KAWSilva

KAWSilva මේ කව්ද,වසර 2 කට ඉහත සූයර්‍ ග්‍රහනය වූ දිනක.

Due to the fact that the government has been in the process of making corruption whichever released on the electronic media and printed media to weaver's as well readers all over the world."corona pandemic?

24/04/2024

Everything goes to wrong margin,
But think quite and take time and do
safely, the correct path in front of the
Narrow way to Success Life!

15/04/2024

ජනතාව හොදින් දැන සිටිය යුතුයි.

15/04/2024

පෙර දවසක #"එක්තරා දේශපාලුවෙක්
බුකියේ විවාදයකදී "පැන්ෂන්" කාරයෝ
කියල අපහාස කරන්න වුනා, එදා
සුද්ද 'පැනෂන්' හැදුවේ
"දේශපාලුවන්ට" නොවන බවත්
උන් සහ වැඩකරන ජනතා ව
දන්නවාද??

15/04/2024

විශ්‍රාම යේ---විශ්‍රාම වැටුප
කවුරුන් සඳහා ද #??
ඉංග්‍රීසි න් රට පාලනය කරන සමයේ,
රජයේ සේවකයන්ට සේවය අවසන් වූ
පසු ජීවත් වීමට, #@
උපහාර පිණිස සෑදූ ත්‍යාගයකී.

06/03/2024

ජීවිතය සුන්දරයි නේද කියලා හිතුනා එකයි හදිස්සියේම ලියන්නේ. ඊයේ පෙරේදා තිබුන ඇඹරැල්ල ගස අද නැහැ 😂

ජීවිතය සුන්දරයි නේද කියලා මට හිතුනා අපේ ගෙදර තිබුන අද නැහැ.
06/03/2024

ජීවිතය සුන්දරයි නේද කියලා මට හිතුනා අපේ ගෙදර තිබුන අද නැහැ.

ජීවිතය සුන්දරයි නේද කියලා හිතුනා එකයි හදිස්සියේම ලියන්නේ. ඊයේ පෙරේදා තිබුන ඇඹරැල්ල ගස අද නැහැ 😂

06/03/2024

ඊයේ පෙරේදා අපේ ගෙදර
තිබුන මේ ඇඹරැල්ල ගස
ඉවත් කිරීමට හේතුව තමයි
වහලයක්, අද මේ ගස මුදුනටම නැඟ අහස වෙත යනවා 😂🏳🏴

22/02/2024

ජීවිතය සුන්දරයි නේද කියලා මට හිතුනා.
හෙටත් තියෙනවා කියලා මට හිතෙනවා.

MMOI
09/02/2024

MMOI

මෙය දුටු ශේයා කරන ඔබ සියළුම දෙනාටත් පවුලේ සියලුම දෙනාටත් ඉන්න සිටින ගේ දොරටත් කරන කියන රැකී රස්සාවටත්,යන එන වාහන වලටත්,අදි සියළුම දේ ආරක්ෂා කරගන්න උතුම් වු සිද්ධ සූනියම් දිව්‍යරාජොත්තමයානන් වහන්සේ වරම් වදාරලා 🙏🙏අට අනුවක් රෝග ,නව අනුවක් ව්‍යාදි දෙසිය තුනක් අතුරු ආන්ත්‍රා කෝටියක් අපල උපද්‍රව දුරු කරවලා උතුම් සිද්ධ සුනියම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලබාදෙන සේක්වා 🙏🙏🙏

ඇත්ත ❤️💯









🌸

Address


Telephone

+94773651386

Website

Alerts

Be the first to know and let us send you an email when KAWSilva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KAWSilva:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share