TheTruth.lk

TheTruth.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TheTruth.lk, News & Media Website, .
(3)

01/08/2023
24/07/2023

දේශසීමා පරයමින් පෙරටම යන හිතවත්කම් 😁

සැබෑ අරගලයේ දෙවන අදියර ක්‍රියාත්මකයි 📣
23/07/2023

සැබෑ අරගලයේ
දෙවන අදියර ක්‍රියාත්මකයි 📣

බ්‍රොරෝ ඔයා අද අහගන්නව ලුනු ඇබුල් ඇතුව
21/04/2023

බ්‍රොරෝ ඔයා අද අහගන්නව ලුනු ඇබුල් ඇතුව

ත්‍රස්තවාදයේ විනාශයත්, අහිමි වුණ නිදහසත් අපි අත්විඳ ඇත්තේමු. ඒ පීඩනය රටක් ලෙස උතුර දකුණ වෙනසකින් තොරව රටපුරාම පැතිරි තිබුණි. කෙසේ හෝ සාමය හා ජාතික ආරක්ෂාව තහවුරු කලයුතු යැයි දැඩිව විශ්වාස කළ යුගයක් අපි පසු කළේ ය.

ඒ නිසා 30 වසරක LTTE ත්‍රස්තවාදය පරාජය කොට සාමය හා ආරක්ෂාව ස්ථාපිත කළේ ය. එසේ ලබාගත් නිදහස වසර 10 ක් ගතවිමට පෙර අපට අහිමි වීම පිළිබඳ මම කණගාටු වෙමි.

එදා පාස්කූ ප්‍රහාරය කිතුණු දහමට විරුද්ධව පමණක් නොව සමස්ත මානව වර්ගයාටම එක්කල කළු පැල්ලමකි.

ලෝකය පුරා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර පසුගිය කාල පුරාම අසන්නට ලැබිණි. පාස්කු ප්‍රහාරය එල්ල කලේ මුස්ලිම්, දමිළ හෝ සිංහල ජාතියකින් තවත් ජාතියකට නොව, එය අන්තවාදී ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකි. එම ප්‍රහාරයෙන් මියගියේ අපේ රටේ කිතුණුවෝ නොව, ශ්‍රි ලාංකික ආදරණීය මිනිසුන්ය.

අන්තවාදී ප්‍රහාරයකින් මීට වසර හතරකට පෙර මියගිය සහා තුවාල ලැබු සියළු දෙනාම ඉතා ශෝකයෙන් සිහිපත් කරන අතර ඒ සියළු දෙනා සුවපත් වේවා..🙏

Today, we remember the horrific Easter Sunday bombings that took place on April 21st, 2019. The tragic loss of innocent lives still deeply affects us as a nation. It is important to reflect on the reality that those who carried out these heinous acts were terrorists who aimed to sow division and hatred among us, and to strike at the very heart of our country's unity and peace.

We must also not forget that the victims of these attacks were not Sinhalese, Tamils, or Muslims - they were Sri Lankans, our brothers and sisters who were taken from us too soon. They were ordinary people going about their daily lives, innocent worshippers, tourists, and bystanders whose loss has left an irreplaceable void in our society.

As we honour the memory of those we lost and pay tribute to the courage and resilience of our fellow citizens who have carried on in the face of tragedy, we must continue to work together as a united Sri Lanka to build a brighter and more peaceful future for all our people. We should not let the actions of a few tear apart the progress we have made in ending the 30-year-long war and eradicating terrorism from our country.

May they attain supreme bliss of Nibbana 🙏

කස්ටිය ලැස්තීද?
04/04/2023

කස්ටිය ලැස්තීද?

අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස හා අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් වන විට, එකී අදහස් වලට ගරු කරමින් අසා සිටිමත් සෑම මනුෂ්‍යයෙකුගේම ගෞරවාන්විතව හැසිරිමක් හා එය ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයකි.

මීට මාස කිපයකට කලින් පොරොන්දු වූ පරිදි මීළඟ Facebook Live සංවාදයට අද රාත්‍රී 8 ට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. හමුවෙමු 👍

#පොඩිමහිනා #නිවන්සුව

10/01/2023

රන්ජන් අපේ රටේ දේශපාලකයින්ට
ඇමරිකාවේ ඉදගෙන දුන්නු ආදර්ශය...

සම්පූර්ණ විස්තරයට 👉 https://bit.ly/3ZrYOsg

21/11/2022

මුන්ටම ඉතුරු ටිකත් කාපියව් කියලා ඔය රට දීලා පලයව් කොහෙට හරි...නැත්තන් උබලගේ ලමයිට වෙන්නේ හිගා කන්න

31/10/2022

හැමදේම අරගන්න
එක දෙයක් මට දෙන්න..
මට මතක අපේ මතක
විතරක්ම මට දෙන්න.

