Lanka child Academy

  • Home
  • Lanka child Academy

Lanka child Academy ඔබගේ සියලුම දැන්වීම් සදහා inbox කරන්න පළමු දැන්වීම නොමිලේ පලකරගන්න

20/02/2024

කැමතිනම් 25 සෙට් වෙන්න නුවර පැත්තෙ කට්ටිය ♥️😌

මේ බෙහෙත ගාල්ල කළුතර අවට ඇත්නම් කියන්න
13/08/2023

මේ බෙහෙත ගාල්ල කළුතර අවට ඇත්නම් කියන්න

28/07/2023
28/07/2023

මොකද කරන්නේ දැන්....?

20/07/2023

Let's welcome our new members:
මතුගම් පුර අහස යට අපි,
Dasun Sameera

20/07/2023

හොරවල අවටින් පූසෙක් අවශ්‍යයි.....

2023.07.19 මතුගම සිට කඩවත අධිවේගී මාර්ගයේ  උදැසන 7.30 මතුගමින් යන කොසලී බස් රථයේ ඊයේ මගේ bike eke යතුර නැති උනා ඒ වගේම m...
20/07/2023

2023.07.19 මතුගම සිට කඩවත අධිවේගී මාර්ගයේ උදැසන 7.30 මතුගමින් යන කොසලී බස් රථයේ ඊයේ මගේ bike eke යතුර නැති උනා ඒ වගේම mata ආවිත් නැවත හම්බුනා එම කොසලි බස් රථයේ රියදුරු මහතා හා කොන්දෝතර මහතාගේ අවංක කම ගැන වචන වලින් කියන්න බෑ............... ස්තූතියී

Aththa kathawa neda Thani wela gedara innakota thama e gana danenne
18/07/2023

Aththa kathawa neda Thani wela gedara innakota thama e gana danenne

17/07/2023

Good night......

ගණිතයට ලකුණු අඩුද?.....මෙන්න සර්....අපේ ෂාම් රංගන සර්  6 සිට 11 ශ්‍රේණි සඳහා වඩාත් ඉක්මන් වැඩි ලකුණු ප්‍රතිඵලයක් ලබා ගැන...
17/07/2023

ගණිතයට ලකුණු අඩුද?.....
මෙන්න සර්....
අපේ ෂාම් රංගන සර්
6 සිට 11 ශ්‍රේණි සඳහා වඩාත් ඉක්මන් වැඩි ලකුණු ප්‍රතිඵලයක් ලබා ගැනීමට අදම ඒ කරා පීනන්න ,......,....... පියාඹලා එන්න
මතුගම ශිල්ප
හිරිවැද්දල නේවිසකා....

07/07/2023

ඔයාලා දන්නවා අපි දන්නවා
Page ප්‍රෝමෝෂන්
කැමති නම් මේකෙන් pramot කරන් යන්න....
ජය ජය ශ්‍රි ලංකා 244 ඉලක්කය නම් මොනාද ආප්පා...

07/07/2023

ශ්‍රී ලංකාවටලකුණු 244 ඉලක්කයක්

07/07/2023

Sri Lanka vs west indies live score
Wi 243 all out

ශෙයා කරන්න .❤🙏🙏 ලස්සන ආදරයක් යුගදිවියක් අපි හැමෝටම ඇති නමුත් අපිටත් මේ වගේ උනොත් අපිත් ගොඩක් අසරණයි යාලුවනේ පුළුවන් කාමක...
07/07/2023

ශෙයා කරන්න .❤🙏🙏 ලස්සන ආදරයක් යුගදිවියක් අපි හැමෝටම ඇති නමුත් අපිටත් මේ වගේ උනොත් අපිත් ගොඩක් අසරණයි යාලුවනේ පුළුවන් කාමක් ඇතත් නැතත් ශෙයා කරලා එයාලා වෙනුවෙන් යහපතක් කරමු

ඇය එදා සහ අද 🥺

මේ සහෝදරිය Accident එකකින් පසුව කෝමා තත්ත්වයෙන් ඉන්නේ
යුග දිවියට ඇවිත් අවුරුදු 2කින් ඇදටම සීමා වෙනවා කියන්නේ හිතාගන්නවත් බැරි දුකක්
කොල්ලා Rapper කෙනෙක් , උට පුලුවන් වෙන කෙල්ලෙක් එක්ක ආතල් එකේ ජීවත් වෙන්න
ඒත් ඌත් ආදරේ මත්තෙම නැහි නැහි තම ආදරණීය බිරිද සුව කරගැනීමට අපමන වෙහෙසක් දරනවා ...

මචන් මේ දේ හෙට මට වෙන්නත් පුලුවන්
හෙට ඔබට වෙන්නත් පුලුවන්
මෙවැන් සාපයක් අපි කිසිම කෙනෙක්ට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මොවුන්ටත් මේ සාපයෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා මෙයාලට අවශ්‍ය බෙහෙත් ගන්න හැකි සෑම අයෙක්ම රු100 හෝ ආධාර කරන්න 🙏

නැතිනම් එහෙම පින් සිත් අය වෙනුවෙන් පෙනීමට මේ Post එක හැකිතාක් Share කරන්න..

0705686683
0701539895 whtsapp

Copied 👈👈👈👈👈👈
ඇති හැකි අය ඉන්නවනම් පුලුවන් විදියට උපකාරයක් කරමු...🙏

07/07/2023

සුබ උදෑසනක් වේවා

06/07/2023

සිමෙන්ති මිලත් 2600 සිට 2300 දක්වා 300කින් අඩු වේ

06/07/2023

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල පහලට
12.5 kg රු 300කින් හා
5kg රූ 120කින් අඩුවේ

06/07/2023

පොළවේ මතුපිට අඩිය ගහන මනුස්සයෙක්ගේ ඒ වචන ටික

පරදින්න යනකොට දිනපු වම මිනිස්සු විදින විදිහ හිතා ගන්න බැරි තරම් සමහර විට මරණය පවා ලංවෙනවා
06/07/2023

පරදින්න යනකොට දිනපු වම මිනිස්සු විදින විදිහ හිතා ගන්න බැරි තරම් සමහර විට මරණය පවා ලංවෙනවා

දන්න අය දන්නවා මේ මල ගැන
05/07/2023

දන්න අය දන්නවා මේ මල ගැන

05/07/2023

සුපිරි කොල්ලෙක් සෙට් උනා ආතල් ගන්න ඕනෑ කාලේ ආතල් ගන්න ඕනා නැද්ද මන් අහන්නේ

02/07/2023

ඉන්ටව් නම් මොනවද අප්පා

02/07/2023

දෙකටන් බැහැපන් ...... දෙකට න් නැගපන්

22/06/2023

Micro finance vacancy monawada thiyenne kaluthara awata

08/06/2023

Discover
platina
scooter bike අවශ්‍යයි

Address


Telephone

+94786443777

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka child Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share