Ada - අද

Ada - අද A daily news paper, which belongs to Wijeya News Papers (pvt) Ltd.

ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන්  ’ඒ’  සාමාර්ථ  25 ක් නිවසට  ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන...
08/12/2023

ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් ’ඒ’ සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන් නිවුන් සොයුරන් තිදෙනෙකු අපට හමුවිය .
අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අට බැගින් හා හා බී සාමාර්ථය බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටියි.

ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් ’ඒ’ සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන...

"අම්මා ඔයාට මං ගොඩාක් ආදරෙයි,මං නිසා මොකුත් කරගන්න එපා,අමිමා පරිස්සමෙන් ඉන්න මට ඔයා ‍හොද අමිමා ‍‍‍කෙනෙක්.අම්ට ‍හොද දු‍‍ව...
07/12/2023

"අම්මා ඔයාට මං ගොඩාක් ආදරෙයි,මං නිසා මොකුත් කරගන්න එපා,අමිමා පරිස්සමෙන් ඉන්න මට ඔයා ‍හොද අමිමා ‍‍‍කෙනෙක්.අම්ට ‍හොද දු‍‍වෙක් වෙන්න මට බැරි වුනා,මට සමා‍වෙන්න රත්තරන් බායි අමිමා"

මුහුණු පොතෙන් හදුනාගත් ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා හමුවු ප්‍රථම දිනයේදීම අතවරයට ලක්වීම නිසා සිත් තැවුලට පත් පාසල්...

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින්...
07/12/2023

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණවලට එළඹ නොමැති බවයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු .....

හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස  පත් කිරී...
07/12/2023

හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ සඳහා සනත් ජයසූරිය වෙත ඉහළ වැටුපක් ගෙවීමට ක්‍රිකට් ආයතය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස ....

/අයඩින්-නොමැතිව-ලුණු-විකිණූ-කෝටිපති-ව්‍යාපාරිකයාට-රුපියල්-12500-ක-දඩයක්/
06/12/2023

/අයඩින්-නොමැතිව-ලුණු-විකිණූ-කෝටිපති-ව්‍යාපාරිකයාට-රුපියල්-12500-ක-දඩයක්/

නිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කල පුත්තලම නගරයෙ ව්‍යාපාරිකයකුට චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් වර....

06/12/2023

මිරිස් අයිස්

කොරියාවේදි ඝාතනය වූ ලාංකිකයා.....
06/12/2023

කොරියාවේදි ඝාතනය වූ ලාංකිකයා.....

දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකු ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එල්ල කළ තියුණු...

සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්‍ර දේශය...
06/12/2023

සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්‍ර දේශයෙ මහජනතාව ඊයේ (05) රාත්‍රියේ මද්‍රාසා පාසලට අසලට විත් විරෝධතාවය පළ කළේය.

සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට ප.....

ත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසය...
06/12/2023

ත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්ට හසු නොවන ලෙසත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් පොලීසිය පවසයි.

ත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්ය...

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරම...
06/12/2023

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා 12/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 12/01 දින සිට 12/03 දක්වා තායිලන්තයේ ට්‍රැඩ් නුවර ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී මෙම තරගාවලියේ දී ලෝක ශූරතාවය ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි හිවින් දිල්මිත් ( Hivin Dilmith ) ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම මෙම තරගාවලියේ අනු ශූරතාවය බත්තරමුල්ල ගේට්වේ පාසැලේ අදීශ දිසානායක ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ තුන් වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ කවිදු මළවරආරච්චි ක්‍රීඩකයා විසින් දිනා ගෙන තිබුණි

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින් , එ....

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත...
06/12/2023

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට කටයුතු කෙරිණි.

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.

/එකම-දිනයක-එකම-ආකාරයට-ගම්පොළදී-හමුදා-සාමාජිකයන්-දෙදෙනෙක්-දිවි-හානිකරගෙන/
05/12/2023

/එකම-දිනයක-එකම-ආකාරයට-ගම්පොළදී-හමුදා-සාමාජිකයන්-දෙදෙනෙක්-දිවි-හානිකරගෙන/

යුද හමුදාවේ සේවය කරන දෙදෙනෙක් එකම දිනයක එකම ආකාරයට ගම්පොල සිය නිවෙස් තුළ සියදිවි හානිකරගෙන තිබේ.විසිඑක් හැවිරිද....

