Android වැඩකාරයෝ

  • Home
  • Android වැඩකාරයෝ

Android වැඩකාරයෝ Android වැඩකාරයෝ is a Sri Lankan technology news website.

iPhone 15 Pro, 15 Pro Max වල ඉඳලා use කරන අය ඉඳලා අනිත් අය දැන ගෙදර යන්න.
10/06/2024

iPhone 15 Pro, 15 Pro Max වල ඉඳලා use කරන අය ඉඳලා අනිත් අය දැන ගෙදර යන්න.

Apple එකෙන් Apple Intelligence කියලා අළුත් තාස්සනයක් හොයාගෙන නේ. 😍
10/06/2024

Apple එකෙන් Apple Intelligence කියලා අළුත් තාස්සනයක් හොයාගෙන නේ. 😍

Registration for the Inter-School Competition is now closed. Thanks to everyone who signed up!
09/06/2024

Registration for the Inter-School Competition is now closed. Thanks to everyone who signed up!

HTC U Series නවතම සාමාජිකයා එළඹෙන සතියේ නිකුත් වේ
09/06/2024

HTC U Series නවතම සාමාජිකයා එළඹෙන සතියේ නිකුත් වේ

HTC මීලග සාමාජිකයා ලෙස මේ වසර සඳහා නියමිත HTC U Series Smartphone එක නිකුත් කිරීමට සියල්ලම සුදානම්ව පවතිනවා. HTC සමාගමේ නිල X ගිණුම ඔස...

Starlink අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීම සඳහා වන බලපත්‍ර සඳහා ඔවුන් අයදුම් කර ඇති අතර ඒ පිළිබඳව මහජනායට දැ...
09/06/2024

Starlink අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීම සඳහා වන බලපත්‍ර සඳහා ඔවුන් අයදුම් කර ඇති අතර ඒ පිළිබඳව මහජනායට දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කර අතර ඒ පිළිබඳව මහජන අදහස් විමසා සිටින බව දැනුම් දී තිබේ.

මහජන අදහස් යෝජනා චෝදනා සහ විරුද්ධ වීම් 2024 ජූනි මස 24 වන දින හී ඊට පෙර TRCSLහි අධ්‍යක්ෂක ජෙනරාල් වෙත ලිඛිතව යොමු කල යුතු අතර ඒ සඳහා වන ලිපි පහත ලිපිනයට යොමු කරන මෙන් TRCSL වෙතින් දන්වා සිටී.

Director General,
Telecommunications Regulatory Commission of Sri Lanka,
No. 276, Elvitigala Mawatha
Colombo - 08

Starlink වලට කැමති ඔයාලා හැමෝම ඔයාලගේ අදහස් දක්වමින් ඒ ගැන ඉහ​ත ලිපිනයට ඔයාගේ ලිපිය යොමු කරන්න. නැත්තම් අනාගතය ඇද අයයි, හැමවෙලේම අපි ගැන හිතලා internet slow කරන අයයි මුළු staff එකම දම්මලා, PR companies දම්මලා විරුද්ධත්වය ප්‍රකාශ කරල ලියුම් යවලා මේක කඩාකප්පල් කරන්න වැඩ කරයි, එයාලගේ එකාධිකාරය කැඩෙන නිසා.

TRCSL එකෙන් මේ ගැන අදහස් විමසන බව දැන ගන්න හැමෝටම පේන්න share කරන්න. දන්න හැමෝටම කියන්න ලිපි යොමු කරන්න කියලා.

Starlink සඳහා TRCSLහි මූලික අනුමැතිය හිමි​වේ
06/06/2024

Starlink සඳහා TRCSLහි මූලික අනුමැතිය හිමි​වේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් Starlink වෙත රට තුළ අන්තර්ජාල සේවා සැපයීම සඳහා මූලික අනුමැතිය ල.....

ටික ටික ගෙවලා Starlink Dish මිලදී ගැනීම​ට මාසික වාරි​ක ගෙවීමේ ක්‍රමයක්
04/06/2024

ටික ටික ගෙවලා Starlink Dish මිලදී ගැනීම​ට මාසික වාරි​ක ගෙවීමේ ක්‍රමයක්

මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම Starlink Internet පිළිබඳව වැඩි කතාබහක් ඇති වි තිබෙනවා. ඒ අනුව SpaceX සමාගමත් ඔවුන්ගේ මේ සේව...

