Sudila Radio

Sudila Radio The Buddhist channel Media
(2)

14/10/2023

ශිෂ්‍යත්ව විභාගය සඳහා නිවසින් පිටත් වී යෑමට සුබ වේලාවන්,
2023 10 15 ඉරිදා පෙ.ව. 06.35 , 06.59, 07.43, 07.59, 08.11 දකුණු දිසාව බලා සුබයි
ඔබට ජය හා සතුට ලැබේවා.

ඔබේ ගමේ සිදුකරන ධර්ම දේශනා වැඩසටහන්, විශේෂ පිංකම් මාලා, බැති ගී වැඩසටහන් හා බෞද්ධ වැඩසටහන් සජීවීව...FM 90.2 ඔස්සේ ගාලු ද...
23/06/2023

ඔබේ ගමේ සිදුකරන ධර්ම දේශනා වැඩසටහන්, විශේෂ පිංකම් මාලා, බැති ගී වැඩසටහන් හා බෞද්ධ වැඩසටහන් සජීවීව...
FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ www.sudilaradio.lk ඔස්සේ මුලු ලොවටම ප්‍රචාරය කිරීමට අපි සූදානම්.
අමතන්න : චන්දන - 0776040160 | නදීෂ් - 0776509188

මෙවර  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය  සඳහා  පිටත්වීමට සුබ හෝරාවන්
29/05/2023

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පිටත්වීමට සුබ හෝරාවන්

05/05/2023
13/04/2023

අලුත් අවු­රුදු උදාව >>>

අප්‍රේල් මස 14 වන සිකු­රාදා දින අප­ර­භාග 02.59 ට සිංහල අලුත් අවු­රුද්ද උදා­වෙයි.

පුණ්‍ය කාලය >>>

අප්‍රේල් මස 14 වන සිකු­රාදා පූර්ව­භාග 8.35 සිට එදින අප­ර­භාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකු­රාදා පූර්ව භාග 8.35 ට පළ­මුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආග­මික වතා­ව­ත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන සිකු­රාදා අප­ර­භාග 2.59 සිට අප­ර­භාග 9.23 දක්වා පහත දැක්වෙන අයු­රින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනු­දෙනු කිරීම හා ආහාර අනු­භ­වය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම >>>

අප්‍රේල් මස 14 වැනි සිකු­රාදා අප­ර­ භාග 3.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දිකිරි මිශ්‍ර කිරි­බ­තක් ද තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ග­යක්ද පිළි­යෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම්, ගනු­දෙනු කිරීම් හා ආහාර අනු­භ­වය >>>

අප්‍රේල් මස 14 වැනි සිකු­රාදා අප­ර­ භාග 5.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රා­භ­ර­ණ­යෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු­දෙනු කොට ආහාර අනු­භව කිරීම මැනවි.

සුදිල රේඩියෝ 'දම් සභා මණ්ඩපය' අද දින මහරඹ, දූව වත්ත, විහාරස්ථානයේ දී සජීවීව මේ මොහොතේ... දේශණ සහභාගීත්වය > පේරාදෙණිය විශ...
05/04/2023

සුදිල රේඩියෝ 'දම් සභා මණ්ඩපය' අද දින මහරඹ, දූව වත්ත, විහාරස්ථානයේ දී සජීවීව මේ මොහොතේ...

දේශණ සහභාගීත්වය > පේරාදෙණිය විශ්වවිද්‍යායේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්ය, රූපවාහිනී හා ගුවන් විදුලි දේශක අත්තනායක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන අනුශාසකත්වය > සිව් මහ විහාරාධිකාරි, සුදිල රේඩියෝ නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ.

Address


Telephone

+94776040160

Alerts

Be the first to know and let us send you an email when Sudila Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sudila Radio:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share