Dev

Dev Aviation/ Tourism Strategist (Advertising)

Good old Days ❤️
17/06/2024

Good old Days ❤️

🩵
16/06/2024

🩵

Old uniform 💚
16/06/2024

Old uniform 💚

16/06/2024

❤️✈️

Old is Gold ❤️පාලිත පෙරේරා මහතා (එකල ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂක) ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නේපාල චාරිකාව...
15/06/2024

Old is Gold ❤️
පාලිත පෙරේරා මහතා (එකල ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂක) ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නේපාල චාරිකාව ආවරණය කරමින් එතුමන් සමග කත්මණ්ඩු සිට කටුනායකට ආ එයාර්ලංකා ගුවන්යානයේ නියමු කුටියේ සිට කපිතාන් එල්මෝ ජයවර්ධන සමග සම්මුඛ සාකචිචාවක් පටිගත කරමින්..

2024 Dog Festival එකට China Eastern ගුවන්සේවයෙන් මගීන් සමග ශ්‍රී ලංකාවට පියාසර කළ සුරතලා!Photo credits: Everything for a...
15/06/2024

2024 Dog Festival එකට China Eastern ගුවන්සේවයෙන් මගීන් සමග ශ්‍රී ලංකාවට පියාසර කළ සුරතලා!

Photo credits: Everything for animals

🩵
14/06/2024

🩵

💙
14/06/2024

💙

13/06/2024

2000 වසරේ හිටපු අමාත්‍ය අෂ්රෝෆ්ගේ හෙලිකොප්ටර් අනතුර මතකද?

2023 දී ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අදායම රු. මිලියන 38,376ක්! මගීන් මිලියන 7.5ක් හසුරවලා, පහසුකම් සැපයූ ගුවන්යානා ප...
13/06/2024

2023 දී ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අදායම රු. මිලියන 38,376ක්! මගීන් මිලියන 7.5ක් හසුරවලා, පහසුකම් සැපයූ ගුවන්යානා ප්‍රමාණය 46,639ක්

ගුවන්තොටුපළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තා වලට අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මගී සහ ගුවන්යානා මෙහෙයුම් (Passenger & Aircraft operations) අතින් ශ්‍රී ලංකාව සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබෙනවා.

2023 වසරේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් මගීන් 7,548,646 ක් හසුරුවා ඇති අතර 2022 වසරේ දී එය 5,503,198 වුණා.

ජාත්‍යන්තර ගුවන්යානා මෙහෙයුම් සැලකිල්ලට ගැනීමේ දී 2023 වසරේ දී ගුවන් යානා 46,639 ක් හසුරුවා ඇත්තේ තවත් ගුවන්යානා 35,506 කට ශ්‍රී ලංකාවට ගුවන් කලාපය භාවිතා කර ඉහළින් පියාසර කිරීමට (Overflying) ද පහසුකම් සපයමින්.

2023 දී මෙට්‍රික් ටොන් 158,911 ක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදුකර තිබෙනවා. එය 2022 වසරට සාපේක්ෂ සුළු පසුබෑමක්.

2023 දී ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සමස්ථ අදායම රු. මිලියන 38,376ක් වන අතර බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය ලෙස සටහන් වන්නේ රුපියල් මිලියන 28,122ක්.

Dev Kowsala Samarajeewa
13th June 2024

තමිල්නාඩු, ට්‍රිචි ගුවන්තොටුපළේ නව පර්යන්තයෙන් ගුවන්ගත වූ පළමු ජාත්‍යන්තර ගුවන්සේවය බවට ශ්‍රීලංකන් පත්වෙයි!  SriLankan A...
12/06/2024

තමිල්නාඩු, ට්‍රිචි ගුවන්තොටුපළේ නව පර්යන්තයෙන් ගුවන්ගත වූ පළමු ජාත්‍යන්තර ගුවන්සේවය බවට ශ්‍රීලංකන් පත්වෙයි!
SriLankan Airlines first int'l carrier to take off from new terminal at Trichy Airport

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අලුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත පර්යන්තයෙන් ගුවන්ගත වූ පළමු ජාත්‍යන්තර ගුවන්සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය අද ඉතිහාසයට එක්වුණා.

කොළඹ හරහා වසර 44ක් පුරාවට ට්‍රිචි ලෝකයට සම්බන්ධ කරමින් ශ්‍රීලංකන් ගුවන්සේවය කලාපය සමඟ ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සිටී.

12/06/2024

මලාවි උප ජනාධිපතිවරයාගේ ගුවන් අනතුර සැලසුම් කළ එකක්.. සම්පූර්ණ වීඩියෝව 👉 https://youtu.be/PAJdOwQu65k

මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට!
12/06/2024

මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට!

Malawi Vice President Dies in Tragic Plane Crash! Conspiracy? 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/chann...

SriLankan Airlines Cabin Crew Members ✈️
11/06/2024

SriLankan Airlines Cabin Crew Members ✈️

මලාවි උප ජනාධිපතිවරයා රැගත් ගුවන්යානය අතුරුදන්! අප්‍රිකානු රාජ්‍යයක් වන, මලාවි හි උප ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ආර්ය...
11/06/2024

මලාවි උප ජනාධිපතිවරයා රැගත් ගුවන්යානය අතුරුදන්!

අප්‍රිකානු රාජ්‍යයක් වන, මලාවි හි උප ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ආර්යාව ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු රැගත් ගුවන්යානය අතුරුදන්ව ඇති බව එරට රජය තහවුරු කළා.