ඔබේ කතාවත් මේ කවි අස්සේ හැංගිලා ඇති...
ඔබට මගහැරුනු... ඔබට නොදැනුනු ආදරණීයම මතක පොදි ආයෙත් ආදරයෙන් මතක් කරගන්න..
ඔබේ ආදරණීයම කෙනා වෙනුවෙන් ලියවුනු කවි මේ පොතේ ඇති...
ඒ වින්දනීය බව විඳින්න... මතක අතර එයත් එක්ක ඇවිද යන්න..

05/08/2022
24/04/2022

20/04/2022

උන් කිව්ව දේ මුන් කරා, නැතුව මෙක අහම්බෙන් උන දේයක් නෙවේ, නැත්තන් පන්න පන්න වෙඩි තියන්නේ මුන් මොනවා කරටද

17/04/2022

Heart reactions පිටිපස්සේ තියෙන සැගවුන කතාව , ගෝටා වටේ සහ මහින්ද වටේ ඉන්නව සෙට් එකක් , පරපෝෂිතයෝ සෙට් එකක් .ඔය ජොබ් එක නැති උනොත් උන්ට යන එනමන් නැ ..ඉතින් මුන් මාර ගේමක් දෙනවා ලොක්කා යවන්නේ නැතුව තියාගන්න ..දැන් ඔය බොරු campaigns ගහලා ලොක්කට පෙන්වනවා.. කුණුහරපෙන් බනින හින්දා කොමන්ට් ඔෆ් කරලා දැන්ම..ලොක්කට යන්න දෙන්නේ නැතුව ගේම ගහන්න මාර ට්‍රය් එකක් දෙනවා .. නිස්සන්ක සේනාදීපතිගේ Business එක රදා පවතින්නේ මේ ආණ්ඩුව තියෙනකල් විතරයි .ඉතින් නිස්සංක මේ දවස් වල සල්ලි පොම්ප කරනවා මේ වටේ ඉන්න සෙට් එකට ...

14/04/2022

තුන් පාරක් කියවා ශෙයාර් කරන්න
#වස්කවි

10/04/2022
10/04/2022

මේ ඉන්නේ Naveen Buddhika Nanayakkara n මල්ලි , මම නවින්ව දැන් ටික කාලයක් ඉදන් දනනවා ..පට්ට දක්ෂ කොල්ලෙක් ...හොද logo එකක් හදාගන්න graphic වැඩ වලට ලංකාවේ ඉන්න හොදම කීප දෙනාගෙන් එක්කෙනෙක් ..කවදාවත් දේශපාලන පොස්ට් එකක් එයාගේ profile එකේ මම දැකලා නැ ..මොකද උට දේශපාලනේ කරන්න වෙලාවක් නැ ,හැම වෙලේම තමන්ගේ මහන්සියෙන් තමන්ගේ දක්ෂතාවෙන් දියුණු වෙන්න හදන පොඩි කොල්ලෙක් ....නවින් මල්ලි පට්ට සල්ලි කාරයෙක් නෙවේ , අද තමන් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අරගලේ කරන මිනිස්සු වෙනුවෙන් බෙහෙත් අරගෙන අරගලේ සටන් වදිනවා .....මේ වගේ තමන්ගේ දක්ෂතාවෙන් හොදට හම්බකරගෙන හොදට ජිවත් වෙන හීන දැකපු අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකගේ අනාගතේ අදුරු කරලා එලියට ඇදල දැම්ම හොර පව්ල උන්ගේ දර්වන්ගේ අනාගතේ වෙනුවෙන්

13/03/2022

කපුටෙක් කල හදියක්..... 🤦

10/03/2022

සිංහල අමාරුයි කිව්වේ කවුද??? 😅😅

24/02/2022

මොකද කියන්නේ??? කරන්ට් නැහැ, ගෑස් නැහැ, පෙට්‍රෝල් නැහැ, කන්න නැහැ, බොන්න නැහැ, දැන් නම් ඔරුවකින් හරි යන්න තමයී තියෙන්නේ.... 😂😂😂

18/02/2022

අතීතයේ ජීවත්වන ජනතාවක් සිටින රටකට
යහපත් අනාගතයක් සිහිනයක්ම පමණි...

11/08/2021

අද මගේ අම්මා නැතිවෙලා මාසයයි. Like කරලා comment කරලා ඉන්න එපා. මම මේ profile එකේ ඉන්න සියලු හිතවතුන්ගෙන් කාරුණිකව ඉල්ලනවා මෙම post එක හැකිතාක් share කර අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමට සහය වෙන්න කියලා. මෙය මා වැනි අසීරු තාවට තවකෙක් නොවැටෙන්න කරන්න ඉල්ලීමක්. අම්මාට සධාරණයක් කිරිමට හැකි වෙවි. ස්තුති

චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකියෙන් කියවෙන මීළග ජනාධිපති මෙන්න
03/01/2021

චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකියෙන් කියවෙන මීළග ජනාධිපති මෙන්න

Home Noize News චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකියෙන් කියවෙන මීළග ජනාධිපති මෙන්න Noize News චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකියෙන් කියව.....