සතියකට වරක් බැගින් ඔබේ iPhone එක, Android phone එක reboot කර Zero-click exploits වෙතින් ආරක්ෂා වන්න.
03/06/2024

සතියකට වරක් බැගින් ඔබේ iPhone එක, Android phone එක reboot කර Zero-click exploits වෙතින් ආරක්ෂා වන්න.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ Graphics ගැන තොරතුරු මෙන්න
02/06/2024

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ Graphics ගැන තොරතුරු මෙන්න

අද මේ ලිපියෙන් ඔබට ගෙන යන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ම අනන්‍ය වූ Graphics පිළිබඳවයි.

T-Series නාලිකාව පසු කරමින් ලොව වැඩිම Subscribersලා සහිත නාලිකාව බවට Mr. Beast පත්වේ
02/06/2024

T-Series නාලිකාව පසු කරමින් ලොව වැඩිම Subscribersලා සහිත නාලිකාව බවට Mr. Beast පත්වේ

Jimmy Donaldson එහෙම නැති නම් MrBeastගේ Youtube නාලිකාව ලොව වැඩිම Subscribers ප්‍රමාණයකට හිමිකම් කියන නාලිකාව බවට පත් වි තිබෙනවා.

Only 07 days left to register! Join *CODEFLARE '24* (ICT Competition Organized by Prince of Wales' College, Moratuwa) no...
02/06/2024

Only 07 days left to register! Join *CODEFLARE '24* (ICT Competition Organized by Prince of Wales' College, Moratuwa) now and dive into the world of digital mastery!

From web design to programming, robotics to graphics, and even the thrilling e-sports championship, the challenge awaits. Will you seize victory in every arena?

🚫 Rules & Regulations : https://drive.google.com/file/d/1Fgnh0I9b29O50C1aKmuhsiksSWH7pqqH/view?usp=sharing

👨‍💻 Registration Link : https://forms.gle/9XoG7W4Ms6gJz29E6

🕣 Deadline : 09th June 2024

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වේ. ලබා ගන්නේ මෙහෙමයි
31/05/2024

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වේ. ලබා ගන්නේ මෙහෙමයි

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙන අතර අප සුදානම් වන්නේ නිල වශයෙන් මෙම විභාග ප්‍රතිඵල නිකුත් ....

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු ම තරඟ සජීවී ව නැරඹිය හැකි ආකාර
30/05/2024

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු ම තරඟ සජීවී ව නැරඹිය හැකි ආකාර

ලොව පුරා ක්‍රිකට් රසිකයින් නො ඉවසිල්ලෙන් බලා සිටින 09 වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි මස 02 වන දි...

හො.ම.ත.ග.යු.(A Fan made post)
29/05/2024

හො.ම.ත.ග.යු.

(A Fan made post)

Remote ආකාරයට ඔබගේ අනෙක් Devicesවල ඇති App ඉවත් කිරීමේ හැකියාව Play Store ඔස්සේ ලබා දෙයි
29/05/2024

Remote ආකාරයට ඔබගේ අනෙක් Devicesවල ඇති App ඉවත් කිරීමේ හැකියාව Play Store ඔස්සේ ලබා දෙයි

මීට පෙර සිටම Remote ආකාරයට, එනම් ඔබගේ Google Account එකම සහිත වෙනත් Device එකකට App Install කිරීමේ හැකියාව Play Store ඔස්සේ ලබා දී තිබුණා. කෙසේ වෙත....

WhatApp Status විනාඩියක​ට දික් වෙ​යි
29/05/2024

WhatApp Status විනාඩියක​ට දික් වෙ​යි

ඔබ බොහෝ දෙනා දන්නා අයුරින් WhatsApp Status සඳහා Video හෝ Voice පළකල හැක්කේ තත්පර 30ක කාලයක් සඳහා පමණි. Meta සමාගම විසින් ඔවුන්ගේ Whatsapp Beta ස.....

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බිද වැටෙයි
29/05/2024

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බිද වැටෙයි

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බිද වැටීමක් මේ වන විට වාර්තා වෙනවා. Downdetector වෙබ්අඩවිය වාර්තා කරන ආකාරයට මේ වන විට ලොව පුර...

