Talk with Hansi

  • Home
  • Talk with Hansi

Talk with Hansi Being a woman with different roles is not easy.Let me share my life journey as a Mother, Entrepreneur

Study in Finland ෆින්ලන්තය දැනට ගොඩ දෙනෙක්  උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ ගමනාන්තයක් ලෙස තෝරාගන්නවා. මේකට හේතුව විදියට ගොඩ ද...
09/09/2024

Study in Finland

ෆින්ලන්තය දැනට ගොඩ දෙනෙක් උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ ගමනාන්තයක් ලෙස තෝරාගන්නවා. මේකට හේතුව විදියට ගොඩ දෙනෙක් කියන්නේ මූලිකවම අධ්‍යාපනයේ ඇති ගුණාත්මය. ඊට අමතරව ෆින්ලන්තයේ අධ්‍යාපනය ලබාගැනීමට එන සිසුන් වෙනුවෙන් ෆින්ලන්ත රජයෙන් ලබාදෙන පහසුකමුත් මේ තෝරාගැනීමට හේතු වෙනවා.
ෆින්ලන්තයේ විශ්ව විද්‍යාල 13 ක් සහ ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාල 22 ක් (universities of applied sciences.) තියෙනවා. මේ විශ්ව විද්‍යාල හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධි, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි වැඩසටහන් 500කට ආසන්න ප්‍රමාණක් හැදෑරීමේ අවස්ථාවන් ලබා දෙනවා.

ඔබත් ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ තොරතුරු වැදගත් වෙයි.

~Academic Year~
ෆින්ලන්තයේ අධ්‍යයන ව‍ර්ෂය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ සැප්තැම්බර් මාසයේ. මේක තමයි ප්‍රධාන intake එක වෙන්නේ. මීට අමතරව ජනවාරි මාසයේත් එක් අධ්‍යන වාරයක් පටන් ගන්නවා. මේ අධ්‍යන වාරයේදී සිසුන්ට අධ්‍යනය කළ හැකි ප්‍රෝග්‍රෑම්ස් සීමිතයි.

~Application Periods~
2025 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වන අධ්‍යන වාරය සඳහා 2024 සැප්තැම්බර් මාසයේ 11 වනතෙක් අයදුම්පත් යොමු කරන්න පුලුවන්.

2025 වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වන ප්‍රධාන අධ්‍යන වාරයට අයදුම්පත් කැඳවීම සිදු වන්නේ 2025 වසරේ ජනවාරි මාසයේ. සති කීපයක සීමිත කාල සීමාවක් තමයි මේ අයදුම්පත් භාරගැනීම සිදු කරන්නේ.

~සුදුසුකම්~

Bachelor’s program-

High school diploma or International Baccalaureate certificate.
Transcript of high school grades.
SAT/admission examination
English language proficiency scores

Master’s program-

Bachelor’s degree or equivalent qualifications.
Academic transcripts.
Some institutions may require two years of work experience with proper proof.
English language proficiency scores.

~Tuition Fees and Scholarships~
තමන් තෝරාගන්නා උපාධි පාඨමාලාව, විශ්ව විද්‍යාලය අනුව මේක වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් වසරකට යූරෝ 6000 වගේ සිට 18,000 අතර පරාසයක තමයි තියෙන්නේ. බොහෝ විශ්ව විද්‍යාල වල අර්ධ ශිෂ්‍යත්ව පිරිනමනවා.

~ මූල්‍ය අවශ්‍යතා~
තමන්ගේ ජීවන වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් ඔබ සතුව ඇති බව පෙන්විය යුතුයි. මේ සඳහා මසකට යූරෝ 600 බැගින් වසරක් සඳහා යූරෝ 7200 ක මුදලක් පෙන්විය යුතු වනවා. සිසුවාට අමතරව සිසුවාගේ බිරිඳ හෝ සැමියා හෝ දරුවන් විදෙස්ගත වනවා නම් ඔවුන් වෙනුවෙන්ද ප්‍රමාණවත් ජිවන වියදමක් ඇති බව පෙන්විය යුතු වනවා. ( මීට අමතරව උපාධි පාඨමාලාවේ පළමු වසරේ ගාස්තුව සඳහා ප්‍රමානවත් මුදලක්ද තිබිය යුතුයි)

මෙම මුදල තමන්ගේ ඉතුරුම් ගිණුමක අදහ්‍ය විටෙකදී භාවිතා කළ හැකි පරිද්දෙන් තිබිය යුතුයි. බැංකු ශේෂපත්‍ර පසුගිය මාස තුනක ඉදිරිපත් කළ යුතු වනවා.

