Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ

  • Home
  • Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ

Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ To provide spiritual upliftment for the Catholic community, especially those living the overseas
(1)

01/02/2025

නිට්ටඹුව මීසම කලගෙඩිහේන දුක් ගැටළු ලිහන සැනසිලිදායක අප ස්වාමිදුවගේ දේවස්ථානය විවෘත කිරිම

01/02/2025

කලගෙඩිහේන දුක් ගැටළු ලිහන සැනසිලිදායක අප ස්වාමිදුවගේ නව දේවස්ථානය විවෘත කිරිම 2025 පෙබරවාරි මස 01වන දින පෙ.ව. 9.00ට

සජීවි විකාශය News - Archdiocese of Colombo සහ Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ ෆේස්බුක් පිටු ඔස්සේ

වැලිගම්පිටිය සා. ආනා දේවස්ථානයේ සුසාන භූමිය ප්‍රතිසංස්කරණය කීරිමෙන් අනතුරුව ආශිර්වාද කිරීම සහ ඉදි කරන ලද නව දේව ප්‍රතිමා...
30/01/2025

වැලිගම්පිටිය සා. ආනා දේවස්ථානයේ සුසාන භූමිය ප්‍රතිසංස්කරණය කීරිමෙන් අනතුරුව ආශිර්වාද කිරීම සහ ඉදි කරන ලද නව දේව ප්‍රතිමාව විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. තවද මෙහි සියලු කටයුතු මීසම් පාලක ගරු. ලෙස්ටර් නෝනිස් පියතුමාගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරිණී.

ජායාරූප : රොෂාන් ප්‍රදීප්

නිට්ටඹුව මීසම කලගෙඩිහේන දුක් ගැටළු ලිහන සැනසිලිදායක අප ස්වාමිදුවගේ දේවස්ථානය විවෘත කිරිම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් ...
29/01/2025

නිට්ටඹුව මීසම කලගෙඩිහේන දුක් ගැටළු ලිහන සැනසිලිදායක අප ස්වාමිදුවගේ දේවස්ථානය විවෘත කිරිම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් 2025 පෙබරවාරි මස 01වන දින උදෑසන 9ට නව දෙව්මැදුර විවෘත කිරීම සහ දිව්‍ය පූජා යාගය

ශුද්ධවූ බයිබලය සිංහාසනාරූඪ කිරීමේ දිව්‍ය පූජා යාගය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වය...
26/01/2025

ශුද්ධවූ බයිබලය සිංහාසනාරූඪ කිරීමේ දිව්‍ය පූජා යාගය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන සා ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්විණි.

ජායාරූප : රොෂාන් ප්‍රදීප්

26/01/2025

2025 ජනවාරි මස 26 වන දේව වචනයේ ඉරුදින කොළඹ අගරදගුරු පදවියේ ශුද්ධ බයිබලය සිංහාසනාරූඪ කිරීම වෙනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පණිවිඩය
@@

20/01/2025

ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රතිමාවෙන් ආශීර්වාද කිරීම

20/01/2025

කඳාන ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ ජාතික සිද්ධස්ථානයේ මංගල මහා දිව්‍ය පූජා යාගය

19/01/2025

කඳාන ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය

19/01/2025

"සංගමනශීලි සභාවක් කරා"
Synodal Journey in the Sri Lankan Church

2021 වර්ෂයේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ආරම්භ කරන ලද සංගමනශීලි සභාවක් කරා යන ගමනේ ඉදිරි පියවර තැබීම වෙනුවෙන...
18/01/2025

2021 වර්ෂයේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ආරම්භ කරන ලද සංගමනශීලි සභාවක් කරා යන ගමනේ ඉදිරි පියවර තැබීම වෙනුවෙන් ශුද්ධෝත්තම පියතුමන් විසින් 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස ඉදිරිපත් කරන ලද අවසන් ලියවිල්ල ශ්‍රී ලංකා කතෝලික සභාව වශයෙන් එම ලියවිල්ල හා එහි කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, අද (18) ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය ප්‍රමුඛ ගරු පියතුමන්ලා, ගරු කන්‍යා සොහොයුරියන්, ගරු සහෝදරතුමන්ලා හා ගිහි ජනතාවගේ සහභාගීත්වයෙන් "සංගමනශීලි සභාවක් කරා" දැනුවත් කිරීමේ වැඩමුළුව බොරැල්ල ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුයේ අපෝස්තලික තානාපති අගරදගුරු අති උතුම් බ්‍රයන් උඩයිගුවේ හිමිපාණන්ය.

