14/10/2025
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අපගේ තරංග කුටියේ අලෙවි කටයුතු පෙර වසරවලත් වඩා යහපත් අයුරින් සිදුවූ බව අප ඔබට සතුටින් දැනුම් දෙමු .
එය එසේ වුයේ තරංග ප්‍රකාශන කෙරෙහි ආදරෙන් සහ විශ්වාසයෙන් රැදී සිටින පාඨක ඔබ නිසාවෙනි. තවද අප ආයතනය හා සම්බන්දව සහයෝගයෙන් කටයුතු කරන අනිකුත් ප්‍රකාශන ආයතන හා සේවා සපයන ආයතනද , ශ්‍රී ලංකා පොත් ප්‍රකෂකින්ගේ සංගමයේ සංවිදායක නිලධාරී මණ්ඩලයද මෙම කටයුතු වලදී අපට දැක්වූ සහයෝගය අප අගයකොට සලකමු .
අප හා රැදී සිටි ඔබ සැමට "තරංග ප්‍රකාශකයෝ " අපගේ ආදරණිය ස්තුතිය....❤️❤️❤️