Channa Kinnaravi | Chahun Main Ya Na ( Mashup )
Vocals : Solith Senanayake, Chamath Fernando, Yashodhara Devanthi Embogama
Guitar : Heshan Atapattu
Cello : Sasini Chandrasinghe
Mixing & Mastered by Isuru Wijesekara ( Wildchild Labz )
Video Production by VIDEO Factory.
The Making of Thahanam Malak
Did you ever wonder how the video of Mihindu Ariyaratne's #ThahanamMalak was made? Here it is! The making of the Thahanam Malak video by RADICALZ
සසර වසන තුරු, නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා.......!
NIGHT DELIVERY - Short Film (Halloween Special)
Happy Halloween! අන්තිම වෙනකන් බැලුවොත් කතාව වැටහෙයි!
දැන් රෑට delivery යන්නේ බලාගෙන.
LIKE AND SHARE! Comment your ideas.
Cast: Tharindu Sazz Winchester, Oshiro Shane Gunathilake
Directed by: Tharindu Sazz Winchester
Director of Photography: Andy_Sean from Film Dragonn Productions
Edited by: Andrew Sean Vincent
Music: Kevin MacLeod, Purple Planet Music, Kurt Tomlinson Compositions
Lights and Art support: Shashi Dilhan Kannangara, Kasun Gihan
Youtube link: https://www.youtube.com/watch?v=9JHpOifTvLM
#HalloweenSpecial #VideoFactory
ගී සක්මන || Episode 02: ඔබ හීනයක් වගේ
"ඔබ හීනයක් වගේ..."
අපි හැමදාම අහන ගීතයක නොඇසූ පැත්ත ගැන දැනගන්න. අර්ථාන්විත රසවින්දනයක් උදෙසා ගී සක්මන සමඟ එකතු වෙන්න.
#geesakmana #ගීසක්මන
"ඔබ හීනයක් වගේ" Cover by: Prabodha Iroshini
Mindada Madawa
Andrew Withana
Malitha Dee
Chamara Ruwan
Vikith Perera
A 4th Note and VIDEO Factory Production
Youtube link: https://www.youtube.com/watch?v=shJYW3vb0wM
NIGHT DELIVERY (Short Film) OFFICIAL TRAILER
COMING THIS FRIDAY, 28th October 2016
NIGHT DELIVERY short film by VIDEO Factory.
Cast: Tharindu Sazz, Shane M. Gunathilake
Directed by: Tharindu Sazz
Director of Photography: Andy_Sean from Film Dragonn Productions
Edited by: Andy_Sean
Music: Kevin MacLeod, Purple Planet Music, Kurt Tomlinson Compositions
Lights and Art support: Shashi Dilhan Kannangara, Kasun Gihan
Share among your friends. #HalloweenSpecial
ගී සක්මන || Episode 01: මේ අයුරින් අපි සංසාරේ
ගී සක්මන පළමු දිගහැරුම...
"මේ අයුරින් අපි සංසාරේ"
අපි හැමදාම අහන ගීතයක නොඇසූ පැත්ත ගැන දැනගන්න. අර්ථාන්විත රසවින්දනයක් උදෙසා ගී සක්මන සමඟ එකතු වෙන්න.
#geesakmana #ගීසක්මන
"මේ අයුරින් අපි සංසාරේ" Cover by: Ravindu Piyumitha Aravinda
Mindada Madawa
Andrew Withana
Thilina Gamage
Malitha D
Chamara Ruwan
Youtube link: https://youtu.be/8wtePTWi2Cg
NEW PROGRAM || ගී සක්මන
ඇසූ ගී වල නොඇසූ තැන් කතා කරන්න...
ගී සක්මන සමඟ එක්වන්න!
#VideoFactory #ගීසක්මන
"Motor Bicycle" Movie Premiere
Motor Bicycle Movie Premiere on August 26th 2016
අපි ගියා Motor Bicycle film එක බලන්න. අපේ MOVIE REVIEW එකට ඉස්සෙල්ලා, බලන්න Shameera Rangana, Dasun Pathirana, Samanalee Fonseka, Veena Jayakody, Jackson Anthony, Semini D Iddamalgoda, Chulakshi Ranathunga, Sachini Ayendra සහ Chathra Weeraman ගේ අදහස්...
අපි ස්තුති කරන්න කැමතියි Motor Bicycle team එකට අපිට invite කරාට. ඒ වගේම අපි ඔවුන්ට සුභ පතනවා මේ වගේ නිර්මාණයක් කර, ලංකීය සිනමාවට නැවුම් මුහුණුවරක් එක් කිරීම පිළිබඳව.
අනිවාර්යෙන් මේ film එක බලන්න. අපේ REVIEW එක ළඟදීම! #MotorBicycleMovie #VideoFactory
Youtube link: https://www.youtube.com/watch?v=-h-e_rNN7SQ
"Rangana is a young musician from the working classes who dreams big. His aim is to rise above his station, even as he toils the low-rent barroom circuit with his band, playing night after night to under-appreciative crowds to make a frugal living.
Tanya is the love of his life, the woman whom all this will be worth achieving. She is just finishing school. As he toils through the nights, his need of a mode of transport – a motor bicycle – becomes more and more apparent. He dreams of one day collecting enough money to buy one, finally buying a second hand motorbike despite his mother’s great protest.
He now wants to taste his new found freedom with his beloved Tanya, along the city streets of Colombo. As Rangana and Tanya embark on this motorbike journey across the city, questions about their present, challenges to their future and the very essence of their lives is brought to the fore, in “Motor Bicycle.”
මනමේ කුමරා නික්ම යයි...
මනමේ කුමරා නික්ම යයි...
සොඳුරු මිනිසෙක්, දයාබර පියෙක්, හිතාදර මිත්රයෙක්.
විජය නන්දසිරි. කලාත්මක හදක් ඇති ඒ සහෘදයාණනි, ඔබට නිවන් සුව.
Our Tribute, to the great Vijaya Nandasiri. May he Rest in Peace.