දකුණේ අපේ එකෙක් 🤣🤣
බෙන්තර ගගෙන් එහා...🤣
ඒක ලස්සනයි නේද 😘😘🥺🌳🐟🐟🌸☘️🌻🩷🍀🌲☘️🌳🏊♂️🐟
තාත්තා එක්ක වැඩක් කරන්න ගියාම....😂😬🙄
මැරිලාවත් පාඩුවේ ඉන්න නෑ නේ...
පුදුම සද්දයක් මේ ගෙදර 🙄😬😂🤣😂🤣
#___new__reels____ #Love_history #_Beautiful #video
එදා සිනමාවේ හිටපු දැවැන්තයෙක්...අද කාලේ ඉන්න එලුවෝ වගේද එදා.....දැන් මෙයා ලංකාවේ නෑ....සොමි රත්නායක..😘🙏🙏🙏🩷
හ්ම්....🥺😔
එහෙම දකින එක මගේ හිතට දරා ගන්න බැරිවෙයි...🥺😔
හොදින් මතක තබා ගතයුතුයි..👎
මට වඩා ඔබට කැපෙනා.....😔🥺
හොද කෙනෙක් ලැබෙන්න කියලා.....😔🥺🌹
ඔබට පෙම් කල සිතින්ම පෙරදා.....🥺😔❤
අයෙමත් ප්‍රාර්ථනා කරනවා...🙏🥺
#___new__reels____ #Love_history #Lovely #video #_Beautiful
දුක වැඩි තරමට...❤️
වෙනසක් නැහැ මගෙ සිහිනේ...🥺
තාමත් මල් පිබිදෙන්නේ...🥺
රැවටුනු මේ හිත මාගේ...😔
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි - සුවද පවා නැත..🥺😔
දුක විතරක් ඉතිරිවෙලා...🥺🥺
Voice Noel Raj
Music Sandaruwan Jayasinghe
Lyrics Kasun Primal
#___new__reels____ #Love_history #Lovely #video #_Beautiful
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ
නෑසිය මිතුරන් පැමිණිලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ
මේ වනතුරු රහසක් විලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලත උනේ
ඒදා රෑ ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ
ගායනය ; මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති අල්විස්
සංගීතය : කැලරන්ස් විජේවර්ධන
තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ ඉතින් මැණිකක් තමයි 😍😊😘😍😊
#___new__reels____ #video #_Beautiful #Lovely #Love_history #tamilcinema
ලෝක සිවංකර මා හිමිගේ
ධර්මේ දස දිග පැතිරේවා.....!!!
හැම දන තුඩ තුඩ රැව්දේවා ....!!!
#___new__reels____ #video #_Beautiful
අමා ශාන්තියේ සෙවනැල්ලේ
ජන මන නැහැවූ ප්‍රේම ගඟේ
මර සටනින් අපරාජිත වූ
සුර නර පුද ලද පූජිත වූ.....
🙏😍🙏
#video #___new__reels____ #Lovely
ඒ කාලේ ALL Right කියන්නේ පිස්සුවක් 🥺
#___new__reels____ #Love_history #Lovely #video #_Beautiful
තාත්තා කියන්නේ සසරක් 🥺😔
#___new__reels____ #Love_history #Lovely #video #_Beautiful
😍😘🥺
#___new__reels____ #Love_history #Lovely #video #_Beautiful
මේයාව දැක්ක ගමන් කාවද මතක් උනේ 🤔🙄