තමන්ට යම් කිසි ශිෂ්‍යත්වයක් ලැබී ඇත්නම් ඒ අදාල ලියවිලි ඉදිරිපත් කළ යුතුයි.

~Working Rights for Students~
අධ්‍යන කාල සීමාවේදී 30 hours per week
නමුත් නිවාඩු කාල වලදී සිසුන්ට ඕනෑම පැය ගණනක් සේවය කළ හැකියි.

මීට අමතරව දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න හෝ ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.
ඔයා 2025 සැප්තැම්බර් මාසයේ අධ්‍යනය වර්ෂයට ෆින්ලන්තයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්. ඔයාගෙ ප්‍රොෆයිල් එක රිවිව් කරලා ඔයාට සුදුසුම මාර්ගය පෙන්වන්න අපි සූදානම්.

Hansani Hidellaarachchi
Consultant
Global Pathz

Study in Finland

නෙදර්ලන්තයේ ගෙයක් මිලදී ගන්නේ කොහොමද? මේ ඒ ගැන
05/09/2024

නෙදර්ලන්තයේ ගෙයක් මිලදී ගන්නේ කොහොමද?
මේ ඒ ගැන

නෙදර්ලන්තයේ රැකියාවක් කරන කෙනෙක් නිවසක් මිලදී ගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ.

Highly Skilled Migrant විදියට නෙදර්ලන්තයට එන්නේ කොහොමද? 1. Need a Resident Permit - නෙදර්ලන්තයේ වර්ක් වීසා හෝජොබ් වීසා, ...
03/09/2024

Highly Skilled Migrant විදියට නෙදර්ලන්තයට එන්නේ කොහොමද?

1. Need a Resident Permit - නෙදර්ලන්තයේ වර්ක් වීසා හෝජොබ් වීසා, වර්ක් පර්මිට් කියලා දෙයක් නෑ.

2. රෙසිඩ්න්ට් පර්මිට් එක ඉශූ කරන්න පුලුවන් IND විසින් පිළිගත් සේවා යෝජකයෙකුට (Employer) පමණි

මොකක්ද IND -Immigration and Naturalisation Service

Requirements
-valid passport or other travel document and some other facts that usually not applicable for SL
-employment contract
- sponsor recognised by the IND
- employer is listed in the public register

Process
-Job offer
- Employer will send the document list. (PP/ BC/ Etc)
- Application process (Application fee € 380,00)
- Employer submit the documents
- IND Decision - 90 days
- Appointment / Collect MVV ( provisional Resident Permit) entry visa / Biometrics
- Travel to the Netherlands
- Collect the resident permit

Q/A
1. Need IELTS - no
2. Can Bring Family - Yes
3. How to find a sponsored job - Online
4. What are the demanding jobs - IT related mainly
5. do we need dutch language - no

https://youtu.be/mSkXmPr2kLw?si=er1XzsjmShDCQa2s

Hansani Hidellaarachchi
Global Pathz

Highly Skilled Migrant කෙනෙක් ව්දියට නෙදර්ලන්තයට එන ආකාරය ගැන තමයි මේ වීඩියෝවෙන් කියන්නේ.

Country house vibe පින්තූර සුපුරුදු ලෙස Printerest එකෙන්....
06/05/2024

Country house vibe
පින්තූර සුපුරුදු ලෙස Printerest එකෙන්....

ටිං ටිං ගේ ලංකාවේ සවාරිය. 🇱🇰 TIN TIN 's journey to Sri Lanka.🇱🇰 📸 Credit goes to Sandaරූ ARTS
03/05/2024

ටිං ටිං ගේ ලංකාවේ සවාරිය. 🇱🇰
TIN TIN 's journey to Sri Lanka.🇱🇰

📸 Credit goes to Sandaරූ ARTS

ලස්සනම ලස්සන  ගෙයක් බලන්න යමුද?
28/04/2024

ලස්සනම ලස්සන ගෙයක් බලන්න යමුද?

