Ceylon Ruoo

Ceylon Ruoo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Ruoo, Media/News Company, .
(14)

9th Cinema Of Tomorrow Film Festival 📅 November 02 | 03 2024 📍Cine City Theatre, Maradana🕐 10.30 AM - 4 PM👉 Entress Free...
15/10/2024

9th Cinema Of Tomorrow Film Festival

📅 November 02 | 03 2024
📍Cine City Theatre, Maradana
🕐 10.30 AM - 4 PM
👉 Entress Free

⭕ නෝලන් මහත්තයාගේ මීලඟ ෆිල්ම් එක 2026 ජූලි 17 රිලීස් වෙනවලු ඔන්න......Matt Damon ව ප්‍රධාන චරිතයට එක්කරගන්න සාකච්ඡා පවත්...
09/10/2024

⭕ නෝලන් මහත්තයාගේ මීලඟ ෆිල්ම් එක 2026 ජූලි 17 රිලීස් වෙනවලු ඔන්න......

Matt Damon ව ප්‍රධාන චරිතයට එක්කරගන්න සාකච්ඡා පවත්වනවලු......

Universal pictures තමයි මේකේ බෙදාහැරීම් කටයුතු සිද්ධ කරන්නේ......

ඒ වගේම ෆිල්ම් එක Horror Thriller ශානරයේ ෆිල්ම් එකක් කියලා කියනවා......👀

ෆිල්ම් එකේ ශූටින් 2025 මුලදී ආරම්භ වෙනවා....



ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9  පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා  ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම් 09 අද දින සිට ආරම්භ විය.මේ ...
09/10/2024

ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම් 09 අද දින සිට ආරම්භ විය.

මේ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය 09 දින සිට 15 දින දක්වා උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය කිරිමට කටයුතු කර ති‌බේන අතර දිවා කාලයේදි ඇල්ල-බදුල්ල අතර මගීන් සදහා බස් රථ යොදා ප්‍රවාහන පහසුකම් සැපයිමට දුම්රිය දෙපාර්තුමෙන්තුව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ව කෙරෙහි සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව මෙම සිනමා පටය රෑගත කිරීම් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේනුතුවේ
නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනා ගමන) ඒන්.ජේ ඉදිපොළගේ මහතා පැවසීය.

ආරුක්කු නවය පාළම මත දුමිරියක් තුළ 09 දින සිදුකළ පටිගත කිරීම් සදහා ඉංදියාවේ නළු නිළියක් රැසක් සහභාගි විය…

සිනමා සංස්කෘතිය පෝෂණය කිරීම සදහා ... සිනමා කතිකාව
09/10/2024

සිනමා සංස්කෘතිය පෝෂණය කිරීම සදහා ... සිනමා කතිකාව

රොශාන් රවීන්ද්‍ර - උමාලි තිලකරත්න ප්‍රධාන රංගනයෙන් "මැයි මාර ප්‍රසංගය" රූගත කිරීම් ඇරඹෙයි!මහින්ද ප්‍රසාද් මස්ඉඹුල රචිත "...
06/09/2024

රොශාන් රවීන්ද්‍ර - උමාලි තිලකරත්න ප්‍රධාන රංගනයෙන් "මැයි මාර ප්‍රසංගය" රූගත කිරීම් ඇරඹෙයි!

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල රචිත "මැයි මාර ප්‍රසංගය" නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය වන සිනමාපටයේ රූපගත කිරීම් දැන් ආරම්භ කොට තිබෙනවා.

රොෂාන් රවීන්ද්‍ර විසින් සමිධගේ චරිතය නිරූපණය කරන අතර සංචරණීගේ චරිතයට තෝරාගෙන ඇත්තේ උමාලි තිලකරත්නවයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ද මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් සිදු කරන අතර නිෂ්පාදනය කුමාරි පණ්ඩිතරත්නගෙනි.
කැමරා අධ්‍යක්ෂණය පාලිත පෙරේරා විසින් හසුරුවනවා.

