Upulitha Kumarasinghe Vlogs

  • Home
  • Upulitha Kumarasinghe Vlogs

Upulitha Kumarasinghe Vlogs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upulitha Kumarasinghe Vlogs, Social Media Company, .

03/09/2023

සවුදියේ අඩුවට බඩු ගන්නේ කොහොමද? 🤔
යූටියුබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ.😃
https://youtu.be/d0wX_vXzKsU

සවුදියේ සත්තු වත්තක රවුමක් යමුද යාලුවනේ?
21/07/2023

සවුදියේ සත්තු වත්තක රවුමක් යමුද යාලුවනේ?

Very Beautiful & Unique Type Strawberry Farm, Upside Down House & Baby Zoo in Al Hada Taif Saudi Arabia | Vlog strawberry farm in Saudi Arabia vlog Sri Lanka...

සවුදි අරාබියේ ජෙද්දා නගරයේ ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල් කාර්යාලයේ පැවැත්වුණ වෙසක් සැමරුම් උත්සවය.ඉස්සර සව්දි අරාබියේ මෙහේ...
29/05/2023

සවුදි අරාබියේ ජෙද්දා නගරයේ ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල් කාර්යාලයේ පැවැත්වුණ වෙසක් සැමරුම් උත්සවය.

ඉස්සර සව්දි අරාබියේ මෙහේම සැමරුම් උත්සව අපිට බලන්න සහ සංවිධානය කරන්න සවුදි රජයෙන් අවසර ලැබුනෙ නැහැ. ඒත් දැන් යම්කිසි වපසරියක් තුල අපිට මේ වගේ සැමරුම් උත්සව පවත්වන්න අපිට අවසර ලැබිලා තියනවා.

ඉතින් යාලුවනේ ලංකාවෙ නැති උනත් සවුදි අරාබියේ ඉන්න අපිට මේ වගේ දන්සල් වැදලා තොරන් බලන්න මේ අවස්තාව ලබාදුන් සවුදියේ ලංකාවෙ කොන්සාල් ජෙනරාල් කාර්යාලයට සහ සවුදි රජයට අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ.

මම හිතනවා ඔයාලා මේ වීඩියෝව තුලින් යම් දෙයක් දැනගන්න ලැබෙන්න ඇති කියලා. එහෙනම් යාලුවනේ අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ මගෙ යාලුවෝ හැමෝටම සුභ දවසක් වේවා.

القنصلية العامة السريلانكية بجده/ Consulate General of Sri Lanka-JeddahHotline: 0126065414Address: 8213 الجبيله Al Khalidiyah District جدة 23423, Jeddah 2143...

Making plans for the weekend??🤔Head over to 96Miles eco-resort 💚🍃 for a perfect vacation close to nature in Hanthana fac...
19/05/2023

Making plans for the weekend??🤔
Head over to 96Miles eco-resort 💚🍃 for a perfect vacation close to nature in Hanthana facing Bellwood, Katusu Konds & Uragala Mountains ⛰️

Full cabana walkaround video:
https://youtu.be/b-7CdM26uLA

Pamper yourself with the picturesque Hanthana mountain view 😍😍
Wake up to the sunrise in misty mountains 🏕️🌤️
Come and enjoy a truly refreshing time

Call or WhatsApp 077 999 9696 and reserve your stay now!!!

96Miles | Hanthana+9477 999 9696Kithulmulla, Hanthana Road, Galaha 20420, Sri Lankahttps://goo.gl/maps/iBxfr1ESAAX2NgX57?coh=178573&entry=ttFinest forest6M66...

Making plans for the weekend??🤔Head over to 96Miles eco resort 💚 🍃 for a perfect vacation close to the nature in Hanthan...
14/05/2023

Making plans for the weekend??🤔
Head over to 96Miles eco resort 💚 🍃 for a perfect vacation close to the nature in Hanthana facing Bellwood, Katusu Konds & Uragala Mountains ⛰️

Full cabana walkaround video:
https://youtu.be/b-7CdM26uLA

Pamper yourself with the picturesque Hanthana mountain view 😍😍 and wake up to the sun rise in misty mountains 🏕️🌤️

Come and enjoy a truly refreshing time
Call or WhatsApp 077 999 9696 and reserve your stay now!!!


96Miles | Hanthana+9477 999 9696Kithulmulla, Hanthana Road, Galaha 20420, Sri Lankahttps://goo.gl/maps/iBxfr1ESAAX2NgX57?coh=178573&entry=ttFinest forest6M66...