කොයි වෙලාවත් තේ බොන වෙලාවක් කියන අයට තමයි මේ 👇
24/04/2024

කොයි වෙලාවත් තේ බොන වෙලාවක් කියන අයට තමයි මේ 👇

ඔයාගෙ ජීවිතයට ලැබෙන හැම දේම සුන්දර හෝ සදාකාලික විය යුතු නැහැ. සමහර වෙලාවට ජීවිතයට එකතු වෙන දේවල් වලින් ඔයාට හරි වැරැද්ද ...
24/04/2024

ඔයාගෙ ජීවිතයට ලැබෙන හැම දේම සුන්දර හෝ සදාකාලික විය යුතු නැහැ. සමහර වෙලාවට ජීවිතයට එකතු වෙන දේවල් වලින් ඔයාට හරි වැරැද්ද වටහලා දෙනවා. ඔයාව කෙටි කාලයකට හෝ සතුටට පත් කරනවා. ඔයාට යමක් කරන්න පුලුවන් බව ඒත්තු ගන්නනනවා. ඔයාගේ දරා ගැනීමේ ශක්තිය ඔප්පු කරලා පෙන්වනවා. ඔයා ඔයාට ආදරය කළ යුතු බව නැවත නැවතත් මතක් කරනවා.

ඔයාගේ ජීවිතයට එකතු වෙන හැම දෙයක්ම ආදරයෙන් පිළිගන්න. හැම දේම වෙන්නේ හේතුකට බව මතක් කරගන්න. ඒ අත්දැකීම් වලට ස්තුතිවන්ත වෙන්න.

හංසනි හිදැල්ලආරච්චි

Photos via Printerest

බබාලට ගැලපෙන නිදන කාමර අදහස්.....මේ වගේ ලස්සන තීම්ස් වලට බෙඩ් රූම්ස් හදාගන්න දැන් නම් හරිම පහසුයි.අවශ්‍ය ගොඩක් බඩු අපිට ...
20/04/2024

බබාලට ගැලපෙන නිදන කාමර අදහස්.....

මේ වගේ ලස්සන තීම්ස් වලට බෙඩ් රූම්ස් හදාගන්න දැන් නම් හරිම පහසුයි.අවශ්‍ය ගොඩක් බඩු අපිට ඔන්ලයින් ඕඩර් කරලත් ගන්න පුලුවන්. දරුවෙක්ට පොඩි කාලේ ඉඳලාම තමන්ගේම කාමරයක් තියෙන එක ගොඩක් වටිනවා. ඒක ලස්සන කරලා දෙන එක නම් දෙමව්පියන් ගෙ වගකීමක්.

ගොඩක් වෙලාවට බබා ආස කාටූන් චරිත වගේ දේවල් වලින් මේ කාමරය හැඩ කරගන්න පුලුවන්.

ඔක්කොටම කලින් කරන්න ඕනේ කලර් තීම් එකක් තෝරගන්න.ඒ පාට එක්ක ගන්න බඩු මැච් කරා නම් ඉබේම ලස්සන කාමරයක් ලැබෙනවා. ඒ වගේම අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය බඩු හරි සැලසුමක් ඇතුව මිලදී ගන්න. නිතරම කාමරය ලස්සනට පිරිසිඳුව තියා ගන්න බලන්න.

ඔයාලගෙ දරුවන්ගේ නිදන කාමර වල ලස්සන ෆොටෝ තියෙනවා නම් අපි එක්ක බෙදාගන්න


මේ පින්තූර නම් අන්තර්ජාලයෙන්.

Harry Potter Fans ලාට 👇
20/04/2024

Harry Potter Fans ලාට 👇

නිල් පාට ආසා අයට 👇පින්තූර printerest
19/04/2024

නිල් පාට ආසා අයට 👇

පින්තූර printerest

දන්නවාද? කටු පඳුරු වලත් සුන්දර මල් පිපෙනවා ❤පින්තූර  Printerest
18/04/2024

දන්නවාද? කටු පඳුරු වලත් සුන්දර මල් පිපෙනවා ❤

පින්තූර Printerest

අවුරුදු සමරලා හරි මහන්සියි අනේ.... 😆
15/04/2024

අවුරුදු සමරලා හරි මහන්සියි අනේ.... 😆

සමහර ඇබ්බැහි වීම්...........Photos Printerest
15/04/2024

සමහර ඇබ්බැහි වීම්...........

