Y Creations

Y Creations About My Creations

අලුත් වෙනස් විදිහට ICT උගන්වන පන්තිය.Physical & Online06, 07, 08, 09 සහ 10,11(OL) ශ්‍රේණි සඳහා අලුතින් ආරම්භ වන ICT පන්ත...
06/04/2024

අලුත් වෙනස් විදිහට ICT උගන්වන පන්තිය.
Physical & Online

06, 07, 08, 09 සහ 10,11(OL) ශ්‍රේණි සඳහා අලුතින් ආරම්භ වන ICT පන්ති.

පන්‍ති වලට ඇතුලත් වීමට හා විස්තර දැන ගැනීම සඳහා
ඔබගේ හෝ දුව පුතාගේ නම, ශ්‍රේණිය හා නගරය පහත අංකයට Whatsapp හරහා එවන්න.
👇👇👇
𝟬𝟳𝟲𝟬𝟱𝟱𝟮𝟰𝟬𝟬

අපගේ පන්ති වල උගන්වන ආකාරය පහත 🆅🅸🅳🅴🅾 වලින් ඔබට නැරඹිය හැකිය.

𝐈𝐂𝐓 𝐠𝐫𝐚𝐝𝐞 𝟏𝟎 𝐋𝐞𝐬𝐬𝐨𝐧 𝟏 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐌𝐞𝐝𝐢𝐮𝐦 | 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 & 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
👇👇👇
https://youtu.be/bJMSuz_CZ7Q?si=B0tnOoGIZ3_cWCLv

𝐆𝐫𝐚𝐝𝐞 𝟏𝟏 𝐈𝐂𝐓 𝐋𝐞𝐬𝐬𝐨𝐧 𝟏 - 𝐏𝐚𝐬𝐜𝐚𝐥 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠
👇👇👇
https://youtu.be/V3Pz9l0rSAo?si=D7fd-h3FH5jS6IVY
ස්තූතියි....!

අලුත් වෙනස් විදිහට ICT උගන්වන පන්තිය.Physical & Online06, 07, 08, 09 සහ 10,11(OL) ශ්‍රේණි සඳහා අලුතින් ආරම්භ වන ICT පන්ත...
05/04/2024

අලුත් වෙනස් විදිහට ICT උගන්වන පන්තිය.

Physical & Online
06, 07, 08, 09 සහ 10,11(OL) ශ්‍රේණි සඳහා අලුතින් ආරම්භ වන ICT පන්ති.

පන්‍ති වලට ඇතුලත් වීමට හා විස්තර දැන ගැනීම සඳහා
ඔබගේ හෝ දුව පුතාගේ නම, ශ්‍රේණිය හා නගරය පහත අංකයට Whatsapp හරහා එවන්න.
👇👇👇
𝟬𝟳𝟲𝟬𝟱𝟱𝟮𝟰𝟬𝟬

අපගේ පන්ති වල උගන්වන ආකාරය පහත 🆅🅸🅳🅴🅾 වලින් ඔබට නැරඹිය හැකිය.

𝐈𝐂𝐓 𝐠𝐫𝐚𝐝𝐞 𝟏𝟎 𝐋𝐞𝐬𝐬𝐨𝐧 𝟏 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐌𝐞𝐝𝐢𝐮𝐦 | 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 & 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
👇👇👇
https://youtu.be/bJMSuz_CZ7Q?si=B0tnOoGIZ3_cWCLv

𝐆𝐫𝐚𝐝𝐞 𝟏𝟏 𝐈𝐂𝐓 𝐋𝐞𝐬𝐬𝐨𝐧 𝟏 - 𝐏𝐚𝐬𝐜𝐚𝐥 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠
👇👇👇
https://youtu.be/V3Pz9l0rSAo?si=D7fd-h3FH5jS6IVY

ස්තූතියි....!

https://youtu.be/3uAJBUIWsvY
04/02/2024

https://youtu.be/3uAJBUIWsvY

2023 Grade 5 Scholarship Exam Selected School | Cut off Marks | 2023 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු-------------------------------------------------------------------...

https://youtu.be/bYJgxkQC_vk
01/02/2024

https://youtu.be/bYJgxkQC_vk

How to Change Phone Number in Doenets User Account? 💠 This video explains to you How to Change Phone Number Doenets User Account? ------------------------...

https://youtu.be/FukLCsCU9mU
25/01/2024

https://youtu.be/FukLCsCU9mU

How to apply ol 2023(2024) ol online application 2022Colosing Date - 2024-02-15අවසන් දිනය - 2024-02-15o/l online application 2023 (2024)📜 This video will d...

https://youtu.be/Wde4-UqfOIU
22/01/2024

https://youtu.be/Wde4-UqfOIU

After A/L Exam? | Special Career Guidance Program From Minister of Education 💠 This program is implemented with the aim of directing students who complete G...

https://youtu.be/MfJ0drM-0nI
12/01/2024

https://youtu.be/MfJ0drM-0nI

2023 (2024) සමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය | 2023(2024) OL Exam Dates📜 This video explains the time when the 2023(2024) OL exam can be conducted.--------...