2021 වසරේ ඉඳලා ලංකාවේ අපිට මේ හැකියාව තිබුණා. ඒ ගැන අපි ඒ කාලේ ඉඳලා තොරතුරු ගෙනාවා. ඒ සේරම ඔයාලට පල්ලෙහා තියෙන link එකෙන...
28/05/2024

2021 වසරේ ඉඳලා ලංකාවේ අපිට මේ හැකියාව තිබුණා. ඒ ගැන අපි ඒ කාලේ ඉඳලා තොරතුරු ගෙනාවා. ඒ සේරම ඔයාලට පල්ලෙහා තියෙන link එකෙන් බලා ගන්න පුළුවන්.

https://androidwedakarayo.com/search?keyword=starlink

මේ ගැන නෙදන්න ඔයාගේ යාළුවට දැන ගන්න share කරන්න. එක එක campaign වලට හසු නොවන්න වග බලා ගන්න.

28/05/2024

ඉස්සර ඉඳන්ම ශ්‍රී ලංකාවට Pre-order කරන්න පුළුවන් කම තිබ්බ Starlink, අද ඊයේ ඉඳන් පුළුවන් උනා වගේ මිනිස්සු හැසිරෙන්නේ ඇයි? 🤔

WhatsApp beta වෙත වර්ණ මාරු කිරීමේ විශේෂාංගය​ක්
27/05/2024

WhatsApp beta වෙත වර්ණ මාරු කිරීමේ විශේෂාංගය​ක්

අපි වැඩියෙන්ම භාවිතා කරන instant messaging app එක විදිහට WhatsApp හදුන්වන්න පුළුවන්. Telegram වලට සාපේක්ෂව WhatsApp කියන්නේ සරල සහ භාවිතාවට පහ.....

Starlink පරිශීලකයන් මිලියන 3 පසු කරයි
26/05/2024

Starlink පරිශීලකයන් මිලියන 3 පසු කරයි

ඔබ මේ වන විටත් SpaceX සමාගමේ Starlink satellite internet service එක පිළිබඳව හොදින්ම දන්නා බව නිසකයි. තවමත් ඔබ මේ පිළිබඳව දැනුම්වත් නොමැති නම.....

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි
26/05/2024

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය කියන්නේ මොක්කද යන්න. ඒ වග....

ලංකාවටම power bank එකක්, ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ
26/05/2024

ලංකාවටම power bank එකක්, ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ...

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි
26/05/2024

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එ....

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට
24/05/2024

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් ...

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ
21/05/2024

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි ර.....

Dialog සමාගම විසින් ඔවුන්ගේ Fibre පැකේජයන් ප්‍රකාශයට පත් කරයි
19/05/2024

Dialog සමාගම විසින් ඔවුන්ගේ Fibre පැකේජයන් ප්‍රකාශයට පත් කරයි

Dialog පාරිභෝගිකයන් බොහෝ කලක සිට අපේක්ෂාවෙන් සිටි Fibre Package පිළිබඳ තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි පළ කර තිබෙනවා.

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා
19/05/2024

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk...

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94766965221

Alerts

Be the first to know and let us send you an email when Android වැඩකාරයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Android වැඩකාරයෝ:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Our Story

Android වැඩකාරයෝ is a Sri Lankan technology news website operated by Android Wedakarayo (Private) Limited, publishing news, feature stories, and product reviews. The main purpose of the website is to bring the latest tech news in the Sinhala language and respect user contributions by letting anyone contribute and update the latest news, In the same manner, anyone with access to the website can read news and get the latest updates via the official website.

Android වැඩකාරයෝ soon recognized as one of the most trusted tech communities in Sri Lanka and won Tech Blogger of The year 2018 in Sri Lanka at Google I/O Extended Sri Lanka 2018 Awards.

Origins

On June 29, 2013, Rajitha Dananjaya and a group of people thinking of an idea that would make a technological milestone in news publishing in Sri Lanka. It was not so long until he came up with the idea of Android වැඩකාරයෝ, a fundamental idea which was to make a community-powered, self-sustaining news publishing platform in the native language of Sri Lanka. This group of people together then founded Android වැඩකාරයෝ Facebook group as the news publishing platform of Android වැඩකාරයෝ.