සවුදියෙන් සීගිරියට | මේ අපේ දවස් 3 ක ට්‍රිප් එකේ 1 වෙනි දවසේ නවාතැන්පොල වුන Elephas Resort & Spa එකේ ලස්සන locations කිහ...
10/05/2023

සවුදියෙන් සීගිරියට | මේ අපේ දවස් 3 ක ට්‍රිප් එකේ 1 වෙනි දවසේ නවාතැන්පොල වුන Elephas Resort & Spa එකේ ලස්සන locations කිහිපයක ගත්ත photos කිහිපයක්.

05/05/2023

සවුදියෙන් සීගිරියට | Sri Lankan Travel Vlogs | Part 1 (Vlog 34)
සම්පූර්ණ වීඩියෝ එක:
https://youtu.be/B3GWGfaYeRM

රාමදාන් සීසන් එකේ මාසෙකට බඩු ගත්ත හැටි.
27/03/2023

රාමදාන් සීසන් එකේ මාසෙකට බඩු ගත්ත හැටි.

This Month Grocery Shopping List:* Nada Baked Beans, 1Pc = 5.50 SAR x5* Goody Macroni, 3Pc = 9.90 SAR* Coconut Cream, 3Pc = 16.95 SAR* Lulu Biriyani Basmati ...

සවුදියේ ජෙද්දා ඉදලා රියාද් වෙත බස් එකේ ගමන | Jed - Ruh (Jeddah to Riyadh) bus travel.ඔන්න යාලුවනේ ඒනම් මම ජෙද්දා ඉදලා රි...
16/03/2023

සවුදියේ ජෙද්දා ඉදලා රියාද් වෙත බස් එකේ ගමන | Jed - Ruh (Jeddah to Riyadh) bus travel.

ඔන්න යාලුවනේ ඒනම් මම ජෙද්දා ඉදලා රියාද් වලට ආවා බස් එකෙන්. හැබැයි මම මුස්ලිම් නෙමෙයි නිසා මට මක්කම හරහා යන්න බෑ.

ඒ නිසා මට තෝරගන්න උනේ මක්කමට පිටින් යන බස් එක. ටිකක් දුරයි ඒ පාරෙන් යද්දි ගමන. පැය 14ක් වගේ ගියා මට සම්පූර්ණ ගමනට. කොහොමහරි හැබැයි ගොඩක් ලස්සන ලොකේශන් කීපයක්ම හම්බඋනා මට මේ පාරෙදි.

ඔයාලත් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මගදී කබ්සා කන්න ගන්නත් පුලුවන් උණා බස් එක කෑමට නවත්තපු වෙලාවේදී. ඉතින් ගෑස් හදාගන්නෙ නැතුව එන්න පුලුවන් උනා ගමන අවසානය වෙනකන්ම.

එහෙනම් යාලුවනේ වීඩියෝ එක බලලා ඔයාලත් නොදන්නා දෙයක් වගේම ලස්සන ලොකේශන් කීපයකුත් දකියි කියලා මම හිතනවා.

How to travel from jeddah to riyadh, jeddah to riyadh by bus, how to travel with bus from jeddah to riyadh,

ඔන්න යාලුවනේ ඒනම් මම ජෙද්දා ඉදලා රියාද් වලට ආවා බස් එකෙන්. හැබැයි මම මුස්ලිම් නෙමෙයි නිසා මට මක්කම හරහා යන්න බෑ.ඒ න....

ඔයාලා සව්දියේ අඩුවට බඩු ගන්න තියන ලුලූ හයිපර්මාර්කට් එක ගැන දන්නවද?මේ වීඩියෝ එක මම කළේ සවුදියේ ජෙද්දා වල, මදීනා කියන පාර...
12/03/2023

ඔයාලා සව්දියේ අඩුවට බඩු ගන්න තියන ලුලූ හයිපර්මාර්කට් එක ගැන දන්නවද?

මේ වීඩියෝ එක මම කළේ සවුදියේ ජෙද්දා වල, මදීනා කියන පාරේ තියන ලුලූ හයිපර්මාර්කට් එකේ. ගල්ෆ් රටවල් ගැන හොයනවනම් ඔයාලා අනිවාර්‍යෙන්ම දන්නවා ඇති මේ හයිපර්මාර්කට් එක ගැන.

ඉතින් මේ පාර මම බඩු ගන්න ගියාම සපත්තු, රෙදි වගේ බඩුත් ගත්තා එළවලු වලට අමතරව. ඉතින් ඔයාලත් මේ සම්පූර්ණ වීඩියෝ එක බලලා බඩුවල ගනන් ගැන අවබෝධයක් ලබාගනිවී කියලා මම හිතනවා.

