Ravindu Dilshan

  • Home
  • Ravindu Dilshan

Ravindu Dilshan Ravindu Dilshan official page

13/09/2022

අහකට පැලෑම් කෙල්ලෙ මටත් නටන්න .... 😒🤣

නාඩගම්කාරයෝ අවසානය 👍👍
29/07/2022

නාඩගම්කාරයෝ අවසානය 👍👍

20/07/2022

😕😕

🥲🥲🥲
15/07/2022

🥲🥲🥲

23/06/2022

මතකද... ? 😪

හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

400ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

හිතූනු ගමන් Trip ගියා Traveling කරා මතකද ?

හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

උදේට කිරි තේ බිව්වා මතකද ?

අතීතේ නෙමේ අද ඊයේ බන්… 🥺

Copied.

With the start of the new year 2022, we are very excited to begin the first article.  2022/01/02 On Sunday, the 17th pag...
22/06/2022

With the start of the new year 2022, we are very excited to begin the first article. 2022/01/02 On Sunday, the 17th page of the Mawbma main newspaper published a long article about the app and website created by our Cyber ​​Yakku team.

අද දින (2022 /06 / 20 ) දිනමිණ පත්තරයේ විශේෂාංගයක් ලෙස මා නිර්මාණය කරන ලද " "අර්ථය" App එක පිළිබද හා අපගේ Cyber Yakku we...
20/06/2022

අද දින (2022 /06 / 20 ) දිනමිණ පත්තරයේ විශේෂාංගයක් ලෙස මා නිර්මාණය කරන ලද " "අර්ථය" App එක පිළිබද හා අපගේ Cyber Yakku web site එක පිලිබදව ලිපියක් පළවි තිබුණි.

සියලු විස්තර දිනමිණ පත්තරයෙන් හො Web එක තුලින් බලා ගත හැක.

https://bit.ly/Arthaya_app_dinamina

🏠️ ගෙදර වහලෙන් වතුර වැක්කෙරෙන හිලක් රෙපෙයාර් කරන්න බාස් කෙනෙකුට එන්න කියනවා...⚠️️ බාස් ආපු ගමන්ම ගෙදර පදිංචි කාරයොන්ට හො...
07/06/2022

🏠️ ගෙදර වහලෙන් වතුර වැක්කෙරෙන හිලක් රෙපෙයාර් කරන්න බාස් කෙනෙකුට එන්න කියනවා...

⚠️️ බාස් ආපු ගමන්ම ගෙදර පදිංචි කාරයොන්ට හොඳටම බනිනවා, "අවුරුදු 71 එකක් පරණ ගෙදරක් හරියට maintain කරගන්න බැරි උනා නේ..." කියලා.

දැන් බාසා කවුරුත් කියන දෙයක් අහන්නෙ නැතුව තනියමම වහලේ හිල වහන්න හදනවා.
මේකා පණ්ඩිත කමට වැරදි කුඤඟයක් ගලවලා එකපාරටම වහල කඩා පාත් වෙනවා.
ගෙදර පදිංචි කාරයෝ ඉක්මනට පැනලා, කොහොම හරි වහලේ බිමට නොවැටි තියෙන්න මුක්කු ගහලා අල්ල ගන්නවා.

😡"උඹට ඕක කරන්න බැරිනං පලyan"...

ගෙදර පොඩිම එකා කෑ ගහලා කිව්වා.
බාසා ඊළඟට, උගේ පරණ යාළුවෙකුටත් එන්න කිව්වා "අත්දැකීම් වලින් ප්‍රයෝජන අරගෙන" වැඩේ ගොඩ දාන්න.

අත් උදව්ව⁣ට ආපු එකා, කිසි වැඩක් කරන්නෙ නෑ.
ඌ ගෙදර දිහා බලාගෙන සැරින් සැරේට ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.

"මට පේන හැටියට මුදුන් ලීය දිරලා"

"දැනට තියෙන උළු කැට වහල සම්පූර්ණයෙන් වහන්න ප්‍රමාණවත් නැහැ"

"ඉස්සරහට එන වැහි කාලෙදි ගෙදර හැමෝටම තෙමෙන්න ලෑස්ති වෙන්න වේවි"

"අල්ලපු ගෙදරින් කුඩ කිහිපයක් ඉල්ලගෙන ඉන්න වේවි"

"හැකි සෑම කෙනෙක්ම තමන්ගේ ඔළුවට උඩින් ඉටි රෙද්දක් දාගන්න"

මේ අළුත් බාසා, මෙලෝ වැඩක් කරන්නෙ නැතුව, දිගටම ඔය වගේ දෙවල් කියවනවා.

මේක බලාගෙන ඉන්න බැරුව, ගෙදර පොඩි එවුන් තව හයියෙන් කෑ ගහලා කියනවා "යකුනේ, තව මේක වන කරන්නෙ නැතුව දෙන්නම paල. අපි මේක බලා ගන්නම්" කියලා.

