කන්ද උඩරට ඇසළ පෙරහර 2024 | පළමු රන්දෝලි මහා පෙරහර. (සිංහල සජීව විකාශය.)
කන්ද උඩරට ඇසළ පෙරහර 2024 | පළමු රන්දෝලි මහා පෙරහර.
(සිංහල සජීව විකාශය.)
#KandyEsalaPerahera2024 #KumbalPerahera #PeraheraLive #SriDaladaMaligawa #SLTMobitel #SriLanka #VisitSriLanka
www.sridaladamaligawa.lk | www.kandyesalaperahera.com
සුමදුර කාව්‍යමය ධර්මදේශනය ගනේවැව පුරාණ රජමහා විහාර පරිශ්‍රයේ සිට සජීවීව
දැවෙන තැවෙන සිත් බුදුවදනින් සනසාලන සුමදුර කාව්‍යමය ධර්මදේශනය ගනේවැව පුරාණ රජමහා විහාර පරිශ්‍රයේ සිට සජීවීව
ශ්‍රාස්ත්‍රවේදී අතිපූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ සුමධුර ධර්ම දේශනය
ශ්‍රාස්ත්‍රවේදී අතිපූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ සුමධුර ධර්ම දේශනය දේවරක්ෂිතාරාමය බොද්දෙල්ගොඩ මිල්ලනිය විහාරස්ථානයේ සිට සජිවී විකාශය බලාපොරොත්තුවන්න

“කුරුල්ලන්ට ගෙවල් හඳමු”
කුරුළු පාරාදීසයක් බඳු මාවක් ඔය ප්‍රදේශය පක්ෂීන්ට හිතකර ප්‍රදේශයක් ලෙස අනාගතයටත් සුරක්ෂිත කිරීමේ අපේක්ෂාවෙන් Bio Clean අනුග්‍රහයෙන් සංවිධානය වූ රුක් රෝපණ වැඩසටහනක් ජුලි 05 දින මාවක් ඔය ප්‍රදේශයේදී පැවැත් විය.
#digitalmedia #bioclean
Sunny සන්නාමය නැවත දොරට වැඩීම..
Sunny relaunch
#digitalmedia #sunny
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ අභිනවයෙන් විවෘත කල Niro Super සුපිරි වෙළඳසැල ඔස්සේ අද (2024.06.07) සිට ඔබට ආකර්ශණීය වට්ටම් යටතේ Darly Butler නිෂ්පාදන මිලඳී ගැනීමේ හැකියාව පවතියි.
#darlybutler #digital
FM රුහුණ මව් පොළවට ආදරෙන්
අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය වෙනුවෙන් පරිසර සත්කාරය .
හෝර්ට්න්තැන්න ජාතික වනෝද්‍යානයේ දී Ulex ආක්‍රමණශීලී ශාක ගලවා ඉවත්කිරීමේ වැඩසටහන.
මැයි 22
පරිසර හිතකාමී මාධ්‍ය සහාය bio clean සමගින් Darley butler digital
රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු පෙරහර මංගල්‍යය සජීවි විකාශය #RuhunuMahaKataragamaDewalaya #RMKD
රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු පෙරහර මංගල්‍යය සජීවි විකාශය
#RuhunuMahaKataragamaDewalaya #RMKD #RMKDMedia #AluthAwruduMangallaya #Visitsrilanka #VisitKataragama