09/01/2024

𝗘 𝗰𝗮𝗹𝗲𝗻𝗱𝗮𝗿 𝟮𝟬𝟮𝟰

𝑪𝙝𝒆𝙘𝒌 𝒕𝙝𝒆 𝒍𝙞𝒏𝙠 𝙗𝒆𝙡𝒐𝙬 𝙩𝒐 𝒘𝙖𝒕𝙘𝒉
👇👇👇
https://online.fliphtml5.com/nznbn/vshh/ =1

𝙥𝙧𝙚𝙥𝙖𝙧𝙚𝙙 𝙗𝙮 𝙈𝙞𝙣𝙞𝙨𝙩𝙧𝙮 𝙤𝙛 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣

https://youtu.be/wwozLck87Xc
23/12/2023

https://youtu.be/wwozLck87Xc

How To Download G.C.E A/L Exam Admission For Private Candidates 2023(2024)📜 This video will discuss how to Download G.C.E A/L Exam Admission card for Privat...

https://youtu.be/_s7gXzwCYmU?si=95_q9ZedT5JPm4yw
17/12/2023

https://youtu.be/_s7gXzwCYmU?si=95_q9ZedT5JPm4yw

Scholarships for A/L 2025 students through President Fund |ආර්ථික දුෂ්කරතා ඇති O/L සමතුන්ට ශිෂ්‍යත්වඅයදුම් පත්‍ර ලබා ගත හැකි වෙබ් අඩවිය ⬇️⬇️⬇️https://www.pre...

මෙම වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 𝗣𝗚𝗗𝗘 පාඨමාලාව සඳහා විභාගයකින් තොරව බඳවා ගන්නා බැවින් අයදුම්පත් යොමු නොකල සියලු...
01/12/2023

මෙම වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 𝗣𝗚𝗗𝗘 පාඨමාලාව සඳහා විභාගයකින් තොරව බඳවා ගන්නා බැවින් අයදුම්පත් යොමු නොකල සියලුම ගුරුවරුන් අයදුම් කරන්න.

පාඨමාලාව සඳහා අයදුම් කරන කාලය දෙසැම්බර් 𝟏𝟒 දක්වා දීර්ග කර ඇත.

අයදුම් කරන සියලු විස්තර
👇👇👇

Open University PGDE Online Application💠 This Video explains to you step-by-step method to PGDE Application in OUSL📜 මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකා විවෘත වි...

https://youtu.be/b6aS68pa-xI
06/11/2023

https://youtu.be/b6aS68pa-xI

Open University PGDE Online Application💠 This Video explains to you step-by-step method to PGDE Application in OUSL📜 මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකා විවෘත වි...

ආදරණිය පියවරුන්ගේ දිනයක් වේවා...!🙏❤️🙏
18/06/2023

ආදරණිය පියවරුන්ගේ දිනයක් වේවා...!
🙏❤️🙏

04/06/2023

How to fill GCE O/L 2022 (2023) Paper Marking Online Application | Step-by-step Method📜 This video will discuss How to fill GCE O/L 2022 (2023) Paper Markin...

ජය...!
29/05/2023

ජය...!

https://youtu.be/GKe4INU3Z_M
21/05/2023

https://youtu.be/GKe4INU3Z_M

How to Download G.C.E O/L Exam Admission (2021) 2022 | Private Candidates Only📜 This video will discuss how to Download G.C.E O/L Exam Admission card for Pr...

2022 (2023) අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මාර්ගගතව අයදුම් කරමු...!📜මෙම වීඩියෝවේන් අපි සාකච්ජා කරන්නේ  2022(2023) වර්ෂයේ පැව...
02/02/2023

2022 (2023) අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මාර්ගගතව අයදුම් කරමු...!

📜මෙම වීඩියෝවේන් අපි සාකච්ජා කරන්නේ 2022(2023) වර්ෂයේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මාර්ගගතව(Online) අයදුම් කරන ආකාරයයි.

📜 This video will discuss step-by-step how to apply 2022(2023) OL exam online.

🔗 Video Link - ▶️ https://youtu.be/z6KDrIfdvCg
https://youtu.be/z6KDrIfdvCg

How to apply ol 2022(2023) ol online application 2022Colosing Date - 2023-02-28අවසන් දිනය - 2023-02-28 o/l online application 2022 (2023)📜 This video will ...

