ABC Radio Networks Sri Lanka | Asia Broadcasting corporation (Pvt) Ltd

  • Home
  • ABC Radio Networks Sri Lanka | Asia Broadcasting corporation (Pvt) Ltd

ABC Radio Networks Sri Lanka | Asia Broadcasting corporation (Pvt) Ltd Asia Broadcasting Corporation Private Limited
Srilanka's Number One Media Network

31/12/2017

2018 New Year Message from The Chairman of Asia Broadcasting Corporation, Mr. Rayynor Silva

31/12/2017

ஆசிய ஊடக வலையமைப்பின் நிறுவனத் தலைவர் திரு.ரேய்னோ சில்வா அவர்கள் பிறந்துள்ள புதிய 2018 ஆம் புத்தாண்டை முன்னிட்டு வழங்கியூள்ள வாழ்த்துச் செய்தி

31/12/2017

අභිනව 2018 වර්ෂය වෙනුවෙන් ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය...!

05/04/2017

විශිෂ්ඨත්වය යළිත් තහවුරු කරමින් හිරු නැවතත් ජනතා සම්මානයට පාත්‍ර වූ වගයි.
Best Web Awards 2017
වසරේ ජනප්‍රියතම මාධ්‍ය, ක්‍රීඩා හා විනෝදාත්මක වෙබ් අඩවිය www.hirufm.lk

මාධ්‍ය උදෙසා පිරිනැමෙන ප්‍රධානතම Best Web සම්මානය හිමි කරගනිමින් ජාත්‍යන්තර සයිබර් අවකාශයේ කිරුළු පලන් හිරු විශිෂ්ඨත්වයේ සැබෑ සාඩම්බරය ඔබටයි.
ඔබ අපේ වත්කමයි!

07/03/2017
HIRU FM

96.1 FM or 96.3 FM Island wide.
---------------------------------------
මේ අද හිරු BREAKFAST DRIVE එකේදි කුරුණෑගල ශ්‍රියාණි සෝමලතා රුපියල් 50,000 දිනාගත් හැටි

උදෑසන 7ත් 10ත් අතර ඩීජේ අරා සහ පැස්බරා අහන්න.
විනාඩි දෙකෙන් රු. 50,000ක් දිනාගන්න.
Web: http://www.hirufm.lk/
#අරා #පැස්බරා #රු50000

96.1 FM or 96.3 FM Island wide.
---------------------------------------
මේ අද හිරු BREAKFAST DRIVE එකේදි කුරුණෑගල ශ්‍රියාණි සෝමලතා රුපියල් 50,000 දිනාගත් හැටි

උදෑසන 7ත් 10ත් අතර ඩීජේ අරා සහ පැස්බරා අහන්න.
විනාඩි දෙකෙන් රු. 50,000ක් දිනාගන්න.
Web: http://www.hirufm.lk/
#අරා #පැස්බරා #රු50000

07/03/2017

96.1 FM or 96.3 FM Island wide.
---------------------------------------
විනාඩි 2න් රු.50,000ක් - ඩී ජේ අරා සහ පැස්බරා වැඩසටහනෙන් 2017 මාර්තු 07 වනදා පිරිණැමූ වගයි...!

30/11/2016

Lotus Technologies Private Limited

HIRU FM the Number One Site in Sri Lanka, beats Facebook, on Alexa.com ranking jumping up the ladder! Congrats Team Lotus.

28/03/2016

Hiru TV and Hiru FM won all top media awards at the SLIM Nielsen People's Awards 2016, creating history yet again.

16/02/2016

WITNESS THE BIGGEST POP SENSATION IN THE WORLD - JASON DERULO LIVE IN CONCERT - EVERYTHING IS 4 WORLD TOUR TOUCH DOWN IN SRI LANKA
Read more>>>
http://goo.gl/aTy2by

10/02/2016
Jason Derulo to Perform in Sri Lanka

Jason Derulo to Perform in Sri Lanka

Jason Derulo, one of the biggest international R&B sensations, will be performing LIVE in Sri Lanka, presented by SUN FM ! The mega star will be accompanied by the full band and his dancers that will...

