Jay's

Jay's Live Life...

30/09/2023

මහා රාවණ රජුගේ පුෂ්පක විමානය බුදුන්ගේ පාදස්පර්ශය ලැබූ බව ඔබෙන් මෙතෙක් සඟවා තිබූ බව මම දනිමි. එනිසා එම සත්‍ය ද මෙසේ...

අඳුර පවතින්නේ ආලෝකය තුලද නැතිනම් ආලෝකය පවතින්නේ අඳුර තුලද...ජීවිතේත් එයමයි ..
28/07/2023

අඳුර පවතින්නේ ආලෝකය තුලද නැතිනම් ආලෝකය පවතින්නේ අඳුර තුලද...ජීවිතේත් එයමයි ..

සෙවනැල්ල....මාද ඔබම විය.....
09/07/2023

සෙවනැල්ල....
මාද ඔබම විය.....

28/06/2023

ජීවිතේ කියන්නෙ තමන්ට ඕන ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජීවිතේ හරියට අකුණක් වගේ ...ටිකක් හිතල බලන්න ..

28/06/2023
11/05/2023

යන්න නිසංසල තැනකට...
බලං ඉන්න ඔබේ සිතිවිලි දෙස...
විඳින්නෙක් සිටීද ඔබේ ඇතුලාන්තය තුල ..
සොයා යන්න ,දැනගන්න කව්ද ඔබ...
දකින්න ඔබම සිහිනයක් .... බව...
ජීවිතේ ....

නුඹත් මලකි මල් ගොමුවක නොපිපුණු ....සුවඳ සොයන ඹමරිඳු නම් නොදැකපු ....කීඩාරම් මලේ මට නුඹ සුවඳක් නොදැනුණු....සුන්දර රුවකි ම...
20/04/2023

නුඹත් මලකි මල් ගොමුවක නොපිපුණු ....
සුවඳ සොයන ඹමරිඳු නම් නොදැකපු ....
කීඩාරම් මලේ මට නුඹ සුවඳක් නොදැනුණු....
සුන්දර රුවකි මේ ලෝ දහමේ සුපිපුණු ....

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
15/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

ඉර බැහැගෙන යන හැන්දෑවක කුඹුරු යාය මැද මීදුම් පටලයකින් වැහිල තිබුනෙ පුංචි වැහිබර කාලගුණයක් එක්ක...පුළුවන් තරම් focus  කරල...
08/04/2023

ඉර බැහැගෙන යන හැන්දෑවක කුඹුරු යාය මැද මීදුම් පටලයකින් වැහිල තිබුනෙ පුංචි වැහිබර කාලගුණයක් එක්ක...පුළුවන් තරම් focus කරල තමයි photo එක ගත්තෙ... ඇහැට මේක සුන්දර දර්ශනයක් වගේ පෙනුනට.. මේ වෙල මැද තියෙන්නෙ මීදුම් පටලයක් නෙමෙයි. ඊට නුදුරින් පේන නිවසක මිනිස්සු කුණු පුච්චල නැගුණු දුම.. රෑ කළුවර එද්දි මේ දුම නොපෙනෙන නිසා එයාලට ලේසියෙන්ම කුණු ගිනි තියන්න පුළුවන්.. වැහිබර කාලගුණය නිසා ඉහළ නොයන දුම පේන්නෙ මීදුම වගේ ... AC එකේ නින්ද ගිහාම එයාලට මේ දුම ආඝ්‍රාණය නොවෙනව ඇති..ඒත් මේ වෙල් යායෙ පඳුරු අස්සෙ හවස් ජාමෙ ලකලෑස්ති වෙලා පුංචි පැටව් එක්ක කූඩුවෙලා නින්දට යන සතා සීපාවො කොච්චර ඉන්නවද ...මනුසතෙක් වෙලා උපදින්නෙ පව් කරන්නද..? නැතිනම් ඉතිරි වෙලා තියෙන පව් පවිත්‍ර කරගන්නද ...? ජීවිතේ ....???

ජීවිතේ හරියට  හඳ එලියෙ පිපිච්ච සුදු පාට ,පිරිසිදු  පිච්ච මලක්  වගේ.. සුවඳ විහිදිලා.. විශ්වය එක්ක මුසුවෙලා.. යන සංකල්පයක්...
05/04/2023

ජීවිතේ හරියට හඳ එලියෙ පිපිච්ච සුදු පාට ,පිරිසිදු පිච්ච මලක් වගේ.. සුවඳ විහිදිලා.. විශ්වය එක්ක මුසුවෙලා.. යන සංකල්පයක් විතරයි ...

Address


Telephone

+94762883623

Website

Alerts

Be the first to know and let us send you an email when Jay's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jay's:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share