Thank you all...!❤❤❤
25/01/2023

Thank you all...!
❤❤❤

23/01/2023
NIE-PGDE Update
18/12/2022

NIE-PGDE Update

NIE PGDE 2022/2023 update | how to apply for a BOC credit card-----------------------------------------------------------------------------------------------...

සාමාන්‍ය පෙළ 2022 ICT විෂය වෙනුවෙන් අලුතින්ම ආරම්භ වන OL ICT Revision පංතිය. ( සිංහල මාධ්‍ය)දැනට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන...
23/10/2022

සාමාන්‍ය පෙළ 2022 ICT විෂය වෙනුවෙන් අලුතින්ම ආරම්භ වන OL ICT Revision පංතිය. ( සිංහල මාධ්‍ය)

දැනට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, 2022(2023) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ICT පංතිය.

මේ වසරත් පෙර වසර වගේම දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට බලපෑම් සිදුවුන වසරක්. ඒ වගේ සිදුවුන බලපෑම් වලින් අවසානයේ ඇත්තටම පීඩාවට පත් වෙන්නේ මේ වසර වල විභාග සඳහා පෙනී සිටින දරුවන්. උසස් පෙළ විභාගයත් මේ වන විට නැවත කල් දමා තිබෙන්නේ ඒ ඇතිවූ තත්වය නිසයි.

නමුත් සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල්/මැයි මාස වල බොහෝවිට පැවැත්වීමට නියමිතයි.

නමුත් පෙර වසර වල හා මේ වසරේ ඇති වූ තත්වයන් මත 11 ශ්‍රේණියේ බොහෝ දරුවන්ට විෂය කරුණු නිවරදිව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුන් නෑ. ඒ නිසා මේ වන විට බොහෝ ළමයින් පිරිසක් අතරමංව සිටිනවා ලබන වසරේ විභාගයට සුදානම් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව.😥

ඉතින් මම හිතුවා ඒ වගේ ළමයින් වෙනුවෙන් ICT පන්‍තියක් ආරම්භ කරන්න. මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ICT ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරමින් කරගෙන යෑමට බලාපොරොත්තු වන පංතියක්.

මෙහිදී ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන් එන ප්‍රශ්න කිහිපයකට අදාළ පාඩම් කිහිපයක් පමණක් ආවරණය කරන අතර ඒ පාඩම් පමණක් නිවරදිව හැදෑරීමෙන් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50%ක් පමණ ලබාගත හැකිය.

මේ සම්බන්ධව මීට පෙර මගේ YOUTUBE නාලිකාවේ පැහැදිලි කරන ලද වීඩියෝවේ link එකක් පහතින් දක්වන්නම් ඒකත් බලන්න.
👇👇👇
https://youtu.be/vTMJX-I6UOc

පංතියට සම්බන්ධ වෙන්න කැමති නම් පහත Whatsapp Group එකට සම්බන්ධව වෙන්න.
👇👇👇
https://chat.whatsapp.com/JN1Tarn9w8tF8sDckZm5n5

අවම ළමයින් 10 දෙනෙක්ගෙන් පංතිය ආරම්භ කරන අතර සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන උපරිම ළමුන් සංඛ්‍යාව 20කි.

Zoom මෘදුකාංගය හරහා පන්තිය කරගෙන යන අතර මාසික පංති ගාස්තුව රු. 2000/=

ආර්ථික අපහසුතා ඇති දරුවන්ගෙන් මුදල් අය නොකෙරේ.(අපව දැනුවත් කර ඒ පහසුකම ලබාගන්න)

ඉදිරි සතියේදී හදුන්වා දීමේ වැඩසටහනක් සමගින් පන්තිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා සම්බන්ධ වීමේ යොමුව (link) Whatsapp group එක හරහා ඔබට ලබා දෙනු ඇත.

වැඩි විස්තර සියල්ල WhatsApp Group එක හරහා ලබා දෙනු ලැබේ. සම්බන්ධ වෙන්න.
👇👇👇
https://chat.whatsapp.com/JN1Tarn9w8tF8sDckZm5n5

උගන්වන පාඩම් සියල්ල presentation භාවිතා කරමින් උගන්වන අතර පාඩම් සටහන් PDF ආකාරයෙන් ලබා දෙනු ලබයි.

සෑම පාඩමක් අවසානයේම එයට අදාල පසුගිය වසරවල විභාග ප්‍රශ්න පිළිතුරු ලියා සාකච්ඡා කරනු ලබයි.

තවත් විස්තර සඳහා
0760552400 (Whatsapp)

Address


Alerts

Be the first to know and let us send you an email when Y Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share