයෙ උසස් අධ්‍යාපනයට යන්න හිතනවද, එහෙම නැත්නම් ජපානයේ රැකියාවක් කර ලක්ෂ 4කට වැඩි වැටුපක් ලබන්න ඔබත් කැමතිද..........එහ...
02/01/2024

ජපානයෙ උසස් අධ්‍යාපනයට යන්න හිතනවද, එහෙම නැත්නම් ජපානයේ රැකියාවක් කර ලක්ෂ 4කට වැඩි වැටුපක් ලබන්න ඔබත් කැමතිද..........
එහෙනම් ජපන් භාෂාව සරලව ඉගනගන්න එන්න...
අපත් එක්ක එකතු වී ජපන් භාෂාවේ විශිෂ්ඨයෙකු වන්න.. ✈️ 🇯🇵
2024/01/07 දින
ඔබත් එන්න වැල්ලවාය ගුරුකුලට.

*JLPT N5 / NAT N5/ JFT

මුල් දින නොමිලේ සම්බන්ධ විය හැක..

කාලය මාස 05 යි.

අවම පාඨමාලා ගාස්තු

විෂය නිර්දේශය ආවරණය කිරීම.

එක් එක් සිසුවා කෙරෙහි අවධානය යොමු කරයි.

අවශ්‍ය නිබන්ධන සියල්ල ප්‍රින්ට් කර නොමිලේ ලබා දීම.

එකවර පාඨමාලා ගාස්තු ගෙවිමට අවශ්‍ය නොවේ.මාසික ගාස්තු අයකිරිම.

සටහන් සියල්ල ලබා දී විශය නිර්දේශය ආවරණය කරයි.
ඔබට අවශ්‍ය සියලුම තොරතුරු පටමලාව අරම්බක දිනය තුළ දැනුවත් කරනු ලැබේ.

වැඩිදුර විස්තර සදහා විමසීම 76 834 7473

01/01/2024

මේ වෙලාවේ වැස්ස නේද ?
අපිටත් එහෙමයි අලුත් අවුරුද්ද කියලා වෙනසක් නෑ.

01/01/2024

මෛත්‍රීපාල තණමල්විල බල බල ඉන්නකොට ගෝලයෝ යනවා.ඇමති දිලුම් පැල්වත්තේ දී කියයි.

වාන් දමන සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය ======================================මේ දිනවල සියඹලාණ්ඩුව ප්‍රදේශයට පැවති අධික වර...
01/01/2024

වාන් දමන සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය
======================================මේ දිනවල සියඹලාණ්ඩුව ප්‍රදේශයට පැවති අධික වර්ෂාපතනය සමග සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබේ.
ජලාශය වාන් දැමීමත් සමග සියඹලාණ්ඩුව සිට අම්පාර දක්වා ගමන් ගන්නා මාර්ගයක් ජලයෙන් යට වී ඇති අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයටත් බධා එල්ල වී තිබිණි.
වසර ගනනාවකට පසු මුතුකණ්ඩිය ජලාශය මෙලෙස වාන් දැමීම සිදු වූ බව ප්‍රදේශයේ ජනතාව පවසති.

2024.01.03 මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සිට සජීවී විකාශය බලාපොරොත්තු වන්න.
01/01/2024

2024.01.03 මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සිට සජීවී විකාශය බලාපොරොත්තු වන්න.

අලුත් අවුරුද්දේ ප්‍රථම ජාතික මට්ටමේ පුවත.
01/01/2024

අලුත් අවුරුද්දේ ප්‍රථම ජාතික මට්ටමේ පුවත.

ඔබගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද සමගින් සුභ දවසක් වේවා❤
01/01/2024

ඔබගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද සමගින් සුභ දවසක් වේවා❤

ඔබ සැමට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !
31/12/2023

ඔබ සැමට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !

