LOKKA

LOKKA Welcome To My Page...I'm Sahan Randeniya a.k.a. Lokka.

13/04/2023

Graphic cards වල ගනන් බැලුවා උදේම දෙයියනේ කියලා...මං දැන් ගම්පහ icu එකේ ඉන්නේ😥💔

🔥🔥Full set විතරයි දෙන්නේ🔥🔥Streaming setup for sale Ryzen 5600xTUF B550 Plus Corsair vengeance pro RGBRTX 3070ti Zotac Ho...
05/01/2023

🔥🔥Full set විතරයි දෙන්නේ🔥🔥
Streaming setup for sale
Ryzen 5600x
TUF B550 Plus
Corsair vengeance pro RGB
RTX 3070ti Zotac Holo AMP
Thermaltake TH240 cooler
128 GB SSD
2TB + 500GB HDD
MSI MAG casing with 4 ARGB fans
ARGB 16 pin extension (GPU)
Thermaltake 750w Gold fully modular PSU

Monitors
MSI G27c4 27” curved 165hz
Asus 23” 75hz 1080p

HyperX Alloy core origins Keyboard
Asus TUF m3 mouse

Free- fantech mouse pad & headset stand

Offers welcome

මතකද මාව?
06/11/2022

මතකද මාව?

14/07/2022

අලව්වෙත් කරන්ට් එක යනව live එක මැද්දේ🥲💔

අද ඉදන් හැමදාම රෑ 8ට සුපිරි pc games ටිකක් live දානවා...පුලුවන් හැමෝම සෙට් වෙන්න හවස 8 වෙද්දි...fixed time එක ඕක තමයි......
04/01/2022

අද ඉදන් හැමදාම රෑ 8ට සුපිරි pc games ටිකක් live දානවා...පුලුවන් හැමෝම සෙට් වෙන්න හවස 8 වෙද්දි...fixed time එක ඕක තමයි... 🙂💩 reach එක ආයේ හදලා ගමු ❤️

26/11/2021

ගේමට ගේම 🤣🤣🤣🤣 එන්න අපි Roxin ට අපහාස කරමු 🤣🔥🥲 ඌ මගේ එකා හොඳේ ආතල් පමණි 🔥❤️

20/11/2021

ඔලු කමුතේ 🙂❤️

13/11/2021

බූට්කෑම්ප් භීෂණය මැද මනුස්සකම ❤️ ගන් එකක් නැති අහිංසකයො දෙන්නෙක්ට ජීවිතදානය දුන්නා...🔥

පාවා දෙමු නේද 🤣
22/10/2021

පාවා දෙමු නේද 🤣

12/10/2021

Live එකක් එන්නද අද?

චූ දාන්න ගිය ටිකට කරන්ට් ගියා බෝයිස් 💔😪 සමාවෙයල්ලා සගෝ ලා සගී ලා...රෑවෙලා සෙට් වෙමු වෙන ගේම් එකක් එක්කම ❤️🔥
02/10/2021

චූ දාන්න ගිය ටිකට කරන්ට් ගියා බෝයිස් 💔😪 සමාවෙයල්ලා සගෝ ලා සගී ලා...රෑවෙලා සෙට් වෙමු වෙන ගේම් එකක් එක්කම ❤️🔥

උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...🔥❤️ ගොඩාක් ආදරෙයි හැමෝටම 👑Thank you so much to everyone who helped me to get 1k...muc...
01/10/2021

උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...🔥❤️ ගොඩාක් ආදරෙයි හැමෝටම 👑
Thank you so much to everyone who helped me to get 1k...much love guys 🔥🔥❤️

අපි එනවා 3 ට යුරෝපේ යන්ඩ...ඔයැයිලත් එනවැයි? 👑❤️🔥
29/09/2021

අපි එනවා 3 ට යුරෝපේ යන්ඩ...ඔයැයිලත් එනවැයි? 👑❤️🔥

මේවට සමුදෙන්න කාලේ හරි වගේ...සුපිරි pc games ටිකකින් හම්බෙමු බෝයිස් ❤️❤️❤️ 27 වෙනිදයින් පස්සෙ අනිවාරෙන් එනවා ❤️❤️❤️ ජය.....
25/09/2021

මේවට සමුදෙන්න කාලේ හරි වගේ...සුපිරි pc games ටිකකින් හම්බෙමු බෝයිස් ❤️❤️❤️ 27 වෙනිදයින් පස්සෙ අනිවාරෙන් එනවා ❤️❤️❤️ ජය....

13/09/2021

Quick scoping op or wot? 😍❤️

බොසාලා...මගෙ එකාලා... 21 ඉදන් 27 වෙනක න් exam දවල් 12-2.00 වෙනකන් තමයි වැඩකිඩ දාන්න වෙන්නේ 😊 21,23,27 දවස් තුනෙ ඒකත් බැර...
12/09/2021

බොසාලා...මගෙ එකාලා... 21 ඉදන් 27 වෙනක න් exam දවල් 12-2.00 වෙනකන් තමයි වැඩකිඩ දාන්න වෙන්නේ 😊 21,23,27 දවස් තුනෙ ඒකත් බැරි වෙයි... උඹලා මාව දාලා යන්නැතුව ඉන්නවද?? කට්ටිය ශෙයා කරලා දෙන්ඩ ගැම්මට...❤️❤️❤️❤️ 1k වෙන්න තව 300 ගානයි... 21 වෙන්න කලින් පුලුවන් නම් 1k කරමුද???? ආදරෙයි හැමෝටම...ජය...

09/09/2021

500ක් followers ලා ආපු ගමන් face cam ezzzyyyyy දෙනවා....fast සපෝට් එක දීගෙන යන්න ළමයිනේ ❤️

08/09/2021

හැක් එක මාට්ටු උනා බෝයිස්..."කොල්ලා ezyyyy ගහනවාද මන්දා" 💔😓 ආතල් රූම් ❤️

Address


Telephone

+94775242131

Website

Alerts

Be the first to know and let us send you an email when LOKKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LOKKA:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share