Synodal Journey in the Sri Lankan Church
Photography: Roshan Pradeep & Akila Peiris

Saint Joseph VazPray For UsTODAY'S SAINT. (16 JANUARY, 2025)SAINT JOSEPH VAZ.CONFESSOR.(21 April 1651 - 16 January 1711)...
16/01/2025

Saint Joseph Vaz
Pray For Us

TODAY'S SAINT. (16 JANUARY, 2025)

SAINT JOSEPH VAZ.

CONFESSOR.

(21 April 1651 - 16 January 1711)

The day he was born, his father Cristovam Vaz saw a star in the Sky around midday. He wrote in his personal diary that his son would become a great man.

The doors of Cortalim Church opened on their own when he went to visit the Blessed Sacrament one night. He was called “the little saint” as a boy and recited the Rosary on his way to Church and school. He resolved to eat kanji for his food (sometimes called the food of the poor) throughout his life.

He started the first Milagristas or Oratorians indigenous order after returning from South Kanara having brought peace among warring factions. The Oratorians served the Church in Sri Lanka and other countries for 150 years.

He disguised himself as a coolie wearing a loin cloth around his waist when he entered Sri Lanka as part of his mission since no priest was allowed on the island. His wheatish brown complexion helped him slip onto the island where the Dutch persecuted Roman Catholics. He entered hiding a kit under his loin cloth and wore a Rosary round his neck. He later built the first Church in Sri Lanka and dedicated it to Mother Mary.

He worked alone in Sri Lanka for 10 years and the next 14 years was accompanied by Goan Oratorians. He learnt their culture, sang their songs, and helped build their own local Church, never imposing the western Church on the faithful.

He baptised, catechised and built 300 chapels, churches and built homes for the old, sick and the needy next to the churches. He would always keep a sack of rice to be distributed to the poor after mass. Under the fear of being caught by the Dutch who were ruling in Sri Lanka, he disguised himself as a baker, dhobi, coolie, servant, businessman, porter and even a fisherwoman. He would work during the night by the light of the moon. He issued a command over snakes to never bite a priest. Till date, never has a priest in Sri Lanka has been bitten by a snake.

While in prison, he learnt Tamil and Sinhalese, translating Catechism books and wrote the Stations of the Cross in the local language. He won the hearts of the Buddhist kings with the exemplary life he led. He was requested by the kings to pray for rain when the island was ravaged by drought. He performed the miracle of rain in Kandy, a record of which can be found in their archives. It had rained all over the island except on the Saint and the Altar he built to pray for rain. He never kept any money with him, always depended on God and his fellowmen. He had nothing to owe, and nothing to call his own. He wore and owned only one cassock, which was patched and stitched all over.

The Sri Lankans called him Samanasu Swami (the angelic priest) and is the first and only missionary of the East to have his mission in the East. He educated his neighbour and companion John who accompanied him in Sri Lanka and requested the superior of the Oratorians to ordain him a priest. John, who later returned to Goa, was ordained a priest. (The first Dalit-priest)

He would always sleep on a mat on the floor and never sought glory. He served 30 years as a priest, 24 of them in the Sri Lankan Vineyard and walked barefoot for the most part of his life. Despite his thin figure, he walked through the jungles like the wind.

He died in an odour of Sanctity on January 16, 1711, the day and the time that he had been foretold! Before dying he advised those gathered around him in Sinhala saying, “Hardly will you be able to do at the time of death what you have not done during your life”.

He sent the crucifix given to him by the Pope to Goa, now preserved in the oratory room of the shrine of St. Joseph Vaz at Sancoale, Goa, the only relic in India.

PATRON: Sri Lanka.

