Use The Brain

  • Home
  • Use The Brain

Use The Brain අලුත් දේවල් සොයාගන්න, අලුත් දේයක් ඉගේ

06/06/2023

Using people's brains. Good things to do. My channel speaks through it. Recycling, restoration, new creations. Fancy creations. Many such profiles are co...

06/06/2023

The most beautiful flower pot created using a disposable glass bottle. This video explains step by step how to create this. I guess this will be useful for y...

06/06/2023

In this video, I'm going to show you how to make a DIY oil lamp – the quick and easy way!If you're looking for a project to do during your free time, this is...

wish your happy new year ❤️❤️❤️
01/01/2023

wish your happy new year ❤️❤️❤️

22/12/2022

සිතන්නට යමක්..

22/12/2022
How to make 3d hologram box screen | Hologram Video Projector at Home.  See the link below for how to make it👇👇👇Hologram...
22/12/2022

How to make 3d hologram box screen | Hologram Video Projector at Home. See the link below for how to make it👇👇👇

Hologram Video Projector
හදන විදිය පහල ලින්ක් ඒකේන්බලන්න👇👇👇

https://youtu.be/tbz8bO8vNtk

How to make 3d hologram box screen | Hologram Video Projector at Home.  See the link below for how to make it👇👇👇Hologram...
22/12/2022

How to make 3d hologram box screen | Hologram Video Projector at Home. See the link below for how to make it👇👇👇

Hologram Video Projector
හදන විදිය පහල ලින්ක් ඒකේන්බලන්න👇👇👇

https://youtu.be/tbz8bO8vNtk

27/11/2022
27/11/2022

Mercedes🚲 🚗

27/11/2022
27/11/2022

Amazing architecture

27/11/2022

නොදැවුණු ෆිල් 😥 63*

27/11/2022

"මට කොහොමත් බෑනෙ සර්!" 😢😥😔

ප්‍රතිඵල නිකුත් වුණාට පස්සෙ විභාගය පාස් වුණ ළමයි හරිම සතුටින් කතා කරා. මගේ විෂය ගණන් වෙච්ච නිසා උන් හරි උජාරුවට කිව්වා සර් මට A තියෙනවා B තියෙනවා කියලා.. ඒක හරිම සාමාන්‍යයි.

මේ අතරෙදි අහම්බෙන් මම දැක්කා පන්ති ආපු ළමයෙක් ප්‍රතිඵල ලේඛනය whatsapp status දාලා තියෙනවා.. පන්ති පටන් ගත්ත දවසෙ ඉඳන් අවුරුදු ගාණම පිට පිට කිසිම ළමයෙක් ගණන් අසමත් නොවීම ගැන හෙන උජාරුවෙන් හිටපු මට ඒක දැක්කම නම් හිතට ආවෙ පුදුම දුකක්..

හැමෝම ප්‍රතිඵල කියන්න මට කතා කරද්දි මම ඒ පුතාට ඒ වෙලාවෙම ගත්තා කෝල් එකක්. අරන් මුලින්ම ඇහුවෙ පුතා මොකෝ කරන්නෙ කාලා බීලද ඉන්නෙ කියලා.. මම ඇඳට වෙලා ඉන්නවා සර් කියපු විදිහෙන් තේරුණා ලොකුම අවුලකින් නෙමෙයි වගේ ඉන්නෙ කියලා..

"පුතා ඊළඟට මොනවාද කරන්න ඉන්නෙ" මම ඇහුවෙ එච්චරයි. මට සර් කොහොමත් බෑනෙ සර් කිව්වම මම තවත් අවුල් ගියා. කවදාවත්ම එහෙම හිතන්න එපා පුතේ කියලා කොල්ලගෙ හිත හදන්නයි මම උත්සාහ කරේ. ඒත් ඒ හෙන ශක්තිමත් කොල්ලොක්.