Photos Printerest

සියලු දෙනාටම සැම සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා 🙏
14/04/2024

සියලු දෙනාටම සැම සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා 🙏

"Rose, the delicate whisper of love's tender embrace, blooms eternal in the garden of the heart."Photos via Printerest
13/04/2024

"Rose, the delicate whisper of love's tender embrace, blooms eternal in the garden of the heart."

Photos via Printerest

වසන්තය පැමිණීමේ පොරොන්දුව ඕනෑම කෙනෙකුට කටුක ශීත කාලය ගෙවා දැමීමට ප්‍රමාණවත්ය" ~ ජෙන් සෙලින්ස්කිPhotos from Printerest
12/04/2024

වසන්තය පැමිණීමේ පොරොන්දුව ඕනෑම කෙනෙකුට කටුක ශීත කාලය ගෙවා දැමීමට ප්‍රමාණවත්ය" ~ ජෙන් සෙලින්ස්කි

Photos from Printerest

Save කරලා තියාගන්න ඊළඟ පාස්කුවට හදන්න අපූරු කප් කේක් ඩිසයින්ස් ටිකක්..... පරක්කු වෙලා තමා ෆොටෝස් ලැබුණෙ 😓 ඒත් ලස්සන නිසා...
11/04/2024

Save කරලා තියාගන්න ඊළඟ පාස්කුවට හදන්න අපූරු කප් කේක් ඩිසයින්ස් ටිකක්.....
පරක්කු වෙලා තමා ෆොටෝස් ලැබුණෙ 😓 ඒත් ලස්සන නිසා ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.

Credits to Printerest

"Loveliest of trees, the cherry nowIs hung with bloom along the bough, And stands about the woodland ride Wearing white ...
10/04/2024

"Loveliest of trees, the cherry now
Is hung with bloom along the bough, And stands about the woodland ride Wearing white for Eastertide.
Now, of my threescore years and ten,
Twenty will not come again,
And take from seventy springs a score,
It only leaves me fifty more.
And since to look at things in bloom
Fifty springs are little room,
About the woodlands I will go
To see the cherry hung with snow."~ A. E. Houseman

Photos via Pinterest

☘️🍀☘️🍀☘️🍀"Green, the hue of nature's canvas, whispers serenity and dances with the symphony of life." ☘️🍀☘️🍀☘️Photos fro...
10/04/2024

☘️🍀☘️🍀☘️🍀"Green, the hue of nature's canvas, whispers serenity and dances with the symphony of life." ☘️🍀☘️🍀☘️

Photos from Printerest

2024.04.08 සූර්‍යග්‍රහණයPhotos :National Geographic
09/04/2024

2024.04.08 සූර්‍යග්‍රහණය

Photos :National Geographic

"Purple is the color of imagination and inspiration, where dreams dare to take flight."Credits to Printerest
09/04/2024

"Purple is the color of imagination and inspiration, where dreams dare to take flight."

Credits to Printerest

දන්නවාද? ගෙදර එකම එක පුංචි මුල්ලකට පුලුවන් සුරංගනා ලෝකයක් මවන්න.......පින්තූර Printerest
08/04/2024

දන්නවාද? ගෙදර එකම එක පුංචි මුල්ලකට පුලුවන් සුරංගනා ලෝකයක් මවන්න.......

පින්තූර Printerest

නෙදර්ලන්තයේ ටියුලිප්ස් බලන්න යමුද?? Photos - Printerest
08/04/2024

නෙදර්ලන්තයේ ටියුලිප්ස් බලන්න යමුද??

Photos - Printerest

Lucca City part 2
26/03/2024

Lucca City part 2

Lucca is a city and comune in Tuscany, Central Italy, on the Serchio River, in a fertile plain near the Ligurian Sea. The city has a population of about 89,0...

Address


Alerts

Be the first to know and let us send you an email when Talk with Hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Talk with Hansi:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share