M e t h R u - මෙත්රු

  • Home
  • M e t h R u - මෙත්රු

M e t h R u -  මෙත්රු �� Let's talk about the pain of love and the sadness in your heart ��
(2)

21/11/2023

🌻🤍☝️

09/09/2023

කිසිදා දෙදෙනෙකු අතරට තෙවැන්නකු නොවන්න...💔💔

"පලමු ආදරය මිය නොයයි,
එය හදවතේ ගැඹුරුම ස්ථරයන්හි සදහටම තැම්පත්ව පවති"
🌻🌻

08/08/2023

මනංකල්පිත 🌻🤍👽


12/05/2023

අපෙ මනාලයා දැන් මාර හැඩයි..🌻🖤❤️

ℍ𝕒𝕡𝕡𝕪 𝕍𝕖𝕤𝕒𝕜 𝔻𝕒𝕪...🙏🙏
04/05/2023

ℍ𝕒𝕡𝕡𝕪 𝕍𝕖𝕤𝕒𝕜 𝔻𝕒𝕪...🙏🙏

15/11/2022
🌻🖤❤️
14/11/2022

🌻🖤❤️

😌🙏
30/10/2022

😌🙏

06/10/2022

🥺❤️🥀

ඔයා නැති වෙයි කියලා
මොහොතකටවත් නොහිතපු තරම් මේ හිත... 🥺❤️

ඒත්...
කාලෙ එක්ක නොහිතපු දේම වුණ ව්දිහ
මටත් තාම පුදුමයක්... 🥺❤️🥀

ඒ ව්තරක්ම නෙවෙයි මැනික
ඔයා අදටත් නොදන්න එකම එක කාරනාවක්
මේ හිතේ තාමත් හරි පරිස්සම්...

"ඔයා ආයම එනකන් මේ හිත මග බලන් ඉන්න බව..."
තාමත් ඔයා නම්න් මේ හිත පිරිල තියෙන බව,
ආදරේ එදා තරම්ම අඩු නොවී තියෙන බව,

ඉතිං...
මේ හිත තාමත් ව්ශ්වාස කරනව
ඔයා ආයම එයි කියලා... 🥺❤️

හෙට දවස මතක් වෙනකොටත්
නුඹ මගේ ලගින් නැති බව...

පපුව ඇව්ලෙන තරම් ගින්දරින් නුඹ දුන්න
ඒත් අහිතක් හිතන්නෙ කොහොමද මම... 🥺❤

මොකද...?

ජීව්තේ මගෙ
සැනසීම තිබුණෙම ඔයා ලග නිසා... 🥺❤️🥀

"අදටත් ඒ දේ ඒ ව්දිහමයි පණ...
🥺❤️"

සිව් වසරකින් පසු නුඹව මට හමූ වූයේ කේසෙද
කියා මා හට පවසන්න
දැන් මට වෙහෙසයි ......🖤

අමතක කරන්නේ කෙසේද ..
මා නුඹට ඒ තරමට ඇබ්බැහි වී සිටින
නුඹ මගේ ලෝකයේ මත් ද්‍රව්‍යක් විය.___✍️

ඔව් මම දන්නව ඇබ්බැහි වීම්
නවත්තන්න ඔනේ තමා විසින්මයි...😒

ඒත් මම එය නොකරන්නේ නුඹ මාගෙ
අවසන් ආදර කතාව නිසා.🖤

ඒ මතක කිසිදා මගෙන් ඈතට නොයාවි ........
දිවුරන්නම් නුඹට මා ..නැවත එන්න මා සොයා ..
පවසන්න එක් වරක් ආදරෙයි කියා______ __✍️

මට හමු වුණු හොදම හමු වීම නුඹ... 🥺❤️

2022 / 10 / 06 ❤️®

02/10/2022

නුබ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානත්..🙂

නැහැ වැටහුනේ ආදරේ තරමත්
තනි උන මම නිහඩයි තාමත්.. 💔

27/09/2022

නුබෙන්ම විතරක් සතුට හොයන්නට
හිත හැදුනේ මගෙ කොහොමද
මන්දා.......

පුදුමයි මේ හිත නුබටම විතරක්
අවනත වන්නේ ඇයි දැයි
කියලා.......

___________✍️💔🖤

24/09/2022

පෙම් බස් දහසක් නොකියා
සිතුවිලි පොදි බැඳ හිඳිනා
මගේ කඳුලු සඟවන්නම්
සොඳුරිය මෙලෙසින්….🥺

හිතට බොරු කියා සැනසෙන
හදකි ගොලු බසින් මුමුනන
නුඹේ සිසිල තවමත් මට
සුවයක් ගෙනෙමින්….😕

දිවි කතරේ එක මොහොතක්
නුඹේ ලොවට එලිය දෙන්න
පායන්නට අවසර නැත
හිරු සඳු විලසින්….💔

ඉඟ සලු ඉවතට විසි කර
සියොලඟ සිප සැනසුවාට
අන් හදකට මගෙ ආලය
පුදනෙමි කෙලෙසින්?🌸

දින දින වෙන් වී සිටියත්
ලන්වේ හදවත තවමත්
අද ගෙවෙනා හැම මොහොතම
නිහඬව හිඳිමින්….🖤🌹

🖤🥀 ✍️✍️

Address


Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94762655074

Website

Alerts

Be the first to know and let us send you an email when M e t h R u - මෙත්රු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M e t h R u - මෙත්රු:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share