04/11/2025
විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ.
වැඩිදුර විස්තර >>>
https://www.dinamina.lk/2025/11/04/breaking-news/236977
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Join with us on WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VbApApOId7nEyhur462S
🛑 Subscribe us on YouTube 👉 https://www.youtube.com/
🛑 Like us on Facebook 👉 https://web.facebook.com/Dinamina.lk/
🛑 Follow us on Instagram 👉 https://www.instagram.com/dinaminaonline/
🛑 Follow us on X 👉 https://x.com/Dinaminanews
🛑 Website 👉 https://www.dinamina.lk/