ඔන්න යාලුවනේ මම මේ සැරේ මාසෙකට ගෙදරට බඩු ගන්න ගියෙ ලුලූ හයිපර්මාර්කට් එකට. සවුදියට ආව ඔයාටත් මාසෙකට ඇතිවෙන්න බඩු.....

කොහොමද සවුදිය ඇතුලේ Plane එකක යන්නෙ?හැමෝම ආසයි ජීවිතේ එක පාරක් හරි ගුවන් යානයකින් ලෝකේ කොහේ හරි ට්‍රැවල් කරන්න. ඉතින් මම...
10/03/2023

කොහොමද සවුදිය ඇතුලේ Plane එකක යන්නෙ?

හැමෝම ආසයි ජීවිතේ එක පාරක් හරි ගුවන් යානයකින් ලෝකේ කොහේ හරි ට්‍රැවල් කරන්න. ඉතින් මම මේ ඔයාලට අද අරන් ආව වීඩියෝ එකේ තියෙන්නෙ සවුදි අරාබියේ රියාද් කියන ප්‍රාන්තයේ ඉදලා ජෙද්දා කියන මම දැනට පදිංචි වෙලා ඉන්න ප්‍රාන්තයට ගුවන් යානයේ ආව සම්පූර්ණ ගමන ගැන.

මේ මම ආව ගුවන් යානය Airbus A320 කියන තරමක් කුඩා ගුවන් යානයක්. සවුදියේ (Domestic) ඩොමෙස්ටික් ඒ කියන්නේ අභ්‍යන්තර ගුවන් ගමන් සදහා යොදාගන්නා (Flynas) ෆ්ලයිනාස් කියන සමාගමට අයත් ගුවන් යානයක තමයි මම මේ ගමන් කලේ.

Flynas වගේම තවත් (Flydeal) ෆ්ලයිඩීල් නමිනුත් සමාගමක් තියනවා. ඉතින් ඔයාලගේ Budget එක අනුව ඔයාලට තෝරගන්න පුලුවන් මොන සමාගමට අයත් ගුවන් යානයේද ඔයාලා පියාසර කරන්නෙ කියලා. මේ සම්පූර්ණ ගමනට මට පැය 2 ක් පමණ ගතවුණා.

ඉතින් ඔයාලත් ආසයිනම් ගුවන් යානයක සම්පූර්ණ ගමනක් බලන්න දැන්ම ගිහිල්ලා බලන්න මේ ලින්ක් එකෙන් මගෙ යූටියුබ් චැනල් එකේ වීඩියෝ එක.

...

කොහොමද ස්විට්සර්ලන්තේ වගේ කන්ද මුදුනට ගියාම වටපිටාවේ ලස්සන. හැමෝම ආසා කරන දෙයක් තමයි ලෝකෙ වටේ travel කරන එක. ඉතින් සව්දි...
09/03/2023

කොහොමද ස්විට්සර්ලන්තේ වගේ කන්ද මුදුනට ගියාම වටපිටාවේ ලස්සන.

හැමෝම ආසා කරන දෙයක් තමයි ලෝකෙ වටේ travel කරන එක. ඉතින් සව්දි අරාබියේ මේ මම ඉන්න ජෙද්දා කියන ප්‍රාන්තයේ සහ මක්කම අතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරනකොට හම්බවෙන ප්‍රදේශයක් තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ.

මේ ප්‍රදේශයට නමක්නම් නෑ හැබැයි මේ වීඩියෝ එකෙ description box එකේ මම ලොකේශන් එක දාලා තියනවා. ඔයත් සව්දියේනම් ඉන්නේ මේ ලොකේශන් එකටත් ගිහිල්ලම බලන්න ඉර බහින්න යන වෙලාවක. මොකද ඒ දර්ශනය කවදාවත් සල්ලි දීලනම් ගන්න බැහැ.

ඉතින් යාලුවනේ එහෙනම් දිගටම රැදිලා ඉන්න මගෙ යූටියුබ් චැනල් එකත් එක්ක මේ වගේ ලස්සන ලොකේශන් ගැන දැනගන්න වගේම දැකගන්න.

Mountain range location:https://goo.gl/maps/gZDV8cW1Q2ZykSV39Sri Lankan Vlogger in Saudi Arabia.Contact me via below links:Facebook: https://www.facebook.com...

Address


Alerts

Be the first to know and let us send you an email when Upulitha Kumarasinghe Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share