"මම දන්නවා සර් මට ඉගෙනගන්න බෑ කියලා. මට පුලුවන් උයන්න. මම දක්ෂ, මම ආස ඒකට. ඉතිං මම හිතාගෙනම හිටියා සර් ඒ පැත්තෙන් ඉස්සරහට යනවා කියලා. යාලුවො සේරම පාස්. දැන් IT,English course එකක් කරනවා. ලබන මාසෙ ඒක ඉවරයි. ඒක ඉවර කරපු ගමන්ම හොටෙල් කෝස් එකක් කරලා මම රට යනවා සර්. ගොඩක් දුකයි ෆේල් වුණ එකට. ඒත් මම කොහොමහරි මගේ ගමන යනවා සර්"

හැමෝම ගුරුවරු මගෙ ළමයි අච්චරක් පාස් මෙච්චරක් පාස් කියලා පාස් අය ගැන විතරක්ම දාද්දි මටත් මේක නොදා ඉන්න තිබුණා. ඒත් මේ වගේ දරුවො තව දහස් ගාණක් ලංකාවෙ මේ වෙද්දී ඉන්නවා. අන්න ඒ අහිංසකයන්ට අලුත් බලාපොරොත්තු ටිකක් ජීවිතේට එකතු කරන්නයි මම මේක ලියන්න හිතුවෙ..

නැවත නැවතත් සමත් අසමත් සියලුම ආදරණීය දරුවන්ට දීප්තිමත් අනාගතයක් පතමි..
තෙරුවන් සරණයි!!!

ගිහාන් වල්පොල සර්ගෙ fb පිටුවෙන් උපුටාගැනීමකි!

Plastic බොතල් හා කොටු කැලී වලීන් හදාගත හැකී ලස්සන ඒල්ලන්න පුලුවන් මල් පොච්චී හදන විදිය පහල ලින්ක් ඒකේන් බලන්න❤️👇👇https:/...
21/11/2022

Plastic බොතල් හා කොටු කැලී වලීන් හදාගත හැකී ලස්සන ඒල්ලන්න පුලුවන් මල් පොච්චී හදන විදිය පහල ලින්ක් ඒකේන් බලන්න❤️👇👇

https://youtu.be/scw23p8SCb8

Plastic බොතල් හා කොටුකැලී වලීන් හදාගත හැකී නිර්මානයක්❤️👇👇
21/11/2022

Plastic බොතල් හා කොටුකැලී වලීන් හදාගත හැකී නිර්මානයක්❤️👇👇

Beautiful flower pot made of plastic bottle and wooden sticks. This can be done very easily. Step-by-step instructions on how to create this are included in ...

21/11/2022
මතක තබා ගැනීමේ කෝනය
21/11/2022

මතක තබා ගැනීමේ කෝනය

20/11/2022

This is a step by step video of how to make a glass bottle cutter. A strong cutter unit at a very low cost. I believe this will be an interesting and useful ...

16/11/2022

තනියම ආපු මට දැන් ලක්ෂ එක හමාරක පවුලක් ඉන්නවා 🥺 හැමෝටම ගොඩක් ස්තූතියි 🙏💙❤
හැමෝටම ගොඩක් ආදරෙයි 💓💙🍃

28/10/2022

ඒක 😮😮

27/10/2022

Visit Sri Lanka ❤️😍

27/10/2022

වයින් වුනත් රස පරණ වෙන තරමටලු...
මේත් ඒ වගේ පුරාවෘතයක්.. !

කුමාර සංගක්කාර !

කුමරු ජාත්‍යන්තර ක්‍රිකට් රජදහනට ඇවිත් රාජකීය නාමයක් හදාගෙන ඉවරයි.
ටෙස්ට් ලකුණු 12400ක්...එක්දින ලකුණු 14235ක්...විස්සයි විස්ස ලකුණු 1382ක්...ටෙස්ට් ශතක 38ක් වගේම ටෙස්ට් අර්ධ ශතක 52ක්...එක්දින ශතක 25ක් වගේම අර්ධ ශතක 93ක්.. සහ විස්සයි විස්ස අර්ධ ශතක 8ක්...මේ රාජකීය ලාංකික සලකුණ වටා ගෙත්තම් වෙනවා.

පිතිකරුවෙක් විදිහට ටෙස්ට් තරගවල 57.40කත් එක්දින තරගවල 41.98කත් විස්සයි විස්ස තරගවල 31.40කත් පිතිකරන සාමාන්‍යයක් රදවා ගන්නට සංගක්කාර නම් රාජකීය කුමරුට හැකිවෙනවා.

