Bride To Be Magazine

  • Home
  • Bride To Be Magazine

Bride To Be Magazine We're every bride's magazine!

From the most stylish dresses and fabulous honeymoons to the perfect cake and flowers, we have everything needed to make planning your big day a breeze.

මේක ඇත්තක්! 😎
05/03/2024

මේක ඇත්තක්! 😎

කෙල්ලෙක් උනහම ඉතින් ලස්සනට ඉන්න ඕනේ. 🩷
29/02/2024

කෙල්ලෙක් උනහම ඉතින් ලස්සනට ඉන්න ඕනේ. 🩷

26/01/2024

දෙරණ අවුරුදු කුමාරිට Apply කරන්නත් ආසයි..
ඒත් දෙවෙනි ඉනිමේ රගපාන්න ලැජ්ජයි. 😒

26/01/2024

හැමතිස්සෙම රණ්ඩු කරන පෙම්වතිය කවදාවත් නැති කර ගන්න එපා 🙂👍

17/01/2024

මාව ළඟ තියන් TIKTOK කරන අයියා කෙනෙක් ඕනේ 😇

01/01/2024
01/01/2024
මගේ අනාගත හබීට ඉතින් මම හදල දෙන්නේ මේවා තමායි 🤗
29/11/2023

මගේ අනාගත හබීට ඉතින් මම හදල දෙන්නේ මේවා තමායි 🤗

අනිත් අය වගේ නෙමෙයි, මම වෙනස් නංගි 😂මතකද මෙහෙම කීව අයියව.. 🌚
17/11/2023

අනිත් අය වගේ නෙමෙයි, මම වෙනස් නංගි 😂
මතකද මෙහෙම කීව අයියව.. 🌚

07/11/2023

Mention කරන්න. ඔයාලගෙ සෙට් එකේ මෙහෙම යාලුවව.. 😂

දවසක 👰‍♀️✨Dileepa S Kodikara  Photography - Studio Dilgee
07/11/2023

දවසක 👰‍♀️✨

Dileepa S Kodikara Photography - Studio Dilgee

01/11/2023

ඔවු.. Lamao ඔයා තමයි.. !! 🫵❤🌻

01/11/2023

මම ලබන මාසේ බඳින්න ඉන්නේ?
කන්න හොඳ කෑම මොනවද?
😌

24/10/2023

අවුලක් නෑ.හෙට ටිකට් කපයි 🥴

01/05/2023

ආසම හීනයක් 😍 ඉක්මනට හැබෑ වෙන දවසක් ❤

01/05/2023
20/12/2022

Ice වගේද Marry කරන පිස්සුව! අඩු budget එකට වෙඩින් එක plan කරගන්න අදම පිවිසෙන්න www.bridengroom.lk

14/12/2022

තව පොඩි දවසකින් හැමදාම ලගින් ඉන්න ආදරණීය සහකාරිය😍💗

ආදරය කියන්නෙම අපිව තෙරුම් ගන්න කෙනෙකුට ලන් විමයි..❤️😍අපිට ඕනි තමන්ගේ දේවල් ලැජ්ජාවක්  බයක් නැතුව කියන්න පුලුවන් කෙනෙක් ....
02/12/2022

ආදරය කියන්නෙම
අපිව තෙරුම් ගන්න කෙනෙකුට ලන් විමයි..❤️😍

අපිට ඕනි තමන්ගේ දේවල් ලැජ්ජාවක් බයක් නැතුව කියන්න පුලුවන් කෙනෙක් ..

සම්බන්දේ පටන් ගත්තු කාලය වගේම
මැරෙන තුරාවටත් එකම විදිහට තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් ...

ජිව්තේට ඕනම ශක්තියක් වෙන කෙනෙක් විතරක් නෙවෙයි
හිතේ සතුට සැනසීමටත් ශක්තියක් වෙන කෙනෙක් ...

වෙලාවක් අවවෙලාවක් නැතුව කොහේ හරී යමුකෝ කියලා ඇහුවාහම හා යමුකෝ කියලා ඒක පයින් එන කෙනෙක්...

ආස විදියට ඇදලා පැලදලා ආස දෙයක් කාලා නිදහසේ ඉන්න දෙන කෙනෙක්..

හැම වැඩක්ම දෙන්නා එක්ක එකතු වෙලා
ආසාවෙන් කරන්න කෑමති කෙනෙක් ....

හැම හිනයක්ම එයා එක්ක විතරක් හැබෑ කරගන්න හදන කෙනෙක් ...

පුoච් පුoච් දේවල් වලින් පවා මහා ගොඩක් සතුටු කරන්න හදන කෙනෙක් ...

මොන දේ නැති උනත්
තියෙන දේවල් වලින් ජිව්තේ විදින්න දන්න කෙනෙක් ...