31/12/2015

As the new year dawns a wish from the Chairman of Asia broadcasting corporation Mr. Rayynor Silva.

31/12/2014

ஆசிய ஊடக வலையமைப்பின் நிறுவனத் தலைவர் திரு.ரேய்னோ சில்வா அவர்கள் பிறந்துள்ள புதிய 2015ஆம் புத்தாண்டை முன்னிட்டு வழங்கியூள்ள வாழ்த்துச் செய்தி

இனிய புத்தாண்டு வாழ்த்துக்கள் !

கடந்து சென்ற வருடம் முழுவதும் எங்களோடு இணைந்திருந்துஇ தோளோடு தோள் நின்று சு+ரியனின் சொந்தங்களாக என்றும்போல சு+ரியனை முதல் தரத்தில் வைத்து அழகு பார்த்தஇ எங்கள் அன்புக்குரிய இலங்கை முழுவதும் வாழ்கின்றஇ மற்றும் உலகளாவிய ரீதியில் சு+ரியனோடு இணைந்திருக்கும் நேயர்களாகிய உங்களுக்கும்இ விளம்பர அனுசரனையாளர்களுக்கும் முதலில் என்னுடைய மனப்பூர்வமான நன்றிகளைத் தெரிவித்துக்கொள்கிறேன்.

வானொலிஇ தொலைக்காட்சிஇ இணையவழி ஊடகம் என்னும் மும்முனைகளின் வழியாகவூம் இலங்கையின் மிகப்பிரம்மாண்டமான ஊடக வலையமைப்பாக நாம் இன்று வியாபித்திருக்க நீங்கள் தொடர்ந்து அளித்துவரும் அன்பும்இ ஆதரவூமே முக்கிய காரணம் என்பதை என்றும் நன்றியோடு நினைந்து கொள்கிறேன்.

பிறந்துள்ள இந்தப் புதிய 2015ஆம் வருடம் முழுவதும் சு+ரியன் அறிமுகப்படுத்தும் படைப்பாற்றல் கொண்டஇ புரட்சிகரமான நிகழ்ச்சி அனுபவங்களைப் பெற்றுக்கொண்டு வழமையான அன்புடன் எங்களுடன் தொடர்ந்து இணைந்திருக்க உங்களைஅன்போடு அழைக்கிறேன்.

பிறந்துள்ள புதிய வருடத்தில் உங்களின் அனைத்து எதிர்பார்ப்புக்களும் ஈடேறிஇ மகிழ்ச்சியூம் சௌபாக்கியமும் நிறைந்த இனிய புதுவருடமாக அமைய ஆசிய ஊடக வலையமைப்பின் முகாமைத்துவம் மற்றும் நிர்வாக உத்தியோகத்தர்கள்இ அறிவிப்பாளர்கள் சார்பில் மனப்பூர்வமாக பிரார்த்திப்பதோடு இனிய புத்தாண்டு வாழ்த்துக்கள்.

31/12/2014

As the New Year dawns a wish from the chairman of Asia Broadcasting Corporation Mr. Rayynor Silva.

It is with pleasure I sincerely thank all of our loyal listeners, viewers and our corporate partners who have stood by us and supported us as we continued to achieve overwhelming market leadership year after year, in television, radio and digital media making us the largest media network in the country.

As the most watched television channel “HIRU TV” and the most listened to radio network.

Our strength and success has always been you.

On behalf of the board of directors and the management of Asia Broadcasting Corporation, I would like to wish each and every one of you a peaceful and prosperous 2015.

31/12/2014

අභිනව 2015 වර්ෂය වෙනුවෙන් ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය...!