SPECIAL PRAYER OVER THE SICK: Heavenly Father, Your Son proved through wonders how sensitive Your heart is towards those who are burdened with sin, sorrow, sickness and difficulties. Through the wonders Your Servant Blessed Joseph Vaz, wrought both in his life and death, he trailed the same path to show forth that divine kindness and thus drew thousands to the bosom of the Church. Therefore, we plead, through his intercession, to increase our faith in You, to make of us true witnesses of Your love, and, if it is Your will, grant us this favour (pray silently for your intention) and especially grant us a much needed miracle (pray silently for a miracle) through Jesus Christ our Lord. Amen.

14/01/2025

කඳාන ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය හා මංගල මහා දිව්‍ය පූජා යාගයේ සජීවී විකාශයන්
News - Archdiocese of Colombo
Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ
St. Sebastian's National Shrine, Kandana
faceboook පිටු ඔස්සේ සජීවීව

The Feast of the Baptism of the Lord falls on the Sunday after the Epiphany. At times, when the Feast of the Epiphany is...
12/01/2025

The Feast of the Baptism of the Lord falls on the Sunday after the Epiphany. At times, when the Feast of the Epiphany is not celebrated on 6 January but on the Sunday between 2 and 8 January, the Feast of the Baptism of the Lord is celebrated on the Monday following the Epiphany.

This day marks the end of the liturgical season of Christmas. Christmas is God's self-revelation to the Jews, and the Epiphany celebrates God's self-revelation to the Gentiles. In Baptism, Christ reveals himself again to repentant sinners. The Baptism is the first public revelation of all Three Persons in the Holy Trinity: the Son being baptized, the Holy Spirit descending, and the Father speaking from the heavens. It also marks the beginning of the public ministry of Jesus.

The Catechism of the Catholic Church states: "Our Lord voluntarily submitted himself to the Baptism of St. John, intended for sinners, in order to 'fulfill all righteousness.' Jesus' gesture is a manifestation of his self-emptying" (CCC 1224). As we reflect on Christ's Baptism, we are reminded of our own baptism. Pope Benedict XVI explains Baptism as the: "communion with the One who conquered death and holds in his hand the keys of life. Belonging to this circle, to God's family, means being in communion with Christ, who is life and gives eternal love beyond death."

Prayer
Almighty ever-living God, who, when Christ had been baptized in the River Jordan and as the Holy Spirit descended upon him, solemnly declared him your beloved Son, grant that your children by adoption, reborn of water and the Holy Spirit, may always be well pleasing to you.

සීදූව කුරුළුකැලේ සා. ජූඩ් නව දේවස්ථානය විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වය...
12/01/2025

සීදූව කුරුළුකැලේ සා. ජූඩ් නව දේවස්ථානය විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 12වන ඉරුදින සිදු කෙරිණි.

ජායාරූප : ජූඩ් ප්‍රනාන්දු

Copyright©News- Archdiocese of Colombo

07/01/2025

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි ජාතික සිද්ධස්ථානයේ 2025 වර්ෂයේ පළමු අඟහරුවාදා දින විශේෂ ආශීර්වාදය

2025 ජුබිලි වසර වෙනුවෙන් කඳාන සා. සෙබස්තියන් සිද්ධස්ථානයේ දී අතිගරු. ලලිත් ෆීලික්ස් නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශුද්ධ ව...
07/01/2025

2025 ජුබිලි වසර වෙනුවෙන් කඳාන සා. සෙබස්තියන් සිද්ධස්ථානයේ දී අතිගරු. ලලිත් ෆීලික්ස් නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශුද්ධ වූ ද්වාරය විවෘත කිරීම.

2025 ජුබිලි වසර වෙනුවෙන් මොරටුව සා. සෙබස්තියන් දේවස්ථානයේ දී අතිගරු. ෆ්‍රීලි මුතුකුඩආරච්චි නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ...
06/01/2025

2025 ජුබිලි වසර වෙනුවෙන් මොරටුව සා. සෙබස්තියන් දේවස්ථානයේ දී අතිගරු. ෆ්‍රීලි මුතුකුඩආරච්චි නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශුද්ධ වූ ද්වාරය විවෘත කිරීම.

Address


Alerts

Be the first to know and let us send you an email when Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kithunu Handa - Voice of Catholic - කිතුනු හඬ:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share