එහෙම කෙනෙක් ලැබුන දාට ආදරය ගොඩක් දැනෙන්න ගන්නවා.. ජීවිත් වෙනවා කියලා තදින්ම දැනෙනවා .😔❤️

Copied

..සිපගැනීමෙන් ම පමනක් කාන්තාවක් සුරාන්තයට පත් කරන්න පුලුවන්.💥පිරිමින් 95% ක් කැමතියි සිපගන්නා අතර තුර නහය අනෙකාගේ නහයේ ව...
20/11/2022

..
සිපගැනීමෙන් ම පමනක් කාන්තාවක් සුරාන්තයට පත් කරන්න පුලුවන්.💥

පිරිමින් 95% ක් කැමතියි සිපගන්නා අතර තුර නහය අනෙකාගේ නහයේ වද්දන්න

සාමාන්‍ය පුද්ගලයෙකු තමන්ගේ ජීවිතකාලයෙන් දින 14 ක් සිපගැනීමට පමනක් වෙන් කරනවා.🤯🤯

වඩාත් කාමුක අදහස් සහිත පුද්ගලයන් සිපගනිද්දි ඇස් ඇරෙගන තමයි සිප ගන්නේ.😏

එක් වරක් සිප ගැනීමකින් පමනක් අපේ මොලෙන් නිකුත් කරන ඩොපමයින් රසායනය මගින් තව තවත් සිප ගන්න අපව පොලඹ වනවා. ( ඒකයි අපිට එක පාරක් කිස් කරාම ඒක නවත්වගන්න අමාරු)😋😋

දිනකට තුන් වරක් අවම සිපගැනීමෙන් අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා

සිපගැනීම කියන්නේ අපිව මානසික වශයෙන් කායික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් යහපත් කරන දෙයක්.☺

කෙනෙක් ඔයත් එක්ක කතා කරනවනම් ඔහු හෝ ඇය බලන්නේ ඔබේ දෙතොල් දිහා නම් ඒ පුද්ගලයා ඔබව සිප ගන්න කැමැත්තක් දක්වනවා.👦👧

දිනපතා සිප ගැනීම මානසික ආතතිය වැලැක් වීමට දායක වෙනවා.😕😖

ඒ වගේ ම තමන් ආදරේ කරන කෙනාගේ දෙතොල් අපිට කලුවරේදි වුනත් හොදින් අදුන ගන්න පුලුවන්.😶

සිපගැනිම තුලින් අපේ සිරුරේ මාඞශ පේෂි 24 ක් සමනය කරනවා.

පර්යේශකයන්ටත් තවමත් ගැටලුවක් මිනිසුන් සිපගන්නේ කුමන අරුමනකින්ද යන වග ගැන. ඒවගේ මමිනිසාට අමතරව මෙසේ සිපගන්නා එකම ජීවිවිශේෂ ය චිම්පන්සි වදුරන්. 🤣

ලෝකයේ වයස අවුරුදු 14 – 24 ත් අතර තරුණ තරුණියන්ගෙන් 70% ක් තමන්ගේ පලවෙනි කිස් එක වයස අවුරුදු 15 දි පමන ලබා ගන්නවාලු.

ඒ වගේම සිප ගැනිම තුලින් දත් මැලියම් සහ දත් කුහර්ත් අවම කරනවා.🤢🤮

අවාසනාවකට ලෝකයෙන් 10% කවමදාවත් සිප ගන්නේ නැ.😅😌

එක් වරක් කිස් කිරීමෙන් බැක්ටීරියා වර්ල මිලියන 10 ත් බිලියනයත් අතර ප්‍රමානයක් දෙදෙනා අතර හුවමාරු වෙනවා.🤢🤢

කාන්තාවන් සිපගැනිමකදි වඩාත් සිත යොමු කරන්නේ සහකරුවාගේ හුස්මේ සුවඳට සහ දත් වලට.😦

Philematophobia කියන්නේ සිපගැනීමට දක්වන අධීක බිය කියන රෝගයට. 😵🤯😬

සාමාන්‍යෙයන් ලිංගිකව එක් වෙන් න ට පලමුව සිපගැනීමට පිරිමින් වඩාත් කැමැත්තත් දක්වන අතර කාන්තාවන් ලිංගිකව එක්වීමෙන් පසු ව සිප ගැනීම ට කැමැත්තත් දක්වනවා.

සිපගැනීම මගින් විවිධ වර්ගයේ ආසාත්මකතා ඇතිවීමත් අවම කරනවා.

මේ මගින් පුරුශයන්ගේ ටෙස්ටොස්ටොරෝන් ප්‍රථිශතය වැඩි කරනවා.

ඒ වගේම මිනිත්තුවක සිප ගැනිමෙන් සිරුරේ කැලරි 26 ක් දහනය වෙනවා.

ආදර සම්භන්ධතාවයකදි සහකරුවන් දෙදෙනාගැලපෙන බව හදුනාගන්නෙත් එකි නෙකා සිපගැනීමෙන්ලු.

උදැසන පලවෙනි සිප ගැනීම මගින් මානසික සෞඛ්‍ය ඉහල නංවනවා වගේම මූඩ් ෆික්සින් බෙහෙත් වලට වඩා 10 ගුණයක් ඵලදායි වෙනවා

Copied

Address


Alerts

Be the first to know and let us send you an email when Bride To Be Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bride To Be Magazine:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share