ගෙවී ගිය වර්ෂය පුරාම අප හා හෘදයාංගම සහයෝගයෙන් කටයුතු කරමින් හිරු එෆ්.එම්. / ෂා එෆ්.එම්. ප්‍රමුඛ අපගේ සමස්ථ ගුවන්විදුලි ජාලයත්, හිරු ටී.වී. නාළිකාවත්, බහුතර ශ්‍රාවක, ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි අංක එකේ නාළිකාවන් බවට පත් කරන්නට නිබඳව ධෛර්යක් වූ සමස්ථ ශ්‍රී ලාංකේය ශ්‍රාවක, ප්‍රේක්ෂක ඔබටත්, හිතවත් අනුග්‍රාහක භවතුන්ටත් පළමුව මාගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිමි.

රූපවාහිනි, ගුවන්විදුලි සහ ඩිජිටල් මාධ්‍ය ත්‍රිත්වය පුරාම අණසක පතුරුවමින් ශ්‍රී ලංකාවේ දැවැන්තම මාධ්‍ය ජාලය ලෙස අප ලැබූ සාර්ථකත්වයේ සැබෑ ශක්තිය ඔබ බව අප නිහතමානීව සිහිපත් කරන්නෙමු.

එළැඹෙන නව වසර පුරාවටත්, අප නාළිකා ඔස්සේ හඳුන්වාදෙන පෙරළිකාර අත්දැකීම් විඳ ගනිමින් සුපුරුදු දයාබරත්වයෙන් අප හා රැඳෙන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරන අතර, ලැබූවා වූ 2015 නව වසර ඔබගේ සියලු පැතුම් ඉටුවන සතුට, සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවායි ආසියානු මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය වෙනුවෙන් මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

26/03/2014
Hiru TV grabs highest number of awards at the State Television awards.

Hiru TV grabs highest number of awards at the State Television awards.
Hiru TV was able to win many top awards at the State Television Awards this time held at BMICH.
The Hiru TV channel won the largest number of awards in the Tele-drama category...
READ MORE >>> http://bit.ly/QeAc2M

� Hiru TV was able to win many top awards at the State Television Awards this time held at BMICH. The Hiru TV channel won the largest number of awards in the Tele-drama category.

07/01/2014

This is the winner of the most extravagant holiday get away on Gold's FM -
Ms.Salomie Andrea Ferdinand - Dehiwala
Hurry! You could be our next lucky winner!!
Log on to goldfm.lk and PLAY AND WIN now!
http://www.goldfm.lk/gold-fm-hotel-game-zone-one.php

01/02/2012
Hiru TV - Sri Lanka's Number One Television Channel

Asia Broadcasting Corporation Private limited, is the largest radio network in Sri Lanka. Launched in 1998 and owned by Rayynor Silva holdings, the corporation's reputation quickly rose to the title of having the number one radio stations in Sri Lanka.

Sri lanka's most watched Television Channel - HIRU TV

01/07/2011

We wish you all the best Hiru FM friends, ABC Director and the friends of the ABC Media, Congratulations! for your achievements in past 13n years. we all are with you every time. - wishes from 3CS

දැනුම විනෝදය සමගින් 13 වසරක් ඔබ ශ්‍රී ලාංකික සැමට ලබා දුන් ආශ්වාදය අතිමහත්ය. එය තව තවත් ඔප් නංවමින් තව චිරත් කාලයක් ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැගෙන ලොව වෙත පිය මනින්නට ශක්තිය,ධෛර්්‍යය, වාසනාව ලැබේවායි! 3CS අපි සැවොම හිරු අංක එකේ නාලිකාවේ සහෘදයන්ටත් ABC මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියළු සහෘදයන්ටත් එක සිතින් ප්‍රර්ථනා කරමු. ඔබට ජයෙන් ජය!තෙරුවන් සරණයි!