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)තමන්ට ද...
04/12/2023

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)තමන්ට දුරකථනයෙන් තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව අද (04දා) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)....

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන...
04/12/2023

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. කෙසේ වෙතත් එහි සෙසු සාමාජිකයන් කවුදැයි අමාත්‍යවරයා සඳහන් නොකළේය.

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත...

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ...
04/12/2023

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිප...

04/12/2023

සුමින්ද සිරිසේන
1948- 2023

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරම...
04/12/2023

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහු අවස්ථා කීපයදීම තම එකම දියණියගේද නිරුවත් ජායාරූප ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටුකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැත.

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාර.....

ලන්කාවේ උදව්වට එන ගේට්ස්.....
04/12/2023

ලන්කාවේ උදව්වට එන ගේට්ස්.....

දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill ...

“ මට කොච්චර බාදක තිබුණත් මම මහන්සි වෙලා වැඩ කලා. කරදර අමතක කරලා වැඩ කරන්න. එතකොට හැම දෙනාටම ජයග්‍රහනය කරන්න පුලුවන්. ඉස්...
04/12/2023

“ මට කොච්චර බාදක තිබුණත් මම මහන්සි වෙලා වැඩ කලා. කරදර අමතක කරලා වැඩ කරන්න. එතකොට හැම දෙනාටම ජයග්‍රහනය කරන්න පුලුවන්. ඉස්කෝලේ ලොකු සර් වගේම ගුරුවරු මට හුගාක් උදව් කලා. යාලුවෝ මගේ අයියලා මල්ලිලා වගේ මට උදව් කලා. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි...වන්ඩේ යූ කැන් ෆ්ලයි”

ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණි...

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ ...
04/12/2023

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ සුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ අතර දෙදරු පියෙකි.

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. ..

2023-12-4
04/12/2023

2023-12-4

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ .ක්‍රිස්ටීන් ...
03/12/2023

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ .

ක්‍රිස්ටීන් ප්‍රාණකේශිණී නමැති එම සිසුවිය නිවසේ ස්වයං අධ්‍යාපනය ලබා 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඇයි එහිදී ඒ සමාර්ථ එකක්, බී සමාර්ථ තුනක් සහ සී සමර්ථ පහක් ලබාගෙන තිබේ .

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ . ..

නාවලපිටියේ ඉදිවූ ලස්සනම උසස් තාක්ෂණ ආයතනය විවෘත කරයි....
03/12/2023

නාවලපිටියේ ඉදිවූ ලස්සනම උසස් තාක්ෂණ ආයතනය විවෘත කරයි....

නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි. ....

අවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ  ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත්වීමට කටය...
03/12/2023

අවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත්වීමට කටයුතු කළ බව අවුකන රාජමහා විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කරති.

අවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත...

තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A සාමා...
03/12/2023

තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A සාමාර්ථයන් ලබාගෙන ඇත.

මෙලෙස A සාමාර්ථ නවයක් ලබාගෙන ඇත්තේ තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම් අකිල ජයලංකා විජේතුංග නැමති ශිෂ්‍යයායි.

අකිලට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත්වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. එසේ තිබියදී විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

‍තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම...

විනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කි...
03/12/2023

විනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

විනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍ර.....

සමාධිගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම...
02/12/2023

සමාධිගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා සිටින අතර අනෙක් සහෝදරිය වන යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහමායා බාලිකා විදුහලේ උසස් පෙළ හදාරමින් සිටි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මහනුවර මහමායා බ....

01/12/2023

යෝධ ඕලු පත්‍ර


30/11/2023

12 Rooms Luxury Boutique Hotel For Sale at Sigiriya on Hitad.lk

For more information visit 👉 https://rb.gy/jgzy91

"12 Rooms Luxury Boutique Hotel For Sale at Sigiriya"

*One acre land of clear deeds (Sinnakkara Deeds)
*Total area of 12,000 + sqft
*Situated on the sigiriya main road
*All 12 luxury rooms with AC, hot water en suite bathroom, private balcony and garden
*Swimming pool
*Restaurant which can accommodate 80 person
* Dedicated driver quarters, Manager quarters, Fully equipped modern kitchen with all appliances , fully equipped linen/washing rooms, Area for spa room, Staff accommodation, Generator, etc, Car park, Properly maintained garden
*Possible to expand the hotel up to 30 rooms (Architecture drawings available)
* land behind the property is also available for further expansion.