කුමරු වරෙක කන්ඩායමේ රාජ ඔටුන්න සිප ගෙන පලදද්දි අපි ලෝකයේම දෙවෙනියෝ වෙන්නේ අසල්වාසීන් ඉන්දියාවට විතරක් පරාජය වෙලා.2011දී එක්දින ලෝක අනූශූරයෝ වෙච්චී රජ්ජුරුවන්ට නොලැබුනු විජයග්‍රාහී පහස 2014දී අවසන් තරගයේ වීරයා වෙලා 20-20 ලෝක ශූරතාවය ලක් මවට ලබාදෙන්න මහන්සි වෙන්නේ සංගක්කාර !

ටෙස්ට් ලකුණුලාභින් අතර හයවෙනි තැන ලබමින් ක්‍රිකට් පිටියේ ශ්‍රීමත් නාමයක් වූ බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වෙන්නේ ටෙස්ට් ද්විත්ව ශතක 11ක් සංගක්කාරගේ ගිණුමට බැර කරගෙන...

ටෙස්ට් තරග වල වැඩිම ශතකලාභීන් අතර හතරවෙනි තැනට සංගා ඉන්නේ ටෙස්ට් ශතක 38කින් වර්ණවත් කරගෙන !

ටෙස්ට් තරගවල ඕනෑම කඩුල්ලකට දියත් කල හොදම පිතිකරන සබදතාවයට මහේලට දායකත්වය දෙන්නෙත් සංගක්කාර !

ශතක 37ක් අංක තුනට ඇවිත් ටෙස්ට් පිටියේ ලබා ගන්නවා.ඒ තමයි අදටත් ලෝකයේ අංක තුනේ පිතිකරුවෙක් රැස්කල වැඩිම ටෙස්ට් ශතක ගණන !

එක්දින තරගවල ලකුණු 14000 සීමාව පසුකල පලමු ලාංකිකයා තමයි සංගා,

එක්දින පිටියේ ස්ටම්ප් දවා ගැනීම් 99කින් සංගා පිතිකරුවන්ව දවාගෙන තියෙනවා.

එක්දින තරගවල පිට පිට ශතක හතරක් ගහපු ලෝකයෙන්ම එකෙක්ට ඉන්නේ අපේ සංගා...ඒ 2015 ලෝක කුසලානයේ පිලිවෙලින් ලකුණු 105*,117*,104,124 බැගින් බංග්ලාදේශය එංගලන්තය ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට ගහලා...

එක්දින ලකුණු 10000 පසුකල පලමු කඩුළු රකින පිතිකරු තමයි සංගා !

තනිකරම ශ්‍රි ලංකාව බිහිකල ලකුණු මැෂිමක් තමයි මේ...

ඉතිං වසර පහලවක් රස කල පරණ වෙන තරමට රස වැඩි වුනු රාජකීය වයින් වීදුරුව ඒ රස ප්‍රේක්ෂක තොල් මත තබා සදහටම ක්‍රිකට් වලින් නිකම ගියේ,ආඩම්බර ලෙසින් ප්‍රේක්ෂයින් යන්න එපා කියද්දී 2015 අගෝස්තු මස 20වෙනි දිනක ඉන්දියාවට එරෙහිව සිය අවසාන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරලා...

ඉතිං කුමාර සංගක්කාර නම් රාජකීය පෙලපතේ ක්‍රිකට් වංශක්කාරයාගේ වයින් වීදුරුවේ රස කෙසේ අමතක කරන්නද ?

සුභ උපන් දිනක් ක්‍රිකට් ලොව හැඩ කල විශිෂ්ඨයානෙණි,

✍️ | Rishie Bro

27/10/2022

Happy 45th Birthday to Kumar Sangakkara 🇱🇰🏏

26/10/2022

90.9/91.1
වැල් ගී වැල් 🎶🎶
With Eesha💃 Taniya
8pm-10pm

26/10/2022
26/10/2022

🖐✨

26/10/2022
26/10/2022

😁

26/10/2022

ඇත්තක්❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Use The Brain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Use The Brain:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share