මේක අහපු ලොකු බාස් කියනවා... "ෆේල් වෙච්ච බාස් කෙනෙක් හැටියට මම මෙතනින් යන්නෙ නෑ" කියලා.

හෙට අනිද්දා මෝසම සක්‍රිය වෙනවා.
මේ ගෙදර වහලේ, ඒකේ ජීවත් වෙන උන්ගේ ඔළු උඩට කඩා වැටෙනකන් මේ බාස්ලා දෙන්නා අඳුරේ අතපත ගානවා.

ගෙදරකට ගිය කලක්... අනිච්චේ.... 🙄🤔🧐

Copied

Image Credit | අම්බලම Films

06/06/2022

තව පොඩ්ඩෙන් ඉවරයි 😑

Dialog පැකේජ සදහා සංශෝධනය වු මිල ගනන්.
04/06/2022

Dialog පැකේජ සදහා සංශෝධනය වු මිල ගනන්.

අර ගිනිතියපු ගෙවල් ටික ඉක්මනින් හැදුවනම්..
31/05/2022

අර ගිනිතියපු ගෙවල් ටික ඉක්මනින් හැදුවනම්..

තනියම දරුවෙක්ට පාරක යන්න බැරි රටක්🙂විකෘති මානසිකත්වය පිරිච්ච රටක්💔1983 - සමන් කුමාර 2015 - සේයා 2015 - විද්‍යා 2021 - ඉශ...
28/05/2022

තනියම දරුවෙක්ට පාරක යන්න බැරි රටක්🙂
විකෘති මානසිකත්වය පිරිච්ච රටක්💔

1983 - සමන් කුමාර
2015 - සේයා
2015 - විද්‍යා
2021 - ඉශාලිනි
2022 - ෆාතිමා ආෂියා

අවුරුදු නම් නැ තමයි ඒත් පොඩි ඇප් එකක් හැදුව.මේ ඇප් එක තුළසෑම නැකතකටම Time Count එකක් ✔️නොටපිකෙෂන් මගින් සියලුම නැකැත්  ✔...
06/04/2022

අවුරුදු නම් නැ තමයි ඒත් පොඩි ඇප් එකක් හැදුව.

මේ ඇප් එක තුළ

සෑම නැකතකටම Time Count එකක් ✔️
නොටපිකෙෂන් මගින් සියලුම නැකැත් ✔️
දිශා දර්ශයකය (මාලිමාව ) ✔️
සුබ පැතුම් පිංතූර එකතුව ✔️
සුබ පැතුම් පණිවිඩ එකතුව ✔️
අලුත් අවුරුද්ද හැදිංවීම සහ ජන ගී , ජන ක්‍රීඩා හා රබන් පද පිළිබද විස්තරද ඇතුලත් කර ඇත .

Download Link :-

https://play.google.com/store/apps/details?id=com.cy.avurudunakath

අවුරුදු ලිත දැන් අතේ දුරින් සිංහල අවුරුදු නැකැත් Appසෑම නැකතකටම Time Count එකක් ✔️නොටපිකෙෂන් මගින් මතක් කිරීම්  ✔️දිශාදර...
30/03/2022

අවුරුදු ලිත දැන් අතේ දුරින්

සිංහල අවුරුදු නැකැත් App

සෑම නැකතකටම Time Count එකක් ✔️
නොටපිකෙෂන් මගින් මතක් කිරීම් ✔️
දිශාදර්ශයකය (මාලිමාව ) ✔️
සුබ පැතුම් පිංතූර එකතුව ✔️
සුබ පැතුම් පණිවිඩ එකතුව ✔️
අලුත් අවුරුද්ද හැදිංවීම සහ ජන ගී , ජන ක්‍රීඩා හා රබන් පද පිළිබද විස්තරද ඇතුලත් කර ඇත .

Download Link :-

https://play.google.com/store/apps/details?id=com.cy.avurudunakath

සිංහල අවුරුදු නැකැත් Appසෑම නැකතකටම Time Count එකක් ✔️නොටපිකෙෂන් මගින් වැදගත් පණිවිඩ ✔️දිශාදර්ශයකය (මාලිමාව ) ✔️සුබ පැතු...
27/03/2022

සිංහල අවුරුදු නැකැත් App

සෑම නැකතකටම Time Count එකක් ✔️
නොටපිකෙෂන් මගින් වැදගත් පණිවිඩ ✔️
දිශාදර්ශයකය (මාලිමාව ) ✔️
සුබ පැතුම් පිංතූර එකතුව ✔️
සුබ පැතුම් පණිවිඩ එකතුව ✔️
අලුත් අවුරුද්ද හැදිංවීම සහ ජන ගී , ජන ක්‍රීඩා හා රබන් පද පිළිබද විස්තරද ඇතුලත් කර ඇත .

Download Link :-

https://www.mediafire.com/file/t9k6g14tqwq1jg4/Avurudu_Nakath.apk/file

Play Store Coming Soon....

12/03/2022

Address


Alerts

Be the first to know and let us send you an email when Ravindu Dilshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravindu Dilshan:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share