පල්ලේවත්ත සජිත් සමග අත්වැල් බැඳ ගනී
24/12/2020

පල්ලේවත්ත සජිත් සමග අත්වැල් බැඳ ගනී

Home Noize News පල්ලේවත්ත සජිත් සමග අත්වැල් බැඳ ගනී Noize News පල්ලේවත්ත සජිත් සමග අත්වැල් බැඳ ගනී By sanjeewani m - December 24, 2020 0 Share on Facebook Tweet on Twitter සම.....

ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දීලත් ධම්මික බණ්ඩාරගෙන් දැඩි විරෝධයක්
24/12/2020

ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දීලත් ධම්මික බණ්ඩාරගෙන් දැඩි විරෝධයක්

Home Noize News ලියාපදිංචි සහතිකය ගෙදරටම දීලත් ධම්මික බණ්ඩාරගෙන් දැඩි විරෝධයක් Noize News ලියාපදිංචි සහතිකය ගෙදරටම දීලත් ධම්මි...

දුමින්දගේ කල් ක‍්‍රියාව හොද නම් නිදහස් කරනවා - බන්ධනාගාර රාජ්‍ය ඇමති
24/12/2020

දුමින්දගේ කල් ක‍්‍රියාව හොද නම් නිදහස් කරනවා - බන්ධනාගාර රාජ්‍ය ඇමති

Home Noize News දුමින්දගේ කල් ක‍්‍රියාව හොද නම් නිදහස් කරනවා – බන්ධනාගාර රාජ්‍ය ඇමති Noize News දුමින්දගේ කල් ක‍්‍රියාව හොද නම් .....

ශීතකරණ වල දාලා හරියන්නේ නෑ - අපට පැය 24 ක් ඇතුළත භූමදානය කරන්න ඕන - එස් එම් මරික්කාර් කිව්ව කතාව
24/12/2020

ශීතකරණ වල දාලා හරියන්නේ නෑ - අපට පැය 24 ක් ඇතුළත භූමදානය කරන්න ඕන - එස් එම් මරික්කාර් කිව්ව කතාව

Home Noize News ශීතකරණ වල දාලා හරියන්නේ නෑ – අපට පැය 24 ක් ඇතුළත භූමදානය... Noize News ශීතකරණ වල දාලා හරියන්නේ නෑ – අපට පැය 24 ක් ඇතුළත භූ...

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනවද නැද්ද? නිමල් සිරිපාලගෙන් පිළිතුරු
23/12/2020

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනවද නැද්ද? නිමල් සිරිපාලගෙන් පිළිතුරු

Home Noize News ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනවද නැද්ද? නිමල් සිරිපාලගෙන් පිළිතුරු Noize News ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනවද න.....

කොරෝනා එන්නත් හැකි ඉක්මනින් ගෙන්වන්න - ජනපති දන්වයි
23/12/2020

කොරෝනා එන්නත් හැකි ඉක්මනින් ගෙන්වන්න - ජනපති දන්වයි

Home Noize News කොරෝනා එන්නත් හැකි ඉක්මනින් ගෙන්වන්න – ජනපති දන්වයි Noize News කොරෝනා එන්නත් හැකි ඉක්මනින් ගෙන්වන්න – ජනපති දන්ව...

මුහුණු ආවරණ පවා නොමැතිව පල්ලියක යාච්ඥා කරමින් 50 ක් නිරෝධායනයට
23/12/2020

මුහුණු ආවරණ පවා නොමැතිව පල්ලියක යාච්ඥා කරමින් 50 ක් නිරෝධායනයට

Home Noize News මුහුණු ආවරණ පවා නොමැතිව පල්ලියක යාච්ඥා කරමින් 50 ක් නිරෝධායනයට Noize News මුහුණු ආවරණ පවා නොමැතිව පල්ලියක යාච්ඥා ක...

Address


Telephone

+94772561261

Website

Alerts

Be the first to know and let us send you an email when TheTruth.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TheTruth.lk:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

අප ගැන

2006 වර්ශයේ සිට වෙබ් ප්‍රව්ති කලාවේ වෙනසක් සිදු කරමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අය්තිය තහවරු කරමින් ,මුදලට යට නොවුණු තවත් මාද්‍ය ආයතනයක් බවට පත්නොවමින් තිත්ත ඇත්ත ඔබහට ගෙනඒමට අප බැදී සිටිමු . ශ්‍රී ලංකා ජනරජයේ ලියාපදිංචි ප්‍රව්ති වෙබ් අඩවියක් වන theTruth.lk වෙබ් අඩවිය දවසේ පැය 24 පුරාවට යාවත්කාලින වන වෙබ් අඩවියකි .