21/06/2011

Sooriyan FM

25/05/2011
Hiru FM Official Web Site|Sinhala Songs|Free Sinhala Songs|Download Sinhala Songs|Download Sinhala M

♬ •♩ •.•´¯`•.•♭•♪ Obe Favorite Web site eka www.Hirufm.lk dan nawa muhunuwarakin. a gana Obe adashas comments lesa pahala liyanna... ♪ •♭•.•´¯`•.•♩ •♬

♬ •♩ •.•´¯`•.•♭•♪ ඔබේ ප්‍රියතම වෙබ් අඩවිය www.hirufm.lk දැන් නව මුහුණුවරකින්. ඒ ගැන ඔබේ අදහස් මෙතන පලකරන්න..
බොහෝම ස්තූතියි ! ... ♪ •♭•.•´¯`•.•♩ •♬

Hiru FM,The No 01 online Radio in Sri Lanka.Listen to Live Music Online,Download Sinhala Songs & Sinhala MP3.The Best Live Music streaming in sri Lanka.Request your favorite Sinhala Songs & Sinhala MP3.

21/04/2011
Sri Lanka

Sri Lanka

ශ්‍රී ලංකාව - இலங்கை

30/03/2011
Sooriyan FM ICC Official Tamil Song [Full Song].mp3

அரை இறுதிக்கு முன்னேறியுள்ள இலங்கை அணிக்கு சூரியனின் வாழ்த்துகள்........

ICC Cricket Song - World Cup 2011 - Congratulations! Sri Lanka

I like this music at 4shared :)

30/03/2011

HIRU FM

ICC Cricket World Cup 2011 - Finals Walata Select Una Ape Singha Pothakayanta JAYA WEWA........!!!!!!!

23/02/2011
Chat with DJ's

Chat With DJ's

Hiru FM,The No 01 online Radio in Sri Lanka.Listen to Live Music Online,Download Sinhala Songs & Sinhala MP3.The Best Live Music streaming in sri Lanka.Request your favorite Sinhala Songs & Sinhala MP3.

15/02/2011
Programme lineup

Programme lineup

Sooriyan FM is Sri Lanka’s First EverPrivate Tamil Channel, Launched in July 1998, By Asia Broadcasting Corporation (Pvt) Ltd. revolutionized the Media industry, by setting up Sooriyan FM

10/02/2011
Downloads

Downloads

Hiru FM,The No 01 online Radio in Sri Lanka.Listen to Live Music Online,Download Sinhala Songs & Sinhala MP3.The Best Live Music streaming in sri Lanka.Request your favorite Sinhala Songs & Sinhala MP3.

07/02/2011
Gold FM News Blog

Gold FM News Blog

Such elements surfaced during President Mahinda Rajapaksa’s visit to Britain, but the President along with others in his delegation arrived in the country safely.

07/02/2011
Sooriyan FM News Blog

Sooriyan FM News Blog

பாகிஸ்தான் அணியின் சிரேஸ்ட வீரர் யூனிஸ்கான் மீண்டும் அணிக்கு அழைக்கப்பட்டுள்ளார்.

28/01/2011
Hiru FM News Blog

Hiru FM News Blog

දේශපාලන සමාජය මේ දිනවල සූදානම් වෙන්නේ පුංචි ඡන්දයට. නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ කොට්ඨාස ක‍්‍රමයට ඡන්දය පවත්වනවා කියලා මීට පෙර ප‍්‍රකාශ වුනත් පරණ ක‍්‍රමයට ම ඡන්දය තියන්නයි රජය සූදානම් වෙන්නේ. » Read more…

18/01/2011
Gold FM News Official Web Site|Sri Lanka News|News Sri Lanka|English News Radio Sri Lanka|Sri Lanka.

Gold Fm news Sri Lankans Number 01 English news radio station,a brand of the ABC Radio Network. Gold Fm news gives breaking news updates through out the day

Canadian authorities suspect that banned LTTE cadres will hide among the more than 400 Sri Lankans seeking to enter Canada. Intelligence officials have told the Canadian government that smugglers are preparing to ship at least 400 more Sri Lankan refugees to Canada from southeast Asia. Ottawa Citi

Address


Alerts

Be the first to know and let us send you an email when ABC Radio Networks Sri Lanka | Asia Broadcasting corporation (Pvt) Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share