අපේ දරුවන්ගේ දක්ෂතා වලට ඉඩක් දෙන්නට ,ඔවුන්ට අවශ්‍ය දැනුම සපයා දෙන්නට, පුන්චි උන්ගේ පුංචි පුංචි උත්සාහයන් අගය කරන්න,ඔවුන්...
31/12/2023

අපේ දරුවන්ගේ දක්ෂතා වලට ඉඩක් දෙන්නට ,ඔවුන්ට අවශ්‍ය දැනුම සපයා දෙන්නට, පුන්චි උන්ගේ පුංචි පුංචි උත්සාහයන් අගය කරන්න,ඔවුන්ව දිරි ගන්වන්නට Universe Pre School අපට හැකියාව ලැබුණා.ඇත්තටම ඒ පුන්චි පැටවු දැනටමත් දිනලා ඉවරයි.මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති එකම ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසල වන universe පෙර පාසලේ නවතම ශාඛාවක් බුත්තල නගරයේ ද ආරම්භ කර ඇති අතර එමගින් බුත්තල දරුවන්ටද 2024/01/04 වන දින සිට මෙම අත්දැකීම් ලබා ගැනීමටද හැකියාව ලැබී තිබේ. ඉතින් දරුවන්ට මෙවැනි හොඳම තැනක් සොයාදීම දෙමව්පිය ඔබගේ වගකීමක් වන අතර Universe පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුතුමියන්ගේ අසීමිත කැපකිරීම් මේ අයුරින් ඔබට දැකබලා ගත හැකි වේ.

31/12/2023

ඔයලාගේ ගිෆ්ට් එක ලෑස්තියි.

අයහපත් කාලගුණය සමග බුත්තල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ ගම්මාන කිහිපයක අලාභ හානි සිදු වූ නිවාස.
31/12/2023

අයහපත් කාලගුණය සමග බුත්තල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ ගම්මාන කිහිපයක අලාභ හානි සිදු වූ නිවාස.

රැකියා ඇබෑර්තු.ඉක්මනින් කතා කරන්න.
31/12/2023

රැකියා ඇබෑර්තු.ඉක්මනින් කතා කරන්න.

31/12/2023

අවුරුද්ද ඉවර වෙන්න තව පැය කිහිපයයි.ගත්ත ණය ටික දෙන්න,ණයට කරපු වැඩ වල සල්ලි දෙන්න අමතක වෙයි.ඒකයි මතක් කලේ.😁

අලුත් විදිහට දැනෙන්න කතා කරන්න.ඔබගේ සියලුම උත්සව අවස්ථා වෙනුවෙන්.0715253998
31/12/2023

අලුත් විදිහට දැනෙන්න කතා කරන්න.
ඔබගේ සියලුම උත්සව අවස්ථා වෙනුවෙන්.
0715253998

31/12/2023

මිලිමීටර් 9 ජීව උණ්ඩ 49 සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දිවයිනේ ලියාපදිංචි මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වැල්ලවායේ දී පොලිස් අත්අඩංගුවට.

31/12/2023

ඔබේ ගණදෙණු කාර භවතුන් වෙත ඔබේ අලුත් අවුරුදු සුභ පැතුම ලොවටම පේන්න එක් කරන්න.
කතා කරන්න 0715253998.

30/12/2023

නේත්‍රාබිශේකය කලා මංගල්‍යය අති සාර්ථකව පැවැත්විණ.
========================================
වැල්ලවාය නේත්‍රා කලා ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කල නේත්‍රාබිශේකය කලා මංගල්‍යය ඊයේ පස්වරුවේ දී පැල්වත්ත සිනී සමාගම් ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණ.
මෙහිදී විවිධ අංශ නියෝජයනය කරමින් නර්තන අංග රැසකින් මෙම වැඩසටහන සමන්විත වූ අතර විශාල පිරිසක් ද වැඩසටහන දැක බලා ගැනීම සදහා පැමිණ සිටියහ.

නේත්‍රාබිශේකය කලා මංගල්‍යය අති සාර්ථකව පැවැත්විණ.========================================වැල්ලවාය නේත්‍රා කලා ආයතනය විසි...
30/12/2023

නේත්‍රාබිශේකය කලා මංගල්‍යය අති සාර්ථකව පැවැත්විණ.
========================================
වැල්ලවාය නේත්‍රා කලා ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කල නේත්‍රාබිශේකය කලා මංගල්‍යය ඊයේ පස්වරුවේ දී පැල්වත්ත සිනී සමාගම් ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණ.
මෙහිදී විවිධ අංශ නියෝජයනය කරමින් නර්තන අංග රැසකින් මෙම වැඩසටහන සමන්විත වූ අතර විශාල පිරිසක් ද වැඩසටහන දැක බලා ගැනීම සදහා පැමිණ සිටියහ.

30/12/2023

මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය පර්පල් රේන්ජ් දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමට සුදානම්.

Address


Alerts

Be the first to know and let us send you an email when Monaragala TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share