සූර්යා ගේ අලුත්ම ෆිල්ම් එක💥   චිත්‍රපටයේ සුපිරිම පෝස්ටර් 😍 ටිකක් අපි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා . ඔක්තොම්බර් 10 ලු 🍿📽️ ...
21/08/2024

සූර්යා ගේ අලුත්ම ෆිල්ම් එක💥 චිත්‍රපටයේ සුපිරිම පෝස්ටර් 😍 ටිකක් අපි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා .

ඔක්තොම්බර් 10 ලු 🍿📽️ එන්නේ... ට්‍රේලර් එක බැලුවද ඔයාලා 🥹💥😲 https://youtu.be/EIIHkWEcTMQ?si=uhw50JpqgKx6xyGZ

IMAX සිනමාශාලා වෙනුවෙනුත්ම නිර්මාණය කරපු Top Gun:Maverick චිත්‍රපටය දැන් ලංකාවේ IMAX එකෙන් බලන්න පුළුවන්. හැබැයි සීමිත ද...
21/08/2024

IMAX සිනමාශාලා වෙනුවෙනුත්ම නිර්මාණය කරපු Top Gun:Maverick චිත්‍රපටය දැන් ලංකාවේ IMAX එකෙන් බලන්න පුළුවන්. හැබැයි සීමිත දින ගණනකට පමණයි. එනම් අගෝස්තු මස 22 සිට 28 දක්වා හැව්ලොක් සිටි මෝල් හි ස්කෝප් සිනමා කම්ප්ලෙක්ස් එකෙදි තිරගත වෙනවා. ස්කෝප් සිනමාස්ලා එයාලගෙ නවතම IMAX තියටර් එක ලෝන්ච් කරනකොට පෙන්නුවෙත් IMAX එකකම බලන්න වටින Top Gun:Maverick චිත්‍රපටයම තමයි.

Ceylon Ruoo අපි ගත්ත IMAX අද්දැකීම දැක්කද ? ටිකට් එක Book කරන තැන ඉදලා හැමදේම දැනගෙන යන්න... 👉📽️🥹😯🍿❤️😍💥. https://youtu.be/kIjDNMZVVR8?si=zSiTeVbgJiwvxx2R

20/08/2024

#3 on TrendingPresenting the Trailer from the New Tamil Movie "The Greatest Of All Time". Directed by Venkat Prabhu. Music Composed by Yuvan Shankar Raja. St...

Apocalypto Part 2 "A Focus on Jaguar Paw’s Leadership Journey"Movie More: https://elonxbbc.info/archives/150In "Apocalyp...
19/08/2024

Apocalypto Part 2 "A Focus on Jaguar Paw’s Leadership Journey"

Movie More: https://elonxbbc.info/archives/150

In "Apocalypto Part 2," Jaguar Paw’s role as a leader comes into sharp focus as he struggles to guide his people through the twin perils of internal collapse and external invasion. After narrowly escaping the Mayan captors in the first film, Jaguar Paw returns to his village, only to find it devastated by fear and uncertainty. His people look to him for guidance, but Jaguar Paw is still haunted by his own trauma. The arrival of the Spanish conquistadors adds a new layer of complexity to his journey. The film explores how Jaguar Paw, a reluctant leader, grows into his role, making painful decisions to protect his tribe. The climax is a heart-wrenching test of his leadership, forcing him to choose between resistance and the survival of his family.

Sathosa Commercial 🎬Director | Vimukthi JayasundaraDOP | Chamal H WickramasingheAssistant Director | Chamara SelaraGraff...
14/08/2024

Sathosa Commercial 🎬

Director | Vimukthi Jayasundara
DOP | Chamal H Wickramasinghe
Assistant Director | Chamara Selara
Graffer | Sharaka Shamal
Focus Puller | Ashan P Bandara

Equipment by Ceylon Ruoo Production & Magic lantern 📽️


Address


Telephone

+94772278891

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Ruoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Ruoo:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share