Price 160 M (Negotiable)

Contact : 0777195424 ( Deepal)

Email :[email protected]

තවද දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදන ද වැට් බද්දට යටත් වේ. කෙසේ වෙතත්, තිරිඟු, තිරිඟු පිටි හෝ පිටි කිරි, ඖෂධ නිෂ්ප...
30/11/2023

තවද දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදන ද වැට් බද්දට යටත් වේ. කෙසේ වෙතත්, තිරිඟු, තිරිඟු පිටි හෝ පිටි කිරි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ළමා මන්දපෝෂණය බහුලව පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ වගා කරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන, “පෝෂ” කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර ලෙස හඳුනාගෙන වැට් බද්දට යටත් කරන්නේ මන්දැයි කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී.

තවද දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදන ද වැට් බද්දට යටත් වේ. කෙසේ වෙතත්, තිරිඟු, තිරිඟු පිටි හෝ පිටි කිරි, ඖෂධ නි....

ලක්මව රනින් බබලවයි....
30/11/2023

ලක්මව රනින් බබලවයි....

තායිලන්තයේ පැවති 08 වන කායවර්ධන සහ ශාරීරික නිරූපන ශූරතා තරගාවලිය - 2023 සහභාගී වූ දිලිප් වෙන්සාකර් ක්‍රීඩකයා , එම තරගා...

30/11/2023

හුදෙකලා දඬුවම නිම කල මාලි

ප්‍රමුඛතාව .........
30/11/2023

ප්‍රමුඛතාව .........

තම ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු කරුණ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු දෑ බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ....

ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ...
30/11/2023

ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස්රථ සේවයට ඇල්ල නගරයේ ජනතාව විරෝධය දක්වමින් බස්රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළකළහ.

ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක නගරයේ ආර...

2023-11-30
30/11/2023

2023-11-30

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝක...
29/11/2023

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා 11/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක.....

29/11/2023

කෝලා වෙනුවෙන් හරිත කොරිඩෝවක්

ඔහු අද පස්වරුවේදි එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
29/11/2023

ඔහු අද පස්වරුවේදි එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ව.....

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම  වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රිය...
29/11/2023

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් ඇසකට තුවාල සිදුවූ දුම්රිය රියදුරු 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගිය අතර , අත් වලට සුළු තුවාල ලැබූ විදෙස් යුවලට ප්‍රථමාධාර ලබාදෙනු ලැබීය.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ චෙක් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයකි.

අනතුරෙන් බස් රථය කොටස් දෙකකට කැඩී වෙන්ව තිබූ අතර, දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව තිබුණි .

අනතුර සිදුවන මොහොතේ බස් රථයේ සංචාරකයින් 20 දෙනෙකු , රියදුරන් දෙදෙනෙකු සහ සංචාරක මගපෙන්වන්නා ගමන්කර ඇති බවත් , ඔවුන් සියලු දෙනා ඉදිරිපස අසුන්වල රැදී සිට ඇති බැවින් ජීවිත හානි සිදුව නොමැති බවත් සදහන් වේ.

බසයේ ගමන්ගත් සංචාරකයින් පිරිස වෙනත් බස් රථයකින් කටුනායක දක්වා රැගෙන ගිය අතර , දුම්රියේ ගමන්ගත් මගීන් මරදාන බලා ධාවනයවූ වෙනත් දුම්රියක් ස්ථානයේ නතර කර එයට නංවාගනු ලබන අයුරු දැකගත හැකිවිය .

පානදුර සුමිත් පොතුපිටිය

ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් 2021 වර්ෂය...
29/11/2023

ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් 2021 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව වන විට රුපියල් විසි හය කෝටි විසි ලක්ෂයක (26,20,00000) මුදලක් සංස්ථාවට අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පසුගිය26 දින නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.

ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් 2021...

Address

2 Lancelot Court Kings Park

3021

Telephone

+94112479642

Website

Alerts

Be the first to know and let us send you an email when Ada - අද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada - අද:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share