DNS Digital

DNS Digital We are a digital marketing agency. we do digital marketing, website creations, logo designing ,mobile apps and software developing for your business.

We have digital solutions still others couldn't offer. Call for more details 0771711171 or Inbox.

👉ඔබේ  Business එකටත් Logo එකක් අවශ්‍යද?☑තෝරාගැනීමට ඔබට Option 10ක් ලබාදෙන එකම ආයතනය අපි☑ඔබගේ Logo එක AI,PNG,PDF,3D forma...
09/04/2023

👉ඔබේ Business එකටත් Logo එකක් අවශ්‍යද?
☑තෝරාගැනීමට ඔබට Option 10ක් ලබාදෙන එකම ආයතනය අපි
☑ඔබගේ Logo එක AI,PNG,PDF,3D format වලින් ලබාදෙනවා
☑Business Card එක නොමිලේ
☑24*7 Chat Support
වැඩි විස්තර සඳහා ඔබගේ WhatsApp Number එක Inbox කරන්න

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Website එකක්,Ecommerce Website  එකක් හෝ Digital Marketing Package එකක් නම් ** Website **අපගෙන් Web...
09/10/2021

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Website එකක්,Ecommerce Website එකක් හෝ Digital Marketing Package එකක් නම්
** Website **
අපගෙන් Website එකක් නිර්මානය කරවාගන්න ඔබට.
ඔබගේ අවශ්‍යතාවය අනුව සීමාවක් රහිතව වෙබ් පිටු හිමිවේ.(Unlimited Pages).
නොමිලේ Website එකට අවශ්‍ය නම (.LK / .COM). (Free Domain Name).
නොමිලේ Website එකට සීමාරහිතව ඉඩ (Free Unlimited Space).
නොමිලේ ව්‍යාපාරයට අවශ්‍ය Logo එක (free Logo).
නොමිලේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකුට පේන්න සැලස්වීම(SEO).
මීට අමතරව වසරක් පුරාවට අපගේ සේවාව නොමිලේ හිමිවේ.
මිල රු 10000.00 පමනයි.

**Ecommerce website **
අපගෙන් Ecommerce website එකක් නිර්මානය කරවාගන්න ඔබට
ඔබේ පාරිභෝගිකයින්ගේ මුදල් ලබාගැනීමට වෙබ් අඩවියට සම්භන්ධකරන Payment Gateway එකට 10% Discount එකක් හිමිවේ.
ඔබගේ අවශ්‍යතාවය අනුව සීමාවක් රහිතව වෙබ් පිටු හිමිවේ.(Unlimited Pages).
නොමිලේ Website එකට අවශ්‍ය නම (.LK / .COM). (Free Domain Name).
නොමිලේ Website එකට සීමාරහිතව ඉඩ (Free Unlimited Space).
නොමිලේ ව්‍යාපාරයට අවශ්‍ය Logo එක (free Logo).
නොමිලේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකුට පේන්න සැලස්වීම(SEO).
මීට අමතරව වසරක් පුරාවට අපගේ සේවාව නොමිලේ හිමිවේ.
මිල රු 15000.00 පමනයි.

** Digital Marketing**
අපගෙන් Digital Marketing කරවාගන්න ඔබට.
නොමිලේ Social Media Accounts පවත්වාගෙන යාම සහ එම Accounts නඩත්තුව.
ඔබේ පාරිභෝගිකයින්ගේ මුදල් ලබාගැනීමට වෙබ් අඩවියට සම්භන්ධකරන Payment Gateway එකට 10% Discount එකක් හිමිවේ.
නොමිලේ අවශ්‍ය වෙබ් අඩවිය නිර්මානය කිරීම.
ඔබගේ අවශ්‍යතාවය අනුව සීමාවක් රහිතව වෙබ් පිටු හිමිවේ.(Unlimited Pages).
නොමිලේ Website එකට අවශ්‍ය නම (.LK / .COM). (Free Domain Name).
නොමිලේ Website එකට සීමාරහිතව ඉඩ (Free Unlimited Space).
නොමිලේ ව්‍යාපාරයට අවශ්‍ය Logo එක (free Logo).
නොමිලේ Letter Head එකක්.
මීට අමතරව වසරක් පුරාවට අපගේ සේවාව නොමිලේ හිමිවේ.
මිල රු 35000.00 පමනයි.
වැඩි විස්තර සඳහා
http://dnsdigital.lk/
අපට කතාකරන්න 0771711171
හෝ ඔබේ පනිවිඩය Inbox කරන්න.

05/10/2021

ආයුබෝවන්. ඔබේ ව්‍යාපාරයේ දියුනුවට , අලෙවිප්‍රවර්ධනයට අප විසින් ඩිජිටල් විසඳුම් කිහිපයක් හඳුන්වාදී ඇත. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත කෙරෙහි අවධානයක් යොමුකරන අප ආයතනය ඔබේ ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට , පාරිභෝගිකයින් ගෙන්වාගැනීමට සහ එදිනෙදා ව්‍යාපාරික කටයුතු පහසුවට සියල්ල කැටිකරගත් විශේෂ පැකේජයන් ඉතා පහසුමිලට ලබාදෙනු ලැබේ.
අප විසින් ඔබ වෙත හඳුන්වා දී ඇති
Digital marketing
වෙබ් අඩෙවි නිර්මානය
Mobile App නිර්මානය සහ Software නිර්මානය කිරීම
Logo නිර්මානය කිරීම
ඉතා පහසු මිලට සිදුකර දෙනු ලබන අතර ඒ සමග විශේෂ දීමනා රැසක් නොමිලේ ඔබට හිමිවේ.

05/10/2021

Address


Alerts

Be the first to know and let us send you an email when DNS Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DNS Digital:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share