මෙලෙස අතුරුදන්ව තිබෙන්නේ එරට ආරක්ෂක හමුදාවට අයත් Twin turbo-prop Dornier 228 මාදිලියේ ගුවන්යානයක්.

51 හැවිරිදි උප ජනාධිපති Saulos Klaus Chilima ඇතුලු පිරිසක් රැගත් යානය මලාවි හි අගනුවර වන Lilongwe සිට පිටත්ව ඇති අතර ඉන් මිනිත්තු 45කට පසුව කිලෝමීටර් 370ක් දුරින් පිහිටි Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්වීමට නියමිතව තිබුණා.

අයහපත් කාලගුණය සහ දුර්වල දෘශ්‍යතාවය (Poor Visibility) හේතුවෙන් අදාළ ගුවන්යානයට ගොඩබෑමකට උත්සාහ නොකරන ලෙස ගුවන් ගමන් පාලකවරයා දැනුම්දී ඇති අතර ඉන් අනතුරුව ගුවන්යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නියමිත පරිදි ගොඩබෑමට අපොහොසත් වීමෙන් පසු ගුවන්යානය අතුරුදහන්ව ඇති අතර එය සෙවීමේ සහ මුදා ගැනීමේ උත්සාහයන් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට ජනාධිපති Lazarus Chakwera මාධ්‍ය වෙත පැවසුවා.

රාජ්‍ය නායකයෙකුගේ ගුවන්යානයක් හා සම්බන්ධ මෙම නවතම සිදුවීම වාර්තා වන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මිය ගොස් සති කිහිපයකට පසුව වීමත් විශේෂයි.

Dev Kowsala Samarajeewa
11th June 2024

10/06/2024

Another Sri Lankan..
Congratulations Shamith Wijethilake!

Aviation/ Tourism Strategist (Advertising)

ඒ කාලෙ අපේ ගුවන්සේවිකාවෝ 💙
10/06/2024

ඒ කාලෙ අපේ ගුවන්සේවිකාවෝ 💙

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එයාර් ඉන්දියා ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් දිල්ලි බලා ගමන් කරන අතරතුර එහි කා...
09/06/2024

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එයාර් ඉන්දියා ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් දිල්ලි බලා ගමන් කරන අතරතුර එහි කාර්යය මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව..

ශ්‍රීලංකන් ලාභ ලබයි! විකිණීම කල් යයි? Video >>> https://youtu.be/oMjGuRm83PY
09/06/2024

ශ්‍රීලංකන් ලාභ ලබයි! විකිණීම කල් යයි?
Video >>> https://youtu.be/oMjGuRm83PY

08/06/2024

දිනකට ගුවන් ගමන් ප්‍රමාදවීම් 30,000ක්? 😮
Full video >>> https://youtu.be/Ts2P3PTHeAc

SriLankan Cabin Crew Members!
07/06/2024

SriLankan Cabin Crew Members!

Raini Charuka Goonatillake!
07/06/2024

Raini Charuka Goonatillake!

Congratulations to Dumindu Amarathunge (New Chairman), Santhush Udumalagala (Secretary), and the Executive Committee of ...
06/06/2024

Congratulations to Dumindu Amarathunge (New Chairman), Santhush Udumalagala (Secretary), and the Executive Committee of Sri Lanka Association of Airline Representatives (SLAAR)

---------------------

Sri Lanka Association of Airline Representatives holds 31st AGM

The 31st Annual General Meeting (AGM) of the Sri Lanka Association of Airline Representatives (SLAAR) was held at the JAIC Hilton, Colombo, on 5th June 2024. The meeting was attended by its 39 member companies.

Mr. Chalaka Gajabahu, Chairman of Sri Lanka Tourism Promotion Bureau graced the event as the Chief Guest and Mr. Rayhan Wanniappa – Deputy Director General of Civil Aviation Authority of Sri Lanka and Mr. Thisum Jayasuriya – Chairman, Sri Lanka Convention Bureau being the guests of honour.

SLAAR was founded in 1993, to be the voice of the Airline General Sales Agencies (GSA) of Sri Lanka. The founding President of the Association in 1993 was Eric Gauder. The Association has always stepped up in all industry-related affairs to ensure that the GSA’s of Sri Lanka, operates with ease ensuring that the country continues to attract many international airlines.

Seated from L to R:

Parveen Dassenaike , Santhush Udumalagala (Secretary), Sudeshinie Jayawardena (Deputy Chairperson), Chalaka Gajabahu (Chief Guest), Dumindu Ameratunga (Chairman), Rayhan Wanniappa (Guest of Honor), Praharshini Bolling (Treasurer), Thisum Jayasuriya (Guest of Honor)

Standing from L to R:

Dushy Jayaweera, Dilanka Herath, Eustace Silva, Dinisha David , Ravi Widyalankara, Mushin Kitchilan, Shaminda Fernando, Kumudu Jayalath, Ashan Perera, Sunethra Blok (Admin Secretary), Gerard Victoria, Lal Dimantha.

06/06/2024

ලොව වැඩිම කාලයක් ගුවන්සේවිකාවක් ලෙස සේවය කළ බැටී නෑෂ්..

Father & Daughter❤️
05/06/2024

Father & Daughter❤️

05/06/2024

සුනඛයින් සඳහාම වෙන් වුණු Bark Air!

Address


Alerts

Be the first to know and let us send you an email when Dev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dev:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share