NSN Designers

  • Home
  • NSN Designers

NSN Designers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NSN Designers, Digital creator, .

28/09/2023
අඩුම මුදලකට Cv එකක් හදාගමුද  අඩුම මුදලකට විශ්වාසනීය ඉතා අනර්ඝ සේවයක් අපගෙන් මිල රු:400 සිට ඉහළට call /whatsapp  for us 0...
28/09/2023

අඩුම මුදලකට Cv එකක් හදාගමුද අඩුම මුදලකට විශ්වාසනීය ඉතා අනර්ඝ සේවයක් අපගෙන් මිල රු:400 සිට ඉහළට call /whatsapp for us 0740132357

NSN Cv creations  Call/whatsapp  :- 0740132357
28/09/2023

NSN Cv creations Call/whatsapp :- 0740132357

28/09/2023

⭕️ විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට

⭕️ ඔයාගේ CV එක Update ද ? අලුතින් Details එකතු කරලා Professional මට්ටමේ CV එකක් හදමුද ?

⭕️ කොච්චර Job වලට Apply කලත් Call එකක්වත් එන්නේ නැද්ද?
Job හොයලා එපා වෙලාද ?

අපෙන් ඔබට

👉 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
📌 සහනදායී මිල
📌 නොපමාව කඩිනම් සේවාව
📌 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම)

👉 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම

👉 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම

👉 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්.

🔻ඔයාට කොලිෆිකේෂන් තිබිලත් තවම ජොබ් එකක් නැද්ද ?

👉එහෙනම් වැරැද්ද ඔයාගේ CV එකේ වෙන්න පුලුවන් . ඔබේ Talent එක Market කරන්න තියෙන එකම ලියවිල්ල තමයි CV එක කියන්නේ. සාම්ප්‍රදායික CV එක වෙනුවට Cv warehouse එකෙන් International Standard වලට අනුව Professional CV / Modern cv එකක් නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්.
නිර්මාණය කරන Professional CV එකක තියෙන විශේෂත්වය තමයි, ඔබ රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරලා පෙන්වන එක.

👉ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් cv warehouse ආයතනය බැදිලා ඉන්නවා.


🔥Professional CV Writing (ATS CV)
🔥Cover Letter Writing
🔥Graphic Designing යන සේවා කිහිමයක්ම සපයමින් වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය වඩාත් ස්ථාවර තත්වයකට රැගෙන ඇවිත් තියෙනවා.
CONTACT US :-0740132357(Whatsapp /call)

Address


Telephone

+94740132357

Website

Alerts

Be the first to know and let us send you an email when NSN Designers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NSN Designers:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share